Pages

December 23, 2012

ඈ අහිමි ඔහු


I am learning about blockquotes
නෙතුද       හඬවයි
ගතද            රිදවයි
සුළඟ        පමණයි
ඈ  අහිමි        නුඹට


8 comments:

  1. සුළඟත් දුකක් වෙච්ච කාලයක් තිබ්බා මට.... දුක.. පාළුව... තනිකම එක්ක... හරියට මම සුළඟක් වෙලා යනව නම් ‌හොඳයි කියලා හිතුන කාලයක් ඒක..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම් එක තමා dr අපේ දරුවන්ටවත් අපිට
      වගේ නොවේවා කියන තැනට වත් වැඩ කරනවා
      ඇර වෙන කරන්න දෙයක් නැහැ දැන් ...
      මේ හැම දේම උඩු හුළගට ගහගෙන ගියා නම්
      හිතට දුක නැහැ ..බර දේවල් ලග තියල
      උඩු හුලග පුළුන් කැටේ අරන් ගිහින් ...

      Delete
  2. කෙටියි ලස්සනයි.ගැඹුරුයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලීන් අගය කිරීමට ..
      දිගටම ඉවර තියෙන වෙලාවට ඇවිත් යන්න ...

      Delete
  3. කෙටිම කෙටි නිර්මාණයක්. එළ!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචන් , ඇත්තටම මේක ලිව්වේ
      උබේ අර සිහිවටන පොස්ට් එක දැකල..
      උබල සිහි වටන එක්ක තනි වෙද්දී මම
      හුලග එක්ක තනි වෙලා...

      Delete
  4. ඒක ඇත්ත කුමාරි එක පෙලට මතක් වෙනවා
    එකින් එක.ඒත් ඇත්තටම හිතල , අපි තේරුම් ගන්න
    ඕන දේ තමයි ඒ විදිහට හිතුවයි කියල අහිමි උන
    ආදරේ නැවත නැහැ කියන දේ .මට ගොඩක් වෙලාවට
    උනේ ගියපු අය ගැන දුක් උන එක..ඒත් ඒක කරන්න
    හොද නැති දෙයක් කුමාරි .අපේ ජීවිතේ එතනින් එහාට
    ගෙනියන්න හිත හදාගන්නවා මිසක්..ඒත් මන් මේ කිව්වට
    මටත් බැහැ වීරයා වගේ කරන්න..මතක් වෙනවා.ඒත් කලින්ටත්
    වඩා හොදට ජීවිතේ ගෙනියනවා දැන්...
    ස්තූතියි කුමාරි ඇවිත් හිතේ තියෙන දේ කිව්වට..
    ඔයා ටිකක්
    http://syndi.lankeeya.lk/
    http://blogs.sinhalabloggers.com/
    http://api-apita.blogspot.com/
    වගේ සයිට් බලන්න..
    ඒකෙ ගොඩාක් සිංහල බ්ලොග් තියෙනවා ( 1000 withara )..ඔයා කැමති
    බ්ලොග් හම්බෙයි ගොඩාක්....

    ReplyDelete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !