tag:blogger.com,1999:blog-36165923523472157532024-02-21T12:14:56.377+05:30 Day-To-Day Life | Trance කවදා හෝ , කාට හෝ .SilentSahanhttp://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comBlogger84125tag:blogger.com,1999:blog-3616592352347215753.post-3981036696076190102014-01-09T03:17:00.000+05:302017-10-17T23:35:06.393+05:30මුදල් සහ බලය හමුවේ හිස නැමූ මිත්තණියක් සහ ඇගේ දරුවෝ! Memory and Humanity
"අනේ මයේ පුතේ ඒ ළමයා නොකරපු මිනිමරුමකට බොරු නඩුවකට පැටලිලා හිරේ වැටුණා. දැන් මයේ හිතේ අවුරුදු 30 කට විතර එපිට.කොළොන්නාව පැත්තේ කෙනෙකුට පිහියෙන් තුන් හතර පොළකට ඇනලා මදිවට අතේ තිබ්බ පිස්තොලෙන් වෙඩිත් තියලා.මූනිස්සම් වලට ඔලුව පවා කුඩු වෙලයි තිබිලා තියෙන්නේ.කොහොම හරි පොලිසියෙන් මේ ළමයව හොයාන හොයාන ගිහින් SilentSahanhttp://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.com123tag:blogger.com,1999:blog-3616592352347215753.post-39906903149108806512014-01-03T00:15:00.002+05:302014-01-03T12:25:51.133+05:30 වසර දෙසීයක සිට ලෝකයේ රන් මිළ සංශෝධනය වූ හැටි . ( වැඩි වූ හැටි ) Gold Price per Ounce
රත්රන්( යනු එදා සිටම ලෝකයේ ඉහළ වටිනාකමක් ගත් ලෝහයකි. බුදු උපත වූ සමයේ පවා රත්රන් භාවිතය තිබු බවට සාධක ඕනෑ තරම් ඇතිය. එසේම මුදල් ලෙසින් රන් කහවණු භාවිතා වූ බවටද සාධක ඇත. සුදත්ත සිටුවරයා ජේත කුමාරයාගෙන් ජේත උද්‍යානය මිළට ගෙන ඇත්තේ මුළු මහත් උද්‍යානයම "පාහේ" ( 100% ම නොවේ ) රන් කහවණු වලින් වැසී යන සේ ආවරණය SilentSahanhttp://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.com103tag:blogger.com,1999:blog-3616592352347215753.post-84203792156476280092013-12-19T19:26:00.004+05:302013-12-19T23:22:21.316+05:30අභිරහස් "හිරිගල් මාළිගය" Coral Castle's1According to the Coral Castle's own promotional material, Edward Leedskalnin was jilted by his 16-year-old fiancée Agnes Scuffs in Latvia, just one day before the wedding. Leaving for America, he came down with allegedly terminal tuberculosis, but spontaneously healed, stating that magnets had some effect on his disease.
&SilentSahanhttp://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.com218tag:blogger.com,1999:blog-3616592352347215753.post-53015056697780185332013-12-12T12:50:00.000+05:302013-12-12T15:24:31.086+05:30සිංහයෙක්ව අල්ලා ගන්නා ක්‍රමය .How-to-Catch-a-LION
මේක මට එව්වේ ශිරන්ත කියලා මගේ යාලුවෙක්. එයාට ලැබිලා තියෙන්නේ මේල් එකකින්. ******** පෙළට එන තෙක් තියෙන්නේ මුල් නිර්මාණය. තරු පෙළින් පසුව තියෙන්නේ මම එකතු කරපු දේවල් ටික අපේ බ්ලොග් ලියන සහ කියවන අය ගැනත් වෙනත් ලෝක ප්‍රසිද්ද අය ගැනත්.
නිව්ටන් ගේ ක්‍රමය:සිංහයට ඔබව අල්ලගන්න දෙන්න.. මොකද හැම ක්‍රියාවටම SilentSahanhttp://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.com198tag:blogger.com,1999:blog-3616592352347215753.post-29227953533499749902013-12-09T14:22:00.002+05:302013-12-09T16:07:36.046+05:30( Rajitha-Dilan )අමාත්‍යවරුන් දෙදෙනෙකුගේ අභ්‍යන්තර ගැටුමක් ...!
මම දැක්කා ගිය සතියක ( 2013-11-24 page no 18 ) ලංකාදීප පත්තරේක තියෙනවා ධීවර සහ ජලජ සම්පත් ඇමති රාජිත සේනාරත්න මහතා සහ විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුබසාධන ඇමති ඩිලාන් පෙරේරා මහතා අතර ඇතිව ඇති මතභේදයක්.
ප්‍රශ්නේ මේකයි ..
රාජිත මහත්තයගේ පැත්තෙන් :ලෝක ධීවර සංවිධානයේ තීරණයක් මත ශ්‍රී ලාංකික ධීවරයන් 4,000 කට වෙනත් රටවලට ගිහින් SilentSahanhttp://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.com91tag:blogger.com,1999:blog-3616592352347215753.post-70670223851850887332013-12-04T01:37:00.000+05:302017-10-17T22:12:19.292+05:30මධ්‍යම සහ මහා පරිමාණ ඉදිකිරීම් ගැන ඔබ නොදත් දේ.Tragedy of Royal park . . !
පුද්ගලික අංශයේ මධ්‍යම පරිමාණ සහ මහා පරිමාණ ව්‍යාපාර කටයුතු වලදී තීන්දු තීරණ ගැනෙන්නේ සුළු පිරිසක් අතින්. එසේ ගන්නා තීරණ මොනවාද , එම තීරණ ගන්නේ කව්ද , එසේ ගත් තීරණ ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න ගැන ඔබට වැටහීමක් මෙම ලිපියෙන් ලබාගත හැක. මේ ලිපිය "පුද්ගල මිළ තීරණය වීම | Value and the Price" යන ලිපිය සමග 100 % SilentSahanhttp://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.com169tag:blogger.com,1999:blog-3616592352347215753.post-13481648759386429382013-11-28T19:44:00.004+05:302017-10-17T22:20:43.456+05:30පුද්ගල මිළ තීරණය වීම | Value and the Price
කෙනෙක්ගේ මිළ තීරණය වෙන්නේ කොහොමද ?ජනප්‍රියත්වය , හැකියාව , දක්ෂකම , රූපය , බලය , ස්ත්‍රී පුරුෂ භාවය වගේ දේවල් අනුව. තව අනෙක හේතු තියෙනවා. එහෙත් සෑම විටම මෙසේ මිළක් ලබාගත හැකිද ?
උත්තරය බැහැ යන්නයි. මම පැහැදිළි කරන්නම්. දන්නවා නේද මයිකල් ඈන්ජෙලෝ ,SilentSahanhttp://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.com121tag:blogger.com,1999:blog-3616592352347215753.post-59641414332379214912013-11-26T12:19:00.002+05:302017-10-17T23:41:29.133+05:30හෙළ කුරුල්ලනේ වීරෙ මල්ලියේ... ගිය තැනකින් වරෙල්ලා....චාර්ල්ස් පුතා ගිහිල්ලා....
හෙළ කුරුල්ලනේ
වීරෙ මල්ලියේ...
ගිය තැනකින් වරෙල්ලා....
චාර්ල්ස් පුතා ගිහිල්ලා....
( පැපැං පැපැං පැපැර පැං )
කැළේ පැන්නෙ වීර ටෝක් දාල හන්දියේ...
පොර උනාට උන් දැක්කම මුක පූට්ටු වේ....
කැළේ පැන්නෙ වීර ටෝක් දාල හන්දියේ...
පොර උනාට උන් දැක්කම මුක පූට්ටු වේ....
මාජ්ජ සාකච්ඡා වල - හවසට දොර මඬලාවල ...
වීර පුරන් අප්පු වෙන්න කැහැපට කවලා....
චාර්ල්ස් පුතා එන්න කළින් - උන් හිටි තැන් නැති වීලා....
ඇඳපු සරම්SilentSahanhttp://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.com73tag:blogger.com,1999:blog-3616592352347215753.post-43159966709835234882013-11-13T22:08:00.002+05:302017-10-17T23:43:23.117+05:30 චැනල් 4 මාධ්‍ය වේදියාගේ ශ්‍රී ලංකා ආගමනය සහ එයින් ලබා ගත හැකි ඵල. channel 4 drama
" බාලචන්ද්‍රන් සිදුවීමෙන් " පසු චැනල් 4 මාධ්‍ය ආයතනය ගැන බොහෝ දෙනා දැනගන්නට ඇති . එම ආයතනය සෑම අවස්ථාවකදීම ක්‍රියාත්මක වූයේ LTTE හිතවාදී ලෙසය. මානව හිමිකම් සැසියක් පැවැත්වීමට නියමිත සෑම විටකම ඔවුන් කලේ මහා ගින්නක් ඇවිලිය හැකි අයුරින් ගින්දර සහ පුළුන් එක් කිරීමය.
&SilentSahanhttp://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.com135tag:blogger.com,1999:blog-3616592352347215753.post-52044887004508984122013-11-12T21:12:00.000+05:302017-10-17T23:44:12.940+05:30මා පෙම් කළ ඈ... who is she ....?
පැටියෝ රෑ වෙන ගමන් යන්න එපා - හ්ම්ම්ම්ම්ම්
පැටියෝ ඇඟ පේන ඇඳුම් අඳින්න එපා - හ්ම්ම්ම්ම්ම්
පැටියෝ කටහඬ බර කරලා කතා කරන්න එපා - හ්ම්ම්ම්ම්ම්
පැටියෝ හැමSilentSahanhttp://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.com104tag:blogger.com,1999:blog-3616592352347215753.post-41186909509724679472013-11-08T22:14:00.001+05:302013-11-10T19:55:04.888+05:30ගඩොලක කතාව 02 father's love ( පියෙකුගේ ආදරය )ගඩොලක කතාව 01 සඳහා චාර්මිගේ බ්ලොගයට ගොඩ වෙන්න. .
ගඩොලක කතාව 03 father's dreams ( පියෙකුගේ හීන )
මේ කතාව මට කිව්වේ මගේ ගුරුවරයෙක්. ඔහු පේරාදෙණිය සරසවියෙන් බිහි වූ එංජිනේරුවෙක්. වචනය පාවා නොදෙන සැබෑ මනුස්සයෙක්. ඇතැම් දීර්ඝ පාඩම් මධ්‍යයේදී අපිව මෙල්ල කරගන්න බැරි උන දවසක සර් කිව්වා ,
" මේ අහපල්ලා. උඹලා දන්නවද මගේ කතාව. SilentSahanhttp://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.com100tag:blogger.com,1999:blog-3616592352347215753.post-75242189390797575342013-11-06T06:07:00.001+05:302017-10-17T22:22:30.648+05:30ලෝකාශ්වාදයේ පළමු අද්දැකීම කෙබඳුද ? You showed me how to do.
මේ ලිපිය කියවන බොහෝ දෙනෙක් ලිංගික එක්වීමක මිහිර අත්දැක ඇත. සත්වයන්ගේ ලිංගික ක්‍රියාකාරකම් සහ මනුෂ්‍යයන්ගේ ලිංගික ක්‍රියාකාරකම් අතර යම් යම් වෙනස් කම් ඇතැයි සලකති. ඊට හේතු වශයෙන් දක්වන්නේ වන සත්වයන් ලිංගික එක් වීම් හි නිරත වන්නේ හුදෙක් ප්‍රජනනය සඳහා පමණක් බවත් , මනුෂ්‍යයන් ලිංගික SilentSahanhttp://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.com110tag:blogger.com,1999:blog-3616592352347215753.post-57650575685622466032013-11-02T00:22:00.000+05:302017-10-17T22:23:53.302+05:30( වළියක් ) 35,000Km Zoom වෙන ලෙන්ස් පද්ධතිය පෝස්ටුවේදී විශ්ව රංගනාත් සහ silent sahan අතර වූ කතා බහ..........
මන් කලින් දැමු
අභ්‍යාවකාශගත කිරීමට නියමිත චන්ද්‍රිකාවක් බලන්න කැමතිද ...? කිලෝමීටර් 35,000 ZooM වෙන කැමරා පද්ධතිය ? විකිරණ වලට ඔරොත්තු දෙන ලෙන්ස් එක..
පොස්ට් එකේදී අපේ හිතවත් විශ්ව රංගනාත් හා මා අතර තාක්ෂණික සංවාදයක් ඇති වුණා සියලු දෙනාම දකින්න ඇති.. ඉතින් මා ඔහු හා ස්කයිප් මගින් සම්බන්ධ උනා. මේ එහි SilentSahanhttp://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.com84tag:blogger.com,1999:blog-3616592352347215753.post-1324861892733812692013-10-30T17:01:00.000+05:302014-01-05T22:52:38.719+05:30අභ්‍යාවකාශගත කිරීමට නියමිත චන්ද්‍රිකාවක් බලන්න කැමතිද ...? making of a satellite කිලෝමීටර් 35,000 ZooM වෙන කැමරා පද්ධතිය ? විකිරණ වලට ඔරොත්තු දෙන ලෙන්ස් එක.. ( මාරයාගේ බ්ලොග් එකේදී මා පොරොන්දු වූ පින්තූර ) Do Not Click if you are not interested ...! (post size is 4 mb)
පණිවිඩ හුවමාරුව සඳහා භාවිතා කරන කෘතීම චන්ද්‍රිකාවක් නිර්මාණය කරන ආකාරය , විද්‍යාගාර , වෙනත් උපකරණ දැකගන්න ලැබෙන්නේ නැහැ බොහෝ විට. පහත තියෙන්නේ මුල ඉඳන් චන්ද්‍රිකාවක් නිර්මාණය කරන ආකාරය දැක්වෙන සරළ පැහැදිළි කිරීම් ටිකක්. කෘතීම චන්ද්‍රිකා මූළිකවම වර්ග දෙකයි.
i. පළමු වර්ගය = උඩ බැලුවම එකම තැන තියෙනවා වගේ SilentSahanhttp://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.com160tag:blogger.com,1999:blog-3616592352347215753.post-76665898430318228442013-10-24T19:22:00.002+05:302017-10-17T23:48:29.092+05:30සම්පූර්ණයෙන්ම විදුලියෙන් ධාවනය වන ටෙස්ලා මොඩෙල් කාරයේ විස්තර ටිකක්. Tesla Model S
මේ තියෙන්නේ ටෙස්ලා මොඩෙල් කාර් එකක්. මේක සම්පූර්ණයෙන්ම බල ගැන්වෙන්නේ විදුලි බලයෙන්. මම මේ පහළ පෙන්නලා තියෙන වාහනේ නම් බැටරිය වොට් පැය 85,000 තියෙනවා. උපරිම වේගය පැයට කිලෝමීටර් 210 ක්. අංශක 35 ක කන්දක ගියත් පැයට කිලෝ මීටර් 210 න් යන්න පුළුවන් , පල්ලමක ගියත් පැයට කිලෝ 210 ට වඩා ස්පීඩ් SilentSahanhttp://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.com124tag:blogger.com,1999:blog-3616592352347215753.post-10595200840129438272013-10-17T12:30:00.000+05:302017-10-17T22:26:49.799+05:30යුධ සිහි වටන සහ යුධ අවි අතර වෙනස නොදන්නා හරක් සඳහා පමණයි ! Pilots and bunkers.
කිලිනොච්චි කැලේ මැද්දේ තිබ්බේ මොකක්ද ?එතන තිබ්බේ වැලි කොට්ට 5 ක් මැද්දට පොල් ගහක් කපලා හදපු බංකර් කෑල්ලක් නෙවේ. එතන තිබ්බේ LTTE සංවිධානයේ යුධහමුධා ප්‍රධානී වේලුපිල්ලේ ප්රභාකරන් ලැගුම් ගත් ලැගුම් හලයි. සියලු යුධ සැලසුම් සිදු වුණේ මෙතැනයි. මරාගෙන මැරෙන ප්‍රහාර දියත් කිරීම , සබ්මැරීන් සැදීම , ගුවන් යානා මිලදී ගැනීම , ගුවන් යාන නවීකරණයට සැලසුම් උපදෙස් ................... , .................... , SilentSahanhttp://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.com165tag:blogger.com,1999:blog-3616592352347215753.post-37961494872833769832013-10-12T22:40:00.000+05:302017-10-17T23:51:26.187+05:30අද කාලේ කූඹිත් විකුණන්න පුළුවන් Ants as pets ?
වර්ග අඩි 2X2 ප්‍රමාණයේ කුඩා කුටියක කූඹි ජනාවාසයක් ඇති කිරීමට ඔබ කැමතිද? එම කූඹින් එදිනෙදා ජීවිතය ගෙවන ආකාරය , ආහාර ගෙන එන ආකාරය , පියවරෙන් පියවර තම ජනාවාසය විශාල කරගන්නා ආකාරය ඔබටම දැක බලාගැනීමට හැකියි. පැය 24 පුරාම මොවුන් ක්‍රියාකාරීයි. මම දැක්කේ ජර්මනියේ සාප්පුවක තියෙද්දී. කැමති SilentSahanhttp://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.com117tag:blogger.com,1999:blog-3616592352347215753.post-8021296089225465482013-10-08T02:00:00.000+05:302013-10-09T17:15:40.473+05:30අකුණු සන්නායකයක් සාදා ගන්නා ආකාරය lightning-precautions 02 ඉහළට ඔසවා ඇති බටය අවම වශයෙන් අඟල් දෙක හමාරේ ගැල්වනයිස් බටයක් වත් විය යුතුයි. එහෙම නොවුණොත් වෙන්නේ යකඩ බටයෙන් ඉවතට අකුණ පොලා පනිනවා. අකුණ ගැල්වනයිස් බටයෙන් එළියට පොලා පැන්නොත් එහෙම අපි බලාපොරොත්තු වෙන ආරක්ෂාව ලැබෙන්නේ නැහැ.
මම කලින් ලියපු අකුණ පෝස්ට් එක තුළදී මම පැහැදිළි කළා අකුණක SilentSahanhttp://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.com72tag:blogger.com,1999:blog-3616592352347215753.post-19254257370177281252013-10-03T10:30:00.000+05:302013-10-06T13:06:12.389+05:3002 ප්‍රහාරක ජෙට් නියමුවෙකුගේ සහ ප්‍රහාරක හෙළිකොප්ටර් නියමුවෙකුගේ වෙනස් කම් 02 fighter-pilot-requirements
මගේ කළින් පෝස්ට් එකේදි මම පැහැදිලි කරා G force තත්වය ගැන බොහෝ කරුණු. එතැනදී පැහැදිලි වෙන්න ඇති ජෙට් නියමුවෙක්ට දරුණු ලෙස මුහුණ පාන්න වෙන අනතුරු ගැන. මේ පෝස්ට් එකේදී මම කියන්නේ තාක්ෂණික කරුණුම නෙවේ . එදිනෙදා රාජකාරි අතරතුරදී ලැබෙන අද්දැකීම් ගැන. මේක නිකන් සුහද කතා බහක් විදිහට ගෙනියන එක තමයි සුදුසුම. ( තාක්ෂණික දෙයක් SilentSahanhttp://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.com129tag:blogger.com,1999:blog-3616592352347215753.post-69648144437265467502013-09-23T19:00:00.000+05:302017-10-15T18:13:17.569+05:30සල්ලාල බිරිඳට ලියු පෙම් පත . Domino Dancing - PET SHOP BOYS 1987
වසර ගණනක් ආදරේ කරලා , කල්-යල් බලා විවාහ වූ තම බිරිඳ සල්ලාල ලෙස වෙනත් පිරිමින් පසු පස යයි නම් ස්වාමියාට කෙසේ දැනේවිද? විටක කෝපයත් තවත් විටක කළකිරීමත් සමග ඔහු නිදිවර්ජිත වනු ඇත. එහෙත් නැවත තමන් පෙම් කළ අතීතය සිහි වී ඇයට සමාවදීමට බලාපොරොත්තුව හිඳිනා ස්වාමියෙකුගේ හැගීම් කෙසේ වේවිද ?
 SilentSahanhttp://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.com73tag:blogger.com,1999:blog-3616592352347215753.post-90466645088849829202013-09-21T16:00:00.000+05:302017-10-17T23:53:29.120+05:30ශ්‍රී ලංකාවේදී චන්දය දීම සඳහා උපදෙස්. වයඹ/මධ්‍යම/උතුරුදීර්ග විස්තර අනවශ්‍යයි.කෙටියෙන් කියන්න තියෙන්නේ මෙච්චරයි.
01.ගන්න අපේක්ෂක ලැයිස්තුව.
02.බලන්න ඉන්න මිනිස්සු ටික.
03.මැරයො , කටවාචලයෝ , හොරු ඉන්නවද බලන්න.
04.ඒ නම් ටික කපන්න.
05.ඉතුරු නම් ටික කටපාඩම් කරන් ගිහින් ඒ අයට චන්දෙ දෙන්න.
මුළු ලයිස්තුවේම නම් ටික කපන්න උනොත් මොකද කරන්නේ ?
කලබල වෙන්න දෙයක් SilentSahanhttp://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.com87tag:blogger.com,1999:blog-3616592352347215753.post-23195816431520672532013-09-16T12:33:00.001+05:302013-09-16T21:11:52.430+05:30ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂණ - ජීව විද්‍යාඥයාගේ අභිරහස් අතුරුදහන් වීම Sherlock Holmes -Dr. Victor Wolfenstein-01.
පසු ගිය සති කීපය පුරාම හෝම්ස් සහ මම උතුරු අයර්ලන්තයේ පරීක්ෂණ කීපයකට සභාගී වී සිටියෙමි. හෝම්ස් වඩාත් උනන්දුවෙන් එම කටයුතු නිමා කලද අයර්ලන්තයෙන් නැවත පැමිණීමට දින කීපයකට පෙර මට මෙසේ පැවසීය.
" වොට්සන් මගේ මිත්‍රයා මම නැවත පැමිණෙන්නේ හෙට නොව ඊට පසු දිනයි. අපේ මේ අයර්ලන්ත ගමනින් අපි මීට SilentSahanhttp://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.com54tag:blogger.com,1999:blog-3616592352347215753.post-2730063451332938542013-09-14T11:00:00.000+05:302013-10-07T11:12:14.358+05:30Russian Translations - Little Spy. රුසියානු පරිවර්තන - පුංචි ඔත්තුකරුවා සහ තරුණ මේජර්වරයා ( ගිලිහි ගිය තම පියාගේ මතකය )
මේ නැගෙනහිර සෝවියට් දේශයේ 1951 සැප්තැම්බර් දිනයකි. බටහිර බලා යන දුම්රියෙන් බැස ගන්නා විට සවස 4 පමණ වී තිබිණි. අවට පරිසරය හොඳින් ඒකාලෝක වී තිබුණු මුත් මා එයට ඇලුම් නොකළේ කිසිවෙකුට හෝ නොපෙනී දේශ සීමාව පැනගැනීමට එය බාධාවක් නිසාය. ගොම්මන් අඳුර වැටෙන තෙක් වහන් වී සිටීමට සිතා අසල ඇති බියර හලකට ගොඩ වැදුණි. සති කීපයක SilentSahanhttp://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.com64tag:blogger.com,1999:blog-3616592352347215753.post-21956913427825379032013-09-06T14:18:00.000+05:302013-09-06T20:29:17.921+05:30මූළික අදියරේ සිට වෙරළු මල් අවස්ථාව දක්වා... The Nature.
පහු ගිය කාලේ කට්ටිය සමන් පිච්ච මල් , වෙරළු මල් , ගණිත කර්ම , රබර් ප්‍රශ්න , මගුල් තුළා වල , වැලහින්නියෝ පස්සේ ගියානේ. ඕවගේ ගියාම අන්තිමට වෙන දේ දන්නවද ?
සංසාරේ සංසාරේ ...!SilentSahanhttp://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.com94tag:blogger.com,1999:blog-3616592352347215753.post-12490186843260218192013-09-02T16:17:00.001+05:302017-10-17T22:35:35.040+05:30හිට් 50,000 / පෝස්ට් 50 ,ෆලෝ 175 , මගේ උපන් දිනේ ඔක්කෝම Happy Birthday To Me !
බ්ලොග් එක ගැන
මම මේ බ්ලොග් එක පටන් ගන්න හේතුව උනේ මගේ සැටලයිට් සම්බන්ධ පාඩම් මාලාවේ ඉතුරු කොටස් ටික පළ කිරීමත් , පුද්ගලිකව මම ලබපු අද්දැකීම් කීපයක් ලියා තැබීමත් විතරයි. එහෙම දේකට හරි බ්ලොග් එකක් ආයේ පටන් ගන්න කියලා මට බල කරලම කිව්වේ මගේ හිතවතෙක් . " මම කියනවට සහන් පටන් ගන්න " කියලා එයා බල SilentSahanhttp://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.com142