කපුටෙකු සමග වත් යන්නට
හැකිනම් පියබා
යමි යයි දහස් වර ඉඳ නොහිඳා
හා හා රැක්කේ නුබ ඒ නිසාමැයි කූඩුවක රදවා ..
හැකිනම් පියබා
යමි යයි දහස් වර ඉඳ නොහිඳා
හා හා රැක්කේ නුබ ඒ නිසාමැයි කූඩුවක රදවා ..
මේක මම දාපු කමෙන්ට් එකක් වෙන තැනක ..
එයා පල කරලා තිබ්බේ නැහැ..ඉතින් මන්
ගෙදර ගෙනාව ..
එයා පල කරලා තිබ්බේ නැහැ..ඉතින් මන්
ගෙදර ගෙනාව ..


15099537_n.jpg



පව් හලෝ ..
ReplyDeleteහ්ම්ම්ම්ම් ඒක ඇත්ත , ගොඩාක් පරිස්සමට
Deleteහදන කිරිල්ලියෝ අන්තිමට නතර වෙන්නේ
කපුටෝ ලග...
කරන්න දෙයක් නෑ.. කපුටෙක් එක්ක පැනලා ගියත්..
ReplyDeleteඒක හිර කරලා තියන අයගේ වැරැද්දක්...
කිරිල්ලියගේ නෙවෙයි...
ReplyDeleteසමහර වෙලාවට නපුරු විදිහටම හිර කරන අයත් ඉන්නවා..
ඒත් dr ගොඩාක් ආදරේට හුරතලේට ආදරෙන් බලාගන්න එකත්
හිර කිරීමක් විදිහට හිතන පුංචි කිරිල්ලියොත් ඉන්නවා..
හිර කිරීම ආදරයේ සීමාව ඉක්මවා යනවා සහන්.. අන්න එතකොට තමයි පැනලා යන්න හිතෙන්‌ෙන්...
Deleteඔයා කියන දේ මම එකහෙලා පිලිගන්නවා dr .ඒක ගැන වාදයක් නැහැ..
ReplyDeleteඒත් හිතන්න මෙහෙම දෙයක් ගැන.
පුංචිම පුංචි හරිම හුරතල් , ගොඩාක් ලාමක , තාම උඩු හුලන්
ගැන තියා කූඩුවෙන් එලියට වැටුනොත් ආයේ කූඩුවට
ඒ ගන්නවත් හයිය නැති සූටීම සූටි බටිචි පැටික්කියෙක් ඉන්නවා..
ඒ උනාට මෙයා හිතන් ඉන්නේ එයාටත් අර ඈත පේන උකුසු
මාමල එක්ක උනත් පියාබන් හරි හරියට කරනන් ගහන්න පුළුවන්
කියල.ඒත් මෙයා දන්නේ නැහැ එයා උකුසු පැටික්කියෙක් නෙවේ
කියන දේ..මෙයා බටිචි පැටික්කියෙක්.
මෙයාගේ හිත රිදෙන කමට මුලින් මුලින් කියන්නේ නැහැ ඔයාට
බෑනේ පැටියෝ තාම උඩ............ටම පියබන්න කියලා...
ඔහොම ඔහොම ඉද්දි මෙයා පියාබන්නමයි හදන්නේ ...පුංචි පුංචි
මල් ගස් අස්සේ නෙවේ අර මහා හුලන් තියෙන උඩු අහසේ...
අනේ මට කියන්න මොකද කරන්න ඕනේ එහෙම පුංචි දගම දග බටිචි පැටික්කියෙක්ට....