tag:blogger.com,1999:blog-3616592352347215753.post7666589843031822844..comments2024-01-29T15:15:59.145+05:30Comments on Day-To-Day Life | Trance : සම්පූර්ණයෙන්ම විදුලියෙන් ධාවනය වන ටෙස්ලා මොඩෙල් කාරයේ විස්තර ටිකක්. Tesla Model SSilentSahanhttp://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comBlogger124125tag:blogger.com,1999:blog-3616592352347215753.post-50364897902900791262014-01-17T10:07:15.995+05:302014-01-17T10:07:15.995+05:30අනේ අපි කවදාක හිනැහෙමුද ඒ රටේ....
නන්දා මාලිනියගේ...අනේ අපි කවදාක හිනැහෙමුද ඒ රටේ....

නන්දා මාලිනියගේ ගේ ගීතය මතක් උනා.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-34769833173944407722014-01-17T10:05:16.055+05:302014-01-17T10:05:16.055+05:30අනේ අපි කවදාක හිනැහෙමුද ඒ රටේ......
නන්දා මාලිනිය...අනේ අපි කවදාක හිනැහෙමුද ඒ රටේ......

නන්දා මාලිනියගේ මි ගීතය මතක් උනා.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-10323007980979455212013-11-04T08:54:56.241+05:302013-11-04T08:54:56.241+05:30කච්චිය පිච්චියට ගියත් බල්ල හෙළුවෙන් කිවුවළු.. ඕක අ...කච්චිය පිච්චියට ගියත් බල්ල හෙළුවෙන් කිවුවළු.. ඕක අපේ රටට එනකොට විදිලි බිල අහස උසට තියෙයි.. එතකොට ඉතිං කොහෙද ලාබයක්.. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-7634267604017640092013-11-01T16:23:58.188+05:302013-11-01T16:23:58.188+05:30සින්ඩිය සදහා ඇතුලත් වීම අදාළ බ්ලොග් එකෙහි ඇඩ්මින් ...සින්ඩිය සදහා ඇතුලත් වීම අදාළ බ්ලොග් එකෙහි ඇඩ්මින් විසින් සිදුකල යුතු බව කරුණාවෙන් සලකන්න. ඒ සඳහා http://www.syndi.wikasitha.com යොමුව භාවිත කරන්න. ස්තුතියි. :)
Anonymoushttps://www.blogger.com/profile/11538381127277277106noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-50610289669985657682013-10-31T13:36:05.483+05:302013-10-31T13:36:05.483+05:30ඔක්කොම හොදයි වගේ පේනවා... ඒත් ආරක්ෂාව පැත්ත කොහොමද...ඔක්කොම හොදයි වගේ පේනවා... ඒත් ආරක්ෂාව පැත්ත කොහොමද? සම්පූර්ණයෙන්ම විදුලි යන්ත්රයක්නම් රත්වීම කොහොමද? ඒ වගේම පොඩි ස්පාක් එකක් හරි ආවොත් ගිනි ගන්නේ නැද්ද? මම දන්න විදිහට හයිබ්‍රිඩ් කාර් වුනත් ඇමරිකාව වගේ රටවල් වල ෆේල් වුනා. එක හේතුවක් තමයි ආරක්ෂාව. KAShttps://www.blogger.com/profile/12389261111119234077noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-5213918655817327022013-10-29T12:39:35.963+05:302013-10-29T12:39:35.963+05:30සහන් ලෙඩ වෙලා ඉන්නෙ කියලනම් දන්නව. ඒත් ඔච්චර තදේට ...සහන් ලෙඩ වෙලා ඉන්නෙ කියලනම් දන්නව. ඒත් ඔච්චර තදේට ලෙඩ වෙලා කියලනම් දැන ගෙන හිටියෙ නැහැ.

ඉක්මන් සුවය ප්රාර්තනය කරනවා. පුලුවන් නම් මගේ ඇගේ කොටසක් හරි අරගෙන සුවපත් වෙන්න. මොකද, සහන්ලා වගේ දක්ශයො තමයි අපේ අනාගත පරපුරට ඕනෙ කරන්නෙ, අපිට වඩා.

පෝස්ට් එක ගැන කියනව නම් නොදන්නා කරුනු බොහෝ දැන ගත්තා.

ඇත්තටම සහන් ලන්කවේ විදුලි බිලත් එක්ක කිසිම විදුලියෙන් දුවන රඨයක් ලන්කාවට D.R. Albanhttps://www.blogger.com/profile/08107468726743759062noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-28194158250655794762013-10-29T03:48:23.224+05:302013-10-29T03:48:23.224+05:30ලංකාවට හොඳට ගැලපේවි Chevy volt වගේ එකක්. Voice Con...ලංකාවට හොඳට ගැලපේවි Chevy volt වගේ එකක්. Voice Control නම් එච්චර අලුත් දෙයක් නෙවෙයි නේද? මගේ 2009 MB E350 එකෙයි ගෙදර උන්දැගේ 2013 Town and County van එකෙත් Voice Control තියෙනවා. අනික, මේක දියුණු කරන්න ඇමරිකාවේ Tax ගෙවන අපේ සල්ලිත් දීල තිබුන.prabath's bloghttps://www.blogger.com/profile/11095994954235219118noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-53244260050540952782013-10-28T21:27:43.879+05:302013-10-28T21:27:43.879+05:30@ Pathum Herath
මේ ෂහන් අය්යියේ.. අර දුර බලන ගැජ...@ Pathum Herath

මේ ෂහන් අය්යියේ.. අර දුර බලන ගැජට් එක හදන හැටි ඔයා කියනවද? අපි ෂල්ලි ෂල්ලි කියල බලන්නේ නැතුව ඇමේසන් එකෙන් ඔර්ඩර් කරන්නද?

පොඩ්ඩක් ඉන්ට ඉන්ට ....මේ හදනවා ...මේ හදනාවා...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-75104127265817926152013-10-28T21:25:15.985+05:302013-10-28T21:25:15.985+05:30පළමු චේදයට උත්තරේ මට පුද්ගලිකව දෙන්න ලැබේ නම් තමයි...පළමු චේදයට උත්තරේ මට පුද්ගලිකව දෙන්න ලැබේ නම් තමයි සතුටු යාළුවා.. මේ කාර් එක මගේ නමට නම් නැහැ...එහෙම හිතාගන්නකෝ...මේක ලංකාවට ගේන්න ලැබේවි ලබන දෙසැම්බර් වෙද්දී...

දැනටම තියෙනවා පියාඹන කාර්..ඒත් වාණිජව හදලා නැහැ මහා පරිමාණයෙන්... ලෝකෙටම එවැනි වාහන 30 විතර ඇත්තේ.. ( හරියටම ගණන දන්නේ නැහැ ) මම ඊළඟට දාන්න ඉන්නේ තාක්ෂණික දේවල් ගැනම පෝස්ට් කීපයක්..ඒවා බලන්න එන්න... මොකද ඒ පින්තූර වෙන දකින්න SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-15851240692714748452013-10-28T21:18:43.492+05:302013-10-28T21:18:43.492+05:30අනිවා මේකට ගන්න ඕනේ බදු සහන.. :)අනිවා මේකට ගන්න ඕනේ බදු සහන.. :)SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-29055865922377857792013-10-28T21:17:31.556+05:302013-10-28T21:17:31.556+05:30ස්තූතියි මනෝජ් ඔයාට... මේකේ නම් පින්තූර විතරයි තිය...ස්තූතියි මනෝජ් ඔයාට... මේකේ නම් පින්තූර විතරයි තියෙන්නේ දැනට..මට පුළුවන් විදිහට මන් බලන්නම් මේවා ගැන තාක්ෂණික දේවල් ලියන්න....ඔයාගේ මේල් දෙකක් තියෙනවා රිප්ලයි කරන්නත්... මට වෙලාව නැති උනා මනෝජ්..පහු ගිය ටිකේ මහ කුණු සිදුවීම් කීපයක් පස්සේ ගියා... SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-36012890097128543272013-10-28T21:15:24.089+05:302013-10-28T21:15:24.089+05:30මේ ෂහන් අය්යියේ.. අර දුර බලන ගැජට් එක හදන හැටි ඔයා...මේ ෂහන් අය්යියේ.. අර දුර බලන ගැජට් එක හදන හැටි ඔයා කියනවද? අපි ෂල්ලි ෂල්ලි කියල බලන්නේ නැතුව ඇමේසන් එකෙන් ඔර්ඩර් කරන්නද? Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-39969388481926243462013-10-28T19:17:35.121+05:302013-10-28T19:17:35.121+05:30සහන් මම ඔබ දන්න කෙනෙක්.ඒ කියන්නෙ බ්ලොග් ලෝකයේ ඔබව ...සහන් මම ඔබ දන්න කෙනෙක්.ඒ කියන්නෙ බ්ලොග් ලෝකයේ ඔබව දැන ගත්ත කෙනෙක්.පැරකුම්ගෙ අඩවියේ මේ කාර් එක ඔබ ගත්ත බව අගවල තිබුන නිසා මම හදවතින්ම සතුටු වුනා.ඒත් ඒ සතුට තත්පර කීපයක් වත් තිබුනෙ නෑ.ඔබේ රෝගී තත්වයන් අහල මම දුක් වුන නිසයි

මම නම් තාක්ෂණයට කැමතියි.මට කවදාවත් මේව මිලට ගන්න බැරි බව දන්නව වුනත් කාට හරි පාවිච්චි කරන්න මේව ලෝකෙට එන එක හොඳයි.
2015 වන විට පියාඹන කාර් එනවළු.ඒ වගේම අභ්‍යාවකාශ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-17071310730157317012013-10-27T21:09:26.162+05:302013-10-27T21:09:26.162+05:30\\\\\\මේක හරි ගියොත් ඉස්සරහට මැද පෙරදිග තෙල් වල ආඩ...\\\\\\මේක හරි ගියොත් ඉස්සරහට මැද පෙරදිග තෙල් වල ආඩම්බර බලන්න ඕනා නැති වෙයි..\\\\\\\\\
ඇයි බං ඕක චාර්ජ් කොරන්නේ තෙල් පුච්චලා ගන්න කරන්ට් එකෙන් නෙමේද?Anonymoushttps://www.blogger.com/profile/07329757397586503354noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-41789685444213224942013-10-27T21:07:37.548+05:302013-10-27T21:07:37.548+05:30ඇබං බුවෝ.
මේකනම් එදිනෙදා ජීවිතේට ගැලපෙන එකක් නෙමේ....ඇබං බුවෝ.
මේකනම් එදිනෙදා ජීවිතේට ගැලපෙන එකක් නෙමේ. කොහොමත් බුවෝ ඕකට බදු සහන නම් අනිවා ලැබෙනවා. මේ සාටක ලන්තේ ආශ්චර්ය නොවැ ඒක.Anonymoushttps://www.blogger.com/profile/07329757397586503354noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-49753832285632785192013-10-27T21:04:26.730+05:302013-10-27T21:04:26.730+05:30ෆැන්සෝන් එකෙන්ලු. 83, 89 කීදෙනෙක් හරි කමන්නෑ බාවලා...ෆැන්සෝන් එකෙන්ලු. 83, 89 කීදෙනෙක් හරි කමන්නෑ බාවලා හදාගත්ත පැන්සෝන් එක.Anonymoushttps://www.blogger.com/profile/07329757397586503354noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-1833015061994109312013-10-27T20:18:48.290+05:302013-10-27T20:18:48.290+05:30 කැලේක ඉන්න සමනලයෙක්ව මරනවා එක්තරා ගවේෂකයෝ පිරිසක්... කැලේක ඉන්න සමනලයෙක්ව මරනවා එක්තරා ගවේෂකයෝ පිරිසක්.. පස්සේ ඒකෙන් වැඩ වරදිනවා කට්ටියටම... ( මෙහෙම සීන් එකක් අහලා නැද්ද ? ඉන්නකෝ වෙලාවක මන් කියන්නම් සමනළ විප්ලවේ ගැන )SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-54089462375619490122013-10-27T20:11:28.441+05:302013-10-27T20:11:28.441+05:30\\සමනළ විප්ලවේ තියරිය\\
mokadda a ??? mama danne ...\\සමනළ විප්ලවේ තියරිය\\

mokadda a ??? mama danne nane???Anonymoushttps://www.blogger.com/profile/15195603241523668804noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-35963099750590457932013-10-27T15:28:40.621+05:302013-10-27T15:28:40.621+05:30මම ඔය විදිහට දැම්මේ රෙහානි හැමදාම " අශ්වබල අශ...මම ඔය විදිහට දැම්මේ රෙහානි හැමදාම " අශ්වබල අශ්වබල " කියලා දැම්මට වැඩක් නැති නිසා...නොදන්න අයත් ඉන්නවනේ ඒ ගැන..ඔයා හොඳට කියවන එක ගැන සතුටුයි ...

මන් මේක විකුණන්න ඉන්නේ... කැමති නම් අඩුවට දෙන්නම් :D

තැන්කුයි රෙහානි ...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-82006501387852481182013-10-27T14:42:35.872+05:302013-10-27T14:42:35.872+05:30සරලව පැහැදිලි කරලා තියෙන්නෙ හැමදේම . ඒක තමයි මට නම...සරලව පැහැදිලි කරලා තියෙන්නෙ හැමදේම . ඒක තමයි මට නම් ගොඩක් වටින්නෙ . මන්ද මේ වගේ කාර් ලෝකෙ තියනව කියනවට වැඩිය එහි යාන්ත්‍රික ක්‍රියාකාරිත්වය පැහැදිලි කරල දෙන එකයි. ඒක සහන් උපරිම විදියට කරලා තියනව . මේකෙ තියන තාක්ෂණය තමයි අපි ගත යුත්තෙ සහ එහි තාක්ෂණය අපෙ රටේ දියුණුවට කොහොම සකසා ගත යුතුද යන්න සිතා බැලීමයි. Manohttps://www.blogger.com/profile/05135485998760483259noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-15872439020432815442013-10-27T14:26:42.903+05:302013-10-27T14:26:42.903+05:30මෙච්චර අසනීප තියෙද්දිත් සයිලන්ට් සහන් මේ කරන දැනුම...මෙච්චර අසනීප තියෙද්දිත් සයිලන්ට් සහන් මේ කරන දැනුම බෙදාදීමග ගැන සහන්ට බොහොම ස්තුතියි.....

ඒ වගේම සහන්ට ඉක්මන් සුවය පතනවා..... :) Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-41221056944264373262013-10-27T13:19:54.109+05:302013-10-27T13:19:54.109+05:30සමාවෙන්න සහන මම ඒ කිසිවක් දැනගෙන හිටියේ නැහැ. මම ඔ...සමාවෙන්න සහන මම ඒ කිසිවක් දැනගෙන හිටියේ නැහැ. මම ඔබව අපහසුතාවයකට ලක් කරන්නට හිතුවේ නැහැ. ඔබගේ මේ කැපවීම් මා ඉතාම ඉහලින් අගය කරනවා. ඔබට මේ දේ සිදුවුනේ කුමක් නිසාදැයි මා දන්නේ නෑ. ඒත් මං ඔබට ඉක්මන් සුවය පතනවා. හදවතින්මඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-14950268615986878852013-10-27T12:21:19.122+05:302013-10-27T12:21:19.122+05:30NotedNotedසෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-49380646847742295452013-10-27T12:00:57.199+05:302013-10-27T12:00:57.199+05:30නැහැ සෙන්නෝ මේ ඒ යකා නෙවේ.. මේ ඉන්නේ පණ්ඩුකාභය .....නැහැ සෙන්නෝ මේ ඒ යකා නෙවේ.. මේ ඉන්නේ පණ්ඩුකාභය ... මගේ ඉස්සර ඉඳන් ෆිට් එකක්.. මන් හිතන්නේ අවුරුදු 5 කට එහා.. බ්ලොග් ලොවෙන් පිට දන්නා කියනා කෙනෙක්..SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-27881328450004937792013-10-27T11:56:51.231+05:302013-10-27T11:56:51.231+05:30//. වොට් 310,000 බලයක් ( වොට් තුන්ලක්ෂ දහ දාහක බලය...//. වොට් 310,000 බලයක් ( වොට් තුන්ලක්ෂ දහ දාහක බලයක්. ඒ කියන්නේ අශ්වයෝ 416 දෙනෙක්ගේ බලයට සමානයි ) // o O

//. අනිත් දේවල් ටිකත් සම්පූර්ණ කරගන්න ගියාම ලක්ෂ 500 ට කිට්ටු වෙනවා. //ඒක තමයි ගන්න ඕන මාත් එකක්... :D :D

වටිනා ලිපියක් වෙනදා වගේම......!

රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.com