tag:blogger.com,1999:blog-3616592352347215753.post4112424733567726314..comments2024-01-29T15:15:59.145+05:30Comments on Day-To-Day Life | Trance : ස්ත්රියකගේ රසය තුළින් මොන තරම් ආශ්වාදයක් පිරිමි හිතකට ලබන්න පුලුවන්ද.. ..!SilentSahanhttp://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comBlogger93125tag:blogger.com,1999:blog-3616592352347215753.post-76021495238466976112013-05-13T16:23:00.722+05:302013-05-13T16:23:00.722+05:30මචං ඉක්මනින්ම පොස්ට් එකක් දානවා.මචං ඉක්මනින්ම පොස්ට් එකක් දානවා.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-31034254323391928892013-05-12T11:28:23.274+05:302013-05-12T11:28:23.274+05:30ඒ මොකෝ අනේ ...:)ඒ මොකෝ අනේ ...:)SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-16927024551176330352013-05-12T11:27:52.016+05:302013-05-12T11:27:52.016+05:30ඔව් ඔයා කියන විදිහේ පිරිමි අයත් ඉන්නවා තමයි නදිනි....ඔව් ඔයා කියන විදිහේ පිරිමි අයත් ඉන්නවා තමයි නදිනි.මම දන්නා අයත් ඉන්නවා කීප දෙනෙක් ඔය විදිහේ.පවුල් ජීවිත අසාර්ථකයි ඉතින්.

මේ දේවල් ගැන කතා කරන්න ගියොත් නම් ගොඩක් දේවල් තියෙනවා නදිනි කතා කරන්නම ඕනේ.පරක්කු උනාට සොරි උත්තර දෙන්න හොඳද ....SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-32087360852627728502013-05-09T19:37:54.499+05:302013-05-09T19:37:54.499+05:30අනේ ; ) අනේ ; ) රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-85638033206005397172013-05-09T17:15:07.174+05:302013-05-09T17:15:07.174+05:30මටනම් ඔයා ඔය කියන විදිහෙ පිරිමි ඉන්නවද කියල සැකයි....මටනම් ඔයා ඔය කියන විදිහෙ පිරිමි ඉන්නවද කියල සැකයි. හුගක් අය හිතන්නෙ අපි කන්න අදින්න දෙනවනම් අනිත් දේවලුත් අවශය වෙලාවට කෙරෙනව නම් වෙන මොනවද ගෑණුන්ට ඕනි කියලනේ. ඒත් වැඩේ තියෙන්නෙ අනිත් දේවල් එහෙම වෙලාවට දෙනව කිව්වට එයාලට ඕනි වෙලාවට ලබාගන්න එකනේ වෙන්නෙ. නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-54419628939540209952013-05-09T13:24:03.300+05:302013-05-09T13:24:03.300+05:30ධාරා මේ ආව පළමු ගමන නේද ..? සාදරයෙන් පිළිගන්නවා ඔය...ධාරා මේ ආව පළමු ගමන නේද ..? සාදරයෙන් පිළිගන්නවා ඔයාව මුළින්ම.ඔයාට කියවන්න පෝස්ට් 42 විතර තියෙනවා.දැන් ඉතින් නිවාඩු පාඩුවේ බලන්න තමයි තියෙන්නේ.මම ඔක්කොම ටික පිළිවෙලට හදලා තියෙන්නේ.:P

ඔව් අනේ දැන් කාලේ ගෑල්ලමයිනුත් හරි දියුණුයි වගේ.අපිට නම් බය නෙවේ උණත් හැදෙන්න වගේ මේ දේවල් දැක්කම.:P

ස්තූතියි ධාරා මේ පැත්තේ ආවට.ඉඩක් තියෙන වෙලාවට නැවත එන්න.ෆලෝ කරලත් යන්න.මම ඊළඟ SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-16937409336056242742013-05-09T13:08:53.139+05:302013-05-09T13:08:53.139+05:30හොඳට රස වින්දා මුළු ලිපිය ම! දැන් ඉන්න පොඩි කොල්ලෝ...හොඳට රස වින්දා මුළු ලිපිය ම! දැන් ඉන්න පොඩි කොල්ලෝ සෑහෙන්න දියුණු යි වගේ. බයත් හිතෙනවා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-7552552342056962782013-05-08T11:23:29.725+05:302013-05-08T11:23:29.725+05:30[si="6"] හරියටම හරි තරු අරණ මේ තියෙන්නේ ...

[si="6"] හරියටම හරි තරු අරණ මේ තියෙන්නේ ගැළපෙනම අර්ථකථනය [/si]

හොඳයි ඉන්නකෝ මම එන්නම්..ඒ වගේම රෝල්ටත් දාගන්නම් ...
ස්තූතියි මෙහෙ ආවට තරු..දිගටම එන්න ....SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-19284106589294134042013-05-08T11:16:55.610+05:302013-05-08T11:16:55.610+05:30මදැයි, රස වෑංජනයක මිහිර විඳිද්දී මිරිස් කෑල්ලක් හැ...මදැයි, රස වෑංජනයක මිහිර විඳිද්දී මිරිස් කෑල්ලක් හැපුනවගේ වැඩක් උනේ. ඔන්න ඉතිං මාත් ආවා. වෙලාව ලැබුණොත් අපේ අරණටත් ගොඩවෙන්න.Anonymoushttps://www.blogger.com/profile/18237044060895466109noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-76920653009469075282013-05-07T22:44:47.633+05:302013-05-07T22:44:47.633+05:30ඇඟ පත හිරි වැටිලා ගියා නේද පැතුම් ඒක දකිද්දී..ගණන්...ඇඟ පත හිරි වැටිලා ගියා නේද පැතුම් ඒක දකිද්දී..ගණන් ගන්න එපා මටත් උනා ..:D SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-2411597283819795462013-05-07T22:40:59.052+05:302013-05-07T22:40:59.052+05:30\\\අපි ලොකු කාලේ වින්දපුදේ ඒ පොඩි එකා පොඩි කාලෙම ව...\\\අපි ලොකු කාලේ වින්දපුදේ ඒ පොඩි එකා පොඩි කාලෙම විඳිනවා නේ.\\\

අනේ මාව නං අල්ලගන්න එපා ඕවට...P

අසාර් ගොඩක් කාලෙකින් නේද මෙහෙ ආවේ..හොඳ වෙලාවට මම සැමාගේ එකේ ලින්ක් එක දැම්මේ.කොහොමද මචන් ඔය ප්රාන්තේ විස්තර..වහිනවද පායනවද කියලවත් අහන්න හාන් කවිසියක් වත් අපි දන්නේ නැහැ නෙව ඔය දීපන්කරේ..SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-21316002893750131102013-05-07T22:37:05.470+05:302013-05-07T22:37:05.470+05:30\\\මේක නං පිළිගන්න අමාරුයි...මිහිර වගේම විනාශය දෙන...\\\මේක නං පිළිගන්න අමාරුයි...මිහිර වගේම විනාශය දෙන්නත් ඇයට හැකියි.///

ඉන්නකෝ නලින් අයියේ මම මේක ගැනත් විනෝදාත්මක දෙයක් දාන්න..හරිම විනෝදයි .ඒ උනත් අර්ථය දකින්න පුළුවන් ඔබ වැන්නවුන්ට නියමෙට රස විදින්න ඇහැක් වෙයි මයේ හිතේ..

ස්තූතියි නලින් අයියේ මේ පැත්තේ ආවට හැමදාම වගේ..මොකෝ පහු ගිය ටිකේ පේන්න නොහිටියේ...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-38622218063237419852013-05-07T22:34:56.293+05:302013-05-07T22:34:56.293+05:30ඔහේ ඉන්නවා සිරෝ හෙමීට නිස්සද්දව.මන් ඉතින් බොහොම රහ...ඔහේ ඉන්නවා සිරෝ හෙමීට නිස්සද්දව.මන් ඉතින් බොහොම රහසෙන් හැසිරෙන කෙනා නෙව.ඒ අතරේ ඉතින් ඔහේ මොනවා හරි ලියනවා.අනිත් අය ලියපු දේවල් බලනවා.මොකෝ TV , රේඩියෝ , පත්තර බලන්න කියැලයි. සිරත් අනාගතය වෙනුවෙන් තියපු පියවර ගැන ඇත්තටම සතුටුයි මචන්...මොන දේ උනත් ආර්ථිකමය වශයෙන් හයියක් තියෙන්න ඕනේ කොල්ලෙක්ට...හිත් වල ගුණ යහපත් කම තිබීම වෙනයි , පොකැට්ටුවේ කාසි පණම් තිබීම වෙනයි නෙව..

හරි හරි බොහෝම SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-9814701785769172802013-05-07T22:29:53.638+05:302013-05-07T22:29:53.638+05:30ස්තූතියි සසිණි මේ පැත්තේ ආවට..පෝස්ට් එක බැලුවටත් ග...ස්තූතියි සසිණි මේ පැත්තේ ආවට..පෝස්ට් එක බැලුවටත් ගොඩක් ස්තූතියි..ආයේ එන්න එහෙනම් ඉඩක් තියෙන වෙලාවට...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-51282241277756539312013-05-07T22:24:28.376+05:302013-05-07T22:24:28.376+05:30කාලෙකට කලින් ආපු මේල් එකක තුබුණා අපි ලොකු කාලේ වින...කාලෙකට කලින් ආපු මේල් එකක තුබුණා අපි ලොකු කාලේ වින්දපුදේ ඒ පොඩි එකා පොඩි කාලෙම විඳිනවා නේ.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-77663661073665694572013-05-07T22:23:11.194+05:302013-05-07T22:23:11.194+05:30හික් හික් අයියෝ පොඩි එකා.. හික් හික් අයියෝ පොඩි එකා.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-73804225322070528942013-05-07T16:49:14.763+05:302013-05-07T16:49:14.763+05:30ලස්සන ක්ලිප් එක විස්තරයත් මරු.. එත් // ස්ත්රියකට ...ලස්සන ක්ලිප් එක විස්තරයත් මරු.. එත් // ස්ත්රියකට විතරමයි මේ සා විසාල මිහිරක් පිරිමියෙක්ට ලබා දෙන්න පුළුවන්.// මේක නං පිළිගන්න අමාරුයි...මිහිර වගේම විනාශය දෙන්නත් ඇයට හැකියි.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-51402732753824703462013-05-06T18:08:43.086+05:302013-05-06T18:08:43.086+05:30නිෂ්ශබ්ද සහන්...කොහොමද වාස දේස...ඔන්න සිරා ආයෙමත් ...නිෂ්ශබ්ද සහන්...කොහොමද වාස දේස...ඔන්න සිරා ආයෙමත් මේ පැත්තට ආවා...මුලින් කියපු හැම දේම ඇත්ත...ඒත් ඒ දේවල් වඩාත් සුන්දරව දැනෙන්න නම් ඒ කාන්තාවට ලස්සන හදවතක් තියෙන්නත් ඕනෙ...එහෙම නේද...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-55205935249408022512013-05-06T17:45:51.120+05:302013-05-06T17:45:51.120+05:30පින්තූරෙ නම් හරි ලස්සනයිපින්තූරෙ නම් හරි ලස්සනයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-19397249161176869382013-05-06T16:22:05.872+05:302013-05-06T16:22:05.872+05:30*****ඒ නැතත් ඉන්නකෝ ස්ත්රී සුන්දරත්වය ගැන පෝස්ට්
...*****ඒ නැතත් ඉන්නකෝ ස්ත්රී සුන්දරත්වය ගැන පෝස්ට්
එකක් දාන්න..SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-7713565647983245402013-05-06T16:14:24.226+05:302013-05-06T16:14:24.226+05:30ඒකනේ සංජීව කියන්නේ ..බලන් ඉන්න අපිට පිස්සු හැදෙනවා...ඒකනේ සංජීව කියන්නේ ..බලන් ඉන්න අපිට පිස්සු හැදෙනවා පාර දකිද්දී...
ස්තූතියි මචන් ආවට..දිගටම එන්න...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-88471600019808513422013-05-06T16:03:54.665+05:302013-05-06T16:03:54.665+05:30මොන සින්ඩියේද අප්ඩේට් නොවුණේ මචන්...? පොදුවේ ඔක්කො...මොන සින්ඩියේද අප්ඩේට් නොවුණේ මචන්...? පොදුවේ ඔක්කොගෙම වෙන්නේ නැද්ද ...? පිළිතුර ඔව් නම්

i.එකම පෝස්ටුව කීප පාරක් publish කර බලන්න.( මහන්සි නොබලා කරන්න )

නැතිනම් හඳුනා ගත් සින්ඩි කීපයකට පමණක් උද්ගතවූවක්ද ..? පිළිතුර ඔව් නම්

i.ඉහත පළමු පිළිතුරම අනුගමනය කරමින් නැවත උත්සහ කරන්න.

කිසිදු විටක ඔබගේ බ්ලොගයේ Feed ලිපිනයන් කිසිදු හේතුවක් මත SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-19614579639144857652013-05-06T15:50:05.232+05:302013-05-06T15:50:05.232+05:30යාලුවන්ව කොටවන්නේ නැතුව වෙන කාව කොටවන්නද.කෙටවීමේ ප...යාලුවන්ව කොටවන්නේ නැතුව වෙන කාව කොටවන්නද.කෙටවීමේ පරමාර්ථය සාක්ෂාත් කර ගන්න ඇහැක් වෙන්නේ යාලුවෝ කෙටවීමෙන් පමණයිනේ .:) :) :)

\\මගේ නෝනත් පිංතුරේ බලල හ්ම් ඔයා පොඩි කාලේ පින්තුර වල වගේමයි කිව්ව.
නමුත් එයාට පොඩි එකා ඉනෙන් පහල වැනිල්ල මීටර් වුනෙ නැහැ.///

එපා එපා මීටර් කරන්නත් එපා.ඒක මටත් හරි නැහැ නෙව බ්ලොග් එකේ අයිතිකාරය විදිහට .:) SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-8371163723683179262013-05-06T15:45:27.449+05:302013-05-06T15:45:27.449+05:30හපොයි කෙන්ජිත් ඕනේ ඔය වැඩේට.මට අමතක උන මෑන්ස්ව.:Dහපොයි කෙන්ජිත් ඕනේ ඔය වැඩේට.මට අමතක උන මෑන්ස්ව.:DSilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-16077811369235486842013-05-06T15:34:31.034+05:302013-05-06T15:34:31.034+05:30කෙන්ජි සීයේ,
හි හි..... මං ඔයිට වඩා ගොඩක් මහතයි ඔ...කෙන්ජි සීයේ,

හි හි..... මං ඔයිට වඩා ගොඩක් මහතයි ඔය වයසෙදි......

සහන්, කොයි වෙලාවෙද බොල මං එරෙව්වේ....... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.com