tag:blogger.com,1999:blog-3616592352347215753.post6964814443726546750..comments2024-01-29T15:15:59.145+05:30Comments on Day-To-Day Life | Trance : සල්ලාල බිරිඳට ලියු පෙම් පත . Domino Dancing - PET SHOP BOYS 1987SilentSahanhttp://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comBlogger73125tag:blogger.com,1999:blog-3616592352347215753.post-60955166513615004952013-10-16T16:52:45.971+05:302013-10-16T16:52:45.971+05:30ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂණ - ජීව විද්‍යාඥයාගේ අභි...ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂණ - ජීව විද්‍යාඥයාගේ අභිරහස් අතුරුදහන් වීම ඉතුරු කොටස් දෙන්නේ කවදද සහන් අයියෙ කAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-48311598043033496282013-10-06T02:04:45.474+05:302013-10-06T02:04:45.474+05:30අද ආවේ මමත් සමාවෙන්න අදයි දැක්කේ ඔයාගේ බ්ලොග් එක ම...අද ආවේ මමත් සමාවෙන්න අදයි දැක්කේ ඔයාගේ බ්ලොග් එක මට නම් මෙහෙ 100 mb /s නිසා ලෝඩ් වීමේ ගැටළුවක් උනේ නැහැ ,, ගොඩක් දේවල් අලුතෙන් දැනගත්තා ශාන් දිගටම එන්නම් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-55230636852087877632013-09-30T13:25:22.924+05:302013-09-30T13:25:22.924+05:30ඔන්න මාත් මේ පැත්තේ ආවා. සයිට් එක ලෝඩ් වෙනකොට ලොකු...ඔන්න මාත් මේ පැත්තේ ආවා. සයිට් එක ලෝඩ් වෙනකොට ලොකු බරක් දැනෙන්නේ ඇයි ?
ආපුම එකේ සිංදුවත් අහන්ඩ ඕන :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-60187578204685186502013-09-28T09:27:49.198+05:302013-09-28T09:27:49.198+05:30මාත් එතනින් අයින් උනේ ඒකයි ඇල්බන් .. එපාම උනා.. ගි...මාත් එතනින් අයින් උනේ ඒකයි ඇල්බන් .. එපාම උනා.. ගියොත් තියෙන්නේ මුස්ලිම් අයට බැනලා දාපු දෙයක් , නැත්නම් කාගේ හරි වල් පල් ගැන දෙයක්...

ඉන්න බලන්න මම චෙක් කරලා ....SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-20464160887435304142013-09-27T23:23:10.703+05:302013-09-27T23:23:10.703+05:30නැහැ සහන් මතක නැහැ.
එලකිරි එකනම් වැඩිය බලන්නෙ නැ...නැහැ සහන් මතක නැහැ.

එලකිරි එකනම් වැඩිය බලන්නෙ නැහැ. එකේ වැදගත් දෙයක් හොයා ගන්නවා කියන්නෙ පිදුරු ගොඩෙ නැති වෙච්ච ඉදිකට්ටක් හොයනව වගෙ අමාරු වැඩක්.

මම ඔබට ඊයක් එව්ව. හම්බ වුනේ නැත්ද?D.R. Albanhttps://www.blogger.com/profile/08107468726743759062noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-19215240473033144272013-09-27T23:19:25.107+05:302013-09-27T23:19:25.107+05:30This comment has been removed by the author.D.R. Albanhttps://www.blogger.com/profile/08107468726743759062noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-26995829444661514282013-09-27T21:54:53.887+05:302013-09-27T21:54:53.887+05:30මම අනිවාර්යෙන්ම Dr.ඇල්බන්ට එවන්න හිටියේ මේකේ ලින්ක...මම අනිවාර්යෙන්ම Dr.ඇල්බන්ට එවන්න හිටියේ මේකේ ලින්ක් එක... මොකද Dr. ඇල්බන් අනිවාර්යෙන් මේ සින්දුවට කැමති කියලා දන්නවා..මේ සින්දුව මම කැමතිම ඒවගෙන් එකක්.. ඒවගේම මගේ කැමතිම ග්රූප් එක පෙට් ශොප් බෝයිස් ....පුදුම ආසාවක් ඒක..දැන් අවුරුදු 20 25 ගිහිල්ලත් ආසාව නැති වෙලා නැහැ...

හරි මම දාන්නම් ඒ සින්දු ටිකේම තේරුම .. අල්බන්ට මතකද නික් හන්ටර් ( හන්ටින් යු ඩවුන් )...? මම ඉස්සර EK එකට කරා ගොඩක් මේ SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-71171543240259856252013-09-27T21:42:48.085+05:302013-09-27T21:42:48.085+05:30බඳින්න බය වෙන්න එපා.. මේක මේ එක්කෙනෙකුට වුනු දෙයක්...බඳින්න බය වෙන්න එපා.. මේක මේ එක්කෙනෙකුට වුනු දෙයක් විතරනේ.. ලෝකේ බොහෝ අය ඉන්නවනේ සාර්ථක පවුල් ජීවිත ගෙනියන.. අනිත් එක සාර්ථක පවුල් ජීවිතයක් ගෙනියන්න මෙවැනි සිදු වීම ගැන දැනගන්න එක වටිනවා...

ආදරේ කියන දේ මහ පුදුම බැඳීමක් රති.. අපිට අපිව පාලනය කරගන්න බැරි තැනක් එනවා .. සමහර විට එය නිසාම අපිව විනාශයට ගෙනියනවා.. මතකයන් දරාගන්න බැරි තැනක් එනවා.. එදාට නම් ඉතින් කිසි දෙවි කෙනෙක් නැහැ පිහිටට .SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-20315091179686720252013-09-27T21:30:16.385+05:302013-09-27T21:30:16.385+05:30ගයනි කියන දේ ඇත්ත ... ඒත් මේ සින්දුවේදී අවධානය යොම...ගයනි කියන දේ ඇත්ත ... ඒත් මේ සින්දුවේදී අවධානය යොමු කරලා තියෙන්නේ ගැහැණියගේ චපලත්වය සහ එයින් ඇති වන විපාක ගැන... දුකට පත් සැමියෙකුගේ හඬ ඇසේද ඔබට ...?SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-41962209809988661202013-09-27T18:46:02.082+05:302013-09-27T18:46:02.082+05:30මාත් 80 ගනන් වල ඉදල රස වින්ද ගීතයක් තමයි මෙක. පෙට්...මාත් 80 ගනන් වල ඉදල රස වින්ද ගීතයක් තමයි මෙක. පෙට් ශොප් බොයිස් ලගෙ "රෙන්ට්" කියන සින්දුවෙත් තෙරුම දානවද සහන්. මොකො කොච්ච්චර ඇහුවත් යටි අදහස තෙරුම් ගන්න බැහැ එකෙ. ඇයි තව "කින්ග්ස් ක්‍රොස්" ගීතයත් නියමයි නෙද? D.R. Albanhttps://www.blogger.com/profile/08107468726743759062noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-57853380761697843042013-09-27T08:26:22.704+05:302013-09-27T08:26:22.704+05:30සහන් මේව කියනකොට මට බඳින්නත් බයක් එනවා. හේහ..ඔය ගී...සහන් මේව කියනකොට මට බඳින්නත් බයක් එනවා. හේහ..ඔය ගීතය මම අහල නෑ. අහල බලන්නම්. ඔය වගේ දෙයක් වුන කෙනෙක්ගේ හිත තේරුම් ගන්න ඔයින් පුලුවන් වගේම ආදරේ කරද්දි තිබුන පරණ දේවලුත් ලසස්නට මතක් කරනව වගේයි ලිරික්ස් ටික දැක්කම හිතුනේ. මේ වගේම මම කැමති ගීයක් තමයි Bob Marley ගෙ Is This Love කියන ගීතය.රතීගේ දිනපොතhttps://www.blogger.com/profile/13535970565565501112noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-43965094193860181602013-09-26T19:29:49.676+05:302013-09-26T19:29:49.676+05:30වරද කවුරු කරත් වරදක් තමයි.මෙවැනි වේදනා විදින ගැහැණ...වරද කවුරු කරත් වරදක් තමයි.මෙවැනි වේදනා විදින ගැහැණු පිරිමි ඕනෑ තරම් ඇත.වැදගත් වන්නෙ ස්ත්‍රී පුරුෂ බව නොවේ.වැදගත් වන්නේ වරදයි.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-39158449484104954262013-09-25T20:52:20.902+05:302013-09-25T20:52:20.902+05:30මම දීලා තියෙන ලින්ක් එකෙන් සින්දුව ඩවුන්ලෝඩ් කරගන්...මම දීලා තියෙන ලින්ක් එකෙන් සින්දුව ඩවුන්ලෝඩ් කරගන්න..ස්තූතියි රයිගම් ඔබේ පෝස්ටුවකටත් මා ඇතුළත් කල මෙවැනි සටහනක් තියේ නේද ? මට හදිස්සියට ඒක හොයාගන්න බැරි උනා ලින්ක් එකක් දාන්න.. ලියන්නම ඕනේ සින්දු 4 ක් විතර තියෙනවා රය්ගම.. වෙලාව එන හැටියට අපි ලියමු... කාලෙකින් නේද මේ පැත්තේ ..?

SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-84249994115569900842013-09-25T18:36:30.026+05:302013-09-25T18:36:30.026+05:30සහන් අදයි කියවුවේ. සිංහලෙන් ඉගෙන ගත් අයත්, සිංහල ග...සහන් අදයි කියවුවේ. සිංහලෙන් ඉගෙන ගත් අයත්, සිංහල ගී වල තේරුම දන්නේ නැති කාලයක, ඔබගේ මේ ප්‍රයන්නය අගෙයි. ඒ වගේම ගීතයකට වගේම අනෙක් කෘතියකට අපට තේරුම් එකකට වඩා දෙන්නත් පුළුවන්. මා ඔය රාත්‍රියට ගීත රස විඳිනවා.raigamhttps://www.blogger.com/profile/07162245268859313716noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-64035454382657573382013-09-25T17:34:30.046+05:302013-09-25T17:34:30.046+05:30ඉතින් මට කතා කරන්න ස්කයිප් හරහා..ඔබ කතා කිරීමට අකැ...ඉතින් මට කතා කරන්න ස්කයිප් හරහා..ඔබ කතා කිරීමට අකැමති නම් මම කියන දේ අහන් විතරක් ඉන්න...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-88792585069050555142013-09-25T17:33:15.804+05:302013-09-25T17:33:15.804+05:30මේක ඩවුන්ලෝඩ් කරගෙන අහන්න වීයෝ... වීයා කියලා තියෙන...මේක ඩවුන්ලෝඩ් කරගෙන අහන්න වීයෝ... වීයා කියලා තියෙන සේරම කතා ටික ඇත්ත.. ලස්සන මෙලඩියක් , අර්ථයක් තියෙන සිංදුවක් ඇහුණම මතක හිටිනවා.. වීයා කාලෙකින් මොකවත් ලිව්වේ නැහැ නේද ..? SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-36760234572510153522013-09-25T17:30:56.012+05:302013-09-25T17:30:56.012+05:30දාන්ඩ ඕනේ පැතුම්.. ඒකෙ තව පොඩ්ඩක් අකුරු , රූප එහෙම...දාන්ඩ ඕනේ පැතුම්.. ඒකෙ තව පොඩ්ඩක් අකුරු , රූප එහෙම හදන්න තියෙනවා... මේ සින්දුව ලස්සනයි ගොඩක්... ගීත එකතුවට add කරගන්න වටිනවා...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-67628243243629372002013-09-24T21:39:15.466+05:302013-09-24T21:39:15.466+05:30බටහිර සිංදු අහන/වැටහෙන...කැමති කෙනෙක් නොවේ මම...මට...බටහිර සිංදු අහන/වැටහෙන...කැමති කෙනෙක් නොවේ මම...මට මතකයි සයුරි...එකපාරක් "කන්ට්රිරෝඩ්ස්" ගීතය ගැනලියල තිබුන...එතන්දි ඒ ගීතයට මම ආශක්ත උනා.මෙයත් ඒ වගේ...
ඇත්තටම ගීයක තෙරුමත් එක්ක රස විඳින විට දැනෙන මෙව්ව එක හරිම මිහිරියි/මතකයේ රැඳෙයි.වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-23559462724069815662013-09-24T19:48:15.815+05:302013-09-24T19:48:15.815+05:30කෝ අර හෝම්ස් කතාවේ ඉතිරි ටික .. මේක මරු සිංදුවක්...කෝ අර හෝම්ස් කතාවේ ඉතිරි ටික .. මේක මරු සිංදුවක් .. මම අදමයි ඇහුවේ ...දැනට දෙපාරක් ඇහුව .. :)Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-48537439009202958512013-09-24T13:59:23.614+05:302013-09-24T13:59:23.614+05:30ස්තුතියි මිත්‍රයා! පැරණි තුවාල කැළැල් සමඟ ජීවත්වෙ...ස්තුතියි මිත්‍රයා! පැරණි තුවාල කැළැල් සමඟ ජීවත්වෙන මා වැනි මිනිසෙකුට ඔබ දුන් දිරිය අගනා දෙයකි.කැළැල් ඇත්තේ සිතේ පමණක් නොවන බව කියන්නේ ඔබට මා කවරෙක්දැයි සිතා ගැනීමටයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-80310401098061098372013-09-24T13:34:57.634+05:302013-09-24T13:34:57.634+05:30තව දෙයක් ඔබ මේ ගීතය නැවත නැවත අහන්න එපා... මට හිතෙ...තව දෙයක් ඔබ මේ ගීතය නැවත නැවත අහන්න එපා... මට හිතෙන විදිහට මේකෙන් වෙන්නේ නැවත නැවත තුවාලේ පෑරෙන එක විතරයි...

( මේක මම ඔබට විතරක් පුද්ගලිකව පැවසු දෙයක් බව සළකන්න )SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-3054993955862920002013-09-24T13:27:49.800+05:302013-09-24T13:27:49.800+05:30කාලයටම ඉඩ දෙන්න එපා.. ඇතැම් විට කාලයා විසින් තත්වය...කාලයටම ඉඩ දෙන්න එපා.. ඇතැම් විට කාලයා විසින් තත්වය තවත් දරුණු කරනවා.. දැන් දැන්ම යමක් කල යුතුයි.. ඔබ කිව්වා වගේ මේ බ්ලොග් අවකාශයේ සැරිසරන්න.. පෝස්ට් කියවන්න.. කමෙන්ට් කරන්න ... ඔහේ කාලය ගෙවන්න ටික දවසක්...

එක පාරට ලොකු පියවර තියන්න හොඳ නැහැ.. ඔක්කොටම කලින් ප්‍රොෆයිල් එකක් හදාගෙන එන්න අපි අතරට.. හිතට බරක් දැනෙන වෙලාවට මොනවා හරි බ්ලොග් එකක් බලන්න.. ඒකට කමෙන්ට් කරන්න... ඕනෙම වෙලාවක මට SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-67873199030221095732013-09-24T13:18:36.009+05:302013-09-24T13:18:36.009+05:30බොහොම ස්තුතියි මිත්‍රයා! විසඳුම මා විසින්ම සොයාගත ...බොහොම ස්තුතියි මිත්‍රයා! විසඳුම මා විසින්ම සොයාගත යුතුයි.මෙය ප්‍රේම වියෝව පමණක් නිසා ඇතිවූ දෙයක් නොව හුදකලාව,තනිකම,තමන්ගෙන් තව දුරටත් සමාජයට පලක් නැති බව දැනීම,අනුන්ට කරදරයක් වී ඇති බව දැනෙන නිසා ඇතිවූ තත්වයක්.මේ මානසික තත්වයෙන් ගොඩ එන්නට මා වෑයම් කරමින් ඉන්නේ මේ කොමෙන්ටු පවා එම උත්සාහයේ ප්‍රතිඵල.කොහොම උනත් මිනිසුන් දිවි නසා ගන්නේ ඇයි දැයි දැන් මට හොඳින් වැටහෙනවා.ඔවුන් බියසුල්ලන් පිරිසක් ලෙස Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-17971092455521537972013-09-24T12:41:34.301+05:302013-09-24T12:41:34.301+05:30ඔබට හැකි නම් ස්කයිප් මගින් මා අමතන්න.. මට පුළුවන් ...ඔබට හැකි නම් ස්කයිප් මගින් මා අමතන්න.. මට පුළුවන් ඔබට ඇහුම්කන් දෙන්න... අපි බලමු මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න ... තමන්ට කව්රුත් නැහැ කියලා හිතන්න එපා... පුළුවන් නම් මට ඇමතුමක් දෙන්න...මට පුළුවන් උදව් කරන්න...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-90383807071634819482013-09-24T12:37:49.361+05:302013-09-24T12:37:49.361+05:30බොහොම අසීරු කාලයක් ගතවෙන්නේ,ජීවිතයට වඩා මරණය සුවදා...බොහොම අසීරු කාලයක් ගතවෙන්නේ,ජීවිතයට වඩා මරණය සුවදායක ඇතැයි සිතෙන මට්ටමක මා ඉන්නේ.උණ්ඩ පිරවූ රිවෝල්වරයක් වැන්නක් මා ළඟ තිබුනානම් යැයි සිතෙන තරමට දැන් නම් ජීවිතය බරක්!!Anonymousnoreply@blogger.com