tag:blogger.com,1999:blog-3616592352347215753.post2319581643152067253..comments2024-01-29T15:15:59.145+05:30Comments on Day-To-Day Life | Trance : ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂණ - ජීව විද්‍යාඥයාගේ අභිරහස් අතුරුදහන් වීම Sherlock Holmes -Dr. Victor Wolfenstein-01.SilentSahanhttp://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comBlogger54125tag:blogger.com,1999:blog-3616592352347215753.post-60664943081652386332013-09-22T20:53:52.858+05:302013-09-22T20:53:52.858+05:30අනිවා...අනිවා...vidurahttps://www.blogger.com/profile/01007978311383773895noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-2743089010978753902013-09-21T20:20:08.882+05:302013-09-21T20:20:08.882+05:30හ්ම්ම්ම් හොඳ උපදෙසක් රූ.. අපි බලමු ඉදිරි පෝස්ට් වල...හ්ම්ම්ම් හොඳ උපදෙසක් රූ.. අපි බලමු ඉදිරි පෝස්ට් වලදී වෙනසක් කරන්න.. ස්තූතියි ආසාවෙන් කියෙව්වා නම්..මට තියෙන ලෙඩක් තමයි ඕක.. දැනටත් මේකේ 2 , 3 කොටස් ලියලා ඉවරයි .. පබ්ලිෂ් කරන්න හිතෙන්නේ නැහැ... තව ඒ වගේ පෝස්ට් 6 ක් තියෙනවා.. ඕනේ නම් මම ප්‍රිවීව් එකට ලින්ක් එකක් එවන්නම්කො...

SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-59567002160796096502013-09-21T19:56:59.399+05:302013-09-21T19:56:59.399+05:30මමත් හිතන්නේ හැලප කඩේ කියලා තියන එක ඇත්ත කියලා..අස...මමත් හිතන්නේ හැලප කඩේ කියලා තියන එක ඇත්ත කියලා..අසංෂිප්ත පරිවර්තන හැම තිස්සෙම ඒකාකාරී නැහැ..ඒක නිසා මුල් නිර්මාණයට හානි වෙන්නැතිව පුළුවන් තරම් සරලව ලියන්න සහන්...

මේ කොටස නම් ලස්සනයි..

(ඔයාගේ අර අනිත් මතු සම්බන්ධයි කතා වගේ බාගෙට නවත්තන්න එප හොඳේ..)රූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-78699808062655770922013-09-21T11:43:32.937+05:302013-09-21T11:43:32.937+05:30ෂර්ලොක් හෝම්ස් නම දැකලයි මමත් මේ ආවේ.
ෂර්ලොක් හෝම්ස් නම දැකලයි මමත් මේ ආවේ.
Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-64013223669093727862013-09-20T22:13:45.681+05:302013-09-20T22:13:45.681+05:30එල එල Anonymoushttps://www.blogger.com/profile/15195603241523668804noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-25989453112121169382013-09-20T11:41:27.742+05:302013-09-20T11:41:27.742+05:30පොත් පත් ටිකක් කුරියර් කරලා ගේන්න ගන්නකො සරත් අය්ය...පොත් පත් ටිකක් කුරියර් කරලා ගේන්න ගන්නකො සරත් අය්යේ... මේ බුක් ෆෙයාර් එක වෙලේ වැඩේ කරගන්න..SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-89234426972829724982013-09-20T11:40:24.794+05:302013-09-20T11:40:24.794+05:30ලබන සඳුදට දාන්න ඉන්නේ ශිරන්ත ...ලබන සඳුදට දාන්න ඉන්නේ ශිරන්ත ...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-2920066123527684432013-09-20T11:39:47.405+05:302013-09-20T11:39:47.405+05:30මොකක්ද ගත්ත පොත ජය ශ්‍රී...මොකක්ද ගත්ත පොත ජය ශ්‍රී...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-10156424325462649442013-09-20T11:39:27.203+05:302013-09-20T11:39:27.203+05:30ස්තූතියි සිරා..අපි බලමු ඉස්සරහට මේ ටික ඉවර කරගන්න....ස්තූතියි සිරා..අපි බලමු ඉස්සරහට මේ ටික ඉවර කරගන්න.. මම මුලින් හැදුවේ කෙටි පරිවර්තනයක් කරන්න.. SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-73264795681891845992013-09-20T11:38:17.222+05:302013-09-20T11:38:17.222+05:30ෂඃ මේ තියෙන්නේ නියම ස්ක්‍රිප්ට් එකක් පැතුම් ලියලා....ෂඃ මේ තියෙන්නේ නියම ස්ක්‍රිප්ට් එකක් පැතුම් ලියලා..අපි බලමු හමුධා පිරිස ලෑස්ති වෙන්නේ මොකටද කියලා ... රැඳී සිටින්න.. කෙසේ නමුත් පැතුම්ගේ අදහස නියමයි.

SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-29783151929172546202013-09-20T11:36:53.412+05:302013-09-20T11:36:53.412+05:30ස්තූතියි චම්ස් ..මම මේක කෙටියෙන් ලියන්න කියලා ගත්ත...ස්තූතියි චම්ස් ..මම මේක කෙටියෙන් ලියන්න කියලා ගත්තේ..දැන් බලද්දී එහෙම කරලා බැහැ වගේ නියම කෘතියට හානියක් නොවෙන්න නම් ...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-79774684196292252972013-09-20T11:24:21.370+05:302013-09-20T11:24:21.370+05:30ෂර්ලොක් හෝම්ස් කියන නම දැක්කකත් ඇති ඒ පැත්තට ඇදිල ...ෂර්ලොක් හෝම්ස් කියන නම දැක්කකත් ඇති ඒ පැත්තට ඇදිල එන්න. මාත් කල්පනා කලේ මට කොහොමද මේ කතාව මග ඇරුනෙ කියල..කොහොම උනත් දිගටම මේ වගේ පරිවර්ථන කරන්න සහන්...ඇත්තටම ගොඩක් ආසාවෙන් කියෙව්වෙ :)Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-82688694845338516782013-09-19T20:11:24.045+05:302013-09-19T20:11:24.045+05:30මිස්ට වුල්ෆ් ගේ පරීක්ෂණ ගැන හොයල වාර්තාවක් දෙන්න ත...මිස්ට වුල්ෆ් ගේ පරීක්ෂණ ගැන හොයල වාර්තාවක් දෙන්න තමා ඔය ෂෙරිල් ඇවිල්ල ඉන්නේ .. මොකද සෝවියට් හමුදාවේ සිත කාලයේ කෙරෙන රහසිගත මෙහෙයුමක ප්‍රධාන සාධකය වෙන කෑම ප්‍රශ්නයට විසඳුමක් ඔය මිස්ට වුල්ෆ්ගේ පරීක්ෂණ වලින් හම්බ වෙනවා ... කොහොම වුනත් වුල්ෆ් ඉන්න පුළුවන් තැන් කිහිපයක් තියෙනවා .. එකක් දැනටම හමුදාව යටතේ තියෙන පරික්ෂනාගාරයක , නැත්නම් හමුදාවේ රහසිගත කුමන්ත්‍රණයක් විදියට ලන්ඩනය තුල ක්‍රියාත්මක වන Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-12688437687783303892013-09-19T06:22:52.725+05:302013-09-19T06:22:52.725+05:30බොලෝ අපේ සහන් ගොයියත් ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂන ...බොලෝ අපේ සහන් ගොයියත් ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂන වලට දැන් සහාය දෙනවද...හොදා හොදා..වැඩේ අල්ලගෙන යමු එහෙනම්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-74296853544480857532013-09-18T22:38:34.633+05:302013-09-18T22:38:34.633+05:30ෂර්ලොක් හෝම්ස් නම දැකපු ගමන් ඇදිල යන දිහාවක්.මේ වස...ෂර්ලොක් හෝම්ස් නම දැකපු ගමන් ඇදිල යන දිහාවක්.මේ වසරේත් කොළඹ පොත් ප්‍රදර්ශනයෙන් ගත්තා පොතක්.
ජයශ්‍රීhttp://www.meeghaya.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-3411394951742372462013-09-18T16:34:47.541+05:302013-09-18T16:34:47.541+05:30හරියට නාඩිය අල්ලගත්තොත් කියවන අය පෝස්ට් 6 නෙවෙයි 1...හරියට නාඩිය අල්ලගත්තොත් කියවන අය පෝස්ට් 6 නෙවෙයි 12 ක් හරි කියවයි හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-53465335079929661652013-09-18T11:50:43.464+05:302013-09-18T11:50:43.464+05:30ඉක්මනට දාන්න සහන් ඉතිරි කොටස්...
මේ ටික කියෙව්වට ...ඉක්මනට දාන්න සහන් ඉතිරි කොටස්...
මේ ටික කියෙව්වට පස්සේ ඉවසන් ඉන්න අමාරුයි ... ඉතිරි ටික එනකම්......

:)Anonymoushttps://www.blogger.com/profile/15195603241523668804noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-80800418962999044782013-09-18T11:42:57.451+05:302013-09-18T11:42:57.451+05:30බැහැර ඉන්න මට නම් පරිවර්තන කියවන්න වෙන්නෙ මෙහෙම ත...බැහැර ඉන්න මට නම් පරිවර්තන කියවන්න වෙන්නෙ මෙහෙම තමයි ඒ හින්ද ස්තුතියි දෙනවාට..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-36860927247187956772013-09-18T11:10:18.118+05:302013-09-18T11:10:18.118+05:30ඉවර වෙනකම් කියවන්නකෝ ධාරා කතාව.. අපි බලමු මොකද වෙන...ඉවර වෙනකම් කියවන්නකෝ ධාරා කතාව.. අපි බලමු මොකද වෙන්නේ කියලා අවසානයේදී.. මමත් පිස්සෙක් වගේ මේ කතා කියෙව්වේ.. ඔයාට ඕනේ නම් මම ආතර් කොනන් ඩොයිල් මහත්තයා ලියපු මුල්ම ඉංග්‍රීසි පිටපත් ටික දෙන්නම්.. බලන්න ඒවගේ දිග සහ විස්තර කිරීම් කරලා තියෙන අපූරුව..SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-36057739823963187492013-09-18T11:07:26.105+05:302013-09-18T11:07:26.105+05:30
මම පහළ හැලපයියට දීලා තියෙන උත්තරෙත් ටිකක් බලන්න ම...
මම පහළ හැලපයියට දීලා තියෙන උත්තරෙත් ටිකක් බලන්න මනෝජ්.. ඔර්ජිනල්ම ආතර් කොනන් ඩොයිල් මහත්තයාගේ පොතක පිටු සෑහෙන ගණනක් තියෙනවා සහ තේරුම් කිරීමට අපහසු concept තියෙනවා.. ඒ සියල්ල එක්ක ලියන්න ගියොත් බලන අයට බ්ලොග් පිටු 8 විතර කියවන්න වේවි එක කතාවක් වෙනුවෙන්.. ප්‍රධාන ගැටලුව ඒකයි..

ස්තූතියි මනෝජ් ඇගයීමට ඔයාගේ.. පහු ගිය අවුරුදු 3 පුරාවට මාව එකතැන් උනා වගේ දෙයක් උනා.. ඒ නිසයි මෙහෙම බ්ලොග්SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-53747254905691151712013-09-18T10:57:51.637+05:302013-09-18T10:57:51.637+05:30මටත් පේන්නේ වැඩේ ජෝන් බාස්ට ගියා කියලයි හැලපයියේ.....මටත් පේන්නේ වැඩේ ජෝන් බාස්ට ගියා කියලයි හැලපයියේ..

01. ලියනවා නම් මහා දිගට ලියන්න ඕනේ එකම සිදුවීමක් වත් මග නොහැර.. ( ඒ ක්‍රමය බ්ලොග් එකක් තුළ අසාර්ථකයි. මිනිස්සු එන්නේ නැහැ කියවන්න )
02. කෙටියෙන් ලිව්වොත් නිකන් " සෝඩා බෝතලේ " වගේ වෙනවා...

මට තේරෙන්නේ නැහැ කොහොමද කරන්න ඕනේ කියලා මෙදා පාර..එක එක අයගේ රසවින්දනය වෙනස් නෙව.. ඉංග්‍රීසියෙන් තියෙන ආතර් කොනන් ඩොයිල්ගේSilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-23104687454565282192013-09-18T10:41:18.522+05:302013-09-18T10:41:18.522+05:30ඊයෙ රෑ මේ කතාව කියවපු වෙලේ ඉඳල මම කල්පනා කලේ මට කො...ඊයෙ රෑ මේ කතාව කියවපු වෙලේ ඉඳල මම කල්පනා කලේ මට කොහොමද මේ කතාව මිස්වෙලා තියෙන්නෙ කියලයි.
හොඳයි හොඳයි චන්දන මෙන්ඩිස් මේ වැඩේ කරන්න හැදුවා නමුත් හරිගියෙ නෑ බලමු සහන්ගේ සාර්ථකත්වය කොහොමද කියල හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-32784117102945338622013-09-17T19:45:31.241+05:302013-09-17T19:45:31.241+05:30ෆලො නොකරට සහන් මම දිගටම කියෙවුව.වෙන විදියකට.ලගදිනෙ...ෆලො නොකරට සහන් මම දිගටම කියෙවුව.වෙන විදියකට.ලගදිනෙ බොලොගක් දැම්මෙAnonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-27421515203817669992013-09-17T19:03:55.765+05:302013-09-17T19:03:55.765+05:30ෂර්ලෝක් හෝම්ස් කියන නම දැකපු ගමන් තමයි දුවගෙන ආවේ ...ෂර්ලෝක් හෝම්ස් කියන නම දැකපු ගමන් තමයි දුවගෙන ආවේ මමත්. දිගට ම ලියාගෙන යමු. මේක මම හිතන්නේ කොනන් ඩොයිල් ලියපු කතාවක් වෙන්න බැහැ. කොහොම වුණත් හැම කතාවක් ම එක වගේ ලස්සණ යි :) ජය වේවා!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-75348342634831490582013-09-17T18:50:57.710+05:302013-09-17T18:50:57.710+05:30සහන් ඔයා මේදා පාර අලුත්ම වැඩක් පටන් අරන් නියමයිනෙ,...සහන් ඔයා මේදා පාර අලුත්ම වැඩක් පටන් අරන් නියමයිනෙ, හෝම්ස් කියන්නෙ මගෙත් ආසම චරිතයක් තමයි , සයිලන්ට්සහන් හෝම්ස් ගෙ කතා ලියනවා කිව්වාම තවත් ආසයි . කතාවේ ඊලගට මොකක් වෙයිද කියල නම් හිතා ගන්න බෑ තාම , මේක නම් ආසාවෙන්ම කියෙව්වා

සහන් ඔයාගෙ වෙබ් එකේ නැති දෙයක් නෑ කියලත් හිතෙනවා. මොකද මොන කෙනා ආවත් ඒ හැම කෙනාම ආස කරන දේවලුත් තියනවා. ජීවිත වලට ගන්න දේවලුත් මේකෙ තියනවා (සහනුත් නොදන්න දේකුත් Manohttps://www.blogger.com/profile/05135485998760483259noreply@blogger.com