tag:blogger.com,1999:blog-3616592352347215753.post7992349521870076453..comments2024-01-29T15:15:59.145+05:30Comments on Day-To-Day Life | Trance : තාත්ති අර ආන්ටිගේ කුක්කු ලොකු ඇයි ..? SilentSahanhttp://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comBlogger132125tag:blogger.com,1999:blog-3616592352347215753.post-89600113939408412132013-10-13T17:43:24.769+05:302013-10-13T17:43:24.769+05:30කමෙන්ට් ටික කියවන් අන්තිමට එද්දී මම කියපු දේට එකඟ ...කමෙන්ට් ටික කියවන් අන්තිමට එද්දී මම කියපු දේට එකඟ වෙන්න වෙනවා ඔමායා... මම පැහැදිලිව කිව්වනේ දුවට වයස 12 ,14 වෙද්දී මම ඔය හැමදේම ගැන කියල දෙනවා කියලා... ඒ නිසා දැනට ඔය මට්ටමෙන් දැනගත්තම හොඳටම ඇති...

\\\\\\දරුවා දවසක ඇත්ත දැනගත්තම හිතාවි මගේ තාත්තා හරිම මොළකාරයෙක් කියල ,\\\\\\\\\

Yes, she will ..SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-71022126441430372952013-10-12T13:38:35.779+05:302013-10-12T13:38:35.779+05:30ඔයා එවැනි උත්තරයක් දුන්න එක හොදයි ,,, පොඩි දරුවෙක්...ඔයා එවැනි උත්තරයක් දුන්න එක හොදයි ,,, පොඩි දරුවෙක් කියලා ඔයා එයාට අර මුලින් කිවුව ආකාරයේ උත්තර දුන්නනම් එයා හරි කාරණාව දැනගත්ත දාට යටි හිතෙන් ඔයාට හිනාවෙයි ... මන් එහෙම කළා ,, මන් ඉස්සර අහපු සමහර ප්‍රශ්න වලට ape තාත්තා දුන්න ගොඩක් උත්තර වැරදි බව තේරුණාම මන් හරි එක දැනගත්තම හිනාවුණා එයා හරියට කියා නොදෙන්න ඇත්තේ මන් පොඩි දරුවෙක් නිසා මොකද මන් ඒ කාලේ අහපු ප්‍රශ්න වල කෙළවරක් තිබ්බේ නැහැ ,, ඔයා දුන්න Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-54158738344369051972013-10-12T13:31:48.092+05:302013-10-12T13:31:48.092+05:30කොමෙන්ට් වලින් පෝස්ට් එකට හොද අර්ථයක් හම්බුනා ,, ම...කොමෙන්ට් වලින් පෝස්ට් එකට හොද අර්ථයක් හම්බුනා ,, මාතලන් ගේ බොහෝ කරුණු එක්ක මාත් එකගයි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-40767919841632340872013-10-12T13:29:32.308+05:302013-10-12T13:29:32.308+05:30එයා රෑ වෙලා ගමන් බිමන් වලට තමයි කැමති වියපත් බඹරා ...එයා රෑ වෙලා ගමන් බිමන් වලට තමයි කැමති වියපත් බඹරා හි හි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-56318086508182917472013-07-10T11:12:01.026+05:302013-07-10T11:12:01.026+05:30ඒකනේ යසිත් කියන්නේ මේක සිරි ලංකාව... කාලෙකින් නේද ...ඒකනේ යසිත් කියන්නේ මේක සිරි ලංකාව... කාලෙකින් නේද මේ පැත්තේ..ඉඩක් ඇති වෙලාවට දිගටම වරෙන් කොල්ලෝ...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-11816124842485342122013-07-10T11:04:04.112+05:302013-07-10T11:04:04.112+05:30බෝ පැලේ ,
මුළින්ම අදහස් දැක්වීම ගැන ස්තූතියි. තාම...බෝ පැලේ ,

මුළින්ම අදහස් දැක්වීම ගැන ස්තූතියි. තාම දරුවට වයස 7 නේ ..මේයාට වයස 13 වගේ වෙද්දී මම කියලා දෙනවා ලිංගික කරුණු ගැන. ලිංගික අවයව , සංසර්ගය ගැන යම් මට්ටමකට (අපිටත් තිබ්බ ලොකුම ප්‍රශ්නෙනේ ), ගැබ් ගැනීම , යොවුන් ආදරය , ස්වයන්වින්දනය (අපිත් කරානේ ඕවා ),විරුද්ධ ලිංගිකයන් වෙත ආකර්ෂණය වීම වගේ දේවල් ගැන පැහැදිළිව කියනවා.

ඕව ගැන කියලා දෙනකොට ඒ දරුවට ගණිකා සේවය ගැනත් අවබෝදයක් SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-84113385527642933022013-07-10T06:01:28.598+05:302013-07-10T06:01:28.598+05:30සහන්,
ඔය 'නෝටි'ඇන්ටිල අතරේ
1."මම පුතා...සහන්,
ඔය 'නෝටි'ඇන්ටිල අතරේ
1."මම පුතාට අදරෙ කරනවා වගෙම , එ ඇන්ටිලත් එයාලගෙ පුතාලට ආදෙරෙයි.ඉතින් එයාල කුක්කුඉ, හබුනුඉ ගේන්න ඕනෙ හින්ඩත් ඔහොම ඉන්නවා.
2.ඒ ඇන්ටියෙක්ගෙ තාත්ති හොන්ඩටම සනිප නැතිවෙලා.ඉතින් එයාට බෙහෙත් ගන්න සල්ලි හොයන්න ඇන්ටි මෙතන ඉන්නවා.
3.තව ඇන්ටියෙක්ගෙ අක්කා මැරිල, ඒ ඇන්ටි තමඉ එ බබාලටත් කන්න ඩෙන්නෙ.ඉතින් ඒ ඇන්ටිටත් සල්ලි ඕනෙ නේ.ඒ නිස ඔහොම ඉන්නවා.
boo palehttps://www.blogger.com/profile/13082453361202471404noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-56330827998779967012013-07-10T06:00:39.763+05:302013-07-10T06:00:39.763+05:30සහන්,
ඔය 'නෝටි'ඇන්ටිල අතරේ
1."මම පුතා...සහන්,
ඔය 'නෝටි'ඇන්ටිල අතරේ
1."මම පුතාට අදරෙ කරනවා වගෙම , එ ඇන්ටිලත් එයාලගෙ පුතාලට ආදෙරෙයි.ඉතින් එයාල කුක්කුඉ, හබුනුඉ ගේන්න ඕනෙ හින්ඩත් ඔහොම ඉන්නවා.
2.ඒ ඇන්ටියෙක්ගෙ තාත්ති හොන්ඩටම සනිප නැතිවෙලා.ඉතින් එයාට බෙහෙත් ගන්න සල්ලි හොයන්න ඇන්ටි මෙතන ඉන්නවා.
3.තව ඇන්ටියෙක්ගෙ අක්කා මැරිල, ඒ ඇන්ටි තමඉ එ බබාලටත් කන්න ඩෙන්නෙ.ඉතින් ඒ ඇන්ටිටත් සල්ලි ඕනෙ නේ.ඒ නිස ඔහොම ඉන්නවා.
boo palehttps://www.blogger.com/profile/13082453361202471404noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-48238250243497772542013-07-08T22:11:20.526+05:302013-07-08T22:11:20.526+05:30ලංකාවෙ එහෙම දඟ වැඩ කරන ඇන්ටිල නෑලු ලංකාවෙ එහෙම දඟ වැඩ කරන ඇන්ටිල නෑලු Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-69506831237616257792013-07-04T14:43:20.377+05:302013-07-04T14:43:20.377+05:30මම ෙහායලා දාන්නම්. ෙම් දවස් වල ඉස්පාසුව ටිකක් අඩුය...මම ෙහායලා දාන්නම්. ෙම් දවස් වල ඉස්පාසුව ටිකක් අඩුයි. අනිවාර්ෙයන්ම දාන්නම් ඉදිරිෙයදි. - ඩ්රැකීඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-80428521659040597952013-07-04T12:28:19.595+05:302013-07-04T12:28:19.595+05:30නැතුව නැතුව ඒ හැම බ්ලොග් එකකටම යනවා. අනේ බ්ලොග් ලි...නැතුව නැතුව ඒ හැම බ්ලොග් එකකටම යනවා. අනේ බ්ලොග් ලියන්න නම් බැහැ හැමදාම ඔයාලගේ බ්ලොග් යාලුවක් විදිහට ඉන්නම් එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-47420520656581237682013-07-03T16:25:52.074+05:302013-07-03T16:25:52.074+05:30උඹේ කමෙන්ට් එකට රිප්ලයි එකක් දාන්න කළින් උඹේ ආසාව ...උඹේ කමෙන්ට් එකට රිප්ලයි එකක් දාන්න කළින් උඹේ ආසාව ඉස්ට කරලා ඉන්නම්කො..ඉඳා ගනින් ..:P

http://sites.google.com/site/shermiefernandez/IWShermie%20Holdings%20Udaya%20Supipunu%20Malak%20Bandu.mp3SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-54806770913086742662013-07-03T16:20:47.821+05:302013-07-03T16:20:47.821+05:30අන්තිමට දාපු සින්දුව ඩවුන් කරගන්න ලින්ක් එකක් තිය...අන්තිමට දාපු සින්දුව ඩවුන් කරගන්න ලින්ක් එකක් තියනම් මගේ මේල් එකට එවපන්කෝ මචෝ රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-27853872246747185622013-07-03T16:16:40.510+05:302013-07-03T16:16:40.510+05:30හඳේ හාවෝ ඉන්නවා, පොලෝ මහී කාන්තාව ලෝකේ තියාගෙන ඉන...හඳේ හාවෝ ඉන්නවා, පොලෝ මහී කාන්තාව ලෝකේ තියාගෙන ඉන්නේ සුළඟිල්ලේ, භුමි කම්පා එන්නේ ඇඟිල්ලෙන් ඇඟිල්ලට මාරු කරනකොට. ඒ කාලේ ඔහොම අහලා ,ස්කොලේ කියා දෙනකොට ළමයි ඩිම් වෙනවා රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-43064879139207957652013-07-03T00:02:10.111+05:302013-07-03T00:02:10.111+05:30සංජීව ඔබ දැන් හොඳට සිංහල ටයිප් කරමින් පවතිනවා..දිග...සංජීව ඔබ දැන් හොඳට සිංහල ටයිප් කරමින් පවතිනවා..දිගටම අපේ නලින්ගේ , අයිලෂ් අයියගේ , අටමගේ , සිරාගේ හිරුගේ වගේ අනිත් ඇයගේ බ්ලොග් වලත් කමෙන්ට් දාන්න..හෙමීට හෙමීට බ්ලොග් එහෙකුත් පටන් ගමු අපි..

ඔබ වැනි අය අපිටත් ශකිතියක්...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-80878345461543574082013-07-02T23:45:08.681+05:302013-07-02T23:45:08.681+05:30\\කවුරුත් පොඩි කාලෙ ඔහොමයි.ඔය වයසට කුතුහලය කියන්නෙ...
\\කවුරුත් පොඩි කාලෙ ඔහොමයි.ඔය වයසට කුතුහලය කියන්නෙ සාමාන්‍ය දෙයක්.ඉතින් අම්මල තාත්තල කොයි වෙලේ මොන විදිහෙ දෙයක් අහයිද කියලා ඇගේ ලේ වතුර වෙලා ඉන්නේ.\\\

ඉතාම ස්තූතියි සජි තත්වය තේරුම් ගෙන කමෙන්ටුවක් දැමීම ගැන.මේ දරුවා හරිම කටකාරයි ඒ වගේම හුරතල්..පොඩ්ඩ වැරදුණ හැටියේ දුකත් හිතෙනවා..ඉතින් මලක් වගෙයි බලාගන්නේ..( හැම තාත්තම එහෙම තමයි ඉතින් ) . ඔය වගේ හේතු නිසා බොහොම පරිස්සමට තමයි සියලු SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-73580420079109902002013-07-02T23:17:49.533+05:302013-07-02T23:17:49.533+05:30පොඩි උන් අහන ප්‍රශ්න......
කවුරුත් පොඩි කාලෙ ඔහොමය...පොඩි උන් අහන ප්‍රශ්න......
කවුරුත් පොඩි කාලෙ ඔහොමයි.ඔය වයසට කුතුහලය කියන්නෙ සාමාන්‍ය දෙයක්.ඉතින් අම්මල තාත්තල කොයි වෙලේ මොන විදිහෙ දෙයක් අහයිද කියලා ඇගේ ලේ වතුර වෙලා ඉන්නේ.
සහන් දීල තියෙන්නේ ඒ අවස්තාවට ගැලපෙන නියම උත්තරයක්.පොඩි එකෙක්ට විතරක් නෙමේ,වැඩිහිටියෙක්ට උනත් අපි දෙයක් පැහැදිලි කරද්දි හිතල බලන්න ඕනා ඒ කෙනාගෙ සමාජ වටපිටාව, බුද්ධියෙ ස්වාභාවය, තේරුම්ගැනීමේ හැකියාව වගේ ගොඩක් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-58593293713113007532013-07-02T16:42:30.637+05:302013-07-02T16:42:30.637+05:30මට ඉන්නේ පුතෙක්. සුදීක අය්යා, සිරා ඇතුළු බ්ලොග් ලි...මට ඉන්නේ පුතෙක්. සුදීක අය්යා, සිරා ඇතුළු බ්ලොග් ලියන ගොඩක් අය මගේ කොල්ලේවා දැක්කා "ගම්පහ" ගෙටුවේදී සිරා පොස්ට් එකක වෙනම ලියලා තියනවා මගේ පුතා ගැන එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-40661114340810068522013-07-02T15:23:55.509+05:302013-07-02T15:23:55.509+05:30හුටා පොඩි වැරද්දක් වෙලා කළින් කමෙන්ට් එකේ ..
ඒකනේ...හුටා පොඩි වැරද්දක් වෙලා කළින් කමෙන්ට් එකේ ..

ඒකනේ සමනළියේ ඔයාලට තේරෙන ටික මේ මහත්තුරුන්ට තේරෙන්නැති එකනේ වැඩේ..එහෙම වෙන්න හේතුව ඔයා දන්නවද ...? " දී කිරට බළල්ලුත් සාක්කි " කියලා කියන්නේ .ආන්න ඒකයි...

තව ඕනේ නම් " උණු හින්දා බොන්නත් බැහැ , කිරි හින්දා අහක දාන්නත් බැහැ " කියන කතාවත් ගන්න පුළුවන්...

ස්තූතියි ස්තූති මගේ බ්ලොගයට ගොඩ SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-27880663433601640942013-07-02T15:10:43.914+05:302013-07-02T15:10:43.914+05:30ඒකනේ සමනළියේ ඔයාලට තේරෙන ටික මේ මහත්තුරුන්ට තේරෙන්...ඒකනේ සමනළියේ ඔයාලට තේරෙන ටික මේ මහත්තුරුන්ට තේරෙන්නැති එකනේ වැඩේ..එහෙම වෙන්න හේතුව ඔයා දන්නවද ...? " දී කිරට බළල්ලුත් සාක්කි " කියලා කියන්නේ .ආන්න ඒකයි...

තව ඕනේ නම් " උණු හින්දා කන්නත් බැහැ , කිරි හින්දා බොන්නත් බැහැ " කියන කතාවත් ගන්න පුළුවන්...

ස්තූතියි ස්තූති මගේ බ්ලොගයට ගොඩ වැදිලා යනවට එදා ඉඳන්..මගේ පනස් වෙනි ඇනිවර්සිරියටත් එන්න ඕනේ හොඳද ...?[SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-12999507166725790942013-07-02T15:06:02.643+05:302013-07-02T15:06:02.643+05:30
\\\ගනිකා වුර්තිය ගැන කියනවා නම් වැඩියෙන් සල්ලි හො...
\\\ගනිකා වුර්තිය ගැන කියනවා නම් වැඩියෙන් සල්ලි හොයා ගන්න ප්‍රදාන රැකියාවට අමතරව එය කරන අයත් ඉන්නවා. සල්ලි තිබුනත් එහි නියැලෙනවා. ඉතින් ඒ අයට අනුකම්පා කරන්න බෑ.\\

සල්ලි නැති කමට කිරීම සහ වේස කමට කිරීම කියන්නේ දෙකක්නේ මානෙල් අක්කේ..මාත් දෙවනි පිරිස ගැන නම් කිසිම අනුකම්පාවක් දක්වන්නේ නැහැ...

\\\අවුරුදු හතේ දරුවාට සෑහීමට පත් වියහැකි සරල උත්තරයක් දැනට ඇති කියා මාත් හිතනව. SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-10395714708525778432013-07-02T15:02:43.471+05:302013-07-02T15:02:43.471+05:30සංජීවගේ දුවට වයස කීයද ...? ස්තූතියි සංජීව ඇවිත් කම...සංජීවගේ දුවට වයස කීයද ...? ස්තූතියි සංජීව ඇවිත් කමෙන්ටුවක් දැම්මට..දිගටම එන්න ..SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-40070454894824013492013-07-02T15:00:30.284+05:302013-07-02T15:00:30.284+05:30අනිවාර්යෙන් සයුරි පොඩි ළමයෙක් එක්ක කතා කිරීම වෙනයි...අනිවාර්යෙන් සයුරි පොඩි ළමයෙක් එක්ක කතා කිරීම වෙනයි , ගණිකාව ගැන වැඩිහිටි අපි දරණ මතය වෙනයි..කව්රු මොනවා කිව්වත් ගණිකා වෘතිය කියන්නේ සමාජයේ පහත් සේවයක්..එහෙම නොවෙන්න මේ ලෝකේ හැමෝම ඕක කරනවනේ ලේසියෙන්ම .. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ බොරු මානුශීයත්වයක් පෙන්නීමට යෑම ලෝකයා හමුවේ කියනවා " ගණිකාව දිහා සානුකම්පිතව බලන්න " කියලා ...

ඕව කතා කරන්න බැහැ සයුරි පුහු සුචරිතවාදී මිනිස්සු SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-33178868677872898642013-07-02T14:52:05.328+05:302013-07-02T14:52:05.328+05:30අන්න හරි හිරු..මහා ලොකුවට හිතන්න දෙයක් නැහැ මෙතන.....අන්න හරි හිරු..මහා ලොකුවට හිතන්න දෙයක් නැහැ මෙතන...කෙටි කමෙන්ට් දැමීම ගැන අමනාප නොවන්න මා මිතුර ...[im]http://lankawap.com/xhtml/smilies/hehe.gif[/im]SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-6438451673748373142013-07-02T14:48:24.228+05:302013-07-02T14:48:24.228+05:30@ ඇනෝ 2;22PM
මචන් රයිටර් මට ඔබට කියන්න තියෙන්නේ ම...@ ඇනෝ 2;22PM

මචන් රයිටර් මට ඔබට කියන්න තියෙන්නේ මෙච්චරයි " වයස අවුරුදු 7 ක දරුවෙක්ට ගැළපෙන උත්තරක් දී ගන්න නොදන්න ඔබ වැන්නෙක් සමග කතා කිරීමට ගත කරන කාලයෙන් බල්ලන්ට ආප්ප අරන් දීම වටි "

තේරුණාද ඔබට ....?SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.com