tag:blogger.com,1999:blog-3616592352347215753.post6089358059713622144..comments2024-01-29T15:15:59.145+05:30Comments on Day-To-Day Life | Trance : සයිලන්ට් සහන් ඉවරද ? සහන් වෙනුවෙන් ගෙතු තිරිසන් කතා වලට පිළිතුරු 01 . truth and the mythSilentSahanhttp://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comBlogger104125tag:blogger.com,1999:blog-3616592352347215753.post-79713651199841207912015-05-26T06:33:29.526+05:302015-05-26T06:33:29.526+05:30Wow berita keren http://www.rpoker88.com Poker Onl...Wow berita keren http://www.rpoker88.com Poker Online Indonesia Judi TEXAS HOLDEM POKER Online Indonesia yang
menggunakan UANG ASLI Terbesar dan Terpercaya di Indonesia yang memberikan Hadiah Jackpot
Ratusan Juta Setiap Waktu dengan Hadiah Komisi Referral Super Spesial yang dapat di Withdraw
oleh pemain Poker Sejati kapan saja.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-91258705367871171122014-04-28T13:01:49.204+05:302014-04-28T13:01:49.204+05:30ඔයා කෝ සහන ? ඔයා කෝ සහන ? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-55704937166810624162014-03-13T22:58:30.701+05:302014-03-13T22:58:30.701+05:30සහන් නැවතත් බ්ලොග් අවකාශයට එන්නසහන් නැවතත් බ්ලොග් අවකාශයට එන්නyakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-21392044551762812412014-03-11T18:29:05.932+05:302014-03-11T18:29:05.932+05:30What happened you Sahan? No see long time?
What happened you Sahan? No see long time?
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-1010547685453305882014-02-21T08:07:18.129+05:302014-02-21T08:07:18.129+05:30මලා පුරුදු මිත්රයාගේ පෝස්ටුව කියවන්නයි ආවේ. මෙතැ...මලා පුරුදු මිත්රයාගේ පෝස්ටුව කියවන්නයි ආවේ. මෙතැන ජංජාලයක්නේ. එක පෝස්ටුවේ තව පෝස්ට්ගොඩාක්. ඒ වැඩෙන් මට කොළඹ යන්නත් පරක්කු වුනා. අතෑඅරලා දාපං යාළුවා. මම කැමති උඹ පුරුදු විදිහට ලියනවට. Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-23020525829639949882014-02-13T20:56:29.742+05:302014-02-13T20:56:29.742+05:30සහන් ඉවරද?
දැන් මාසයකටත් වැඩිය පරණයි පෝස්ටුව.සහන් ඉවරද?
දැන් මාසයකටත් වැඩිය පරණයි පෝස්ටුව.Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-84618370402640286292014-02-13T20:52:52.904+05:302014-02-13T20:52:52.904+05:30සහන් ඉවරද?
දැන් මාසයකටත් වැඩිය පරණයි පෝස්ටුව.සහන් ඉවරද?
දැන් මාසයකටත් වැඩිය පරණයි පෝස්ටුව.Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-10146814022886570092014-02-08T13:20:04.911+05:302014-02-08T13:20:04.911+05:30සහනෝ...... කොහේදෝ.......සහනෝ...... කොහේදෝ.......Anonymoushttps://www.blogger.com/profile/15195603241523668804noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-64514710539950300312014-01-31T19:53:31.371+05:302014-01-31T19:53:31.371+05:30සහන් බිසී ද.. සද්දයක් නැති නිසා බලන්න ආවේ... ඉඩ ත...සහන් බිසී ද.. සද්දයක් නැති නිසා බලන්න ආවේ... ඉඩ තියෙන වෙලාවක මේකත් බලන්න http://biththiya.blogspot.com/2014/01/blog-post_31.html. ෆ්රී වෙලාවක ආයේ මොනවා හරි ලියන්න.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-15513346292164509442014-01-30T17:29:09.550+05:302014-01-30T17:29:09.550+05:30අපි රහස් පොලොසියෙන් නෙමේ හොරු අල්ලන්න යන්න.ඔය ලියන...අපි රහස් පොලොසියෙන් නෙමේ හොරු අල්ලන්න යන්න.ඔය ලියන්න කැමති වුන් කියවයි,නොකියන වුන් නොකියවා ඉදි.එච්චරයි.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-37454324408331529062014-01-29T19:23:29.615+05:302014-01-29T19:23:29.615+05:30සහන්..කාලෙකින් මම මේ ආවේ ..හැබැයි බලපු මුල්ම පෝස්ට...සහන්..කාලෙකින් මම මේ ආවේ ..හැබැයි බලපු මුල්ම පෝස්ටුව නිකම් වෙඩි කාගෙන වගේ බලන්න උනේ...ඇත්තටම මට හිතාගන්න වත් බැහැ මේ මිනිස්සු මොක්කුද කියලා..මට මතකයි මට මේ බ්ලොග් ලියන මුල්ම කාලේදී වැදුන එකම එක මඩකට..ඇත්තටම බැලුවොත් ඒක මඩක් නෙවෙයි විවේචනයක් ..මම මානසිකව වැටුණා..ඔයයි ඒ වෙලාවේ මට මුල්ම හයිය වුනේ මේවා ගණන් ගන්න එපා කියලා.මේවා ගණන් ගන්න එපා...මම අද ඒක ඔයාට කියනවා .ඔයා සෑහෙන්න වටිනා මනුස්සයෙක් .Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-59710719720051611702014-01-27T08:46:56.373+05:302014-01-27T08:46:56.373+05:30මම නං අදයි මෙහෙ ආවෙ... ඒත් මට තේරෙන විදියට සෑහෙනන ...මම නං අදයි මෙහෙ ආවෙ... ඒත් මට තේරෙන විදියට සෑහෙනන දුර දිග ගිය අවුලක් මෙතන තියේ වගේ...
දෙයක් කියන්නං සහන් අය්යෙ(අපිට වැඩිහිටි අයට මුකුත් කියන්න බෑ තමා) තවලම යනකොට අටෝ රාශියක් බල්ලො උඩු බුරනව.. ඒත් තවලම මග නවතිනවද... නැත්තං ආපහු හැරෙනවද... නෑ නේද... අපේ ගමන අපි යමු.. මිනිස්සු ඉන්න හැම තැනම බල්ලොත් ඉන්න එපැයි නැත්තං ගතියක් නෑනෙ... නැද්ද මං අහන්නෙ...අනිත් එක තමි අනික් අය ගහන මඩ වලට අපිත් මඩ Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-79015610479047588302014-01-24T09:01:26.243+05:302014-01-24T09:01:26.243+05:30"You'll never reach your destination if y...
"You'll never reach your destination if you stop to throw stones at every dog that barks."

Sir Winston ChurchillAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-46651294219938048232014-01-24T06:37:48.345+05:302014-01-24T06:37:48.345+05:30මටනම් කියන්න තියෙන්නේ මඩ වලට උත්තර දෙන එකෙත් තේරුම...මටනම් කියන්න තියෙන්නේ මඩ වලට උත්තර දෙන එකෙත් තේරුමක් නෑ කියලයි. කොච්චර වැදගත් දේවල් මේකේ ලියවෙනවද. ඒවා බලන්න ගොඩක් දෙනා එනවා. ඒත් දිගින් දිගටම මේවා ඇදගෙන යන එකේ තේරුමක් නෑ නේ. ඒ කාලයත් වැදගත් පෝස්ට් එකකට යොමු කරනවානම් මමනම් කැමතියි. මොකද මේවට උත්තර දුන්නා කියලා තව තව මඩම ගහනවා මිසක් ඒ උත්තර හිතට ගන්නේ නෑ කවුරුවත්..සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-35999411404403247012014-01-23T12:28:25.500+05:302014-01-23T12:28:25.500+05:30හෝදන පිඟන් කැඩීමේ සම්භාවිතාව ඉහලය. කියවන්න වෙලාවක්...හෝදන පිඟන් කැඩීමේ සම්භාවිතාව ඉහලය. කියවන්න වෙලාවක් නැ පස්සේ ඇවිත් ඔක්කොම බලලා මොනවා හරි කොටන්නම්
itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-56954840251960424522014-01-20T21:51:55.264+05:302014-01-20T21:51:55.264+05:30සයිලන්ට් සහන් .මට දැනගන්න තිබෙනවා මේ පොස්ට් එකට අ...සයිලන්ට් සහන් .මට දැනගන්න තිබෙනවා මේ පොස්ට් එකට අදාල නොවෙන දෙයක්.ඒක මට නිකමට අහන්න හිතුනා.මොකද මම බ්ලොග් ලෝකෙට ආධුනිකයිනෙ.මම නිකමට ඔල්ඩර් පෝස්ට් බල බල යන කොටමේ බ්ලොග් ලෝකෙ ගැටුම් තිබෙන බව මම දුටුව.මට ඔබේ උපදෙස් උවමනයි.එය මෙසේ අහන්න බැහැ.මගෙe mail එක yakamamayaka@gmail.com .පොඩ්ඩකට මාව සම්බන්ධ කරගන්නවද?yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-24204459559586215352014-01-20T14:32:10.584+05:302014-01-20T14:32:10.584+05:30බ්ලොග් ලෝකේ ගස් ගල් පර්වත වාගේ ඉන්න ඔයාලා ට අන්තර්...බ්ලොග් ලෝකේ ගස් ගල් පර්වත වාගේ ඉන්න ඔයාලා ට අන්තර්ජාල ප්රහාර වගේAnonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-9659195202692626502014-01-18T17:49:22.242+05:302014-01-18T17:49:22.242+05:30නිවාඩු දවස් කීපයක් ආව නිසා දැන් තමයි අවේ... පොඩ්ඩක...නිවාඩු දවස් කීපයක් ආව නිසා දැන් තමයි අවේ... පොඩ්ඩක් ඉන්න රිප්ලයි කරනකම් එක්කෙනාට එකින් එක...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-47018340788714240062014-01-17T16:07:37.214+05:302014-01-17T16:07:37.214+05:30වලිය මොන විදියෙ උනත් ගෑනු මනුස්සයොයි.....දරුවොයි ව...වලිය මොන විදියෙ උනත් ගෑනු මනුස්සයොයි.....දරුවොයි වලි වලට සම්බන්ධ කරගන්න නපුංසකයන්ට නං කියන්න වචන නැත.....

එහෙම උන් තමන්ට පුරුශ ලිංගයක් ඇතිදැයි වහාම පරීක්ෂාකර බැලිය යුතුය....... (ඉන්දික ගොයියටයි විශ්ව කියන තිරිසනාටයි විශේෂයි)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-89558586672199417342014-01-17T14:23:29.650+05:302014-01-17T14:23:29.650+05:30+++++++ අනිවා +++++++ අනිවා ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-13193357919125513432014-01-17T11:16:08.475+05:302014-01-17T11:16:08.475+05:30ඇනෝට හිනාගියේ දුකටද? ස0තෝසෙටද?ඇනෝට හිනාගියේ දුකටද? ස0තෝසෙටද?D.R. Albanhttps://www.blogger.com/profile/08107468726743759062noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-9115459269723958072014-01-17T10:18:25.552+05:302014-01-17T10:18:25.552+05:30ගෙඩි තියෙන ගහට තමයි ගල් ගහන්නේ...ගෙඩි තියෙන ගහට තමයි ගල් ගහන්නේ...ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-46097227654432672822014-01-17T10:17:41.356+05:302014-01-17T10:17:41.356+05:30ගෙඩි තියෙන ගහට තමයි ගල් ගහන්නේ...ගෙඩි තියෙන ගහට තමයි ගල් ගහන්නේ...ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-16643995007098164052014-01-17T01:49:11.328+05:302014-01-17T01:49:11.328+05:30මම සහන්ගෙ සමහර පිළිතුරුවල දැක්ක සහන් කියනවා ඔය ඉන්...මම සහන්ගෙ සමහර පිළිතුරුවල දැක්ක සහන් කියනවා ඔය ඉන්ටෙර්නෙට් වල තියන වීඩියෝ වලින් ඇත්ත එලියට දෙන්නේ නෑ. ගොඩක් ඒවායේ තියෙන්නේ ඇත්ත තොරතුරු හංගල. ඒවා බලාගෙන තර්ක කරන්න එන්න එපා, සහන් කියන ඒවා තමා ඇත්ත කියල. මම ඒක ගොඩක් දැක්ක අර ඉලක්කම් හරඹ වලදී (ඉලක්කම් හරඹ මට ග්රීක් වාගේය ). එය එසේ නම් සහන් රාජකාරි කරන ආයතනයේ තියන රහස්ය බාවය පිටතට දීල නේද? ඔබට එසේ කල හැකිද සහන් ? ඔබට පමණක් වූ විශේෂ අවසරයක් තිබේද (Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3616592352347215753.post-49284067071255688542014-01-16T22:04:55.832+05:302014-01-16T22:04:55.832+05:30සහන්, ඉන්දිකගේ අවසාන ලිපිය කියවා විෂයය කරුණු වලට ප...සහන්, ඉන්දිකගේ අවසාන ලිපිය කියවා විෂයය කරුණු වලට පමණක් පිළිතුරු දෙන්න. ඉන්පසු මේ සංවාදය අවසන් කරන්න. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.com