tag:blogger.com,1999:blog-3616592352347215753.post6277284471372791948..comments2024-01-29T15:15:59.145+05:30Comments on Day-To-Day Life | Trance : බෝලේ පාස් කරගත්තම ඔක්කොම හරිද ?|Dont miss the catch .SilentSahanhttp://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comBlogger34125tag:blogger.com,1999:blog-3616592352347215753.post-54021276258307075032013-02-28T10:23:27.511+05:302013-02-28T10:23:27.511+05:30අයියෝ සිරි ලංකාඅයියෝ සිරි ලංකාAnonymoushttps://www.blogger.com/profile/00437909875261049668noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-45839550047651540002013-02-28T09:50:29.024+05:302013-02-28T09:50:29.024+05:30අනේ මං නම් ඔය දේශපාලනය ගැන කතා කරන්න කැමති නැත.......අනේ මං නම් ඔය දේශපාලනය ගැන කතා කරන්න කැමති නැත.....සමනළීhttps://www.blogger.com/profile/03595589335697795834noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-27832213062476556602013-02-28T09:16:22.183+05:302013-02-28T09:16:22.183+05:30අගම වැකි තුනට මාත් මාර ලයික් සහන්අගම වැකි තුනට මාත් මාර ලයික් සහන්samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-68493316099031749462013-02-26T16:53:21.389+05:302013-02-26T16:53:21.389+05:30ekemma pathum...ekemma pathum...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-1190216610443180272013-02-26T16:50:05.920+05:302013-02-26T16:50:05.920+05:30මේ විදිහට ගියොත් ටින් ටින් තමයි..මේ විදිහට ගියොත් ටින් ටින් තමයි..රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-49747039633457294562013-02-26T12:07:40.234+05:302013-02-26T12:07:40.234+05:30මාත් ඔය සින්දුව දාන්න හදල දැම්මේ නැහැ සෙන්නා.
ඕක ත...මාත් ඔය සින්දුව දාන්න හදල දැම්මේ නැහැ සෙන්නා.
ඕක තමයි ගැලපෙන්නේ මේ කතාවට..මන් නම් කියන්නේ
මේ මහා ලොකු සංවර්ධන ඕනේ නැහැ..යන්තන් හැම මිනිහටම
ජීවත් වෙන්න සරල පරිසරයක් හදන්න..ඒ ඇති , ඊට පස්සේ
මිනිස්සු ටික ටික දීර්ග කාලීන සංවර්ධනේකට යාවි..
නැතුව බොරුවට පුම්බපු සංවර්ධනේකට නම් ????????SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-44065827951126138572013-02-26T11:58:48.837+05:302013-02-26T11:58:48.837+05:30ඕක කරන්න නියම බාන්ඩයක් හිටියා සයුරි ..:P
හැබැයි මි...ඕක කරන්න නියම බාන්ඩයක් හිටියා සයුරි ..:P
හැබැයි මිනිහ හිටියනම් අපිට වෙන්නේ ඉඟුරු දීල
මිරිස් වත් නැතුව එන්න..

අර සියඹලා වෙළෙන්දාගේ කතාව දන්නවා නේද ඔයා ?
අන්න ඒක වෙනවා එහෙනම්..කොහොම හරි ඔයාල අපි
නම් ජීවිතේ ගෙනියයි කොහොම හරි..ඒත් මේ රටේ ලක්ෂ
40 විතර ඉන්නවා යන්තන් නහය ළඟටම වතුර පාර
ආපු...තව දුරක් යන්න බැහැ ඒ අයට ...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-43775538760978303212013-02-26T11:52:49.105+05:302013-02-26T11:52:49.105+05:30
අවුලක් නැහැ අයිලෂ් අයියේ ..දිගටම එන්නකෝ..

අවුලක් නැහැ අයිලෂ් අයියේ ..දිගටම එන්නකෝ..
SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-63095546112962149282013-02-26T11:50:59.185+05:302013-02-26T11:50:59.185+05:30දේශා
මචන් මේ පෝස්ට් දකින්නේ දැනට 150 වගේ ප්‍රමාණය...දේශා

මචන් මේ පෝස්ට් දකින්නේ දැනට 150 වගේ ප්‍රමාණයක් තමයි.
ඒත් මෙහෙම දෙයක් කරලා තියමු, ඉස්සරහට බලන කෙනෙක්
බලාවි..එක්කෝ 100 වෙන්නත් පුළුවන් ලක්ෂ ගණනින් වෙන්නත්
පුළුවන්..කිසිම කෙනෙක් නොබැලුවත් කමක් නැහැ .

ඒත් මේ දේවල් ගැන කව්රු හරි කතා කල යුතුයි නේද ?

වැල යන අතට මැස්ස ගහන්න පුළුවන් බිම දිගේ යනකම් විතරයි..
බෙල්ල වටේ එතෙන්න යද්දී මැහි නෙවේ කපල පොඩි SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-17217332002430799112013-02-26T11:45:50.343+05:302013-02-26T11:45:50.343+05:30මන් වෙන තැන් වලත් කීප පාරක් කියල ඇති උදිත මන් 2008...මන් වෙන තැන් වලත් කීප පාරක් කියල ඇති උදිත මන් 2008 ඉඳන්
මේ දේශපාලනය ගෑවෙන කිසිම දේකට සම්බන්ද උනේ නැහැ.අඩුම
තරමේ TV , radio වත් බැලුවේ නැහැ .ඔක්කොම අත ඇරලා දාල
හිටියා.මොකද ඒ තරම් මානසික බරක් මේ දේවල් .මොකද අපි
දැඟලුවට පවතින ක්‍රමය එක රැයෙන් වෙනස් කරන්න ඒ දේවල් වලට
බැහැ ..

නමුත් උදිත CJ ගේ ප්‍රශ්නෙදි තමයි නිකම්ම ඉන්නත් හොඳ නැහැ
කියල තේරුණේ ..මොකද අධිකරණයත් SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-59607172424105445342013-02-26T08:36:30.777+05:302013-02-26T08:36:30.777+05:30හ්ම්ම්... ඔන්න මමත් ඇවිත් ගියා.හ්ම්ම්... ඔන්න මමත් ඇවිත් ගියා.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-10855107011578510042013-02-26T08:35:21.195+05:302013-02-26T08:35:21.195+05:30මමත් ඉන්නේ ඔයාගේ පැත්තේ ලිහිණි.මමත් ඉන්නේ ඔයාගේ පැත්තේ ලිහිණි.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-76478903472334616422013-02-26T07:55:36.318+05:302013-02-26T07:55:36.318+05:30This is nonsense. Some Keyboard fireworks. Everyon...This is nonsense. Some Keyboard fireworks. Everyone speaks relatively measured things. Sorry I do not get it, just cut the neck if you can.දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-57553847258235506572013-02-26T01:23:27.823+05:302013-02-26T01:23:27.823+05:30@මහ වේදනා
ඔබ යම් කිසි විදියකින් වෙදකමේ භාවිතයෙන්ද ...@මහ වේදනා
ඔබ යම් කිසි විදියකින් වෙදකමේ භාවිතයෙන්ද මන්දා හරියටම රෝගලක්ෂ්නයේ නිලයෙන් අල්ලාගෙන ඇත. අපි මේ යන විදිය කණපිට ගහන්න ගොස් බෙල්ල නැතිකර ගත යුතු නැත. එළියේ ඇත්තේ අමු පිස්සුවකි. පිස්සන්ට ඇති වන තුරු හඳපානේ පිස්සු නටන්න දෙන්න.මේ කාලයේ ලංකාවේ බුද්ධිමත් මිනිසුන් හිම කිරම බි ,හිම වලසුන් මෙන් සැඟවී කලක් නිදාගත්තත් මම නම් මුකුත් කියන්නේ නැත. වසන්තය ලං වන විට එලියට එන්න.udithahttps://www.blogger.com/profile/04670519516963846989noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-12707044899666267652013-02-26T01:07:35.401+05:302013-02-26T01:07:35.401+05:30//මේ සියල්ල වැටහෙද්දිත් අපි නිහඬව බලා ඉඳිමු.//
අර ...//මේ සියල්ල වැටහෙද්දිත් අපි නිහඬව බලා ඉඳිමු.//
අර උඩම සාගර කියල තියෙන්නේ. ඒක හරියට ගිල්ටි හැඟීමක් නේ අපි තේරිලත් මුකුත් කරන්නේ නෑ කියල
ඇත්තටම තේරුම් ගත්ත අය මුකුත් කරන්න ඕනෑ කාලයක් නොවෙයි මේක.
පිස්සු හදාගත්ත අය වැඩියෙන් ඉන්න තැනක පිස්සෝ එකතුවෙලා පිස්සෝ කියන්නේ පිස්සු නැති එකාට
පිස්සු පූසන්ට මේ දිනවල එළියේ ඕනෑ පිස්සුවක් නටා ගන්න දෙන්න.
මාලකට ඇතිතරම් ගහගන්න දෙන්න. udithahttps://www.blogger.com/profile/04670519516963846989noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-8796597617717297112013-02-26T00:44:54.802+05:302013-02-26T00:44:54.802+05:30ලක්මවගේ විලාපය.... ලක්මවගේ විලාපය....
සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-47497421501677376142013-02-26T00:07:30.801+05:302013-02-26T00:07:30.801+05:30සිරා කියලා තියනවා මම දැක්කා අළුත් විදුලි බල ඇමතියව...සිරා කියලා තියනවා මම දැක්කා අළුත් විදුලි බල ඇමතියව පිළිගන්න ලක්ෂ 42ක් ගිහින්ලු..

කාටද බන් මේවා කියන්නෙ ? එක බල්ලෙකුටවත් කිසිම හැඟීමක් නැති කමක හැටි.. කවද්ද මේ වසංගතෙන් රට ගලව ගන්නෙ.. දැන්නම් පක්ෂ මාරු කරන්න කතිර ඇඳ ඇඳ හිටියා ඇති කියලයි මට හිතෙන්නෙ..

පාර්ලිමේන්තු ක්‍රමය නැති මොකක් හරි වෙන විසදුමකට දගලන්න වෙයි වගේ.. නැත්නම් අනිවා මෙලෝ සුගතියක් නෑ මේ ලෝකෙ තියන තාක්කල්..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-25008461631904940902013-02-25T22:56:36.144+05:302013-02-25T22:56:36.144+05:30apita barida ara parlimenthuwa kiyana eka samathal...apita barida ara parlimenthuwa kiyana eka samathala karala danna (sasiyak pawathwena welawaka)? hehe.

ane mita wada deyak mata hithaganna ba sahan. සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-67256776549300175392013-02-25T22:30:31.881+05:302013-02-25T22:30:31.881+05:30\\\හිම කිරමක් රසවිඳලා යන්න යනවා. \\\\
දෙවියනේ ඔතො...\\\හිම කිරමක් රසවිඳලා යන්න යනවා. \\\\

දෙවියනේ ඔතොකොට අපි මේ ගත්ත ටිකට් පත් ? D
ඉතාමත් ලොල් සහගතයි වෙද මහත්තයෝ ඉතාමත් ලොල් සහගතයි..:D SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-19918671193112093312013-02-25T22:24:18.335+05:302013-02-25T22:24:18.335+05:30පැහැදිලිවම ඇත. මා ඔවුන් පොළඹා ගන්න අසමත්. නමුත් ඔව...පැහැදිලිවම ඇත. මා ඔවුන් පොළඹා ගන්න අසමත්. නමුත් ඔවුන්ම කෙදිනක හෝ ස්වාධීනව එයි. එහෙම නොවුනොත් මමත් ෆිල්ම් එක බලන්නේ නැහැ. හිම කිරමක් රසවිඳලා යන්න යනවා. Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-43185637002687226372013-02-25T22:17:21.742+05:302013-02-25T22:17:21.742+05:30අනිවාර්යෙන්ම නිශාන් . ලස්සන පින්තූර දාල
බයිලා ගහන ...අනිවාර්යෙන්ම නිශාන් . ලස්සන පින්තූර දාල
බයිලා ගහන සීන් එකක් ගැන තමයි මේ කතාව
යන්නෙත්..:D SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-43515492847868453352013-02-25T22:07:26.263+05:302013-02-25T22:07:26.263+05:30/////හැබැයි අර 225 ත්, උන්ට කත් අදින එකෙක්වත් නැතු.../////හැබැයි අර 225 ත්, උන්ට කත් අදින එකෙක්වත් නැතුව වෙනම ක්‍රමයක් සහ පිරිසක් එන්න ඕනෙ.////
බැ බැ මෙන්න මේක ඇර වෙන ඕනම විසඳුමක් කියන්න.
හැබැයි අනිවා විය යුත්තේත් ඕකමයි වේද මහත්තයෝ..ඒත් ඔබ හිතනවාද
ඕක කරන්න පුළුවන් කියල මීළඟ අවුරුදු 8- 10 ඇතුලත?
අපි ජීවිතේට නොදැකපු , තාම රටටම නිරාවරණය නොවුණු
පුදුම චරිත ගොඩක් ඉන්නවා රංගනේට එන්න බලාගෙන..

උන් ටිකත් සුළු සුළු හරි SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-32885493504158922582013-02-25T21:45:33.900+05:302013-02-25T21:45:33.900+05:301977 දී වගේ සම්පූර්ණයෙන්ම කනපිට වෙනසක් අත්‍යාවශ්‍ය...1977 දී වගේ සම්පූර්ණයෙන්ම කනපිට වෙනසක් අත්‍යාවශ්‍යයි. දැන් යන සරදියෙල් වගේ පෙන්නන හැබැයි එහෙමත් නොවෙන ක්‍රමය නම් අති අස්ථාවරයි. මට නම් හිතෙන්නෙ කොහොමත් 2022 තරමේ මේ සිස්ටම් එක විනාශ වෙනවා. යා හැකි උපරිම දුර එච්චරයි. එතනින් මෙහා අපිට කාළය තිබෙනවා මේක කනපිට ගහන්න. හැබැයි අර 225 ත්, උන්ට කත් අදින එකෙක්වත් නැතුව වෙනම ක්‍රමයක් සහ පිරිසක් එන්න ඕනෙ.

එහෙම වුනොත් අපි උදව් කරනවා. නැත්නම් මේ Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-29036538843255645262013-02-25T20:43:44.747+05:302013-02-25T20:43:44.747+05:30ඔය ඔක්කොටම වඩා දාලා තියෙන පින්තූර මරු බන් :)ඔය ඔක්කොටම වඩා දාලා තියෙන පින්තූර මරු බන් :)Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-84433771049471002652013-02-25T19:54:43.175+05:302013-02-25T19:54:43.175+05:30@ ලිහිණි
මට තේරෙනවා ලිහිණි මාත් මේ කෙහෙල් මල අටවග...@ ලිහිණි

මට තේරෙනවා ලිහිණි මාත් මේ කෙහෙල් මල අටවගත්තේ මේ වගේ
දේවල් දාන්නවත් නෙවේ.ඒත් පත්තර , TV , radio ටික ටික වැහීගෙන
එද්දී මෙහෙම වත් දෙයක් කරන්න ඕනේ.නිකම්ම නිකන් ඉන්න හිතෙන්නේ
නැහැ..ඒ උනත් මේක දේශපාලන බ්ලොග් එකක් නොවී තියාගන්න මන්
හදනවා..

මට තේරුණා දැන් ටික කාලෙක ඉඳන් අටවපු කාල බෝම්බෙ ට්‍රිගර් වෙලා
තියෙන්නේ ..දැන් තියෙන්නේ හෙමීට පුළුන් ලන් කරන්න..SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.com