tag:blogger.com,1999:blog-3616592352347215753.post3990690314910880651..comments2024-01-29T15:15:59.145+05:30Comments on Day-To-Day Life | Trance : වසර දෙසීයක සිට ලෝකයේ රන් මිළ සංශෝධනය වූ හැටි . ( වැඩි වූ හැටි ) Gold Price per OunceSilentSahanhttp://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comBlogger103125tag:blogger.com,1999:blog-3616592352347215753.post-19685090723049011722014-01-11T21:34:21.214+05:302014-01-11T21:34:21.214+05:30සුබ අලුත් අවුරුද්දක් වේවා සහන්...
අලුත් අවුරුද්දේ ...සුබ අලුත් අවුරුද්දක් වේවා සහන්...
අලුත් අවුරුද්දේ අද තමයි මේ පැත්තේ ආවේ......

මේ අවුරුද්දේ හොද ලිපි ලියන , වලි නැති, මෝඩයොත් එක්ක වාදයට යන්නේ නැති අවුරුදක් වේවා...

මම මේ ඇත්තටම හිතන් හිටියේ රත්තරන් ගන්න එක තමයි හොදම ආයෝජනය කියලා.
බලන් යද්දී එකෙත් හිතන්න දේවල් ගොඩක් තියෙනවනේ .....

Anonymoushttps://www.blogger.com/profile/15195603241523668804noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-81012592928338223772014-01-09T20:07:38.698+05:302014-01-09T20:07:38.698+05:30තොරතුරට ස්තූතියි මචන්.. මම ලියපු ඒවා මටම එනවා මේල්...තොරතුරට ස්තූතියි මචන්.. මම ලියපු ඒවා මටම එනවා මේල් හරහා... :D

http://sinhayareader.com/world-news/economy/gold-price-ounce?rd=1389069604964SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-36645362124051305572014-01-09T20:04:24.712+05:302014-01-09T20:04:24.712+05:30සුබ නව වසරක් වේවා සයුරි ඇතුළු පවුලේ සියලු දෙනාටම.....සුබ නව වසරක් වේවා සයුරි ඇතුළු පවුලේ සියලු දෙනාටම.... ඉඩක් ඇති විදිහට ලියන්න සයුරි අධික ශීත ගැන ලිපියක් .. සියලු දෙනා අසාවෙන් බලාවි ...!SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-81746986976325531442014-01-09T02:08:23.583+05:302014-01-09T02:08:23.583+05:30Suba nawa wasarak wewa !!
raththaran lipiyakne :) ...Suba nawa wasarak wewa !!
raththaran lipiyakne :) matanam thama ayojanaya karanna tharam ithuruwak na ithin. api thama students la newa.

Aaa kalin lipiyata daala thibuna comment eka dekka sahan. mama ea gana liyanawada nadda kiyala hitha hitha hitiye. balamuko liyanna...සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-42584989411728735922014-01-08T15:43:37.933+05:302014-01-08T15:43:37.933+05:30මම නං එක පයින් කැමතී සිරෝ !!!
අක්කරයක් දාගත්තනං ඇ...මම නං එක පයින් කැමතී සිරෝ !!!

අක්කරයක් දාගත්තනං ඇති රටවල් වල දුක් විඳින්න ඕන නෑ !!
පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-34879544960779270712014-01-08T14:56:06.719+05:302014-01-08T14:56:06.719+05:30කිව්වට පස්සේ මාත් කරලා බැලුව.. මගේ රත්තරන් ටිකක් ය...කිව්වට පස්සේ මාත් කරලා බැලුව.. මගේ රත්තරන් ටිකක් යස අගේට හෙලවෙනවා දැනෙනවා ... :)SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-64259520968052998572014-01-08T14:54:02.826+05:302014-01-08T14:54:02.826+05:30එසේම වේවා එසේම වේවා අරූ අය්යේ...!!!එසේම වේවා එසේම වේවා අරූ අය්යේ...!!!SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-12724742044675066072014-01-07T22:48:18.338+05:302014-01-07T22:48:18.338+05:30සහන්ටත් පවුලේ සැමටත් රත්තරන් වගේ වසරකට ආසිරි!!! සහන්ටත් පවුලේ සැමටත් රත්තරන් වගේ වසරකට ආසිරි!!! Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-18162406279540006622014-01-07T22:43:46.936+05:302014-01-07T22:43:46.936+05:30@ කෙන්ජි &සහන්......ඒක භූගත කරලා තියෙන්නේ අපේ ...@ කෙන්ජි &සහන්......ඒක භූගත කරලා තියෙන්නේ අපේ ෆ්ලැට් එකේ යට. අපි උඩ පනින කොට යට තට්ටුවේ රත්තරන් හෙලවෙනවා ඇහෙනවා. : DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-15315392978536110922014-01-07T20:33:45.900+05:302014-01-07T20:33:45.900+05:30ඒ වගාව ගැන තමයි පත්තරයො මම කිව්වෙ...මොකද කියන්නෙ හ...ඒ වගාව ගැන තමයි පත්තරයො මම කිව්වෙ...මොකද කියන්නෙ හීනියට සෙට් වෙමුද ගල් කටස් එකකුත් අරගෙන....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-64261666248038834332014-01-07T10:16:12.840+05:302014-01-07T10:16:12.840+05:30http://sinhayareader.com/world-news/economy/gold-p...http://sinhayareader.com/world-news/economy/gold-price-ounce?rd=1389069604964Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-69935053640595977722014-01-07T10:14:17.759+05:302014-01-07T10:14:17.759+05:30http://sinhayareader.com/world-news/economy/gold-p...http://sinhayareader.com/world-news/economy/gold-price-ounce?rd=1389069604964Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-49579823079134719662014-01-06T18:35:28.710+05:302014-01-06T18:35:28.710+05:30මනමාලයා ගොඩ යන සිස්ටෝන් එකක් කියන්න..!මනමාලයා ගොඩ යන සිස්ටෝන් එකක් කියන්න..!SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-13797152945674252442014-01-06T18:27:09.956+05:302014-01-06T18:27:09.956+05:30අයියෝ ප්‍රා ජේ පහසු බසින් ඕනේ දෙයක් කියන්න මගේ බ්ල...අයියෝ ප්‍රා ජේ පහසු බසින් ඕනේ දෙයක් කියන්න මගේ බ්ලොග් එකේ... මේකෙම ඊළඟ ලිපිය බලන්නත් එන්න ප්‍රා.. ඒකෙත් තියෙනවා පොඩි වංචනික ධර්ම ටිකක්..SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-33050878540723836652014-01-06T18:23:57.126+05:302014-01-06T18:23:57.126+05:30පෝච්චියක හීනියට ...!පෝච්චියක හීනියට ...!SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-75617642933534332102014-01-06T18:09:52.618+05:302014-01-06T18:09:52.618+05:30බැංකු ක්ෂේත්රයේ මහත්තයෙක්ම කියද්දී අපිට එකතු කරන්...බැංකු ක්ෂේත්රයේ මහත්තයෙක්ම කියද්දී අපිට එකතු කරන්න දෙයක් නැහැ නෙව... අගනා පැහැදිළි කිරීමක් ඇල්බන් අයියේ ...!

{\\අන්තිමට බැ0කුවට ඉතිරි වෙන්නේ පාඩුවක් සහ විකිනෙන්නෙ නැති රත්තරන් තොගයක් පමනි.\\

දීර්ඝ කාලීනව බැලීමේදී නම් පාඩුවක් වෙන්නේ නැහැ.නමුත් ප්‍රධාන ශාඛාව විසින් ශාඛා කළමනාකරු වෙත දැනුවත් කිරීමක් කරනවා උකස් ගැනීම සීමා කිරීමට/නතර කිරීමට. ශාඛාව සතු ණය ප්‍රමාණය මත මේ තීන්දු SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-47601858988274781172014-01-06T16:49:25.524+05:302014-01-06T16:49:25.524+05:30ගොඩක් interesting ලිපියක් සහන්. Impressive researc...ගොඩක් interesting ලිපියක් සහන්. Impressive research and conclusions.
ඒත් marathon රන් වගේ. මේ වෙලාවෙ මට බලන්න පුලුවන් Short Distance රන් තමයි (රන් ගෑන වුනත්)
Ranwali නෑ වගේ පේනව (දෑනට)Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-76502505439210614812014-01-06T15:44:53.307+05:302014-01-06T15:44:53.307+05:30උඹට වියලි කලාපෙ කරන්න කියාපු වගාවක් තියනවා..
පොලිස...උඹට වියලි කලාපෙ කරන්න කියාපු වගාවක් තියනවා..
පොලිසියෙන් තමා කේස් බං !!
පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-89240649102425726762014-01-06T13:49:24.917+05:302014-01-06T13:49:24.917+05:30සිරාගේ වගාකිරීමේ අදහස හොඳයි . හැබැයි ලාභ ඉපයීම කො...සිරාගේ වගාකිරීමේ අදහස හොඳයි . හැබැයි ලාභ ඉපයීම කොහොම හරි කරනවා කියලම කරන්න ඕනේ. නිකන් ආවට ගියාට බටු ගස් දෙකයි වට්ටක්කා වැලය් හිටවලා බැහැ. පොහොර ගහන්න ඕනේ ඇට්ටි පිටින් හැලෙන්න. වල් තෙල් ඉහින්න ඕනේ පැණි බේරෙන්න. :D

ඇත්තමයි සිරෝ සහ ඇල්බන් අය්යේ උඹලා අපිලට නම් ඔය කරුමාන්තේ හරි යන්නේ නැහැ. හිතේ ආසාවට පර්චස් 3ක් විතර වගාවක් දැම්මට මහා පරිමානෙන් කරන්න හයියක් සහ දැනුමක් නැහැ අපිට... කන්න SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-21083359912317308962014-01-06T13:41:44.565+05:302014-01-06T13:41:44.565+05:30ස්තූතියි කසුන් මල්ලි ඔයාට.. මේ ගැනම තව පෝස්ට් කීපය...ස්තූතියි කසුන් මල්ලි ඔයාට.. මේ ගැනම තව පෝස්ට් කීපයක්ම ලියවෙනවා..අනිවාර්යෙන්ම ඒවා බලන්න එන්න. .. මොකද මෙවැනි මාතෘකා එක් බ්ලොග් ලිපියකින් ලියලා ඉවර කරන්න බැහැ.. සංකල්ප කීපයක් එකට කතා කළ යුතු මාතෘකා නෙව...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-37124253105228380852014-01-06T10:05:20.758+05:302014-01-06T10:05:20.758+05:30අඩේ මට ආර්ථීක විද්‍යාව ඔලුවට ගහලා ආව කාරණෙත් අමතක ...අඩේ මට ආර්ථීක විද්‍යාව ඔලුවට ගහලා ආව කාරණෙත් අමතක වුනා සුභම සුභ නව වසරක් වේවා!!!!!! කිරියෙන් පැණියෙන් යුතු මෙවැනි පොස්ට් තව තවත් ලිවීමට ලැබේවා. කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-40731077894698716422014-01-06T09:37:28.315+05:302014-01-06T09:37:28.315+05:30ඇඩෝව් ......කව්ද ඩො චන්ඩි.......මැලේ, නිව්ස් පේපරේ...ඇඩෝව් ......කව්ද ඩො චන්ඩි.......මැලේ, නිව්ස් පේපරේ...ඇල්බා .......උඹලා කන්නයි හදන්නේ අරී......යූ ඩෝන්ට් නෝ හූ මීයා ..........! හැබැයි මට මැලේ ගැන සැකයි මාමත් මේ ඔකාව හොයන ගමන්....පත්තරයෝ මම ඇල්බන් අයියාවනම් හොයනවා හෝ ගාලා නුගේගොඩ ඒරියා එකේ ..අහුවෙද්දෙන්කෝ...ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-44188104117256323202014-01-05T23:57:43.274+05:302014-01-05T23:57:43.274+05:30අනේ මන්දා සිරා..!
පුතාගේ ප්‍රොජෙක්ට් එකකට අපි විව...අනේ මන්දා සිරා..!

පුතාගේ ප්‍රොජෙක්ට් එකකට අපි විවිද එළවලු වැව්වා. මේ දවස් වල ඉන්නේ තට්ටු නිවාසෙක බැවින් ඒ සෑම දෙයක්ම කලේ පෝච්චි වල. අන්තිමට වෙච්ච මහන්සිය සහ දරපු වියදම බලත්දී ඒ ගානෙන් 10% ක පමන වියදමකින් අපිට හම්බවුන පළදාව සුපර් මාර්කට් එකකින් ගන්න තිබ්බා. මන් දන්නෙ නැහැ අපි සුලුවෙන් කල බැවින්, ඒ ප්‍රතිපලය හම්බවුනද කියල.

ඒත් එකෙන් කියන්නේ ගෙවතු වගාව අසාර්තකයි කියලා නේද? D.R. Albanhttps://www.blogger.com/profile/08107468726743759062noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-31574445242102720432014-01-05T23:40:45.606+05:302014-01-05T23:40:45.606+05:302014 වසර සහන්ට සහ පවුලේ සැමට නිරෝගිමත්, වාසනාවන්ත ...2014 වසර සහන්ට සහ පවුලේ සැමට නිරෝගිමත්, වාසනාවන්ත වසරක් වේවායි පතමි.

රත්තරන් මිල ඉහල පහල යන එකෙන් වඩාත්ම විදවන්නෙ රත්තරන් උගසට තියාගෙන ණය දෙන බැ0කු. 2011/2012 රුපියල් 55,000/- ට පවුම යනකොට, බැ0කු වලින් රන්ණයට පවුමට උපරිම රුපියල් 42,000/- ක් දුන්නා.

2013 වෙද්දී රුපියල් 55,000/- ගිය පවුම 39,000/- ට බැස්සා. දැන් රන්ණයට පවුමට දෙන්නේ රුපියල් 28,000/-.

හිතන්න ඔබ D.R. Albanhttps://www.blogger.com/profile/08107468726743759062noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-1276129186540274512014-01-05T22:49:47.813+05:302014-01-05T22:49:47.813+05:30\\ඉන්දියාවේ ඇතැම් කුළ වල දීග යන මනමාලිගේ මුළු පපුව...\\ඉන්දියාවේ ඇතැම් කුළ වල දීග යන මනමාලිගේ මුළු පපුවම රනින් වහන්න ඕනේ.\\

මල කෙලියයි.. සයිස් 30 වගේ පපුවක් තියෙන කෙල්ලෙක් හිටියොත් මනමාලිගෙ පවුල ගොඩ. සයිස් 40 වගේ පපුවක් තියෙන කෙල්ලෙක් හිටියොත් මනමාලයාගේ පවුල ගොඩ. D.R. Albanhttps://www.blogger.com/profile/08107468726743759062noreply@blogger.com