tag:blogger.com,1999:blog-3616592352347215753.post3746076171797608499..comments2024-01-29T15:15:59.145+05:30Comments on Day-To-Day Life | Trance : යම ලොවට අධිපති යම රජ|.A horror story.SilentSahanhttp://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comBlogger58125tag:blogger.com,1999:blog-3616592352347215753.post-84999274427734018332016-10-05T19:42:23.563+05:302016-10-05T19:42:23.563+05:30යම රජු කියන්නෙ මාරයාට නොවෙයි.යම රජු කියන්නෙ මාරයාට නොවෙයි.Anonymoushttps://www.blogger.com/profile/03226170648137729400noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-51281387619107660382013-07-03T07:38:15.028+05:302013-07-03T07:38:15.028+05:30හැම ආගමකම අපාය ගැන සදහන් කරල තියෙනව බුද්ධ දේශනාව ත...හැම ආගමකම අපාය ගැන සදහන් කරල තියෙනව බුද්ධ දේශනාව තරම් සවිස්තරව කියලා නැතත්.අපේ පලාතේ හිටිය කුකුළු මස් ව්‍යාපාරිකයෙක්.මහා පරිමාණයෙන් තමා වැඩේ කලේ දවසකට දහස් ගණන් සත්තු මැරෙව්වා.මේ මනුස්සය අළුතින්සුවිසල් තෙමහල් මන්දිරයක් හදල ගෙට ගෙවැදෙන්න යද්දි ගෙයි දොරකඩ විශාල දෙබරයක් බදිනවා.ආයෙත් දෙබරෙ අයින් කරල ගෙට යන්න නැකතක් හෙම බලල(පව් කරන එකාට මොන නැකත්ද? නේද) ලෑස්ති වෙද්දිම ආයෙත් දෙබරෙ බැදල.මිනිහට ගෙදර Chandimahttps://www.blogger.com/profile/10281632730749907988noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-90883251051832002942013-06-15T16:36:23.758+05:302013-06-15T16:36:23.758+05:30niyami..awit giya.
Jayawewa.niyami..awit giya.
Jayawewa.එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-21965242900423813722013-06-14T10:54:24.696+05:302013-06-14T10:54:24.696+05:30<>
මේ නිසා වෙන්න ඇති යම රජු ට ධර්ම රාජ කියලා...<>
මේ නිසා වෙන්න ඇති යම රජු ට ධර්ම රාජ කියලාත් නමක් තියෙන්නේ. ඒ වගේම මහාභාරත කාව්‍යයේ, පාණ්ඩවයන් පස් දෙනාගෙන් වැඩිමල් කුමාරයා වන යුධිෂ්ඨිර නම් යහපත් ධාර්මික පාලකයා යම රජු ගේ පුතෙක් කියනවා.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-14653489428092593232013-06-03T03:33:21.401+05:302013-06-03T03:33:21.401+05:30හා... හා.... මට මේක කියව්වම මතක් වෙන්නේ SUPERNATUR...හා... හා.... මට මේක කියව්වම මතක් වෙන්නේ SUPERNATURAL tv series එක... ඔය චරිත ටික ඔක්කොම අමුතු නම් වලින් ඒකෙත් ඉන්නව...එකයි මම ගොඩක් පුදුම උනේ...

මාරයා - Death
යම රජු - Crowly
යම පල්ලන් - Demons
යම බල්ලන් - Hell Houndswolf sanjayahttps://www.blogger.com/profile/11310269077166098118noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-69964784656421905202013-05-11T12:36:03.948+05:302013-05-11T12:36:03.948+05:30මාරයා සහ යමරජු දෙන්නෙක්....මාරයා සහ යමරජු දෙන්නෙක්....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-21770751346783589082013-05-09T21:55:56.289+05:302013-05-09T21:55:56.289+05:30:^) (waiting):^) (waiting)Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-18883802942774233682013-04-25T19:11:46.620+05:302013-04-25T19:11:46.620+05:30මම දන්න විදියට නම් සහෝ මාරයා කියන්නේ දිව්‍ය උපතක් ...මම දන්න විදියට නම් සහෝ මාරයා කියන්නේ දිව්‍ය උපතක් නෙවෙයි. ඒක හරියට තමන් කළ කර්ම අනුව ශක්‍රයාට යහපත් වූ දිව්‍යමය උපතක් ලැබෙනවා වගේ මාරයාට අකුසල් නිසා ම අයහපත් වූ උපතක් ලැබෙනවා. ඒවා තනතුරු, කාලයෙන් කාලයට වෙනස් වෙනවා. මුගලන් මහ රහතන් වහන්සේත් වරක් දුසී නම් මාරයෙක් වෙලා උපත ලබලා තියෙනවා.... ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-64538479725064807512013-04-12T23:12:09.752+05:302013-04-12T23:12:09.752+05:30පෝස්ට් එක කියවගෙන යනකොට මට හිතේ මැවෙන්නෙම පට්ට සිර...පෝස්ට් එක කියවගෙන යනකොට මට හිතේ මැවෙන්නෙම පට්ට සිරා ෆිල්ම් එකක් හදන්න හොඳ චරිත ටිකක් මේකේ ඉන්නව කියන එක.. හැබැයි ඉතින් ස්පීල්බර්ග් හරි කැමරන් හරි අතගැහුවොත් මිනිස්සුන්ට දැනෙන විදියට නිර්මාණාත්මකව ෆිල්ම් එකක් හදන්න පුළුවන්වෙයි... ලංකාවේ සිංහල බෞද්ධ අයනම් ඉතින් ඔහේ පිනක් දහමක් කරගෙන ඉන්න එක හොදා...ඕව ඔන්න ඔහේ තියෙන්න ඇරලා ...හික් හික්

මම මැරිල ඔය තීන්දුව ගන්න ඔතෙන්ට ගියොත් මේ ෆිල්ම් Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-86189984080772891762013-04-10T12:24:17.157+05:302013-04-10T12:24:17.157+05:30හපොයි මම දැනුයි දැක්කේ කෝරලේ ආයුබෝවන්ඩ මේ ඉසව්වේ
එ...හපොයි මම දැනුයි දැක්කේ කෝරලේ ආයුබෝවන්ඩ මේ ඉසව්වේ
එවුන් විත්තිය ...මට රාජකාරි වැඩි මේ දොහ ..ඉතින් ඉස්පාසුවක්
නැහැ නෙව ...අනික ආයේ මම යන්ට ඕනේ කාලෙත් ඇවිල්ල ..
හනි හනිකට වැඩ ටික ඉවර කොරන්නේ ඒකයි මේ ...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-73244632203967697592013-02-21T11:03:16.640+05:302013-02-21T11:03:16.640+05:30ශා...... හරිම අපූරුයි. මම අවන්කවම අගය කරනවා මේ ලිප...ශා...... හරිම අපූරුයි. මම අවන්කවම අගය කරනවා මේ ලිපිය. කාලෙකින් දැක්ක හරවත් ලිපියක්. සෑහෙන්න කරුණු දැනගත්තා. මටත් හිතෙන්නේ යමය මේ ලෝකෙට ඇවිත් වගේ. කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-87735273391386789762013-02-20T13:07:59.213+05:302013-02-20T13:07:59.213+05:30ඔව් ඇත්තටම යම රජු අපි අතරම වෙස් වලාගෙන ඉන්නවා වෙන්...ඔව් ඇත්තටම යම රජු අපි අතරම වෙස් වලාගෙන ඉන්නවා වෙන්නත්
පුළුවන් පුංචි....SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-31316362912923030262013-02-19T19:29:43.072+05:302013-02-19T19:29:43.072+05:30අමුතුම විදියේ විස්තරයක්.. ටිකක් විතට බයක් දැනුනා. ...අමුතුම විදියේ විස්තරයක්.. ටිකක් විතට බයක් දැනුනා. ඇත්තටම මේවා නෑ කියන්නත් බෑ. හරියට හරි කියන්නත් බෑ අනේ මංදා. හැබැයි අපිට නොතරුනාට එහෙම දේවල් ඇති නේද.. GHOST film එකේ මතකද.. අපායෙන් ඇවිත් ඇදන් යන්නේ..පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-20582777944539504302013-02-19T10:16:34.865+05:302013-02-19T10:16:34.865+05:30සමහර විට අහම්බෙකින් ඔයාල අපිට හම්බෙලත් ඇති යම රජ
ත...සමහර විට අහම්බෙකින් ඔයාල අපිට හම්බෙලත් ඇති යම රජ
තුමා ගයනි..එහෙම වත් වෙලා මිනිස්සු හිතන්න පතන්න පුරුදු
වෙනවා නම් හොඳයි..ස්තූතියි ගයනි මේ පැත්තේ ආවට...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-68024297071532535142013-02-19T10:12:26.674+05:302013-02-19T10:12:26.674+05:30
මන් උබේ හිත කියෙව්වොත් මේවා පිළිගන්නවද ?
මන් උබේ ...
මන් උබේ හිත කියෙව්වොත් මේවා පිළිගන්නවද ?
මන් උබේ අනාගතය ගැන කියන්නද , මීළඟ අවුරුදු 50
උබේ ගෙවෙන හැටි ? ඔතොකොට පිළිගන්නවද ?SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-4744130276066738932013-02-19T10:06:31.970+05:302013-02-19T10:06:31.970+05:30ඔයා අර කියපු සර්ප කතාව ගැන එකක් මන් දාන්න ඉන්නේ..ඒ...ඔයා අර කියපු සර්ප කතාව ගැන එකක් මන් දාන්න ඉන්නේ..ඒත් ඒක වෙන කතාවකට
ගලපන්න මන් ඉන්නේ ...( මතකද රුක් අත්තන මිනි පෙට්ටියේ කතාව සයුරි )
එක්කෝ

01. ජීවත් වූ බව පෙන්වීමට , මරණයට පත් වීම .
02. නිකන් ඔහේ කතාවක් ..

මේ ටිකේම අවුට් යන කතා වැටුන නිසා මන් විහිලු කතා ටිකක් දාල
ඒ කතාව දාන්න ඉන්නේ.. ගොඩක් විට another day in paradise සින්දුව
අරන් කරන්න ඉන්න එකට ලඟින් SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-22275920044539860952013-02-19T09:54:16.749+05:302013-02-19T09:54:16.749+05:30ඔව් සයුරි හරියටම හරි , මාත් කිව්වේ ඒක තමයි .බැරි ව...ඔව් සයුරි හරියටම හරි , මාත් කිව්වේ ඒක තමයි .බැරි වෙලාවත් යම රජ
එව්වොත් ඒ කෙනාගේ ආත්මය මේ ලෝකෙට , සිරුර භූමිදානය කරලා
නම් ඉවරයි..අන්න ඒකයි එහෙම කරන්න හොඳ නැහැ කිව්වේ..

SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-44620824661354742892013-02-19T00:29:26.089+05:302013-02-19T00:29:26.089+05:30mama hithanne sahan ea kathawen adahas kare hadisi...mama hithanne sahan ea kathawen adahas kare hadisiyewath yama rajuge thinduwa "ohu nawatha manu loketa paminiya yuthuyi" wage ekak unoth e weddi bhumadanaya karala thibunoth upset ne..ehema adahasak neda?

godak welawata oya sarpayo kaala ehema marena ayata tikakin pana enawalune.

sorry for not typing in Sinhala. I mistakenly uninstalled :(සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-52069926185306306652013-02-19T00:17:49.256+05:302013-02-19T00:17:49.256+05:30maru. diwiya loke ganath ekak liyannakomaru. diwiya loke ganath ekak liyannakoසයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-61147655456146187542013-02-18T20:03:58.969+05:302013-02-18T20:03:58.969+05:30ලොව පළමු මිය ගිය තැනැත්තා.සෑබැවටම අපුරුයි.පළමු වතා...ලොව පළමු මිය ගිය තැනැත්තා.සෑබැවටම අපුරුයි.පළමු වතාවට ඇසුවේ යම රජ්ජුරුවෝ සමාව දෙනවා,ආදරය කරනවා කියලා.එවැනි බොහෝ විස්තර දැන ගත්තෙමි.මෙක ඇත්තක් බව මිනිස් හදවතට දැනේනවා නම්?

මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව) Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-54228110219364516872013-02-18T20:00:08.638+05:302013-02-18T20:00:08.638+05:30බලන් යද්දී යමරජු ලේසිපාසු පොරක් නෙවෙයිනේ :).
ඕවා ඔ...බලන් යද්දී යමරජු ලේසිපාසු පොරක් නෙවෙයිනේ :).
ඕවා ඔක්කොම මිත්‍යා මත සහෝ.මොකෝ යමයව දැකපු එකෙක් ඉන්නවද?.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-58905077996832663992013-02-18T17:24:15.268+05:302013-02-18T17:24:15.268+05:30\\\\මියගිය අය එවලේම භූමදාන කළා නම් මචන් ඔය කියන මත...\\\\මියගිය අය එවලේම භූමදාන කළා නම් මචන් ඔය කියන මතයට අනුව පවුලේ උදවියට පුළුවන්නේ තමන්ගේ මියගිය පුද්ගලයා අපා දුකින් ගලව ගන්න..///

මෙහෙම දෙයක් කොහෙද තියෙන්නේ මේ පෝස්ට් එකේ ?

මෙතන කියන්නේ බැරි වෙලාවත් මැරුණා යයි සම්මත කෙනෙක්
ඉවක් බවක් නැතුව භූමිදානය කරන්න එපා කියල..මට හිතා ගන්න
බැහැ අර වගේ දෙයක් හිතන්නේ ඇයි කියල පැතුම් ඔයා !

SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-73408320392207803022013-02-18T16:29:57.252+05:302013-02-18T16:29:57.252+05:30මියගිය අය එවලේම භූමදාන කළා නම් මචන් ඔය කියන මතයට ...මියගිය අය එවලේම භූමදාන කළා නම් මචන් ඔය කියන මතයට අනුව පවුලේ උදවියට පුළුවන්නේ තමන්ගේ මියගිය පුද්ගලයා අපා දුකින් ගලව ගන්න..

මම පුනර්භවය නම් විශ්වාස කරනවා. ඒත් අත්දැකීමෙන් නෙමෙයි.. මම අහල තියෙන්නේ අපායත් දිව්‍ය ලෝකෙත් තියෙන්නේ අපි ඉන්න මේ ලෝකෙමයි කියලා.

ඒකාලේ ඉඳන් පැවතගෙන එන විවිධ ධර්ම කරුණු වලට එකතු වුන සාහිත්‍ය නිර්මාණ නිසා තමයි මම නම් හිතන්නේ ඔය වගේ මත මතිමතාන්තර ගොඩ නැගිලාරයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-50690308640348603992013-02-18T12:54:38.568+05:302013-02-18T12:54:38.568+05:30සිරෝ මන් හිතන්නේ මගේ කමෙන්ට් වල ඕකට උත්තර හොදටම ති...සිරෝ මන් හිතන්නේ මගේ කමෙන්ට් වල ඕකට උත්තර හොදටම තියෙනවා
බරපතල විදිහටම.ඒත් මෙහෙම හිතන්නකෝ ( හැබැයි 100% හැම තැනටම පොදු නැහැ )
කෙනෙක් මැරිලා ගිහින් වගේ පෙනුණට ( සායනික ) ආයෙම පණ එනවා වගේ
වෙන තැන් දැකල හරි අහල හරි ඇතිනේ සිරෝ ඔයා ?
අන්න ඒ වගේ වෙලාවේදී ඔයාලගේ පිහිටට එන්නේ යම රජු තමයි...

( ඕව ගැන විස්වාසයක් මගේ නම් නැහැ හැබැයි මහා ලොකුවට සිරෝ..
මගේ ලෝකේ නම් පින් පව් SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-76984253017599423532013-02-18T12:36:24.975+05:302013-02-18T12:36:24.975+05:30silentsahanDecember 6, 2012 at 11:52 AM
මේක මහා බ...silentsahanDecember 6, 2012 at 11:52 AM

මේක මහා බරපතල විදිහට හිතන්න නරකයි මුලින්ම.
මට type කරන දේ එන්න එන්න කරන්න බැරි වේගෙන යන්නේ
සයුරි.මම 7 විතර නිදා ගන්න හිටියේ බෙහෙත් අරන් .ඒත් ඔයාගේ
ලිපි දැක්කම මන් ඉන්නවා කියල හිතුවා.ඒත් මට type කරන්න
අමාරුයි..මම වෙලාවක කෙටියෙන් skype වලින් හරි , rec
කරලා හරි ඔයාට එවන්නම්...
pls onama deyak ahanna..thawa canada wala SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.com