tag:blogger.com,1999:blog-3616592352347215753.post4602958772687087319..comments2024-01-29T15:15:59.145+05:30Comments on Day-To-Day Life | Trance : ඔබ සැමට සාමය සතුට පිරි සිරි සුබ නව වසරක් වේවා ...! Happy New Year..!SilentSahanhttp://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comBlogger55125tag:blogger.com,1999:blog-3616592352347215753.post-75278069457383940952013-04-20T23:07:02.766+05:302013-04-20T23:07:02.766+05:30හපෝ මෙලෝ රහක් නැති උනත් කමක් නැහැ පැතුම්
වැඩිපුර බ...හපෝ මෙලෝ රහක් නැති උනත් කමක් නැහැ පැතුම්
වැඩිපුර බර එන්නැතුව තියේ නම් හොඳයි..මන් පහු ගිය
කාලෙම ගොඩක් බර ඇද්දා ..දැන් නම් මහන්සි ගොඩක් ...

ඉතින් කොහොමද පැතුම් අලුත් අවුරුදු ඔයාට ..මන් නම් ගිය අවුරුද්දට
වඩා සීයට දෙසීයකින් හොඳින් ඉන්නවා ..ඒ ගැන සතුටුයි ..මේ විදිහටම
තව අවුරුදු දෙකක් මට ලැබුණොත් මම නැවත හිටපු තැනට එනවා ..

ගොඩක් ස්තූතියි පැතුම් සුබ SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-23949439057656142752013-04-19T22:49:24.219+05:302013-04-19T22:49:24.219+05:30ලැබුවාවූ නව වසර සුභ ම සුභ නොවන, සුභ සහ සුභ නොවන දේ...ලැබුවාවූ නව වසර සුභ ම සුභ නොවන, සුභ සහ සුභ නොවන දේ අතරින් ගලා යන සතුටු සහ සැහැල්ලුවෙන් පිරි අවුරුද්දක් වේවා.. සුභම සුභ වුණාමත් මෙලෝ රහක් නැතුව යනවනේ.. :)Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-27901854201810000352013-04-17T10:14:05.308+05:302013-04-17T10:14:05.308+05:30අලුත් අවුරුද්දේ නැහැ බැහැ කියන එක හරි නැති
නිසා මම...අලුත් අවුරුද්දේ නැහැ බැහැ කියන එක හරි නැති
නිසා මම අලුත් අවුරුද්දෙන් පස්සෙම උත්තරේ දෙන්නම්කො
හොඳද සයුරි ..:P

සයුරිටත් පවුලේ හැමෝටමත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
කියල මම සුබ පතනවා ...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-89344717520449659362013-04-17T10:12:03.658+05:302013-04-17T10:12:03.658+05:30
ගොඩක් ස්තූතියි ශම්මි ඔයාටත් ..ඔයාලගෙත්
පවුලේ හැමෝ...
ගොඩක් ස්තූතියි ශම්මි ඔයාටත් ..ඔයාලගෙත්
පවුලේ හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
කියල මම සුබ පතනවා ...

සාදිරිස්ටත් ඔන්න සුබ පැතුවා කියන්න හොඳද ..?SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-86427740534498395812013-04-17T10:10:17.804+05:302013-04-17T10:10:17.804+05:30
බොහොම ස්තූතියි පේට්‍රියට් මචෝ ..
ඔයාගෙත් පවුලේ හැ...
බොහොම ස්තූතියි පේට්‍රියට් මචෝ ..
ඔයාගෙත් පවුලේ හැමෝගෙමත් මේ
ලැබුවා වූ නව වසර වාසනාවන්ත වේවායි
ප්‍රර්ථනා කරනවා මචන්..

සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-2711766570226502142013-04-17T02:29:32.347+05:302013-04-17T02:29:32.347+05:30ඔබටත් එසේම වේවා. අර අවුරුදු මේසේ සහන්ලගේද?ඔබටත් එසේම වේවා. අර අවුරුදු මේසේ සහන්ලගේද?සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-75563522616304564942013-04-16T21:35:47.905+05:302013-04-16T21:35:47.905+05:30ඔයාටත් පවුලේ අයටත් සුබ අලුත් අවුරුද්දක් වේවා....!!...ඔයාටත් පවුලේ අයටත් සුබ අලුත් අවුරුද්දක් වේවා....!!Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-23448855554351363772013-04-16T15:25:44.919+05:302013-04-16T15:25:44.919+05:30ඔබටත් පවුලේ සියළු දෙනාටත් සතුට සපිරි සුභ අලුත් අවු...ඔබටත් පවුලේ සියළු දෙනාටත් සතුට සපිරි සුභ අලුත් අවුරුද්දක් වේවා!The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-39994086034661309132013-04-16T13:04:18.880+05:302013-04-16T13:04:18.880+05:30
ගොඩක් ස්තූතියි තරුරිසි ..ඔයාටත් සුබම සුබ නව වසර...

ගොඩක් ස්තූතියි තරුරිසි ..ඔයාටත් සුබම සුබ නව වසරක් වේවා ...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-22872386792934507242013-04-16T13:02:55.720+05:302013-04-16T13:02:55.720+05:30හා හා එහෙම කියන්න එපා අනු ..තව ඉවර නැහැ ..
අනු නං...හා හා එහෙම කියන්න එපා අනු ..තව ඉවර නැහැ ..

අනු නංගිටත් පවුලේ හැමෝටමත් සුබම සුබ නව වසරක් වේවා.....SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-53523582130244023072013-04-16T13:01:16.036+05:302013-04-16T13:01:16.036+05:30අයිලෂ් අයියා ඇතුළු පවුලේ සියලු දෙනාට වාසනාවන්ත නව...අයිලෂ් අයියා ඇතුළු පවුලේ සියලු දෙනාට වාසනාවන්ත නව වසරක් වේවා ...!SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-88932015322115142232013-04-16T12:59:45.226+05:302013-04-16T12:59:45.226+05:30සසිනි ලක්මිණි ඇතුළු සැමට නිදුක් නිරෝගී වාසනාවන්ත ස...සසිනි ලක්මිණි ඇතුළු සැමට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා... !!! :)SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-59996234465405145502013-04-16T12:58:27.560+05:302013-04-16T12:58:27.560+05:30ස්තූතියි draki ...මාත් පෝස්ට් දෙකක් තුනක් දැම්මා ට...ස්තූතියි draki ...මාත් පෝස්ට් දෙකක් තුනක් දැම්මා ටිකක් විතර සීරියස්
දේවල් ..ඒත් 100% එහෙම කරාමත් හරි නැහැ වගේ දැනෙන නිසා
තමයි පුංචි පුංචි අතුරු කතා දාන්නේ draki .පුද්ගලිකව මම වැඩි කැමැත්ත
සීරියස් දේවල් දාන්න උනත් බ්ලොග් අවකාශයේ ඒ වගේ දේ ගැන ලොකු
පැහැදීමක් නැහැ .

ස්තූති මෙහි ආවට මිත්‍රයා ..දිගටම එන්න ..

ඔබටත් පවුලේ සියලු දෙනාටමත් සුබම සුබ නව වසරක් වේවා SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-91981541436600944472013-04-16T12:50:15.062+05:302013-04-16T12:50:15.062+05:30තිසර ඇතුළු පවුලේ සියලු දෙනාට වාසනාවන්ත නව වසරක් වේ...තිසර ඇතුළු පවුලේ සියලු දෙනාට වාසනාවන්ත නව වසරක් වේවා ...!SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-16325381661175608872013-04-16T12:47:31.035+05:302013-04-16T12:47:31.035+05:30..මට සතුටට කරුණක් එහෙම අහන්න ලැබීමත් .
bohoma sth.....මට සතුටට කරුණක් එහෙම අහන්න ලැබීමත් .

bohoma sthoothi mithara.. me msg ekath spam wela
thibeli passe dakke...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-60321732590735575912013-04-16T12:46:24.593+05:302013-04-16T12:46:24.593+05:30godak sthoothi gayani suba patheema gana..
meka sp...godak sthoothi gayani suba patheema gana..
meka spam wela thibbe..passei dakke ..

oyatath oyalage pawule hamotamath subama suba
nawa wasarak wewa gayani...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-32784759389760397442013-04-16T12:37:58.544+05:302013-04-16T12:37:58.544+05:30ඔබටත් පවුලේ සැමදෙනටත් සාමය සතුට පිරි සුබ නව වසරක් ...ඔබටත් පවුලේ සැමදෙනටත් සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා... විශේෂයෙන්ම නව නිර්මාණ උල්පත් පෑදෙන සුබ නව වසරක්ම වේවා... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-85724208250804204492013-04-16T12:01:35.678+05:302013-04-16T12:01:35.678+05:30දැන් අවුරුදු ඉවරායි!!! එසේම වේවා!!!දැන් අවුරුදු ඉවරායි!!! එසේම වේවා!!!අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-61014182018782491172013-04-16T10:05:13.419+05:302013-04-16T10:05:13.419+05:30සුබ අලුත් අවුරුද්දක් වේවා!!සුබ අලුත් අවුරුද්දක් වේවා!!ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-89157871132312575042013-04-16T09:50:54.160+05:302013-04-16T09:50:54.160+05:30
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා

සුබම සුබ අලුත් අවුරුද්දක් වේවාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-4343011626562504982013-04-16T09:22:21.577+05:302013-04-16T09:22:21.577+05:30බොහොම වැදගත් ලිවීමක්. හැබැයි අපි වැඩිපුර කියවන්නෙ ...බොහොම වැදගත් ලිවීමක්. හැබැයි අපි වැඩිපුර කියවන්නෙ මේවගේ වැදගත් දේවල් නෙවෙයි. ආතල් කතා. ඒ ගැන අපිටම දුකයි.
අදයි මෙහෙට ආවෙ. ෆලෝ කළෙමි.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-32632714443714576262013-04-15T11:33:20.484+05:302013-04-15T11:33:20.484+05:30ඔබටත් පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!!!ඔබටත් පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!!!තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-38630830419512111532013-04-15T11:32:42.815+05:302013-04-15T11:32:42.815+05:30
ප්‍රොක්සි ඈයෝ ස්පෑම් කරනවා චන්දන ..එක පාරට රත්නපු...
ප්‍රොක්සි ඈයෝ ස්පෑම් කරනවා චන්දන ..එක පාරට රත්නපුරේ මනුස්සයා
චිකාගෝ වලින් එද්දී මගේ මුර බල්ලෝ ගේට්ටුව වහලා චන්දනට ..ඔයා
ස්තූති කරන්න හරි නම් හපා නොකා යන්න ඇරපු එකට ...:P

හැපුව නම් ඉතින් ආයේ සෙවන් දාන්න වෙනවා ...

හරි හරි ඒවා ගියාවේ ..චන්දනටත් සුබම සුබ නව වසරක් වේවා හරිය ...

මොකෝ කියන්නේ හවස් අතට මොනවා හරි .....SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-41558050291223520702013-04-15T09:15:27.264+05:302013-04-15T09:15:27.264+05:30මං මේකට කමෙන්ට් එකක් දැම්මනේ සහනෝ. කෝ ඒක..! :-? හර...මං මේකට කමෙන්ට් එකක් දැම්මනේ සහනෝ. කෝ ඒක..! :-? හරි.. ඒක ගිය දිහාක ගියාවේ.

සහන් ඇතුළු සැමට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා... !!! :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-44597415675130474562013-04-14T23:55:05.525+05:302013-04-14T23:55:05.525+05:30සහන් ඔබටත් සියලු සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත නව ...සහන් ඔබටත් සියලු සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත නව වසරක් වේවාහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.com