tag:blogger.com,1999:blog-3616592352347215753.post5796520202601184990..comments2024-01-29T15:15:59.145+05:30Comments on Day-To-Day Life | Trance : විවාහක පිරිමින් ප්රසිද්දියේ විවාහය නීරස බැව් පැවසීමත් , ස්ත්රීන් එසේ නොකිරීමත්... SilentSahanhttp://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-3616592352347215753.post-88904281108946792172013-10-02T23:32:17.246+05:302013-10-02T23:32:17.246+05:30බැන්දට පස්සේ තේරෙයි අමාරුව....බැන්දට පස්සේ තේරෙයි අමාරුව....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-42838951161280894002013-02-05T14:54:37.395+05:302013-02-05T14:54:37.395+05:30\\\\\එකිනෙකට ප්රති විරුද්ද අදහස් ගොඩක් තිබුනා..මේ...\\\\\එකිනෙකට ප්රති විරුද්ද අදහස් ගොඩක් තිබුනා..මේක හරියට කාසියක දෙපැත්ත වගේ...
සමහර වෙලාවට හිතෙනවා..නිහඬව හැමදේම දරාගෙන ඉන්න කාන්තාවක් වීම හොඳයි කියලා..මොකද තැන තැන තමන් ගේ පවුල..ස්වාමියව විවේචනය කලාම..ඊ ළඟ දවසේ අසන අය එකට ප්රචාරය දෙන්නේ තවත් ලුණු ඇඹුල් එකතු කරලා...උඩ බලාගෙන කෙල ගහ ගන්නවා වගේ වැඩ කිරීමෙන් තවත් අසරණ වෙන්නේ කාන්තාවමයි.../////

ඔය ටිකෙන් අර කෙල ගසා ගැනීම ගැන SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-46146012977918756292013-02-05T14:40:15.596+05:302013-02-05T14:40:15.596+05:30පෝස්ටුව වගේම ඒ හා බැඳුනු කොමෙන්ට් ටිකත් කියෙව්වා.....පෝස්ටුව වගේම ඒ හා බැඳුනු කොමෙන්ට් ටිකත් කියෙව්වා...ගොඩක් වැදගත්..එකිනෙකට ප්රති විරුද්ද අදහස් ගොඩක් තිබුනා..මේක හරියට කාසියක දෙපැත්ත වගේ...
සමහර වෙලාවට හිතෙනවා..නිහඬව හැමදේම දරාගෙන ඉන්න කාන්තාවක් වීම හොඳයි කියලා..මොකද තැන තැන තමන් ගේ පවුල..ස්වාමියව විවේචනය කලාම..ඊ ළඟ දවසේ අසන අය එකට ප්රචාරය දෙන්නේ තවත් ලුණු ඇඹුල් එකතු කරලා...උඩ බලාගෙන කෙල ගහ ගන්නවා වගේ වැඩ කිරීමෙන් තවත් අසරණ වෙන්නේ Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-91249111975793090152013-01-10T15:04:26.633+05:302013-01-10T15:04:26.633+05:30පිරිමියෙක් තමන් එතෙක් විඳපු ආර්තික මානසික නිදහස උක...පිරිමියෙක් තමන් එතෙක් විඳපු ආර්තික මානසික නිදහස උකස් තියලා කසාද බඳින්න හදන්නේ (ගෙදර අයගේ බල කිරීම්, සමාජයේ බල කිරීම් මොනව තිබබ්ත්) දැන් ඉතිං ජීවිතේ වෙනස් විදිහකට පවත්වගෙන යන්න ඕන කියන උවමනාවෙන් කියල මම විස්වාස කරනවා.

ඒත් ගෑනු කෙනෙක්ට ඒක වෙනස්.

සමජයේ හා ගෙදර බලපෑම් පිරිමි කෙනෙක්ට වඩා වැඩී නමුත් ඊට අමතරව ගෙදර අම්මල තාත්තලගේ බලපෑමෙන් මිදිලා තමන්ගෙම ආධිපථ්යයකට කෙනෙක්ව හෝ දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-8843215747586675152012-12-20T15:28:42.733+05:302012-12-20T15:28:42.733+05:30
@ Ayilas A
දැන් මේ ජීවිතේ සංකීර්ණයි . ඒ දේ හින්දම...
@ Ayilas A
දැන් මේ ජීවිතේ සංකීර්ණයි . ඒ දේ හින්දම අපි හිතන්නෙත්
මහා බර දේවල් , ඒත් සරලම දේවල් අමතක වෙලා.එතන
තමා වරද . ඉස්සර මට මතකයි මායි අම්මයි තාත්තයි
ගොඩක් දවස් වලට ( මාසෙකට සැරයක් වගේ ) පැටිස් , රෝල්ස් , පෑන් කේක් වගේ
දෙයක් හදාගෙන නිදහසේ ඉන්න පුළුවන් තැනකට ගිහින් තේ ටිකක්
බීල එනවා..ඔතොකොට මට අවුරුදු 8, 9 වගේ ඇති..ඒවා මට මගේ
ළමයින්ට කරන්න ලැබෙයිද දන්නේ SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-19271652347812100452012-12-20T15:10:50.600+05:302012-12-20T15:10:50.600+05:30සම්පුර්ණ ඇත්ත, බොහෝ පිරිමි හිතන්නේ බිරිඳ වැඩකාරියෙ...සම්පුර්ණ ඇත්ත, බොහෝ පිරිමි හිතන්නේ බිරිඳ වැඩකාරියෙක් කියල. ඉස්සර සිංහලයෝ කසාද බැඳීමක් ගැන කතා කලේ නැහැ ඒ කාලේ කීවේ සහේට ගේනවා කියලයි. සහේට ගේනවා කියන්නේ තමාගේ වැඩ පල බෙදා හදා ගෙන සහයෝගයක් දෙන කෙනෙක් කැන්දාගෙන එම මිසක් සියලුම වැඩ ටික බිරිඳ පිට පැටවීමක් නෙවේ. ඒ කාලේ ිනිස්සු කසාද බැන්දේ නැති උනාට බැඳිලා හිටියා. අද වෙන්නේ මහා ලොකුවට උත්සව අරගෙන නීතියෙන් බැන්දට දෙන්නා බැඳිලා නැති එකයි.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-9740662064086555642012-12-16T12:37:07.366+05:302012-12-16T12:37:07.366+05:30බොහොම ස්තූතියි දෙවෙනි පාරටත් ආවට කුමාරි..
ඔව් ඒක ...බොහොම ස්තූතියි දෙවෙනි පාරටත් ආවට කුමාරි..
ඔව් ඒක ඇත්ත කුමාරි දැන් බලන්න ඉන්දියාවේ හැදිලා
පස්සේ වෙන රටකට ආව පවුල් අනික් දේවල් වෙනස් උනත්
යටින් හැසිරීම් තමන්ගේ මව් රටේ ජීවන රටාවම තමා..ඒ උනාට
දෙවෙනි පරම්පරාව වෙනස් , ගොඩක් විට ඒ වෙනස දරන්න බැහැ.
OS එක එකක් , software වෙනස් වගේ දෙයක් වෙන්නේ..
ඇත්තට බිරිඳ කියන දේ අහගෙන ගරු කරගෙන එයාගේ උවමන
එපා කම් ඉටු කරගෙන ඉන්න SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-4096335570327179852012-12-16T12:17:54.889+05:302012-12-16T12:17:54.889+05:30@ සිරාගෙ කාමරේ
ඕක තම මචන් ජීවිතේ හැටි ..දැන් බලපන...@ සිරාගෙ කාමරේ

ඕක තම මචන් ජීවිතේ හැටි ..දැන් බලපන් මුල ඉඳන්ම
කුප්ප අදහසකින් ලං වෙන දෙන්නෙක් සාර්ථකව උවමනා
එපා කම් පිරිමහගෙන ඉන්නවා..
ඒත් කවද්ද සිරා ලව් ( 100% නැ කියනවා නෙවේ ) එකක් කරන
කෙනෙක්ට ගානට හරි ගියේ.මන් නම් sashuge සිද්දියෙන්
පස්සේ ගොඩක් දේවල් ඉගෙන ගත්ත බන්.පොඩි කාලේ ඉඳන්
ගෑනු ළමයි පස්සේ නොගිය මට වැරදුනෙත් ගෑනු ළමයි නිසා
මේ තරම්.දැන් නම් SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-41492229879642093162012-12-16T09:54:46.647+05:302012-12-16T09:54:46.647+05:30Dewani paratath awa onna:)
Oaya kiyana kathawa har...Dewani paratath awa onna:)
Oaya kiyana kathawa hariyata hari. Gedara Hama wagakeemak ma e vidiyatama karanna gahaniyak puduma wadayak, dukak vindinne. Welawakata man hithanawa hamwelema uyanawa, gedara wada karanawa. Magé mey ratey Mage asalwasi bandapu kanthawan ta kochchara vivekaya thiyenawada kiyala.
E unata Dan issara wage nemei godak pirimi birinda ta gedara wada walata udawu Kumahttps://www.blogger.com/profile/15364620188653086144noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-13389674116092550542012-12-15T16:42:56.062+05:302012-12-15T16:42:56.062+05:30උඹේ කථාව ඇත්ත මචන්... බොහෝ කුටුම්භ වල වේලාසනම අවදි...උඹේ කථාව ඇත්ත මචන්... බොහෝ කුටුම්භ වල වේලාසනම අවදි වී අවසානයටම නින්දට යන චරිතය තමයි කාන්තාව... මේ මේ කාර්යයන් කාන්තාවම කල යුතුයි කියන පටු මානසිකත්වයේ මම නම් නෑ... හැම වෙලාවකම බිරිදට සහයෝගය දෙන්න කැමතියි... එහෙව් මට තාම බැදගන්න එකෙක් සැට් උනේ නෑ බන්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-43011090677546926972012-12-15T14:23:45.284+05:302012-12-15T14:23:45.284+05:30
ඔව් බන් උබ කියන දේට ආයේ අමුතුවෙන් කියන්න මුකුත් න...
ඔව් බන් උබ කියන දේට ආයේ අමුතුවෙන් කියන්න මුකුත් නැහැ..
100% හරි ...ස්තූතියි කමෙන්ට් එකක් දැම්මට රතී ... SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-35324999067090992242012-12-15T14:22:10.298+05:302012-12-15T14:22:10.298+05:30හරියටම හරි මචන්..එක කෙනෙක් තේරුම් ගද්දි
අනික් කෙනත...හරියටම හරි මචන්..එක කෙනෙක් තේරුම් ගද්දි
අනික් කෙනත් ඒක තේරුම් ගන්නවනම් හරි..
ගරු කිරීමත් එහෙමයි..ඔය දේ ඒකපාර්ශවිකව
උනොත් ඊට වඩා විනාසයක් නැහැ ..
ස්තූතියි මචන් මේ පැත්තේ අවට.. SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-28771624198247744952012-12-15T09:47:06.570+05:302012-12-15T09:47:06.570+05:30ආසියාතික ගැහැණු උදවිය සහ බටහිර ගැහැණු උදවිය අතර පො...ආසියාතික ගැහැණු උදවිය සහ බටහිර ගැහැණු උදවිය අතර පොඩි වෙනසකුත් තියෙනවා හැබෑවටම. පොඩි නෙමෙයි ලොකු. ඒ කිව්වේ අපේ රටේ ගැහැනු අය හැම දේම ඉවසාගෙන ඉන්නවා තමන්ගේ පවුල රැක ගන්න ඕන නිසා. මමත් ඒක අත් විඳලා තියෙනවා සමහර තැන්වලදි. මොකද තමන්ගේ දරැවන්ගෙන්, මහත්තයගෙන් පිලිසරණක් නොවෙන තැනකදි ඇය ඇත්තටම අසරණ වෙනවා. හැම දේම දාලා එන්නේ ඇය තමන්ගේ ගෙදර අද පටන් මේ යැයි කියාගෙන. නමුත් අවසානෙදි අසාධාරණයක් සිද්ද වෙන්නෙත් රතීගේ දිනපොතhttps://www.blogger.com/profile/13535970565565501112noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-15844483359273119602012-12-14T21:05:42.503+05:302012-12-14T21:05:42.503+05:30මන්දා තේරුම ගැනීම සහ ගරු කිරීම කියන සාධක වලට ගොඩක්...මන්දා තේරුම ගැනීම සහ ගරු කිරීම කියන සාධක වලට ගොඩක් දේවල් කරන්න පුළුවන් කියලයි මම හිතන්නේ මානවකhttps://www.blogger.com/profile/12828825972951166034noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-30492676554683002532012-12-14T17:00:49.408+05:302012-12-14T17:00:49.408+05:30ඇත්තම කියනවා නම් සහන් කෙල්ලෙක්ව කසාද බඳින එකෙන් අධ...ඇත්තම කියනවා නම් සහන් කෙල්ලෙක්ව කසාද බඳින එකෙන් අධෛර්ය කරලා වැඩක් නෑ ලංකාවේ.. මොකෝ නොබැද ඉන්න බෑ නේ.. ඒක ඊට හපන් කරුමයක්... කරන්න තියෙන එකම දේ වැරැද්දක් වෙන්න යනවා නම් වලක්වන එක විතරයි...

මේ ගැන ගොඩක් දේවල් කියන්න පුලුවන්... වැඩක් නෑ...

කොල්ලෙක්ට බඳිනවා කියන්නෙ හරි පොඩි දෙයක්.. එයාලගේ ජීවිතේ වෙනසක් වෙන්නේ පොඩියට... ඒත් කෙල්ලෙක්ට බඳිනවා කියන්නේ පුදුමාකාර බරක්... කෙල්ලො හැම හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-37847076620512921172012-12-14T16:34:45.696+05:302012-12-14T16:34:45.696+05:30ඇත්ත ඇත්ත හිරු ඇත්ත.මේ මාතෘකාව අවංකව කතා
කලොත් අපේ...
ඇත්ත ඇත්ත හිරු ඇත්ත.මේ මාතෘකාව අවංකව කතා
කලොත් අපේ පිල පරාදයි.හැබැයි දෙපාර්ශවයේම ඉන්නවා
හරියට විවාහය කියන දේ අදුන නොගත්ත අය .ඒකමයි මන්
මුලදීම කිව්වේ මන් කතා කරන්නේ මැද්දේ ඉන්න අය ගැන
විතරයි මේ පොස්ටුවෙන් කියල.
ඔයා ඔය කියන දැනුවත් කිරීම ගැන තමා මාත් කිව්වේ හිරු..
ඒ කියන්නේ පවුල් ජීවිතේ ගෙනියාගෙන ඉන්න වැදගත් වෙන
කරුණක් මිස , අනික් ස්ත්රිය අධයීර්ය ( IME SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-2566343058637620002012-12-14T15:08:59.178+05:302012-12-14T15:08:59.178+05:30මම නම් කියනවා.. අපේ කෙල්ලන්ට පැහැදිලි කරලම.... යාල...මම නම් කියනවා.. අපේ කෙල්ලන්ට පැහැදිලි කරලම.... යාලු වෙලා ඉන්න කාලේ මොනවා කිව්වත්, කළත්, බැන්දට පස්සේ තමයි හැමෝගෙම වෙස් ගැලවෙන්නේ කියලා... ඒක නිසා විසඳගන්න බැරි ප්රශ්නයක් තියෙනවා නම් බැදලා හදා ගන්නවා කිය එක බොරු වැඩක්.. එෙහම කෙනෙක්ව වෙනස් කරන්න බෑ.. ඒක නිසා එක්කො ඒ වැරැද්ද ඉවසගන්න තමන් හිත හදා ගන්න, නැත්නම් අතෑරලා දාන්න කියලා මම කියනවා....

ගොඩක් කෙල්ලො, කොල්ලන්ගේ තියෙන වැරදි බන්දට හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-49844741190687376202012-12-14T13:19:10.205+05:302012-12-14T13:19:10.205+05:30ඇත්ත මචන් උබ කියන කතාවත් සෑහෙන ඇත්ත..
ගොඩක් දේවල් ...ඇත්ත මචන් උබ කියන කතාවත් සෑහෙන ඇත්ත..
ගොඩක් දේවල් හිතේ හංගන් ඉන්නවා..ඒ කියන්නේ
ඕපදූප වැටෙන දේවල් නෙවේ මෙහෙම හංගන්නේ..
ගොඩක් වෙලාවට ඇතුලාන්තය හංගනවා ගැහැණු උදවිය..
එයාල හිතින් දකින ලෝකය වටපිටාවෙන් හොයාගන්න
උත්සාහ කරනවා..බැරි උනත් ඒක ඉවසන් ලැබුන ලෝකෙ
බාර ගන්නවා..SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-18253244419728826482012-12-14T13:14:48.381+05:302012-12-14T13:14:48.381+05:30මටත් ඕක ගැන හිතුනේ ඒකයි සයුරි කවදාවත් බැඳපු ගෑනු ක...මටත් ඕක ගැන හිතුනේ ඒකයි සයුරි කවදාවත් බැඳපු ගෑනු කෙනෙක්
බඳින්න ඉන්න ගෑනු ළමයෙක්ට අපෝ කසාදෙ වදයක් කියල විහිළුවෙන්
වත් කියන්නේ නැහැ..කසාදෙ කටු ගෑවුන කෙනෙක් උනත් කියන්නේ
හොදින් ඉන්න බලන්න කියල විතරයි...
ඒ වෙනස හින්දයි තව මේ ගැන කල්පනා කරේ..බලද්දී දුක් ගැනවිලි කියන්න
ඕන කව්ද කියන දේ තේරුණා.ithin thawa mokata hangan innawada kiyala damma..
ස්තූති මේ පැත්තේ අවට සයුරි...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-63748213840747150532012-12-14T10:09:30.348+05:302012-12-14T10:09:30.348+05:30ගැනු හැමදේම හිතේ තියාගෙන ඉන්නව කියන්නෙ නෑ..
ආදරෙය...ගැනු හැමදේම හිතේ තියාගෙන ඉන්නව කියන්නෙ නෑ..

ආදරෙයි කියල කියන්නෙ නෑ මුලදි හේතේ තියාගෙන ඉන්නව වගේ කසාද බැන්ඳට පස්සෙ අපොයි මොන මගුලටද මන් මේ අමාරුවෙ වැටුනෙ කියන එකත් හිතේ තියාගෙන ඉන්න එක තමයි කරන්නේ

"ගෑනු කවද්ද හිතේ තියෙන දේ කිව්වෙ" හී හීසමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-81987394172327375832012-12-14T00:52:20.645+05:302012-12-14T00:52:20.645+05:30ඇත්ත තමා කතාව. ගැහැණු කෙනෙක් ඔහොම එකක් විහිළුවටවත්...ඇත්ත තමා කතාව. ගැහැණු කෙනෙක් ඔහොම එකක් විහිළුවටවත් කියනවා මමත් අහල නෑ. බලනකොට වැඩිපුර එහෙම කියන්නත් ඕන ගෑනුම තමා. පිරිමියා දුක් විඳින තැනුත් නැතුව නෙමෙයි. ඒත් ඒවා බොහොම අතලොස්සයි. සේරටමත් වඩා පිරිමි කෙනෙක්ම මේ වගේ දෙයක් ගැන කතා කරපු එක ගැන සතුටුයි. සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-89824803476896847482012-12-13T21:23:27.891+05:302012-12-13T21:23:27.891+05:30කට කට ඉතුරු ටික හෙට ඔපීසියේදී බැරිය... කට කට ඉතුරු ටික හෙට ඔපීසියේදී බැරිය... SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-66381427829800291102012-12-13T21:22:04.579+05:302012-12-13T21:22:04.579+05:30ඔව් ඔව් දේශකයෝ දෙපැත්තේම ගන්න දෙයක් නැති
ගති ගුණ ත...ඔව් ඔව් දේශකයෝ දෙපැත්තේම ගන්න දෙයක් නැති
ගති ගුණ තියෙන අය ඉන්නවා..පියරු බබීලාගේ සිට
හම්බ කරන හැම සතේම වියදන් කරන බේබද්දන් දක්වා
මේක ඇතුලත්..මන් මේ කිව්වේ මැද හරියේ ඉන්න පිරිස
ගැන මචන්...මන් දන්න අන්කල් කෙනෙක් ඉන්නවා එයා
තමා ගෙදර ඔක්කොම වැඩ ටික කරන්නේ..පුත්තු තුන් දෙනාට
කන්න උයන්නෙත් එයා..ඇන්ටි තමා ලෝඩ් ...
ස්තූති මේ පැත්තේ අවට දේශකයෝ... SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-69869967504160090712012-12-13T21:15:39.799+05:302012-12-13T21:15:39.799+05:30සයිලන්ට් වෙන්නේ මේ වෙලාවේ ගෙදර හින්ද නේ..හැක්සයිලන්ට් වෙන්නේ මේ වෙලාවේ ගෙදර හින්ද නේ..හැක්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-56576053335176141052012-12-13T21:14:40.874+05:302012-12-13T21:14:40.874+05:30අනේ බං ඕකට දෙපැත්තක් තියෙනවා. මිනිස්සු විවිධාකාරයි...අනේ බං ඕකට දෙපැත්තක් තියෙනවා. මිනිස්සු විවිධාකාරයි. ගැහැණිය උහුලන බර පිරිමියාට උහුලන්න බෑ. ඒවගේම පිරිමියා තරං ප්රශ්න වලින් ලිස්සන එකෙක් තවත් නෑ. ගොඩක් පිරිමි ගැනිට බයේ තමා කරන ටිකත් කරන්නේ.. බොහොම ටිකයි ගෑනි ගැන හොයල බලන්නේ.. ඒ වගේම සරුවපිත්තල පුයර බබා ගැනුත් ඉන්නවා. එතකොට හැමදේම කරන්නේ පිරිමියා තමා...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com