දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )






රජස්!

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

April 5, 2013

COD 4 Multiplayer From SL SERVER ..! ඔන් ලයින් මල්ටිප්ලේයර් ගහන්න

ගේම් පිස්සන්ට මෙන්න EK එකෙන්  නියම අවස්ථාවක් ....
 ඔන් ලයින් මල්ටිප්ලේයර් ගහන්න පුළුවන්.....
  කැමති අය එන්න මරා ගන්න ....
COD 4 Multiplayer

COD 4 Multiplayer Install කරන්න මෙන්න පුටාලට ඩූලට ලේසිම ක්‍රමේ !
Install කරන්න, Update කරන්න, Patch කරන්න, Crack කරන්න, Rename කරන්න, Replace කරන්න කරදර වෙන්න ඕන නැ ඕං.. . .. . . .. . . .

1. මුලින්ම Game එක Download කරනන්න ලමයි මෙන්න මේ විදියට.
Pirate Bay ගිහින් මෙන්න මේ ටොරන්ට් Magnet එක ගන්න. .
Call_Of_Duty_4_[Multiplayer_only-rip]_1.7_[by_fliPpoo__]

මේක maltiplayer විතරයි හැබැයි .. Single Player ගහන්න නම් බැ. . . .
කශ්ටියට Download Speed එක මදිනම්, මෙන්න මේ ලින්ක් ටිකෙන් ගිහින් තව Trackers ටිකක් Add කරගන්න. . .

magnet Link 1
magnet Link 2
magnet Link 3

දැන් ඉතින් කට්ටියට දඩ බඩ ගාලා Download වෙයි. . මේ තියෙන්නෙ මගෙ Screen Shot එකක්.

ඔන්න ලමයි 20 min වගෙ යනකොට Download වෙයි 2.7 GB

දැන් ඉතින් ලෝකෙ පෙරලගෙන Crack Patch Keygen අරව මේවා හොයන්න ඕන නැ. . ඔක්කොම Include කරලා තමයි මේ Setup එක හදලා තියෙන්නෙ. . ..

setup කිව්වට Install කරන්න ඕන නැ ලමා...යි නිකම්ම Extract කරන්න විතරයි අවශ්ය.


මේ Torrent එකේතියෙන ලොකුම වාසිය තමයි මේක Pen Drive එකක නැත්නම්, Portable Hard Disk එකක උනත් Copy කරලා Play කරන්න පුලුවන්, Install කර කර ඉන්න ඕන නැ. .

Download උන Winrar Executable EXE එක කැමති තැනකට Extract කරගන්න, Winrar install කරලා තියෙනවා නම්, Winrar එකෙනුත් Extract කරගන්න පුලුවන්.


Extract කරගත්තට පස්සෙ ලමයි, iw3mp.exe exe එක run කරන්න. . .. Game එක Crash වෙනවා නම් DirectX, or Graphic Drivers වල මොකක් හරි අවුලක්. Drivers Update කරානම් ගොඩක් ලෙඩ හරි යයි, මේක 2009 ආපු ටිකක් පරන එකක් හින්දා Troubleshoot කරන්න ගොඩක් අමාරු වෙන්නෙ නැ. .

Game එක Open උනා ඊලගට තියෙන්නෙ හා හාපුරා KeyCode එකක් දෙන්න, (හහා පුරා කිව්වෙ සමහර විට ආයෙත් පාරක් දෙන්න වෙන නිසා)
එහෙම දුන්නෙ නැත්නම් මෙන්න මේ විදියට Error එකක් එයි ඔයාලට. .


ඒනිසා ලමා...යි දැන් දෙන්න ඕන Key එකක්, යන්න Options



ඊලගට MultiPlayer Options



කෝ කී? ? ? ? මේ තියෙන්නෙ ගමකට. .



Keygen එකෙන් Key එකක් generate කරගෙන Type කරන්න Game එකෙ ..

ඔන්න දැන් ඔයාලගෙ COD4 online යන්න Ok,

ඊලගට තමයි වැදගත්ම එක, List එකේ තියෙන Server වලට Connect වෙන්න බැ.. එහෙනම් කොහොමද අපේ Cracked Server එකට Connect වෙන්නෙ? ?

ඔබන්න ලමයි ~ key එක උඩින් එයි In-Game Console එක, ගහන්න මෙන්න මෙහෙම
Connect අයිපිඑක:පොර්ට් එක
Connect 116.251.211.74:28960
දැන් එන්ට. .(Enter ) එලකිරියාගෙ කැමතිම Server එක favorite ලිස්ට් එකට ඇඩ් කරගන්න. . .

ඔයාලා හරියට Connect උනොත් මැප්, මොඩ්, අරවා මෙවා ඔක්කොම ඩබල්ලොඩ් වෙයි Server එකට ඕන . .


ඔන්න ඔච්චරයි කෙරුවාව. Easy and ලේසී. . ..





දැන් ඉතින් GT admin තුමා අපිට Server රාජයෙක් සෙට් කරනකල් ඉන්න්න තමයි තියෙන්නෙ. . ..

අපි කැපුනා හැපි ගේමිං. . . අමතක උන දෙවල් තියෙනවා නම් මතක් කරදෙනවා හොදා. . . .
------------------------------------------------------------------------------------------------------------------------------
Update 1

ඔන්න අපේ එලකිරි පුටාලට ඩූලට අපෙ ඇඩ්මින් තුමා හැමදාමත් වගේ පොරොන්දු උන විදියටම COD4 server රාජයෙක් සෙට් කරලා දුන්නා ඕං. . . .

එ විස්තර මෙන්න මෙතන

ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

ඇඩ්මින් තුමාන්ට සහ කාරිය මන්ඩලයට වැඩි වැඩියෙන් ලැබෙන්ට ඕන ඕං. . .. .

ඒත් පුටාලගෙ PunkBuster Update නැත්නම් ඔය පුටාලව Kick කරයි "Punk Buster" ඒහින්දා ඩූලා පුටාලා PunkBuster update කරගන්නවා හොදයි .. . .. .

Manual Update කරන්නත් පුලුවන්. . ඒත් PB setup එකෙන් කරන එක ලේස්යි පහසුයි. .

ඉතින් පුටාලා COD4 install කරපු Folder එක ඔපන් කරගෙන. . යන්න. .

http://www.evenbalance.com/index.php?page=pbsetup.php
Download කරගන්න Windows 3.5 For All Windows Games ,



Extract කරගන්න PB setup.exe එක ඔයාලා COD4 Install කරපු path එකට

දැන් පුටාලා COD 4 Folder එකෙ තියෙන pb folder එක Rename කරන්න pb.old විදියට, නැත්නම් තියෙන එක උඩම අලුත් Files Replace උනොත් සමහර වෙලාවට Errors එයි පුටාලා.

දැන් PB setup එක open කරලා ඔයාලගෙ Game එකයි Path එකයි දෙන්න. .


දැන් පුටාලා හරියට ඇඩ් කරගත්තා නම් GAme එකෙ Info පෙන්නන්නවා ඇති, දැන් අපි Punkbuster COD4 වලට Update කරමු ... උඩින් තියෙනවා Check for Update බටොං එක. දැං එන්ට. .(enter)



ඔච්චරයි Update කෙරුවාව. . .




Elakiri COD 4 server එකට යන්න පුටාලා ඩූලා ~ key එක Press කරලා Connect 116.251.211.74:28960 ගහලා එන්ට කොරාන්ට.

PunkBuster Enable කරගත්තෙ නැති අය ඉන්නවා නම් Multiplayer options ගිහින්


 
GTRZ's Avatar
Administrator
GTRZ is a glorious beacon of lightGTRZ is a glorious beacon of lightGTRZ is a glorious beacon of lightGTRZ is a glorious beacon of lightGTRZ is a glorious beacon of lightGTRZ is a glorious beacon of lightGTRZ is a glorious beacon of lightGTRZ is a glorious beacon of lightGTRZ is a glorious beacon of lightGTRZ is a glorious beacon of lightGTRZ is a glorious beacon of light


 
  Call of Duty 4 (COD4) Sri Lanka Server 

Please connect using this IP

116.251.211.74
:28960


You should have COD4 installed with punkbuster enabled.

ගේම් පිස්සන්ට මෙන්න EK එකෙන්  නියම අවස්ථාවක් ....
 ඔන් ලයින් මල්ටිප්ලේයර් ගහන්න පුළුවන්.....
  කැමති අය එන්න මරා ගන්න .මේක වැඩ කරන්නේ SL server එකකින් ... උපරිම local speed එක එනවා ඒ නිසා..
bottle nec වෙන්නේ නැහැ ....වැඩි දුර විස්තර සඳහා යන්න ඉහත ලින්ක් වලට ...
මම ( silentsahan ) උනත් අත්‍යවශ්‍ය දෙයක් සඳහා මෙතන උත්තර දෙනවා...
නමුත් උපරිම ආතල් එක
සඳහා යන්න ලින්කුවට ....කෝ එන්න මරා ගමු........ .. 

 මෙන්න පලවෙනි Match එක. . ..


මෙන්න ශොට්ස් ටිකක්. ..
























 

46 comments:

  1. මේ ගේම් එකට කාලයක් addict වෙලා හිටියේ. සින්ගල් ප්ලයෙර් ගේම් එකට.

    ReplyDelete
    Replies
    1. මේක මල්ටිය අයියේ ලංකාවේ කොල්ලෝ තමයි ඉන්නේ ..ගෑල්ලමයිනුත් ඉන්නවා
      30 විතර ..ගහල බලන්න පට්ට .. සර්වර් එක දෙන්නේ EK එකෙන් ...අපි GT ටත්
      ස්තූති කරමු....පට්ට සෙට් එකක් ඉන්නවා ..300 විතර ඉන්නවා..

      Delete
    2. මල්ටිය ගැහුවතින් අපහු addict වෙනවා... හික් හි..

      Delete
  2. ඔච්චරයි අඩු අපේ ළමා පරපුරට..

    ReplyDelete
  3. shhhhhhhhhhhhhhhhhhhhhhh....

    එහෙම කියන්න එපා සෙන්නා මේවගේත් ගතියක් තියෙනවා
    ගාණට කරතොත් එහෙම ..:P මම දැම්මේ මේක හරි අමාරුවෙන්
    හදපු දෙයක් නිසා කට්ටිය එකතු වෙලා ..බලන්න දැන් ගාණට වැඩ ..:D

    ReplyDelete
    Replies
    1. ඔච්චර අමාරුවෙන් මේ මරාගන්න ඒවා හදන්නෙ ඇයි බන්..????? ඕවා දිගින් දිගට කරද්දි ළමා මනස විකෘති වෙන්නෙ නැද්ද ? අපිට ඔය අහන්න ලබෙන්නෙ සමහර නිවුස්, පොඩි එකෙක් තුවක්කුවක් අරන් තමන්ගෙ ගෙදර උන්වයි, පන්තියෙ උන්වයි එක පෙළට මරණ ඒවට ඔවායෙ දායකත්වය බොහොම ඉහලයි කියලා මට හිතෙනවා..

      Delete
    2. මේ ගේම්ස් නම් ඉතින් එහෙම තමයි සෙන්නා ..ඒක මම පිළිගන්නවා ..
      addict වීම නම් හොඳ නැහැ ..තවත් දෙයක් මේ ගේම් එක නම් පුංචිම
      ළමයින්ට ගහන්න බැහැ ..කාලයක් තිස්සේ මේක ගොඩ දාන්න රංග
      ඇතුළු පිරිස මහන්සි උන නිසයි මෙහෙම දාන්නේ ..මොකද සෙන්න
      මේවා පිටිපස්සේ ලොකු අතුරු කතා තියෙනවා ..සමහර වෙලාවට
      ඔයාලට නොමිලේ සමහර සේවාවන් දෙන්නේ මේවගෙන් එන අතුරුඵල
      වලින්...අද ඔයාල ලස්සනට pc වලින් රූප බලන්නේ ගේම් වලින් හැදුන
      තාක්ෂණයෙන්..දැන් මෙතන තියෙන සර්වර් එකත් ලංකාවේ භාණ්ඩයක් ..
      තනිකර sl තාක්ෂනය..සමහර දේවල් 100% කුණු නොගෑවී කරන්නත්
      බැහැ ....

      මේ සර්වර් එකෙන් ගොඩක් අධ්‍යාපනික දේවලුත් දෙනවා .. 4 Tb විතර ..
      තනිකර අධ්‍යාපනය විතරක් මූලික කරන් දෙයක් හදන්න බැහැ ..අධ්‍යාපනික
      දේවල් 100% නොමිලේ දෙන්නේ මේවගේ අතුරු ඵල නිසා .. ඒ නිසා එක පාරට
      වැරදියට හිතන්න එපා ..

      Delete
  4. අඩෝ අපි මේ ඉන්නේ අහිංසක ලංකාවේ ... මගේ දැනට ටොරෙන්ට් එකක් උපරිම වේගෙන් ඩවුන් වෙලා තියෙන්නේ 2 mbps ඒ ඩවුන් ලින්ක් එක 5.68 mbps තියන වෙලාවක...යකෝ මේ මොන අසාදාරන කතාවක්ද?...විනාඩි 20 කින් 2gb

    ගේම් එක ගැන කියනවා නම් මම මේක ගැහුවේ 128 mb VGA Card එකක් තියන මැසිමකින් 2009....කතාව පට්ට දුක හිතෙන විදියට ඉවර කරන්නේ(අර න්‍යෂ්ටික බෝම්ඹේ පුපුරලා අපේ ස්ක්‍රීන් එක බොඳ කරන්නේ).එකට වැඩිය මම ආසම ගේම් එකෙන්ම අපිට difficulty එක තෝරලා දෙන සීන් එකට.

    ReplyDelete
    Replies
    1. ටෙලිකොම්, පැකේජ් එකක් තියෙන්නෙ එක්දාස් ගානකට( මට නම මතක නෑ ), මම ඒකෙන් ඔය වේගෙන් බාලා තියනවා.. ඔය කියන තරම් දුර්වල නෑ ඒකනම්..

      Delete

    2. පොඩ්ඩක් ගහල බලපන් මචන් ...ලංකාවේ කට්ටිය ඉන්නේ ප්ලේ කරන්න ..
      මේක ලංකාවේ ඇතුලෙන් host වෙන නිසා පැකේජ් එකේ උපරිම ස්පීඩ් එක
      එනවා ..ලෝකල් ට්‍රැෆික් විදිහට ඩේට යන නිසා...

      Delete
  5. හයියෝ.......... ගේම්ස්,, මම නම් කැමතිම නෑ

    ReplyDelete
    Replies
    1. ගන්න අපේ දේ .. 100% ශ්‍රී ලංකිකයි ..( 100% ක් කිව්වට 100%ක්ම නැහැ )
      ගහන්න ශාම්මියෝ අරන්...

      මේ ඒක නෙවේ අකුණ ගැන පෝස්ට් එක බැලුවේ නැහැ නේද ?
      හොඳ ළමය වගේ එහෙනම් ඒක බලන්න .....:P

      Delete
  6. මිනිස්සුට පිස්සු බෝ නොකර ඉදිං...

    ReplyDelete
  7. දැං මේ බ්ලොග් වලට ඇබ්බැහි වෙලා ඉන්න එක මදැයි. තව ගේමුත් ගහන්න ගත්තොත් වෙන වැඩක් කරන්න වෙලාවක් එන එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත ප්‍රසන්න අයියේ ..මේ බ්ලොගර් වැඩෙත් දැන් ටිකක්
      ඇබ්බැහි වෙලා වගේ තියෙන්නේ .මම මේ ළඟදිත් කල්පනා කරා මේ
      දේවල් ගැන ...

      ඔයා පහු ගිය post වලට දාපු කමෙන්ට් වලට මම රිප්ලයි කරා හොඳද ?
      සොරි පරක්කු උනාට ..මම දැක්කා ඔයා හැරිලා යනවා උත්තර නැති නිසා..
      එවෙලේම රිප්ලයි කරලා පයින්ඩේ කියන්න හදද්දී ඔයා නැහැ...

      Delete
    2. අවුලක් නෑ මල්ලි පරක්කු උනාට. වෙන වැඩත් කරන ගමංනෙ මේව කරන්නෙ.

      Delete
  8. ඔය මරාගන්න ගේම්ස් වලට නම් මං එච්චර කැමති නෑ...ඉස්සර නම් ක්‍රිකට්, කාර් රේසස්, ඩේව් වගේ ඒවට කැමති උනාට දැන් දැන් නම් මොනම විදිහක කම්පියුටර් ගේම් එකක්වත් ගහන්න කම්මැලියි.

    ReplyDelete
    Replies
    1. අපෝ ඉස්සර මතකද ඩේන්ජර් ඩේව් ගහන ආසාව..පිස්සු වගේ..
      තව GW basic වලින් එක එක විකාර හදනවා මුළු ස්ක්‍රීන් එකම
      පාට වෙන්න ..[im]http://lankawap.com/xhtml/smilies/banana.gif[/im] පස්සෙනේ මේ තරම් මේ දේවල් දියුණූ උනේ..

      ඔව් චම්ස් මම මේ දේ කරාට රංග වෙනුවෙන් පුද්ගලිකව දැන් කිසි දෙයක්
      කරන්නේ නැහැ ..අපේ කාලේ ඉවරයි මන් හිතන්නේ....
      දැන් ඉතින් බණක් භාවනාවක් කරන් ඉන්න කාලේ හරි...[im]http://lankawap.com/xhtml/smilies/old.gif[/im]




      [ma]
      〈a href="http://hithaddara.blogspot.fr/" target=_blank〉〈img src="http://text.glitter-graphics.net/crl/t.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/crl/h.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/crl/a.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/crl/n.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/crl/k.gif" border=0〉〈img src="http://dl3.glitter-graphics.net/empty.gif" width=20 border=0〉〈img src="http://text.glitter-graphics.net/crl/y.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/crl/o.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/crl/u.gif" border=0〉〈img src="http://dl3.glitter-graphics.net/empty.gif" width=20 border=0〉〈img src="http://text.glitter-graphics.net/crl/v.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/crl/e.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/crl/r.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/crl/y.gif" border=0〉〈img src="http://dl3.glitter-graphics.net/empty.gif" width=20 border=0〉〈img src="http://text.glitter-graphics.net/crl/m.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/crl/u.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/crl/c.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/crl/h.gif" border=0〉〈img src="http://dl3.glitter-graphics.net/empty.gif" width=20 border=0〉〈img src="http://text.glitter-graphics.net/crl/f.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/crl/o.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/crl/r.gif" border=0〉〈img src="http://dl3.glitter-graphics.net/empty.gif" width=20 border=0〉〈img src="http://text.glitter-graphics.net/crl/y.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/crl/o.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/crl/u.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/crl/r.gif" border=0〉〈img src="http://dl3.glitter-graphics.net/empty.gif" width=20 border=0〉〈img src="http://text.glitter-graphics.net/crl/c.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/crl/o.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/crl/m.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/crl/m.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/crl/e.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/crl/n.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/crl/t.gif" border=0〉〈img src="http://dl3.glitter-graphics.net/empty.gif" width=20 border=0〉〈img src="http://text.glitter-graphics.net/crl/c.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/crl/h.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/crl/a.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/crl/m.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/crl/s.gif" border=0〉〈/a〉

      [/ma]

      Delete
    2. [im] http://www.banglatorrents.com/images/smilies/btnew/happysmile.gif [/im]

      Delete
  9. මෙන්න ඩූලා පුටාලා ට ගේම්. මං නම් ගේම් වලට වැඩි කැමත්තක් නෑ බං.

    ReplyDelete
    Replies

    1. හයියෝ චන්දන එක පාරක් ගහල බලන්න ..
      මම කියනවට එක පාරක් ගහන්න ..

      ( මාත් කාලයක් පිස්සෙක් වගේ ඕව කරා දැන්
      නම් එහෙමම සතුටක් නැහැ බන් මේ කිසි දේකින්.
      ඒත් අපි ආස නැහැ කියල ආස අය වෙනුවෙන් දෙයක්
      නොකර ඉන්නත් බැහැනේ..ඒකයි මේක කරේ ...)

      Delete
  10. මම නම් මාතෘකාව විතරයි සහන් කියෙව්වෙ.. කියවල වැඩක් නෑනේ.. සැමි අයියට යොමු කරන්නම්..

    ReplyDelete
  11. ඒකට කමක් නැහැ නදිනි .අපි බලමු සැමි මොකද කියන්නේ කියල ...
    .ඔයා එහෙනම් මගේ කලින් පෝස්ට්
    එක බලන්න ..ඒකට ඔයාට එකතු කරන්න දේවලුත් ඇති...

    ස්තූතියි නදිනි නැවත එන්න ...

    [ma]

    〈a href="http://nadiniabenayaka.blogspot.fr/" target=_blank〉〈img src="http://text.glitter-graphics.net/crl/t.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/crl/h.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/crl/a.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/crl/n.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/crl/k.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/crl/s.gif" border=0〉〈img src="http://dl3.glitter-graphics.net/empty.gif" width=20 border=0〉〈img src="http://text.glitter-graphics.net/crl/n.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/crl/a.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/crl/d.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/crl/i.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/crl/n.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/crl/i.gif" border=0〉〈/a〉

    [/ma]

    ReplyDelete
  12. අනේ ඔන්න ඔය වගේ මට නීඩ් ෆෝ ස්පීඩ් වගේ කාර් රේස් එකක් හොයල දෙන්නකෝ... මට යුද්ධ කරන්න කම්මැලියි.. කීස් 2-3ක් ඔබාගෙන කාර් එලවන එක ඊට වැඩිය ෆන්...දන්නවද එහෙම එකක්.. ?

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වේ online මල්ටිපල් ගහන්නද පැතුම් ? එහෙම ඒවා නම්
      ගොඩක් ඇති ..අනික ඕනේ තරම් online ගහන්න අයත් ඒවි ..
      ඔයා nfs එකක් අරන් server ලොග් වෙන්න බලන්න ..මට හොඳටම
      sure කට්ටිය ඇති ගොඩක් ...

      ස්තූතියි පැතුම් කමෙන්ට් කරාට .මම දැක්කා ඔයා පහු ගිය post ටිකත්
      ඔක්කොම කියවල කමෙන්ට් දාල තිබුණ ..ගොඩක් ස්තූතියි පැතුම් ...

      Delete
  13. අපිට ඕන්නෑ ඔව්වා..)))))අපි ගේම් ගහන්නෑනේ.ස්වභාවධර්මයත් එක්ක සාහිත්‍යයත් එක්ක මිනිස්සුත් එක්ක ජීවත් වෙන්න ඒ නැත්නම් අඩුම තරමෙ අවුට්ඩෝර් ගේම් එකක් වෙනුවෙන්වත් ඒ කාලය වැය කරන එක වටිනවා.නිකම් අජීවි තිරයකට මූණ ඔබාගෙන පලක් නැති දේවල් කරන වෙලාවෙ!එනිවේ ඉතින් මේවා වදුරගෙ දැලිපිහි විදියට නැතුව පාවිච්චි කරන අයට වැඩක් වේවි!

    ReplyDelete
    Replies
    1. \\\අපි ගේම් ගහන්නෑනේ.ස්වභාවධර්මයත් එක්ක සාහිත්‍යයත් එක්ක මිනිස්සුත් එක්ක ජීවත් වෙන්න ඒ නැත්නම් අඩුම තරමෙ අවුට්ඩෝර් ගේම් එකක් වෙනුවෙන්වත් ඒ කාලය වැය කරන එක වටිනවා.නිකම් අජීවි තිරයකට මූණ ඔබාගෙන පලක් නැති දේවල් කරන වෙලාවෙ!////

      බොහොම වටිනා කතාවක් වර්ෂා ...මේ දේවල් වලට ඇබ්බැහි නොවී කරනවානම්
      කමක් නැහැ තමයි..හැම දේම එහෙමයි..සාහිත්‍ය සෞන්දර්‍ය උනත් එහෙමමයි..
      කිසිම දේක අන්තයට යන්න හොඳ නැහැ නෙව ..

      මම මේක දැම්මේ සහ කරේ රංග හින්දයි මම මේ බ්ලොග් එක පවා හැදුවේ ..
      එයා මට බල නොකරන්න මම අද මෙහෙම බ්ලොග් ලියන්නේ නැහැ ..
      ABOUT AUTHOR ඔන්න ඔතන මට යාලුවෙක් කිව්ව නිසයි මේ දේවල් කරන්නේ
      කියල තියෙන තැන තරු පේළියකින් *********** මම කියල තියෙන්නෙත්
      රංග ගැනම තමා ...

      ඒ නිසා මේ බ්ලොග් එකේ උපත සහ මව රංග ***වර ...පියා ශර්මි ..!


      හැමදාම එනවට ගොඩක් ස්තූතියි නංගි ..දිගටම එන්න ....

      [ma]
      〈a href="http://wehimandarama.blogspot.fr/" target=_blank〉〈img src="http://text.glitter-graphics.net/star/t.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/star/h.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/star/a.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/star/n.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/star/k.gif" border=0〉〈img src="http://dl3.glitter-graphics.net/empty.gif" width=20 border=0〉〈img src="http://text.glitter-graphics.net/star/y.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/star/o.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/star/u.gif" border=0〉〈img src="http://dl3.glitter-graphics.net/empty.gif" width=20 border=0〉〈img src="http://text.glitter-graphics.net/star/s.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/star/o.gif" border=0〉〈img src="http://dl3.glitter-graphics.net/empty.gif" width=20 border=0〉〈img src="http://text.glitter-graphics.net/star/m.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/star/u.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/star/c.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/star/h.gif" border=0〉〈img src="http://dl3.glitter-graphics.net/empty.gif" width=20 border=0〉〈img src="http://text.glitter-graphics.net/star/v.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/star/a.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/star/r.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/star/s.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/star/h.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/star/a.gif" border=0〉〈/a〉



      [/ma]

      [im]http://sl.glitter-graphics.net/pub/186/186495bna73841p9.gif[/im]

      Delete
  14. කොමාගේ රික්වයර්මන්ට් මොනාද අයියා? ඩොන්ගල් එකෙන් අපි නෙට් එන්නේ මේවායින් ඕක ඔය විදියට සෙට් වෙලා ගේම ගැහුවහකිද?

    ReplyDelete
    Replies
    1. අඩුම 2.4 / 128 / 1 Gb ..සෙටින්ග්ස් අඩු කරලා ගහපන් ..
      පුළුවන් පුළුවන් ඩොන්ගල් වලිනුත් පුළුවන් නිශානයෝ...
      EK වරෙන්කො ත්‍රෙඩ් එකට ...

      Delete
  15. මමත් කරලම නැති දෙයක්...අඩුම තරමේ ෆෝන් එකෙන්වත්..!

    ReplyDelete
    Replies
    1. සැබෑ ජීවිතේ එන ප්‍රශ්න එක්ක ආයේ මොකට අමුතුවෙන් යුද්ධ
      කරනවද නේද වීයෝ..? මාත් ඉස්සර නම් කම්මැලි කමට ගැහුවා
      ඉතින් ..පස්සේ පස්සේ මේවගෙනුත් රසයක් නැති වෙලා ගියා ..අඩුම
      තරමේ

      එක්කෝ ඕනේ නැහැ ඒ ටික .....

      ස්තූතියි වීයෝ නැවත එන්න ...

      Delete
  16. අනේ සහන් අයියා මට නම් ඔයාගේ උදව් කීපයක්ම ඕන...

    1) කමෙන්ට් නොකළත් බ්ලොග් එක බලලා යන්නෙ කවුද කියල හොයාගන්න හැටි මට දැනගන්න ඕන.. (ඔයා දන්න බව මම දන්නවා!!!)
    2)මේ අකුරු පේළියට යන මෝස්තරේ & එකතැන දිලිසෙන මොස්තරේට මං හරි ආසයි... තව කමෙන්ට් කරද්දී ලස්සන ලස්ස්න පින්තූර දාන එකටත් මං ආසයි... ඉතින් ඒක දැන ගන්නත් මම ආසයි...

    ම්ම්ම්... මේ පෝස්ට් එක ගැන කියනවා නම් ගේම් ගහන්න බෑ අප්පා... මරාගන්න ගේම් වලට කෝමත් ආස නෑ... :) ම්ම්ම් සමහර screen shots වල දිග පෝස්ට් එකේ දිගට වඩා වැඩි වගේ නේ... ලස්සන හින්දි කෙල්ලෙක් එහෙම දාල තීන්නේ...අ ආ...

    ඉතින් අයියා කැමති නම් මට කියල දෙන්න පුළුවන්... මේල් එක මේක
    anukanchi.jayasinghe@gmail.com

    ReplyDelete
    Replies



    1. 01.පිළිතුරු පුද්ගලිකව එවන්නම් හොඳේ ...?

      02. ඒක කරන්නේ අනු නංගි පුංචිම පුංචි ජාවා ස්ක්‍රිප්ට් ෆයිල් එකක්
      අපේ බ්ලොග් එකට දාල...සාමාන්‍ය බ්ලොග් එහෙක කමෙන්ට් කරද්දී
      ගොඩක් HTML command block කරනවා google බ්ලොගර් සිස්ටම්
      එකෙන් .. හිතන්න අපි ඉමේජ් එකක් දාන්න මේ විදිහට ටයිප් කරා කියල..
      [box]

      <img src="//www.google.com/picture.png">

      [/box]

      ඔතන img කියන කොටස බ්ලොක් කරනවා සාමාන්‍ය බ්ලොගර් පේජ් එහෙක ..
      ඉතින් අපි වෙනත් ස්ක්‍රිප්ට් එකක් දාල කරන්නේ img = im කියන තැනට බ්ලොග්
      එක පත් කරන එක ..ඊට පස්සේ im කියන command එක යටතේ ඉමේජ් එකක්
      දාන්න පුළුවන්..ඔන්න ඔය ක්‍රමේට සාමාන්‍ය භාවිතයේ තියෙන HTML කමාන්ඩ්
      ගොඩක් හදලා තියෙනවා පින්තූර දාන්න , අකුරු ලොකු පොඩි කරන්න , අකුරු
      ගමන් කරවන්න , පසුබිමේ පාට වෙනස් කරන්න වගේ...තව ගොඩක් තියෙනවා
      නිර්මාණ ශීලී කෙනෙක්ට වැඩ ගන්න පුළුවන් ..



      ඔයාගේ බ්ලොග් එකේ සෝර්ස් ෆයිල් එකේ මෙන්න මේ </body> කොටස
      හොයාගන්න අනු නංගි...ඊට පස්සේ එතනට කලින් මෙන්න මේ කොටස දාන්න ..
      [box]
      <script src='http://hosting.gmodules.com/ig/gadgets/file/105066904960012479556/nccode.js' type='text/javascript'/>
      [/box]

      සේව් කරන්න එච්චරයි..වැඩේ හරි ...අන්තිමට මෙන්න මේ විදිහට එන්න ඕනේ ..

      [box]
      <script src='http://hosting.gmodules.com/ig/gadgets/file/105066904960012479556/nccode.js' type='text/javascript'/>

      </body>

      [/box]

      ඔය විදිහට කරාට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ කෝඩ් පාවිච්චි කරලා
      ඕනේ ඕනේ විදිහට කැමති දේවල් දාගන්න ....




      ==================================================================

      Delete


    2. කොහොමත් ගෑල්ලමයි ආස නැහැනේ මරා ගන්න ඒවට ..ඒකට අපි :P
      මම ඒ ස්ක්‍රීන් ෂොට් ටික ඔරිජිනල් සයිස් එක එන්නම තිබ්බා නංගි ..පුංචි කරොත්
      එහෙම නියම ෆීලින්ග් එක එන්නේ නැති නිසා ...හින්දි ළමය දැම්මේ මෙන්න මේ
      පෝස්ට් එක නිසා ...ඒකට ආව ගමන් එයා යන්න බැහැ කිව්වා ..:)

      එදිනෙදා ජීවිතය | : නුවරුන් තනා ලූ උගුලේ වැටී , සඳ ගිරි හිසේ ලූ කිඳුරෙකුද මේ ප්‍රාණය යදින්නේ ? Love of goddess.."

      රයිට් මේල් එහෙකින් සියලු විස්තර කියන්නම් ඔයාට ..ඔයාගේ මේල්
      ඇඩ්රෙස් එක මෙතන තිබ්බට කමක් නැහැද ? ප්‍රශ්නයක් වගේ නම් මම
      ඒ කොටස ඩිලීට් කරන්නම් අනික් ටික ඉතුරු කරලා ...



      [ma]


      〈a href="http://anukanchana.blogspot.fr" target=_blank〉〈img src="http://text.glitter-graphics.net/blush_noise/t.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/blush_noise/h.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/blush_noise/a.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/blush_noise/n.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/blush_noise/k.gif" border=0〉〈img src="http://dl3.glitter-graphics.net/empty.gif" width=20 border=0〉〈img src="http://text.glitter-graphics.net/blush_noise/y.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/blush_noise/o.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/blush_noise/u.gif" border=0〉〈img src="http://dl3.glitter-graphics.net/empty.gif" width=20 border=0〉〈img src="http://text.glitter-graphics.net/blush_noise/s.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/blush_noise/o.gif" border=0〉〈img src="http://dl3.glitter-graphics.net/empty.gif" width=20 border=0〉〈img src="http://text.glitter-graphics.net/blush_noise/m.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/blush_noise/u.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/blush_noise/c.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/blush_noise/h.gif" border=0〉〈img src="http://dl3.glitter-graphics.net/empty.gif" width=20 border=0〉〈img src="http://text.glitter-graphics.net/blush_noise/a.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/blush_noise/n.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/blush_noise/u.gif" border=0〉〈img src="http://dl3.glitter-graphics.net/empty.gif" width=20 border=0〉〈img src="http://text.glitter-graphics.net/blush_noise/n.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/blush_noise/a.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/blush_noise/n.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/blush_noise/g.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/blush_noise/i.gif" border=0〉〈img src="http://dl3.glitter-graphics.net/empty.gif" width=20 border=0〉〈img src="http://dl3.glitter-graphics.net/empty.gif" width=20 border=0〉〈/a〉

      [/ma]
      --

      Delete
    3. ම්ම්ම්... බොහොම ස්තුතියි අයියා... මේල් එක ඩිලීට් කරන්න පුළුවන් නම් හොඳයි... :)

      Delete
    4. මම ඔයාට මේල් එකක් එව්වා ..ඒක ආවද බලන්න අනූ...



      Delete
    5. ආවා ආවා.. :) මං ඒත් ඉතිං මේකත් බල බල හිටියේ පොඩ්ඩක්...

      Delete
    6. 〈a href="http://www.glitter-graphics.com/myspace/text_generator.php" target=_blank〉〈img src="http://text.glitter-graphics.net/sblue/t.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/sblue/h.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/sblue/a.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/sblue/n.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/sblue/k.gif" border=0〉〈img src="http://dl3.glitter-graphics.net/empty.gif" width=20 border=0〉〈img src="http://text.glitter-graphics.net/sblue/y.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/sblue/o.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/sblue/u.gif" border=0〉〈img src="http://dl3.glitter-graphics.net/empty.gif" width=20 border=0〉〈img src="http://text.glitter-graphics.net/sblue/v.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/sblue/e.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/sblue/r.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/sblue/y.gif" border=0〉〈img src="http://dl3.glitter-graphics.net/empty.gif" width=20 border=0〉〈img src="http://text.glitter-graphics.net/sblue/m.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/sblue/u.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/sblue/c.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/sblue/h.gif" border=0〉〈img src="http://dl3.glitter-graphics.net/empty.gif" width=20 border=0〉〈img src="http://text.glitter-graphics.net/sblue/s.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/sblue/a.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/sblue/h.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/sblue/a.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/sblue/n.gif" border=0〉〈img src="http://dl3.glitter-graphics.net/empty.gif" width=20 border=0〉〈img src="http://text.glitter-graphics.net/sblue/a.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/sblue/y.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/sblue/y.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/sblue/a.gif" border=0〉〈/a〉

      Delete
    7. [im] http://www.banglatorrents.com/images/smilies/btnew/bt_omg02.gif[/im]
      ඔයාට තැන්කුයි අනු නංගි...

      Delete
  17. කාලයක් RON හෙවත් RISE OF NATIONS ගේම් එකට ඇඩික්ට් වී සිටියෙමි. අවසානයේ ඔලුවේ කැක්කුම හැදී ඇති බව දැනෙන නිසාත්, ඇස් ගෙඩි අම්බානට රතුවෙන නිසාත්... රෑට නින්දටගොස් ඇස් පියාගත් සැණෙන්, ගේම් එකේ දර්ශන දිස්වන්නට පටන් ගන්නා නිසාත් අතැර දැමුවෙමි

    ReplyDelete
    Replies
    1. මටත් ඔහොම වෙලා තියෙනවා තිසර ..සමහර වෙලාවට මේ ලොකු
      ප්‍රශ්නයක් මැද්දේ උනත් මතක් වෙන්නේ " අර කෑල්ල කොහොමද
      ඉවර කරන්නේ ගේම් එකේ " කියල..

      ඇස් පියා ගත්තත් ගේම් එකේ තිබ්බ දේවල් මතක් වෙනවා ..මට නම්
      ගොඩක්ම nfs වාහන ටික තමයි ඔහොම මතක් වෙන්නේ ...කොහොමින්
      කොහොම හරි දැන් නම් ඒ දේවල් වලින් රසයක් නැහැ වගේ තිසර ..
      අනේ මන්ද අපි වෙනස් වෙන විදිහ ..තේරුම් ගන්න අපහසුයි..


      ආයෙම GTA පාරක් ගහන්න ඕනේ..මතක් උන එකේ ..

      ස්තූතියි තිසර කමෙන්ටුවක් දැම්මට ..ඉඩක් තියෙන වෙලාවට
      නැවත එන්න ..පරක්කු උනාට සොරි රිප්ලයි එක ...

      Delete
  18. http://sphotos-f.ak.fbcdn.net/hphotos-ak-prn1/535750_4036191322096_908010658_n.jpg

    ReplyDelete
  19. මචෝ මේකට net speed එක කොච්ච්චර තියෙන්න ඕනෙද

    ReplyDelete
  20. sever conation time out kiyala වැටෙනවා මක්කද ඒ

    ReplyDelete
    Replies
    1. මචන් පොඩ්ඩක් GTRZ කන්ටක්ට් කරපන්.. සර්වර් එක මැනේජ් කරන්නේ එයා මේ ටිකේ...
      මම දීලා තියෙන ලින්ක් එකෙන් ගියාම එයාව හොයාගන්න පුළුවන්...

      Delete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !

http44444444://1.bp.blogspot.com/-F0lMkO9hSe8/UjM37DArTZI/AAAAAAAAAwo/wtP9O0K_6UE/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili