tag:blogger.com,1999:blog-3616592352347215753.post5765057568562246603..comments2024-01-29T15:15:59.145+05:30Comments on Day-To-Day Life | Trance : ( වළියක් ) 35,000Km Zoom වෙන ලෙන්ස් පද්ධතිය පෝස්ටුවේදී විශ්ව රංගනාත් සහ silent sahan අතර වූ කතා බහ..........SilentSahanhttp://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comBlogger84125tag:blogger.com,1999:blog-3616592352347215753.post-32444760237609496572013-11-05T20:49:26.156+05:302013-11-05T20:49:26.156+05:30Satellite එක්ක Attitude Control කියන්නේ කුමක්ද? එය...Satellite එක්ක Attitude Control කියන්නේ කුමක්ද? එය කරන්නේ කෙසේද?vidura weerasinghehttps://plus.google.com/100750144750645919024noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-8371164394105105742013-11-05T17:21:44.118+05:302013-11-05T17:21:44.118+05:30ඔබට අවශ්‍ය අනෙක් ලිපි ගැනීමට අවශ්‍ය නම් මා හට පුද්...ඔබට අවශ්‍ය අනෙක් ලිපි ගැනීමට අවශ්‍ය නම් මා හට පුද්ගලිකව මේලයක් එවන්න.. ( මෙතන ඔබේ ලිපිනය දමන්න එපා )

දැනට වසරකට පමණ පෙර නෙත් එෆ් එම් ආයතනයේ ඉරිදා දහම් දෙසුම මගින් පසේ බුදු වරුන් ගැන බොහෝමයක් විස්තර කතා බහ කෙරුණා චාන්දනී.. මා දන්නේ නැහැ දැන් එම හඬ පටයන් නෙත් වෙබ් අඩවියේ ඇතිද කියා...හැකි නම් එම ආයතනයට ඇමතුමක් ලබා ගන්න , හඬ පටයන් ලබා ගැනීම ගැන විමසන්න.. ඔවුන් ලබා දේවි ...

ඔබට SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-71277235204352718862013-11-05T16:37:00.876+05:302013-11-05T16:37:00.876+05:30මම උඩ කමෙන්ට් එක ලියන්න පටන්ගන්නා විට සහන් කමෙන්ට්...මම උඩ කමෙන්ට් එක ලියන්න පටන්ගන්නා විට සහන් කමෙන්ට් කරලා තිබුනේ නැත. එම නිසා තමයි //සහන් දීපු විකිපීඩියා ලින්ක් එක කියවලා එන්න. // කියලා ලියන්න වුනේ. විශ්ව රංගනාත් https://www.blogger.com/profile/10287025748645553682noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-13232200191497145212013-11-05T16:27:21.974+05:302013-11-05T16:27:21.974+05:30අනෝ ඇවිත් අනුන්ට අපහාස කරලා ඔබගේ අවජතකත්වය පෙන්වන්...අනෝ ඇවිත් අනුන්ට අපහාස කරලා ඔබගේ අවජතකත්වය පෙන්වන්න එපා. ඔබගේ කමෙන්ට් එකෙන්ම ඔබගේ දැනුම පැහැදිලි වේ. මට පැහැදිලිව කියවන්න කියපු ඔබ කියවපු හැටි හොඳින් පැහැදිලි වෙනවා. කක්ෂ දෙකක් ගත්තොත් පහල එකේ වේගය ඉහල එකට සාපේක්ෂව වැඩියි. ඒ වුනාට එකෙන් ගම්‍ය වෙන්නේ නැහැ යම් කක්ෂයක තියෙන එකක වේගය වැඩිකලොත් පහල කක්ෂයකට යන බව. විශාල ලෙස වේගය වැඩිකරහම අනිවාර්යෙන් පොලවේ බලපෑමෙන් මිදිලා අභ්‍යවකාශයට ඇදී යනවා. සුළු විශ්ව රංගනාත් https://www.blogger.com/profile/10287025748645553682noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-73116420739191063022013-11-05T16:11:01.827+05:302013-11-05T16:11:01.827+05:30@ ඇනෝ යාළුවා
ඔයාගේ ප්‍රශ්න වල පුංචි දෙයක් තියෙන...@ ඇනෝ යාළුවා

ඔයාගේ ප්‍රශ්න වල පුංචි දෙයක් තියෙනවා පැහැදිළි කල යුතු...

\\\\\සහන් මෙතරම් පැහැදිලිව කියලා තියෙන්නේ 11,068 වේගයෙන් යන Geo stationary චන්ද්‍රිකාවක් එයට දශමයක් හරි වේගය වැඩිකලොත් පහල ඕබිට් එකට එනවා කියලා. \\\\\\

Geo stationary සැට් එකක ස්පීඩ් එක වැඩි කලොත් වෙන්නේ එය Geo stationary ඔර්බිට් එකෙන් ඉහළට තල්ලු වීම...( එයට හේතුව කේන්ද්‍ර අපසාරී බලය )<brSilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-3413811320721369692013-11-05T15:33:56.119+05:302013-11-05T15:33:56.119+05:30නිකන් හරකෙක් වගේ ප්‍රශ්න අහන්න එපා රංග උඹට පෙන්නේ ...නිකන් හරකෙක් වගේ ප්‍රශ්න අහන්න එපා රංග උඹට පෙන්නේ නැද්ද සහන් කියලා තියෙන දේ
"Geo stationary ස්පීඩ් එක 11,068. ඊට පහළ ඕබිට් එකට ගන්න ඕනේ නම් 11,068 "දශමයක් හෝ වැඩි" වේගයක් දෙන්න ඕනේ."
සහන් මෙතරම් පැහැදිලිව කියලා තියෙන්නේ 11,068 වේගයෙන් යන Geo stationary චන්ද්‍රිකාවක් එයට දශමයක් හරි වේගය වැඩිකලොත් පහල ඕබිට් එකට එනවා කියලා. යකෝ ප්‍රශනයක් අහන්න කලින් සහන් කියලා Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-70726575933894582182013-11-05T09:37:09.563+05:302013-11-05T09:37:09.563+05:30බොහෝම පිං සහන් දීර්ඝ පැහැදිලි කිරීමට......
පෘතග්ජ...බොහෝම පිං සහන් දීර්ඝ පැහැදිලි කිරීමට......

පෘතග්ජන සිතුවිල්ලක් නිසා වෙන්නැති සැසදීම වුනේ.....ඒ ගැන අවංකව කණගාටු වෙනවා.පසේ බුදුරජාණන් වහන්සේලා පිළිබද විස්තර ,බණකටවත් කියනවා මං අහලා තිබුනේ නෑ.ඉතිං ඇති වුනු ගැටළුව ඉදිරිපත් කළා.නැවතත්.....,ඒ ගැන පැහැදිලි කළාට අනේක වාරයක් පිං ඔබට................
Anonymoushttps://www.blogger.com/profile/00132200261341150034noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-23897330215387705022013-11-05T01:32:05.084+05:302013-11-05T01:32:05.084+05:30\\\\\\\\\\\ඊට පස්සේ කියයි "කවුද එයාට කිව්වේ ඕ...\\\\\\\\\\\ඊට පස්සේ කියයි "කවුද එයාට කිව්වේ ඕවා ලියන්න...???" කියලා.....(98% ශ්‍රී ලාංකිකයෝ ඒ වගේ)\\\\\\\\\

අනිවාර්යයෙන්ම ..දැන් බලන්න යුද්ධේ දිනපු එක ගැනත් කියන්නේ ඔය ටිකමනේ.. දැන් වැරදි කාරයෝ වෙලා තියෙන්නේ ත්‍රවිධ හමුදාවේ අයමයි ... කාට කියන්නද මේ අවනඩු ...

\\\\\\\\ඒ ගැන තියෙන්නේ කියන්න බැරි තරම් කළකිරීමක් විතරයි සහන්..........\\\\\\\\\

මේ ගැන SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-58461026352708754252013-11-05T00:42:09.367+05:302013-11-05T00:42:09.367+05:30හැකි සෑමවිටම මේල් මගින් මිතුරු/මිතුරියන් දැනුවත් ක...හැකි සෑමවිටම මේල් මගින් මිතුරු/මිතුරියන් දැනුවත් කරන්නම් සහන්...සමාජ ජාල සමග නම් මගේ සම්බන්ධයක් නැති නිසා අවශ්‍ය ලිපි මුද්‍රණය කර හෝ දැනුවත් කරන්නම්....Anonymoushttps://www.blogger.com/profile/00132200261341150034noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-59963209667329633912013-11-05T00:17:15.051+05:302013-11-05T00:17:15.051+05:30ප්‍රසිද්ධ නොකරන ඔබේ ලිපි මේල් මගින් ලබා දිය හැකි න...ප්‍රසිද්ධ නොකරන ඔබේ ලිපි මේල් මගින් ලබා දිය හැකි නම් එය අගේ කොට සලකනවා....

ඇත්ත...ඔබේ වටිනා ජීවිතේ අනතුරේ දාගන්න එපා මිනිස්සු වෙනුවෙන්...ඊට පස්සේ කියයි "කවුද එයාට කිව්වේ ඕවා ලියන්න...???" කියලා.....(98% ශ්‍රී ලාංකිකයෝ ඒ වගේ)

LTTE එකට(පෙර කොමෙන්ටුවේ "LTTE" ලෙස නිවැරදි විය යුතුය) මේ විධියට ඔළුව උස්සන්න ආයිම ලැබුණේ රටේ පාලකයන්ගේ අදූරදර්ශී වැඩ නිසා නේද?(Anonymoushttps://www.blogger.com/profile/00132200261341150034noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-91255221512776984442013-11-04T22:55:01.145+05:302013-11-04T22:55:01.145+05:30ඔබ දුන් ලින්ක් එක සහ සම්බන්ද ලිපි මගින් 3 සහ 4 ට ප...ඔබ දුන් ලින්ක් එක සහ සම්බන්ද ලිපි මගින් 3 සහ 4 ට පිළිතුරු ලැබුනා නමුත් චන්ද්‍රිකාවක් කක්ෂ ගත කරන විට තිබිය හැකි tolerance එක කුමන අගයක් ගනීද? කියන එකට පිළිතුරු ලැබුනේ නැහැ.

තව ගැටළුවක් තියෙනවා.
චන්ද්‍රිකාවක් යම් කක්ෂයක තිබෙන විට එහි ඇති propulsion system එකක් මගින් එහි වේගය වැඩි කලොත්(ඇති විශාල ලෙස නොවේ) එය පහල කක්ෂයකට එනවාද?විශ්ව රංගනාත් https://www.blogger.com/profile/10287025748645553682noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-88318360603822745362013-11-04T22:29:44.588+05:302013-11-04T22:29:44.588+05:30ඔබ මේ අහන ප්‍රශ්න සියල්ල අරන් තියෙන්නේ විකිපීඩියාව... ඔබ මේ අහන ප්‍රශ්න සියල්ල අරන් තියෙන්නේ විකිපීඩියාවේ මේ ලිපියෙන්නේ http://en.m.wikipedia.org/wiki/Geostationary_orbit . මන් ඒ ටික ඒ විදිහටම කියන්නම්. එතකොට හරිද ...? එතන නැති දේවල් විතරක් අහන්න

\\\\දැනට අභ්‍යවකාශ යානයක් යන විට ගුවන්ගත කිරීමට පෙර අහසේ තියෙන චන්ද්‍රිකා සහ සුන්බුන් වල නොගැටී යෑම සඳහා පෙර සුදානමක් සහිතව ගමන සැලසුම් කරනවා ද? \\\\\\

ඔව් ..

\SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-17499672073049683272013-11-04T22:16:30.721+05:302013-11-04T22:16:30.721+05:30//රංග මේ නටන නාඩගම නවත්තන්න..ආයේ මන් කියන්නේ නැහැ ...//රංග මේ නටන නාඩගම නවත්තන්න..ආයේ මන් කියන්නේ නැහැ ඔබට ...// සහන් මම කිවුවා නේ වැරදියට වටහා ගැනීමක් කියලා. එක අමතක කරන්න මම යටින් අහපු ගැටළු ටිකට පිළිතුරු දෙනවා ද? මම ඔබගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නේ නැහැ කියලා කියන්න එපා.

1-සහන් පහලම කක්ෂ වලදී ඒ කියන්නේ කිලෝ මීටර් 300 කක්ෂවල යම් වායු අංශු ප්‍රමාණයක් පැවතුන නිසා වේගය අඩුවෙලා යම් කාලයකදී කඩා වැටෙනවාද?

2-දැනට අභ්‍යවකාශ යානයක් විශ්ව රංගනාත් https://www.blogger.com/profile/10287025748645553682noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-54322721509529833582013-11-04T22:09:31.295+05:302013-11-04T22:09:31.295+05:30( ඔබ ප්රශ්නය අහපු විදිහ අනුව ඔබට ඒ ගැන වැටහීමක් ඇ...( ඔබ ප්රශ්නය අහපු විදිහ අනුව ඔබට ඒ ගැන වැටහීමක් ඇතැයි සිතමි.මීට එහා ගිය පැහැදිළි කිරීමක් අවශ්‍ය නම් කියන්න )

මන් ශාන්තට උත්තර දුන්නෙම මේ විදිහට මුළින්ම කියලා .. දැක්කේ නැද්ද ...?

රංග මේ නටන නාඩගම නවත්තන්න..ආයේ මන් කියන්නේ නැහැ ඔබට ...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-10587746801006415692013-11-04T22:05:14.507+05:302013-11-04T22:05:14.507+05:30චාන්දනී ,
චර පුරුෂ සේවය ගැන ලිපි කීපයක් තියෙනවා...චාන්දනී ,

චර පුරුෂ සේවය ගැන ලිපි කීපයක් තියෙනවා පෝස්ට් නොකර...ඒ ලිපි ඊ මේල් මගින් ලබා දීමට හැකියි...ඒහි භික්ෂු භාවය ගැන ලිපියට අදාළ ගැටළුවක් තියේ නම් මෙතන උනත් කමක් නැහැ අහන්න.... මන් උත්තර දෙන්නම් ........

ආර්ථික විද්‍යා ලිපියේ 3 වෙනි කොටසත් තවම පෝස්ට් කරේ නැහැ.. අවශ්‍ය නම් මේල් කරන්නම්..මොකද මට හිතුණා ඒ ලිපි පළ කිරීමෙන් හානි වෙන්නේ මගේම බංකරයට බව. ඉතින් පෝස්ට් කිරීම SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-70250338670617437052013-11-04T21:42:34.708+05:302013-11-04T21:42:34.708+05:30සහන්,
දැන් මාස කිහිපයක ඉදලා ඔබේ ලිපි කියවනවා.ඒත් ම...සහන්,
දැන් මාස කිහිපයක ඉදලා ඔබේ ලිපි කියවනවා.ඒත් මගේ පළමු කොමෙන්ටුව මේ(බ්ලොග් ලෝකේ මගේ පළමු කොමෙන්ටුවත් මේකම තමා)....මා ප්‍රිය කරන ලිපි අතර චර පුරුෂ සේවය ගැන,ඒහි භික්ෂුභාවය,පරිවර්ථන කථා හා ඔබේ දූ ගැන ලිය වූ ලිපි ඉදිරියෙන් තියෙනවා.ඒහි භික්ෂුභාවය ගැන ලිපියේ ගැටළුවක් ආවා.ඒත් ඒක ටිකක් පරණ ලිපියක් නිසා පිළිතුරු ලැබෙන එකක් නැ කියලා හිතුනා.
තාක්ෂණික ලිපි ගැන නම් මගේ දැනුම දුර්වලයි.ඒත් Anonymoushttps://www.blogger.com/profile/00132200261341150034noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-63254101441942777482013-11-04T21:40:11.254+05:302013-11-04T21:40:11.254+05:30නිකන් මල පැන ගන්න දෙයක් මෙතන නැහැ නේ. මෙතන පොඩි වැ...නිකන් මල පැන ගන්න දෙයක් මෙතන නැහැ නේ. මෙතන පොඩි වැරදි අවබෝදයක් තියෙනවා. මම එක පෙන්වන්නම්. මල පැනගන්න එක හොඳ නැහැ. මුලින්ම බලමු ශාන්ත දීපු ගැටලුව

//එතකොට පහළ ඔර්බිට්ස් ඒවගේ ආරක්ෂා කරන්නෙ නැද්ද? එහෙම නොකරනවනම් අර Gravity movie එකේ වගේ කි.මී 600ක් විතර උඩින් තියන ඒවට අභ්‍යවකාශ කසළ වලින් අනතුරු වීමේ වැඩි ඉඩකඩක් තියනව නේද?//

ඔබ එතන දුන් පිළිතුර බලන්න
//පහළ ඕබිට් එකකට යම් විශ්ව රංගනාත් https://www.blogger.com/profile/10287025748645553682noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-27698696041899832982013-11-04T18:50:35.757+05:302013-11-04T18:50:35.757+05:30Take it easy Sahan. Even though your explanation i...Take it easy Sahan. Even though your explanation implies that 11,100 is the geostationary speed he might not have grasped it at the first time.
Shantha.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-30833077598402666902013-11-04T16:45:05.307+05:302013-11-04T16:45:05.307+05:30@ රංග
දැන් මගේ සීමාව පැනලා තියෙන්නේ හොඳද ...? මන...@ රංග

දැන් මගේ සීමාව පැනලා තියෙන්නේ හොඳද ...? මන් ඔබට සිංහලෙන් කිව්වනේ විස්තර .ඔබට ඕනේ උනේ මන් වෘත්තීයමය චන්ද්‍රිකා සකසන ආයතනයක වැඩ කරනවද කියලා දැනගන්නේ ..ඒක ඔබ දැනගත්තනේ ... තව මොන රෙද්දද මේ කියවන්නේ ...

Geo stationary ස්පීඩ් එක 11,068. ඊට පහළ ඕබිට් එකට ගන්න ඕනේ නම් 11,068 "දශමයක් හෝ වැඩි" වේගයක් දෙන්න ඕනේ. ( අකුරෙන් අකුර ගණන් හදලා පෙන්නන්ද ? ) ඔයා මට ගණන් හදන SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-29102556500258923332013-11-04T16:31:23.949+05:302013-11-04T16:31:23.949+05:30නැහැ සහන් Geo stationary satellite වල වේගය තමයි ඔබ...නැහැ සහන් Geo stationary satellite වල වේගය තමයි ඔබ ලියලා තියෙන්නේ පැයට කිලෝ මීටර් 11,100 කියලා. මම මොනවත් නොකියා ප්‍රශ්නාර්ථ දැම්මේ ඔබ සංඛ්‍යාව වැරදියට දැම්ම බව පෙන්වන්න. සාමාන්යෙන් කිලෝමීටර් 600 විතර උඩ කක්ෂයකට දාන්න නම් පැයට කිලෝමීටර් 27000 වගේ වේගයක් ඕන වෙනවා.විශ්ව රංගනාත් https://www.blogger.com/profile/10287025748645553682noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-66304023065160818592013-11-04T15:54:44.205+05:302013-11-04T15:54:44.205+05:30මේකයි ඇල්බන් මට මේ ටිකේ මගේ පුද්ගලික ජීවිතයේ ගැටළු...මේකයි ඇල්බන් මට මේ ටිකේ මගේ පුද්ගලික ජීවිතයේ ගැටළු ටිකක් නිසා මාරාවේශ වෙලා ඉන්නේ..ඒ පිටටම තව තව ඒවා වෙද්දී ඔක්කොම අවුට් යනවා.. තවත් දෙයක් තියෙනවා ඇල්බන්.. ඒක කොහොම කියන්නද මන්ද...ඉන්නකෝ මේල් එකක් එවන්න...

ඔබට ඇති වූ තත්වය ගැන නම් කියන්න තියෙන්නේ මෙච්චරයි... බල්ලෙක් අපිව හැපුවොත් උගේ හතර හන්දි සහ ඔලුව චප්ප කරලා දාන්න...නැත්නම් ඌ අනික් දවසේ තවත් අහිසකයෙක්ගේ කකුල කනවා... සුන්දර උත්තරයක් SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-54332180763846993362013-11-04T15:41:10.385+05:302013-11-04T15:41:10.385+05:30සහන්, ම0 මේ මාස කීපයේ දැක්කා ඔයා හැම තිස්සෙම මල පැ...සහන්, ම0 මේ මාස කීපයේ දැක්කා ඔයා හැම තිස්සෙම මල පැනලා ඉන්නේ. LTTE කේස් නෙමෙයි, මොනව තිබ්බත් පොඩ්ඩක් සන්සුන් වෙන්න. ඔබගේ හොද නමට ඒක එච්චර හොද මදි.

මේ ලගදී මම වාහනේ යද්දි, (වයිෆ් ඩ්‍රයිව් කලේ) අතුරු පාරකදි අපි නොකල වැරැද්දකට පොරක් වයිෆ් එක්ක වලියක් දා ගත්තා. මම ඒකට හොදින් කතා කරන්න ගිහිල්ලා ඌ මට මූනට ගැහැව්වා මම මුකුත් නොකර ඉද්දි. ඒත් මම පුතා සහ වයිෆ් කාරෙකේ හිටපු නිසා ඉවසුවා. මගෙත් අතපයD.R. Albanhttps://www.blogger.com/profile/08107468726743759062noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-2549002716881985872013-11-04T14:42:15.357+05:302013-11-04T14:42:15.357+05:30@ රංග
ඔව්. පෘතුවි ගුරුත්වයේ බලපෑමට ලක් නොවී රඳා...@ රංග

ඔව්. පෘතුවි ගුරුත්වයේ බලපෑමට ලක් නොවී රඳා පැවතීම සඳහා ඉහළ වේගයක් දිය යුතුයි. පෘතුවි පෘෂ්ඨයට ආසන්න වන්නට වන්නට එකී වේගය ඉතා ඉහළ අගයක් ගනී. ( වායුගෝල සීමාවට පැමිණි පසු සාර්ථක නැහැ )

පෘතුවි පෘෂ්ඨයෙන් ඉහළට යන්නට එකී වේගය අඩු කල හැක. Geo stationary තත්වය ඇති වන්නේ පෘතුවි පෘෂ්ඨයෙ සිට ඇති උසත් , එයට සරිලන වේගයත් යම් කිසි "මට්ටමකට" පැමිණි විටයි. ( එම මට්ටම නම් SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-66512685297749169722013-11-04T14:25:56.667+05:302013-11-04T14:25:56.667+05:30පැයට කිලෝ මීටර් 11,100 ????????????පැයට කිලෝ මීටර් 11,100 ????????????විශ්ව රංගනාත් https://www.blogger.com/profile/10287025748645553682noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-36091520040354298362013-11-04T14:14:21.627+05:302013-11-04T14:14:21.627+05:30ස්තූතියි මචන් අරූ ........................ස්තූතියි මචන් අරූ ........................SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.com