දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

Showing posts with label උදව් කරන්න. Show all posts
Showing posts with label උදව් කරන්න. Show all posts

July 7, 2013

සරාගේ ලෝකය ලියු සරත් අයියා ගැන ආරංචියක් දන්නෙහිද ? ( මෙය හිකිස් හිකිස් කේස් එකක් නොවන බව සලකන්න )


                සරාගේ ලෝකය ලියු සරා අයියා (සරත් චන්ද්‍රසිරි) මාස දෙකකින් අන්තර්ජාලය භාවිතා කර නැහැ. (ඔහු මීට පෙර භාවිතා කල පරිගණක 5 අන්තර්ජාලයට සම්බන්ධිතව පවති.) ඔහුට අයිති බ්ලොගයේම සඳහන් කර ඇති පරිදි ඔහු සේවය කලේ මැදපෙරදිග රෝහලක වායුසමීකරණ අංශයට අනුබද්ධිතවයි. එසේම මීට මාස 4 පමණ සිට ඔහු ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් හිඳිනා බවද සදහන් කර තිබූවා.




                ඔහු ලංකාවට පැමිණ තම පවුලේ සහෘදයන් හා එක්ව ඇතිනම් බිය වීමට කරුණක් නැත. එහෙත් ඔහු එසේ පැමිණියද මාස දෙකක කාලය පුරා මෙතරම් නිහැඬියාවක් දැරීමට හේතුවක් නොමැත. බොහෝ දෙනා දැක ඇති පරිදි ඔහුගේ පසු ගිය පෝස්ටු වලද ඔහු වටා ආගමික අන්තවාදය තදින් ක්‍රියාත්මක බව සඳහන් වූවා. එසේම ඔහු එවන් දෑ ගැන මුනිවත රකින අයෙක්ද නොවන බව ඔහුගේ හැසිරීම් දන්නා අය දැක ඇති.

ගැටළුව ඇත්තේ මෙතැනයි . ඔහු කිසියම් විපතකට පත් වී ඇතිද ...?


             සරාගේ පුංචි දුව දකිද්දී පපුව පත්තු වෙනවා...ඒකයි දන්න කියන කෙනෙක්ට හොයලා බලන්න කියන්නේ මෙහෙම..  මැද පෙරදිග වෙසෙන
සියලු හිතවතුනි මේ ගැන සොයා බලන්න.. අපිට උනත් මෙච්චරනේ...!




http44444444:https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhDP_TzQ1FplRA_zxlV_C4k0m0MI2TEr3ZZnZtW8RixsNwvmsP66tFRI9cF0Z9rX7Kzlcg9P5HrKW1F4L1tgdblcG4-nKeH5MhUvYZfTjHmsTGLC77PDHuJXXVo2A1MSehtgATK-GnatG2g/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili