tag:blogger.com,1999:blog-3616592352347215753.post4779726120305035935..comments2024-01-29T15:15:59.145+05:30Comments on Day-To-Day Life | Trance : රටක අග්‍රවිනිශ්චය ධූරයට හූ කියන තුට්ටු දෙකේ පාපතර දේශපාලනය (01) ... SilentSahanhttp://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comBlogger67125tag:blogger.com,1999:blog-3616592352347215753.post-72358910423951665892013-01-12T10:42:53.427+05:302013-01-12T10:42:53.427+05:30මම බ්ලොග් බලන්නේ මොබයිල් එකෙන් ඒ හින්දා වෙන්...මම බ්ලොග් බලන්නේ මොබයිල් එකෙන් ඒ හින්දා වෙන්න ඇති ඔය ප්‍රශ්ණේ.
හිමීට ලියන්න ඉරිදම බලන්නම්.gayanmmhttps://www.blogger.com/profile/13455607896210632890noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-86495283689050823542013-01-12T01:56:29.776+05:302013-01-12T01:56:29.776+05:30ලංකාවේ ඉන්න හරක් මෝඩ දේශපාලුවන්ට සහන් අයියගේ බ්ලොග...ලංකාවේ ඉන්න හරක් මෝඩ දේශපාලුවන්ට සහන් අයියගේ බ්ලොගේ මේ ලිපිය කියෙවුවානම් මොලේ පෑදෙයි නේද?..

අම්මපා අයියේ කියන්න වචන නෑ.....සුපිරියි.......උමා(දසුන්)https://www.blogger.com/profile/08471695314902744971noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-44546536420324148262013-01-11T22:48:46.128+05:302013-01-11T22:48:46.128+05:30@ Sarath Chandrasiri
ඉන්න ඉක්මනටම දාන්නම් මන් එහෙ...@ Sarath Chandrasiri

ඉන්න ඉක්මනටම දාන්නම් මන් එහෙනම් ඉරිදා වෙනකම්
නොයිඳ .මොකද මන් බැලුවේ මේකේ කමෙන්ට් වලින් ගොඩක් දුරක්
ගිහින් තියෙනවා .

ඔතොකොට මීළඟ ලිපිය පටන් ගත යුත්තේ කොතනින්ද කියන
ප්‍රශ්නේ එනවා .ලිපියේ අවසානයෙන් මීළඟ ලිපිය පටන් ගත්තොත්
මෙහි ඇති කරුණු බොහෝ ගණනක් නැවත සටහන් කිරීමට වෙනවා.

එසේ නොකළහොත් දෙවෙනි ලිපිය හා මෙම ලිපිය අතර සම්බන්දය SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-70483087657987713682013-01-11T22:40:54.472+05:302013-01-11T22:40:54.472+05:30ඔව් අසරණයෝ ගොඩක් දෙනෙක් ඒ තැන ඉන්නේ..
ඒ උනාට මේ යන...ඔව් අසරණයෝ ගොඩක් දෙනෙක් ඒ තැන ඉන්නේ..
ඒ උනාට මේ යන විදිහ නම් හරි නැහැ අසරණයෝ.
ඒකයි අපි හැමෝම ටිකක් ඇස් කන් අරින්න ඕනේ.
නැත්නම් මන් හිතන්නේ නැහැ අපේ දරුවන්ට වෙන
දේ ඉස්සරහට ...

ස්තූතියි ඇවිත් කමෙන්ට් කරාට ...
( Ghana නේද ) SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-71004082398180994272013-01-11T22:36:10.546+05:302013-01-11T22:36:10.546+05:30@ gayanmm
මේ දින වල ඉතා වෙහෙසකර තත්වයක් පැවතී න...@ gayanmm

මේ දින වල ඉතා වෙහෙසකර තත්වයක් පැවතී නිසා ලිපියේ කටයුතු
ඉවර කරගැනීමට නොහැකි උනා.අනික් කරුණ උනේ මා මේ ලිපිය
ඉරිදා දිනට පල කිරීමට සිතා සිටීමයි .නමුත් ඔබට අවැසි නම් ඊට
පෙර ඔබට ලබා දිය හැකියි ඊ මේල් මගින්.

අනික් කරුණ නම් ඔබගේ
පැමිණීම සඳහා භාවිතා කරන පරිගණකය තුල හඳුනා නොගත් වැඩසටහනක්
ක්‍රියාත්මක බව සටහන් වෙනවා.ඒ නිසා එය අක්‍රීය කරන්නSilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-52222578110795734322013-01-11T22:05:50.386+05:302013-01-11T22:05:50.386+05:30අදහස් දැක්වීමට ලිපිය අවසාන වෙනෙතෙක් බලා ඉන්නවා යාල...අදහස් දැක්වීමට ලිපිය අවසාන වෙනෙතෙක් බලා ඉන්නවා යාලුවා.Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-86114231231231700472013-01-11T19:56:07.051+05:302013-01-11T19:56:07.051+05:30කාලින මාතෘකාවක්. මොකක්ද වෙන්නේ කියල ඈතට වෙලා බලන් ...කාලින මාතෘකාවක්. මොකක්ද වෙන්නේ කියල ඈතට වෙලා බලන් ඉන්න එක තමා මම කරන්නේ.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-71013667167946315942013-01-11T13:36:44.502+05:302013-01-11T13:36:44.502+05:30කෝ අනිත් ලිපිය දැන් දහ පාරක් විතර ආවා ?කෝ අනිත් ලිපිය දැන් දහ පාරක් විතර ආවා ?gayanmmhttps://www.blogger.com/profile/13455607896210632890noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-348303311306261012013-01-10T13:31:49.862+05:302013-01-10T13:31:49.862+05:30@ මගේ දිනපොත..........
ඔය ප්‍රශ්න ටික ගැන මන් ඊලං...@ මගේ දිනපොත..........

ඔය ප්‍රශ්න ටික ගැන මන් ඊලංග ලිපියෙන් කරුණු
කියන්නම්.මොකද මේ පොස්ටුවත් කමෙන්ට් මගින්
විශාල දුරක් ගියා.නැවත දෙවියන් වඩීවී අනිවාර්යෙන්ම .
හැබැයි අපි ඒ තැනට වැඩ කරන්න ඕනේ...
ස්තූතියි මෙහි පැමිණීම ගැන ...
හොදයි මන් එන්නම් ඔබගේ වෙබ් අඩවියටත් අද ... SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-52421804735474004722013-01-10T13:27:06.971+05:302013-01-10T13:27:06.971+05:30ස්තූතියි ... ස්තූතියි ... SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-82581799680111929092013-01-10T13:26:17.284+05:302013-01-10T13:26:17.284+05:30හරියටම හරි පැතුම් .මේ දේවල් මේ විදිහටම තව අවුරුදු...හරියටම හරි පැතුම් .මේ දේවල් මේ විදිහටම තව අවුරුදු
10 වත් යනවා .ඒක නම් හොදටම විස්වාසයි .නමුත් තව
තව විනසේටම යාම මේ වගේ දේ වලින් හරි අඩු කරගන්න
පුළුවන් නම් ඒ දේ කරන්න ඕනේ..ඒකයි මන් මේ වගේ
ලිපි මාලාවක් කරන්නේ .
ඔබ දැනුවත් වූවා නම් එය මට සතුටක් , මෙහි අරමුණත්
ඒකයි ..නැවත ඉඩක් ලද වෙලාවක එන්න..
ස්තූතියි පැමිණීම ගැන පැතුම් .. SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-57741848317616172392013-01-10T13:22:15.723+05:302013-01-10T13:22:15.723+05:30
ඔව් මාත් පැහැදිලිවම මුල් තැන දෙන්නේ අධිකරණයට මේ
ප...
ඔව් මාත් පැහැදිලිවම මුල් තැන දෙන්නේ අධිකරණයට මේ
ප්‍රශ්නෙදි .නමුත් ඉන් එහාට එකග නොවීම් ගැන මන් මගේ අධිකරණ
ක්‍රමය ගැන සදහන් කරපු පොස්ට් එකේ කිව්වා ..
ස්තූතියි මාතලන් කමෙන්ට් කිරීම ගැන. SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-68104102044211167672013-01-10T13:19:56.944+05:302013-01-10T13:19:56.944+05:30@ සරත් ලංකාප්‍රිය
ඔව් පූජ්‍ය පක්ෂය යැයි කියාගන්න ...@ සරත් ලංකාප්‍රිය

ඔව් පූජ්‍ය පක්ෂය යැයි කියාගන්න නගරවාසී බහුතර චීවරධාරීන්
දැඩි ලෙස ( අපටත් වඩා ඇතැම් විට ) මුදලට , තනතුරු වලට
ගිජුයි .
පැහැදිලිවම ත්‍රිපිටකයේ සදහන් වාසි , ලැබ ප්‍රයෝජන ( සිව්පසය )
අරමුණු කරන බණ කීම වැරදියි කියල..නමුත් කරන්නෙම බහුතර
චීවරධාරීන් එකමයි සරත් මහත්මයා ..
ආගමේ මුවාවෙන් වංචාවක් කරන්නේ..SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-89260584864680278582013-01-10T12:44:40.262+05:302013-01-10T12:44:40.262+05:30කන්න ඕන උනාම කබරයා තලගොයා කරගෙන කෑමත් එපා උනාම තලග...කන්න ඕන උනාම කබරයා තලගොයා කරගෙන කෑමත් එපා උනාම තලගොයා කබරයා කිරීමත් අපෙ රටේ හැම පැත්තකම මට මතක අතීතය පුරාම මම දැක්ක දෙයක්.. දේශපාලනයේ මේක දැකීම අරුමයක් නොවෙන්නේ ඒ අයට පාර පෙන්නන්න ඉන්නවයි කියන මහා පූජ්‍ය පක්ශෙත් ඒ වගේම හින්දා.සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-92160682128470075432013-01-10T01:04:16.305+05:302013-01-10T01:04:16.305+05:30අදමයි මම හිතන්නෙ ගොඩවුණේ.....
ගොඩාක් දේවල් දැනගත්ත...අදමයි මම හිතන්නෙ ගොඩවුණේ.....
ගොඩාක් දේවල් දැනගත්තා..
ඒත් යුක්තියේ දෙවොල විනාශ වු වාට පසු නැවත දෙවියන් එහි වඩීවි යැයි කවුරුන් විශ්වාස කරන්නද..
මක් නිසාද යත් උත්තරීතර ආයතනට මිනිස්සු පත් කලේ අපි නමි අපිද උත්තරීතරය..
එසේ නමි නීතිය??............. අනාගතයට බාරය.......
අපේ පැත්තටත් ගොඩවෙන්න..මනස්ගාත සටහන්කරු https://www.blogger.com/profile/17221290887132064753noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-57495624209833611022013-01-09T22:55:53.467+05:302013-01-09T22:55:53.467+05:30ඔබ වැන්නෙක් වෘතියෙන් මිදී සිටීම මහත් විපතක්.කරුණාක...ඔබ වැන්නෙක් වෘතියෙන් මිදී සිටීම මහත් විපතක්.කරුණාකර නැවත ක්‍රියාකාරී ජීවිතයට පැමිණෙන්න.ඔබ කල කී දෑ සියල්ල පෙරටත් වඩා දැනෙන යුගයයි මේ.ඒ නිසා කරුණාකර නැවත කඩ තිර ඉවත දමා රඟ මඩලට පැමිණෙන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-64507552323289899362013-01-09T22:35:47.285+05:302013-01-09T22:35:47.285+05:30මේ අගවිනිසුරු පදවිය ගැන බොහෝ දේ දැන ගත්තා සහන්. ඔබ...මේ අගවිනිසුරු පදවිය ගැන බොහෝ දේ දැන ගත්තා සහන්. ඔබගේ බ්ලොග් එකට ආවෙ අදයි. දැන් නිතර එන්නම්.

දේශපාලනය සහ රටේ කාලීන දේවල් ගැන මගේ දැනුම නම් බොහෝම අල්පයි. මොකද මට හිතෙන්නේ අපි මේ හුදී ජනතාව විදියට ඉදගෙන කරන්නේ හතර වටේ කයිය ගගහ ඉන්න එක විතරක් නිසා ඕව ගැන දැන ගත්ත කියල තේරුමක් නෑ කියල. කවුද හරි කවුද වැරදි කිය කිය කෑ ගගහ ඉන්නවට අමතරව ගොඩක් වෙලාවට මම නම් දකින්නෙ නෑ මිනිස්සු හරි තීරණ අරගෙන Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-66737754034545242882013-01-09T17:07:59.594+05:302013-01-09T17:07:59.594+05:30මම මේ ප්‍රශ්ණයේදි අධිකරනය පැත්තේ ඉන්නේ.. මොකෝ පාර්...මම මේ ප්‍රශ්ණයේදි අධිකරනය පැත්තේ ඉන්නේ.. මොකෝ පාර්ලිමේන්තුවේ ඉන්නේ හාල්පාරුවෝ නිසා. අඩු ගානේ මේ මිනිස්ස්ය් ලෝ එන්ටරන්ස් එක හරි පාස් උදවියනේ. නමුත් මෑත කාලයේ ඔබ කියනා තරම් දෙවොලක් ඔතන තිබුනේ නෑ.. වරාවැව මහත්තයත් කියන්නේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-25798054318656896912013-01-09T15:36:45.811+05:302013-01-09T15:36:45.811+05:30@දේශකයා
යම පල්ලන්ගෙන් විවරණ ලද දෙවි තෙම .
අහෝ කරබ...@දේශකයා

යම පල්ලන්ගෙන් විවරණ ලද දෙවි තෙම .
අහෝ කරබාගෙන යනු මැන .
කරනට යමක් ඇති කල
නුඹට නැවත විවරණ දෙනු ඇත... SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-37803924897887672502013-01-09T14:17:38.897+05:302013-01-09T14:17:38.897+05:30සහන්.. උඹ කියල තියෙන දේවල් ඔක්කොම ඇත්ත කියල හිතුවත...සහන්.. උඹ කියල තියෙන දේවල් ඔක්කොම ඇත්ත කියල හිතුවත් අන්තිමට බැලුවම ඔය දෙයියා පත් කිරීම හා ඉවත් කිරීම කියන කාරණා සිද්ධ වෙන්නේ යම පල්ලන් අතින් කියල විතරයි මට කියන්න තියෙන්නේ...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-34085366954635537052013-01-09T11:41:44.646+05:302013-01-09T11:41:44.646+05:30 ඒ මොකද ඇනෝ එහෙම කියන්නේ ?හිරු ගොඩක් තැන්
සවිස්තරව... ඒ මොකද ඇනෝ එහෙම කියන්නේ ?හිරු ගොඩක් තැන්
සවිස්තරව ප්‍රශ්න කරලා තියෙනව. මේ සංවාදයේ අනික්
අයගේ කමෙන්ට් වලට වඩා එයා අහන දේ කෙලින්ම අහල
තියෙනවනේ .සමහර ඒ ප්‍රශ්න කිරීම් නොවෙන්න ඇතැම් කරුණු
සදහන් වෙන්නෙත් නැහැ .මොකද ප්‍රධාන ලිපිය තරම් කරුණු
කමෙන්ට් හරහා ඇවිත් තියෙනවා..එයින් බහුතරය හිරුගේ
ප්‍රශ්න වලට මා දුන් පිළිතුරු..

ඔන්න ඔය අලුත් අවුරුද්දේ තරහ මරහ අමතක කරන්න SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-75749239817147707262013-01-09T11:04:11.964+05:302013-01-09T11:04:11.964+05:30හිරු කියන්නේ මෝඩ ගහක්..ඉතිං මේ මගුල් කියවල එපා වෙල...හිරු කියන්නේ මෝඩ ගහක්..ඉතිං මේ මගුල් කියවල එපා වෙලා ආයෙත් මේ ඇනෝ මේ පැත්තේ එන්නේ නෑ. තරහ වෙන්න එපා සහන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-6165427926938118242013-01-08T07:46:59.392+05:302013-01-08T07:46:59.392+05:30///පළමු ගල ගැසිය යුත්තේ වැරදි නොකළ කෙනෙක්.////
මේ...///පළමු ගල ගැසිය යුත්තේ වැරදි නොකළ කෙනෙක්.////

මේ දේ ලියුවේ ඉතාම අවබෝධයකින්, ඔය ගල්ගොඩ තියන් ඉන්න උන් එකෙක්වත් පළමු ගල අතට ගැනීමට නුසුදුස්සන් බවට.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-13056422207429576722013-01-07T23:09:10.148+05:302013-01-07T23:09:10.148+05:30ගොඩක් ස්තූතියි රතු .මේ පොස්ට් එක කෙලින්ම සම්බන්ද ව...ගොඩක් ස්තූතියි රතු .මේ පොස්ට් එක කෙලින්ම සම්බන්ද වෙන්නේ
අර මන් යටින් ලින්ක් දාපු පොස්ට් වලින් පස්සේ.ඒ නිසා ඒ ටිකත් කියවිය
යුතුයි රතු හරියටම වටහා ගැනීමක් අවශ්‍ය කෙනෙක්ට.හොදයි නැවත අපි
හමු වෙමු දීර්ගාව කතා කරන්න ..
ගොඩක් ස්තූතියි සින්ඩියේ ඇතුලත් කිරීමට ..හැකි නම් පෙර ලිපිද ඇතුළු කරන්න...
ගොඩක් ස්තූතියි ජය පැතීම ගැන .. SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-9472532143720063972013-01-07T23:04:06.401+05:302013-01-07T23:04:06.401+05:30මටත් කාලයක් ඔහොම තිබ්බා පැතුම් ,
නමුත් නැවත මන් ආව...මටත් කාලයක් ඔහොම තිබ්බා පැතුම් ,
නමුත් නැවත මන් ආව... SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.com