tag:blogger.com,1999:blog-3616592352347215753.post7655958316816673300..comments2024-01-29T15:15:59.145+05:30Comments on Day-To-Day Life | Trance : දේව භක්තිය... Aesop's Fables.SilentSahanhttp://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-3616592352347215753.post-26088885508802188632012-12-22T20:56:00.658+05:302012-12-22T20:56:00.658+05:30අනිවා අනිවා බන් ..දැන් පෙනුම කොහොමෙයි ?
ඒත් මේකේ අ...අනිවා අනිවා බන් ..දැන් පෙනුම කොහොමෙයි ?
ඒත් මේකේ අර උද තියෙන කළු පාටට හුරු පටි ටික
අයින් කරගන්න බැහැ බන්..ඔක්කොමත් හරි
මුක්කම නරකයි වගේ දෙයක් මට උනේ සිරෝ ..:( SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-47184127360431127432012-12-22T20:48:26.564+05:302012-12-22T20:48:26.564+05:30ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නෑ කියලා නොවැ කියන්නෙ......ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නෑ කියලා නොවැ කියන්නෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-44464424405965409182012-12-22T14:58:42.344+05:302012-12-22T14:58:42.344+05:30හපෝ ඔව් මාත් එහෙමයි..දෙවියෝ ඇති මේ ලෝකේ .
ඒත් අපේ ...හපෝ ඔව් මාත් එහෙමයි..දෙවියෝ ඇති මේ ලෝකේ .
ඒත් අපේ දුක් අහන්න නම් එන්නේ නැහැ කියලනම්
තෙරුම් අරන් ඉන්නේ යාළුවා ..ස්තූතියි අවට මේ පැත්තේ...
නැවත එන්න ... SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-68170673289365933802012-12-22T14:56:28.599+05:302012-12-22T14:56:28.599+05:30ඔව් අනු කතන්දර දෙක තුනකුත් දාන්න එපැයි ඉතින් ඔහේ....ඔව් අනු කතන්දර දෙක තුනකුත් දාන්න එපැයි ඉතින් ඔහේ.
මොකද පහු ගිය ටිකේ පෙන්න නො හිටියේ..? SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-1211910580073924012012-12-22T00:15:58.982+05:302012-12-22T00:15:58.982+05:30ආ... සහන් අයිය දැන් කතන්දර කියන්නත් පටං අරන්ද?ආ... සහන් අයිය දැන් කතන්දර කියන්නත් පටං අරන්ද?අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-47809857425300812952012-12-20T18:23:24.783+05:302012-12-20T18:23:24.783+05:30මම නම් ඉතින් දෙවියන්ට උනත් ඕනවට කොරන්න යන එකෙක් නෙ...මම නම් ඉතින් දෙවියන්ට උනත් ඕනවට කොරන්න යන එකෙක් නෙමේ. ජය වේවා....!!Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-47378256901489750042012-12-20T13:11:48.307+05:302012-12-20T13:11:48.307+05:30ඔයාගේ කතාව නම් ඇත්ත සමනලී.ආයෙම ගස් ගල්
වන්දනා කරන්...ඔයාගේ කතාව නම් ඇත්ත සමනලී.ආයෙම ගස් ගල්
වන්දනා කරන්න පටන් අරන්.දේවාල පස්සේ පවා කොච්චර
යනවද.මන් නම් අද්දැකීමෙන් කියන්නේ භූත බලවේගවලින්
කරන්න පුළුවන් මහා විසාල දෙයක් නැහැ.( බලගතු අය ඇති ,
එත් ඒ අය එන්නේ නැහැ අනේ මේ අපේ දුක් ගැන හොයන්න )
ඒ උනාට මේ උපමාවෙන් නම් කියන්නේ
දෙවියෝ ගැන වත් දේව විස්වාස ගැන නම්
නෙවේ . වෙලාවක එන්නකෝ.... හොදද ?
SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-22660567096826648272012-12-19T19:41:21.935+05:302012-12-19T19:41:21.935+05:30හ්ම්ම්... ගොඩක් අය ඔහොම තමා.... කරන්නන් වාලේ කරනවා...හ්ම්ම්... ගොඩක් අය ඔහොම තමා.... කරන්නන් වාලේ කරනවා.... ලෝකෙට පේන්න....ඇතුල හිස්......සමනළීhttps://www.blogger.com/profile/03595589335697795834noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-57135281795574796082012-12-19T11:28:21.671+05:302012-12-19T11:28:21.671+05:30ඔව් ඔව් සයුරි වෙන්න ඕන වෙන්න ඕන...:D
වැරදි තැන් මට...ඔව් ඔව් සයුරි වෙන්න ඕන වෙන්න ඕන...:D
වැරදි තැන් මට කියන්න.මොකද ඒ පොත නැහැ මා ළඟ.. :(SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-3938183506973782662012-12-19T11:25:28.150+05:302012-12-19T11:25:28.150+05:30ඇත්ත සමී ඒක ඇත්ත ඉසොප් දක්ෂ වචන දෙක තුනෙන්
කනට ගහන...ඇත්ත සමී ඒක ඇත්ත ඉසොප් දක්ෂ වචන දෙක තුනෙන්
කනට ගහන්න.දක්ෂ නීතිඥයන්ට අත් පොතක්.ඒත් මේකට
වටිනාකමක් දෙන අය දැකල නැහැ.පොඩි කලේ ඉඳන් මගේ පුරුද්ද
නම් පොඩි වත් කතන්දර පොත් කියවන්නේ නැහැ .ඒවට
ආස නැහැ .sandy දවසක් මට ann දුන්නා A / L කරන කාලේ.ඒක තමා ජීවිතේටම
කියවපු පොත ඒ ජාතියෙන් .( හැබැයි ඊට පස්සේ ann 4 ට එනකම්
කියෙව්වා ඉල්ලගෙනම :D:D ) මේ ඉසොප්ගේ කතා නම් අසාවෙන්
SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-51990172462089763892012-12-19T11:14:12.930+05:302012-12-19T11:14:12.930+05:30andha bhakthiyada :)andha bhakthiyada :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-29505453451654654202012-12-19T01:40:20.617+05:302012-12-19T01:40:20.617+05:30ඊසොප් කියන්නෙ පුදුම මනුස්සයෙක්. වචන 10කින් පුලුවන්...ඊසොප් කියන්නෙ පුදුම මනුස්සයෙක්. වචන 10කින් පුලුවන් මහා පනිවිඩයක් ලෝකෙට දෙන්න. විශේශත්වෙ හරිම කෙටියි... මම ඊසොප් ගෙ උපමා කතා කියල පොතක් කියෙව්වා පොඩි කාලෙ. ඒකෙ තිබුනු කතා කෙටියි. මම ඒකට කැමති නැ. මට ඕනි උනේ දිග කතාවක් කියවන්න. ඒත් ඒ පොතේ තිබුනෙම පුන්චි කතා, ඒ දව්ස වල එච්චර රසයක් දැනුනෙ නැති උනාට පස්සෙ කාලෙක නං ඒවයෙ සෑහෙන වටිනාකමක් දැනුනා :)සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-12726196188788918562012-12-18T20:49:56.819+05:302012-12-18T20:49:56.819+05:30ඒක තමා හිරු මාත් දැන් 7, 8 වංගියක් මේක
කියෙව්වා .....ඒක තමා හිරු මාත් දැන් 7, 8 වංගියක් මේක
කියෙව්වා ..ඔයා කියපු දේ ඇර මේ කතාවට
වෙන කියන්න කිසිම දෙයක් නැහැ..විහිළුවෙන්
කියවන් ගියාට නිකන්ම අවසානයට එද්දී හිනාව
අන්තරස්දහන් වෙනවා...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-40869683042399725772012-12-18T20:37:05.417+05:302012-12-18T20:37:05.417+05:30ඉතිං ඇත්තනේ බං.. වෙන මොනා කියන්නද.... හි හිඉතිං ඇත්තනේ බං.. වෙන මොනා කියන්නද.... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-72308728029017638052012-12-18T19:35:23.661+05:302012-12-18T19:35:23.661+05:30හිකිස් මට ඔයාගේ කමෙන්ට් එක දැක්කම හිනා ගියා
හොදටම ...හිකිස් මට ඔයාගේ කමෙන්ට් එක දැක්කම හිනා ගියා
හොදටම හිරු...:))))))) SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-29619334302695621382012-12-18T19:32:49.992+05:302012-12-18T19:32:49.992+05:30හ්ම්ම්... හැබෑව......හ්ම්ම්... හැබෑව......හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.com