tag:blogger.com,1999:blog-3616592352347215753.post273006345133293854..comments2024-01-29T15:15:59.145+05:30Comments on Day-To-Day Life | Trance : Russian Translations - Little Spy. රුසියානු පරිවර්තන - පුංචි ඔත්තුකරුවා සහ තරුණ මේජර්වරයා ( ගිලිහි ගිය තම පියාගේ මතකය ) SilentSahanhttp://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comBlogger64125tag:blogger.com,1999:blog-3616592352347215753.post-29093078056646039672013-10-28T02:09:13.650+05:302013-10-28T02:09:13.650+05:30අදමයි ආවේ මෙතෙන්ට ලස්සන කතාව...මම අදත් ජීවත් වෙන්න...අදමයි ආවේ මෙතෙන්ට ලස්සන කතාව...මම අදත් ජීවත් වෙන්නෙත් මේ සිද්දියට සම්බන්ද රටක හින්ද මේ මිනිස්සු ඒ තරම් කැපකිරීමක් තාත්තා වෙනුවෙන් කලාද කියලත් හිතෙනවා.මොකද මට හමුවෙච්ච අයනම් ඒතරම්ම ගල් හිත් තියෙන මිනිස්සු.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-90170169262516322452013-10-27T10:30:18.678+05:302013-10-27T10:30:18.678+05:30@ Wmk Samarasekara
ස්තූතියි සමරසේකර මහත්මයා..සමාව...@ Wmk Samarasekara

ස්තූතියි සමරසේකර මහත්මයා..සමාවෙන්න ඕනේ මට මේකට රිප්ලයි කරන්න වෙලා ගියා... ඔබ මේ කමෙන්ටුව හරි දකීද මන්දා ...? ඒ නිසා දිග පිළිතුරක් ලියන්නත් බැහැ....:(SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-68545100563650072392013-10-27T10:28:51.750+05:302013-10-27T10:28:51.750+05:30නැහැ අනේ මම මේ කතාව හොරකන් කරා..ඊට පස්සේ විකෘති කර... නැහැ අනේ මම මේ කතාව හොරකන් කරා..ඊට පස්සේ විකෘති කරා.. ගොඩක් දේවල් මගේ අතින් උනා.. :(

ස්තූතියි මානෙල් අක්කේ මාව ලෙඩ උන කාලේ වචනයකින් හරි සොයා බැලීම ගැන..ඒ නිසාමයි මම නැවත ආවෙත්.. පහු ගිය අවුරුදු 3 ටම වගේ බ්ලොග් වලින් මම ලොකු සතුටක් ලැබුවා... මානෙල් අක්කගේ විනෝදාංශය පරිවර්තන නිසා මේ පෝස්ට් එක ආසාවෙන් බලන්න ඇති...මට තේරෙනවා..

සින්දුව ඇහුවා කිව්වේ " සල්ලාල SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-6396999409315191262013-10-27T10:06:48.241+05:302013-10-27T10:06:48.241+05:30 ගොඩක් කාලෙකින් ඔයාගෙ බ්ලොග් එකට ඇවිත් ලිපි කීපයක්... ගොඩක් කාලෙකින් ඔයාගෙ බ්ලොග් එකට ඇවිත් ලිපි කීපයක් කියෙව්ව. මේක දැක්ක ගමන්ම පරිවර්තනවලට ආස නිසා කියවන්න ගත්තා. හරියට් හිතට වැදුනා. මරනය පෙනි පෙනිත් තාත්තා හොයා යන පුතෙක් ගැන.

ඔබ රුසියන් බසත් හොඳින් දන්නවා වගේ. මොන තරම් උගතෙක්ද? ඉන්ජිනේරු තාක්ශනය, විදේශීය භාශා දැනුම, දේශපාලන දැනුම. මෙකී නොකී හැමදේම ඔබ දන්නවා. සන්තෝසයි ඔබේ කලින් අපහසුවෙන් මිදී අපට විනෝදය හා දැනුම නිල් මානෙල්https://www.blogger.com/profile/06309301604579664577noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-9354611674965297442013-10-03T15:16:10.162+05:302013-10-03T15:16:10.162+05:30මට අද තමයි මේ ලිපිය කියවන්න ලැබුනේ.ඔබේ පරිවර්තනය න...මට අද තමයි මේ ලිපිය කියවන්න ලැබුනේ.ඔබේ පරිවර්තනය නම් පංකාදුයි . ඒ වගේම කතාව හිත තුලටම කාගෙන යනවා.මට මතක් උනේ පරණ රුසියන් කෙටිකතාවක්වූ"රත්මිනි වළල්ල" ඉදිරියටත් මෙවැනි නිර්මාණ එලියට ගෙනඒමට ශක්තිය හා ධෛර්ය ලැබේවා.samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-60246990258546493802013-09-21T20:15:47.630+05:302013-09-21T20:15:47.630+05:30\\\එත් ඒක යතාර්ථයෙන් බොහෝ දුරයි.\\
ඔන්න ඔතනින් අප...\\\එත් ඒක යතාර්ථයෙන් බොහෝ දුරයි.\\

ඔන්න ඔතනින් අපි හිර වෙනවා ඉවෝන්..:(SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-51139557606773522602013-09-21T20:15:05.650+05:302013-09-21T20:15:05.650+05:30ඒක ඇත්ත කෝරාලයෝ.. මටත් සෑහෙන්න අතීතයක් මතක් උනා මේ...ඒක ඇත්ත කෝරාලයෝ.. මටත් සෑහෙන්න අතීතයක් මතක් උනා මේක ලියද්දි...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-53260978152850767342013-09-21T20:14:24.442+05:302013-09-21T20:14:24.442+05:30වටිනා තොරතුරක් ප්‍රභාත්... තවත් විස්තර එකතු කරන්න ...වටිනා තොරතුරක් ප්‍රභාත්... තවත් විස්තර එකතු කරන්න පුළුවන් වෙලාවට..SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-66712476525524457092013-09-21T20:13:50.362+05:302013-09-21T20:13:50.362+05:30ඔව් අනිවාර්යෙන්ම මේ අද්දැකීම ලබපු කෙනාගේ පද ශක්තිම...ඔව් අනිවාර්යෙන්ම මේ අද්දැකීම ලබපු කෙනාගේ පද ශක්තිමත් රූ..මන් හිතන්නේ විලාපයක් මෙතන තියෙන්නේ දුක කියලා කෑ ගහන... අපිත් හදවත් තියෙන මිනිස්සු නිසා ඒ විලාපය හදවතට දැනෙනවා..

ඉස්සර නම් මම ඔහේ ලියනවා රූ .. චේද වත් බෙදන්න හිතුණේ නැහැ බම්බුව..:P ඒත් මේ පෝස්ට් එක ලිව්වේ සහන් නෙවේ ෂර්මි...! දිගටම එන්න රූ..පරණ පෝස්ට් කියවීම ගැන සතුටුයි ....SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-30063032482595319282013-09-21T19:50:48.465+05:302013-09-21T19:50:48.465+05:30සහන්ගේ ස්වතන්ත්‍ර නිර්මාණයකට වඩා මේ පරිවර්තනය අපූර...සහන්ගේ ස්වතන්ත්‍ර නිර්මාණයකට වඩා මේ පරිවර්තනය අපූරුයි කියලා හිතුනා..ආදරයක් ආත්මයක ඇට මිඳුලු දක්වාම පැතිර යන්නේ අපි මිනිස්සු නිසා වෙන්න ඇති..

ස්තුතියි ලස්සන කතාවක් බෙදාගත්තට..රූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-18361803294104568572013-09-20T03:47:19.195+05:302013-09-20T03:47:19.195+05:30බර්ලින් තාප්පය බැන්දට පස්සේ රුසියානුවන් නැගෙනහිර ජ...බර්ලින් තාප්පය බැන්දට පස්සේ රුසියානුවන් නැගෙනහිර ජර්මනියට ආහාර සහ සීත කාලයේදී ගල් අඟුරු සැපයීම නැවැත්තුව. ඒ වෙලාවේ අපේ වහන්සේලාල බනින ඇමරිකාව තමයි Ramstein කඳවුරේ ඉඳන් උඩින් අඟුරු, අල වගේ දේවල් දැම්මේ. අපිට ඉන්දියාව පරිප්පු දැම්ම වගේම තමයි. එකක් පසුපස එකක් ඉක්මනින් ගුවන් යාන යන්න බැරි නිසා ස්තර තුනකින් ගිහින් තමයි බඩු දාල තියෙන්නේ. වෙලාව තියෙන කෙනෙක් ගිහින් බලන්න Ramstein කඳවුර ගැන. ගුගල් prabath's bloghttps://www.blogger.com/profile/11095994954235219118noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-60839332019388253932013-09-18T15:19:43.911+05:302013-09-18T15:19:43.911+05:30සෑහෙන්න හැඟීම්බර කතාවක්. ආසාවෙන් කියෙව්වා.සෑහෙන්න හැඟීම්බර කතාවක්. ආසාවෙන් කියෙව්වා.කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-70995637655103286312013-09-17T15:32:44.149+05:302013-09-17T15:32:44.149+05:30 මේ කතා හොඳටම දැනෙන්නේ පියාගේ සුවඳ , දරුවන්ගේ සුවඳ... මේ කතා හොඳටම දැනෙන්නේ පියාගේ සුවඳ , දරුවන්ගේ සුවඳ දන්න අයට විදුර..මේ කතාව මම ලිව්වෙත් මගේ පියා වෙනුවෙන්...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-75144203783766327962013-09-17T15:31:24.128+05:302013-09-17T15:31:24.128+05:30සහන් ... ලෝකයේ හැම කෙනෙකුටම හදවතින් අනෙකාගේ හදවතට ...සහන් ... ලෝකයේ හැම කෙනෙකුටම හදවතින් අනෙකාගේ හදවතට ආමන්ත්‍රණය කරන්න පුළුවන් වූ දාට ලෝකය ගොඩාක් ලස්සන් වෙයි, හදවත් තුල ගොඩ නැගී තිබෙන බර්ලින් තාප්ප ලක්ෂ ගණනක් කඩා වැටෙයි. එත් ඒක යතාර්ථයෙන් බොහෝ දුරයි.ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-54120789757688999542013-09-17T15:03:34.404+05:302013-09-17T15:03:34.404+05:30කියන්න වචන නැහැ සහන්.......කියන්න වචන නැහැ සහන්.......vidurahttps://www.blogger.com/profile/01007978311383773895noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-66275369988532440472013-09-15T16:10:45.679+05:302013-09-15T16:10:45.679+05:30මට දැනෙනවා හොදට .....මට දැනෙනවා හොදට .....Anonymoushttps://www.blogger.com/profile/15195603241523668804noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-55297986483239425202013-09-15T14:49:12.328+05:302013-09-15T14:49:12.328+05:30" හරි පාර " කියලා අදහස් කලේ මේවද ලහිරු ....
" හරි පාර " කියලා අදහස් කලේ මේවද ලහිරු ...?

01. ප්‍රියයන්ගෙන් වෙන් වීම දුකයි
02. මරණය හැමෝටම උරුමයි
03. etc
04. etc

වගේ ඒවාද ..?

ස්තූතියි ලහිරු.. හැකි වෙලාවට නැවත එන්න..SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-19487268183709169602013-09-15T14:47:20.021+05:302013-09-15T14:47:20.021+05:30ස්තූතියි ශම්මි.. කමෙන්ට් එකේ තව කොටසක් තියෙනවද ..?...ස්තූතියි ශම්මි.. කමෙන්ට් එකේ තව කොටසක් තියෙනවද ..? අන්තිමට කොමාවක් තියෙන නිසයි ඇහුවේ..SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-69968703377917154112013-09-15T14:46:34.107+05:302013-09-15T14:46:34.107+05:30\\\කෙනෙකුගේ මානසික සිතුවිලි තව කෙනෙකුගේ ඉදිරියේ හු...\\\කෙනෙකුගේ මානසික සිතුවිලි තව කෙනෙකුගේ ඉදිරියේ හුවා දැක්වූ විට ඒ පුද්ගලයාගේ මානසික සිතුවිලි වෙනස් කරන්නට සමත් වෙනවා...\\\\

වටිනා අදහසක් රෙහානි..

හදවතට කතා කරනවා කියන්නේ මේක නේද ..?
SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-5435621761236457912013-09-15T14:45:40.655+05:302013-09-15T14:45:40.655+05:30පැතුම් මම දිග කමෙන්ට් එකක් දාන්නේ නැහැ.. ඒ තරම් සං...පැතුම් මම දිග කමෙන්ට් එකක් දාන්නේ නැහැ.. ඒ තරම් සංවේදී.. මට නම් මගේ තාත්තා නැතුව එක විනාඩි 30 ක් ඉන්න බැහැ.. ඒ තරම් මම තාත්තට බැඳිලා..ඒ ටික විතරක් කියන්නම් ... එයා නැති දාක ජීවත් වෙන්න බැහැ මට..SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-10752459624824998632013-09-15T14:43:55.497+05:302013-09-15T14:43:55.497+05:30ස්තූතියි ගයනි කතාව කියවීම ගැන..ස්තූතියි ගයනි කතාව කියවීම ගැන..SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-71735449501430517912013-09-15T14:43:31.502+05:302013-09-15T14:43:31.502+05:30දෙමාපියන්ගේ ලබන සුවඳ තරම් වෙනත් දෙයක් මේ ලෝකේ නැහැ...දෙමාපියන්ගේ ලබන සුවඳ තරම් වෙනත් දෙයක් මේ ලෝකේ නැහැ මනෝජ්.. ( අඩුම තරමේ අපි අපේ දරුවන්ගෙන් වත් එහෙම මිහිරක් ලබන්නේ නැහැ ) මට නම් මගේ මුළු ජීවිතේම තාත්තා.. මගේ අම්මා උනෙත් , තාත්තා උනෙත් එයා...මම අදටත් හුස්ම ගන්නේ මගේ තාත්තගෙන් මනෝජ් ...!SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-29638091692438320222013-09-15T14:41:25.701+05:302013-09-15T14:41:25.701+05:30ස්තූතියි යාලුවා ඔබේ මනුස්සකමට.. හැකි වෙලාවට දිගටම ...ස්තූතියි යාලුවා ඔබේ මනුස්සකමට.. හැකි වෙලාවට දිගටම එන්න...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-32996761889046210012013-09-15T13:24:50.277+05:302013-09-15T13:24:50.277+05:30මගේ කම්පියුටර් එකට වයිරස් එකක් ඇවිත් හොඳටම ස්ලෝව...මගේ කම්පියුටර් එකට වයිරස් එකක් ඇවිත් හොඳටම ස්ලෝව් වෙලා.. මම පස්සේ හරි කමෙන්ට් එකක් දාන්නම්.. උඩ කමෙන්ට් එකේ වචන අඩු බව දැන් දැක්කේ..SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-27185404231878867572013-09-15T12:48:10.925+05:302013-09-15T12:48:10.925+05:30ශිරන්ත මේ කතාව ප්‍රභන්දයක් නෙවේ. මේජර්වරයා මේ ලෝකේ...ශිරන්ත මේ කතාව ප්‍රභන්දයක් නෙවේ. මේජර්වරයා මේ ලෝකේ කොහේ හරි ජීවත්
වෙනවා. එයාගේ වේදනාව මේ කතාවේ තියෙනවා .. කතාවේ දෙබස් හොඳින් අහන්
හිටියොත්එයාගේ විලාපය ඇහේවි..

සතුටු වෙන්න හිතක් පපුවක් ඇති කෙනෙක් වීම ගැන ශිරන්ත.. අමනුස්සයෙක් විදිහට ජීවත් වෙනවට වඩා වටිනවා මනුස්සයෙක් විදිහට මරණය ලැබීම..!SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.com