දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

February 22, 2013

****අර ප්‍රශ්නේදී අපි කුමක් කල යුතුද ?මානව දයාව , බුද්ධිය , කලබල වීම . සියලු බ්ලොග් වැසියන් වෙත!| For a better SL!

මෙතන මන් නම් ගම උනත් කියන්න කැමති නැහැ , මොකද ඒකත් අනවශ්‍ය
අවදානයක් දෙන නිසා..ඒ උනත් ඊයේ අපි කෙලිම්ම පුකෙම ගහගත්තනේ
අහක ගිය ඊතලේ .ඉතින් තව මේකේ රවුන් කරන්න දෙයක් නැහැ..

ඒ පින්තූර දකිද්දී " කව්ද , කාගේද , කින්ද මන්ද නැතුව පපුව කුඩු උනා "
ආයේ ඒකෙ කතා දෙකක් නැහැ ..

හැබැයි ආන්න ඒකම තමයි කව්රු නමුත් ඔය රූප එලියට දාපු අයගේ අරමුණ
වෙලා තිබ්බෙත් . අපේ හදවත තුලට කිඳා බැසීම .හිතන්න ඒක ඒ විදිහටම උනා
නේද ?

ඒක දැක්ක වෙලේ ඉඳන් " මොන බල්ලා මේවා කරත් , මුන්ට හෙණ හත ගහන්න
ඕනේ කියල හිත කිව්වා නේද ?"


ඒත් හිතන්න මෙච්චර කාලෙකට නාපු මෙච්චර කාලෙකට නාපු වීඩියෝ එකක් ආවේ කොහොමද කියල දැන් එක
පාරට මේ මානව හිමි කම් සැසි අස්සේ ..








 -----------------------
හැමෝම දන්නවා ඇති කෙල්ලෙක්ගෙ ගවුම උඩ ගියත් හද්ද පිටිසර ගමක , ඒක කොළඹ
එනවා..කොළඹ එක ගමට යනවා..

එහෙම රටක හිතනවද මේක මීට කලින් අපේමම ලීක් නොවී එක පාරට ප්‍රන්සෙන් මතු
වෙන්නේ කොහොමද කියල ඩිංගක් ?

ශ්‍රී මහා බෝදියට කොටි ගහපු එකත් මෙතන ඉන්න ඕනේ කෙනෙක් බලල ඇති.VHS
යුගයේ ඒවා තිබ්බේ..ඒත් ඒවත් අපි බැලුව නේද ? ඒ BTooth , වලින් අරන්ද ?
net එකෙන් අරන්ද ?

නැහැනේද ?


ඒ නිසා එක පාරට මේ අහක යන ඊතලේ තිය ගැනීමෙන් වෙන්නේ මේවා එලියට දාපු
මිනිස්සුන්ගේ අරමුණම ඉෂ්ට වීම තමයි.වැඩේ කියන්නේ කෙලිම්ම තියාගත්තා
ගොඩක් දෙනෙක් මේක නිකම් බොළඳ මොන්ටිසෝරි පාර්ට් එකක් දාල.ඒ විතරක් නෙවේ
බුදු දහම , සදාචාරය ශිෂ්ටාචාර වගේ මානව හිත කාමී ඔක්කොම පටලන් විකාර නැතුව..

හැබැයි කට්ටියට ඕනේ නැහැ හොයන්න මේ වීඩියෝ ආවේ කොහෙන්ද , මොකටද එව්වේ,
හරියට මානව හිමිකම් සැසි තියද්දි මේවා එන්නේ කොහොමද , එවීමේ අරමුණ මොකක්ද වගේ.

මේ බොරු ආටෝප කාරයෝ දන්නේ ලෝකෙට පේන්න අඬන්න විතරයි ..ඒකත් හේතුවක්
ඇතුව නෙවේ රැල්ලට ..ලස්සනට එක පෙලට කට්ටිය සූ ගාල අඬනවා දැක්කා .

ඔය ගොන් පාර්ට් එක වහගන්න කෙලිම්ම පාවිච්චි කරේ මනුස්ස කම කියන වචනේ..
අනේ ඇත්තට පින්තූරයක් දැක්ක ගමන් මනුස්ස කම බේරෙනවා නම් එතන ගැටළුවක් .
මොකද ඒ රැල්ලට එන මනුස්ස කමක් මිස සැබෑ මනුස්ස කමක් නෙවේ..


අපේ මරයියගේ " ඔක්කෝම හරි..අපි වැරදියි..." දී කට්ටිය පුදුම විදිහට බොරුවට නිදා ගත්තා .
කොච්චර සත්‍ය තේරුම් කරන්න හැදුවත් අර මනුස්ස කම පෙන්නීමේ පුහු ගොන් පාර්ට්
එක ගොඩක් දෙනෙක් දැම්මා ..ඒ අතර මේ කියන දෙය පසුව ගොඩක් දෙනා තේරුම් ගත්ත.
සමහරු අවංකව , නිහතමානීව ඒ බව පිළිගත්තා ( සමහරු දිගටම බොරුව කරා ).

එතැනදී සහෘද මාතලන් මගෙන් දීර්ග වශයෙන් ප්‍රශ්න , කිරීම් , කරුණු කීම උනා ..
එතන සියල්ල අන්තර්ගත නිසා ඒ සම්බන්දව ඔහුවත් දැනුවත් කර මේ ලෙස එහි දෙබස්
මෙයට ඇතුල් කරනවා , තවත් ටයිප් කිරීමට වෙහෙස නිසා..( 100% ohuta dun pilithuru newe, anik aya wenuwen dun pilithuruda athulath)

----------------------------------------------------------------------------------------------


  1. මට නම් ඕවට කියන්න තියෙන්නේ මොන්ටිසෝරි කතා කියල.
    මේ කොහෙවත් ඉන්න පොඩි එකෙක් දැක්ක පලියට නහින්න
    හදල බොරු ආගමික හැදියාවයි, සදාචාරයයි පෙන්නන්න හදන
    ගොන් වහන්සේලා ගැන දුකයි..ඒ වගේම මේ වගේ මිනිස්සු නිසා
    තමයි 83 එක හුලන්ගෙන් ෆෝර්ම් වෙලා මුළු අවුරුදු ගානක් තිස්සේ
    ආව වැඩපිළිවෙල එක රැයෙන් කන්නේ..
  2. බොරු පඩ ෂෝ බෞද්ධයෝ කියන කතාව මෙතනට අදාළ නැහැ .මෙතන අපි
    ඉන්නේ යුධ්ධෙක .මාත් පන්සල් වලට යන්නේ නැහැ , මල් පූජා කරන්නේ නැහැ.
    ඒක මන් කෙලින්ම මගේ ප්‍රොෆයිල් එකෙත් දාල තියෙනවා..
  3. ඒ නිසා ඕක මට නම් අදාළ නැහැ.ඒ වගේම මට සුදු හුණු ගාගන්න ඕනෙත් නැහැ
    මෙතන පින්තූරයක් දැක්ක පළියට " සීවරම් දෙවියනේ මේවට හෙන හත ගහන්න
    ඕනේ මොන බල්ලා කරත් " කියල..
  4. අනේ යුද්ධයක ඇති වෙන තත්වෙයි , ගෙදර ගෑනි එක්ක හුරතල් වෙන
    තත්වෙයි අඳුන ගන්න බැරි ලාමක මනසකින් කතා කරන අය එක්ක
    මේවා කතා කිරීම නිෂ්ඵලයි...
  5. පුදුම සුචරිතවදියෝනේ බන් උබල..
  6. එක පිංතූරෙන් කට්ටිය ෆෝර්ම් වෙලා..
    ..


  7. මචන් nawam මට මෙතන මගේ පුද්ගලික ජීවිතේ දේවල් කියන්න
    බැහැ , ඒත් මමත් කවදාවත් සිංහල , දෙමළ , මුස්ලිම්
    කියන කෝණෙන් මේ ප්‍රශ්න දිහා බැලුවේ නැහැ..
  8. නමුත් මන් ඉතාම වගකීමෙන් කියනවා ඔවුන් එසේ නැහැ..
    කුමන මොහොතේ හෝ වාඩුව ගැනීමට ඔවුන් සිටින්නේ..
    ඒ නිසා අපිටත් අපේ මෛත්‍රී කෑල්ල ගලවන් ඉන්න වෙනවා..
    නැත්නම් ජුන්ඩක් තරම් දෙයක් වත් ඉතුරු වෙන්නේ නැහැ..
  9. ප්‍රභාගේ මූලාරම්බය කොහොම උනත් , අන්තිමට ඔහු හිටියේ
    වියරු වැටිලා .දෙමල සිංහල මුස්ලිම් ඕනේ කෙනෙක් මරල තමන්ගේ
    ගමන යන තැනක..
  10. එනිසා ප්‍රභාකරන් සමග ඇති වූ දෙයක් දෙමල සිංහල ආරවුලක් නෙවේ..
    ත්‍රස්තවාදය අතර ගැටුමක් විතරයි..
  11. දැන් ඒ ගැටුම යාන්තන් ඉවරයි ( දරුණුම අවස්ථාව ) , ඉතුරු ටිකත්
    කොහොම හරි ඉවර කරන් යද්දී අනවශ්‍ය මෛත්‍රී දේවල් පටලවන්න
    එපා..
  12. මාව මැරුවොත් මිනිස්සු 1000 ගානක් ජීවත් වෙන්න වරම් ලබනවා නම්
    pls එක පාර මා මරන්න ..
    Delete
  13. මට උඹ ගැ ලැජ්ජයි සයිලන්ට් සහන්... මේ හැඟිම්බර ළිපි ලියන පුද්ගලයාමද. කෝ ඔයාලගෙ මනුස්සකම..
    Delete
  14. මගේ මතය හා මං හිතන විදිය ලිව්වට පස්සේ එයින් එහාට ඒ ගැන දක්වන ප්‍රතිචාර වලට පිළිතුරු දෙන්න තරං දෙයක් නැහැ කියලා හිතන හින්ද මං කරන්නේ අනිත් අයගේ අදහස් කියවන එක විතරයි. ඒත් මාතලංගෙන් මට අහන්න එකම එක ප්‍රශ්නයක් තියෙනවා.
  15. දරුවෙක් ඉන්නම ඕනනං දරුවෙක් මරන එක ගැන දුක හිතෙන්න හෝ එහි වරදක් දකින්න... මාතලංගේ කවුරුවත්ම හිරේ නැති හින්දද හිරකාරයින්ට වෙඩි තියලා දැම්මට අවුලක් නැහැ කියන තැනට මාතලං ගියේ... ඒකෙයි මේකෙයි වෙනසක් නැහැ වගේනං අවුලක් නැහැ. :D
  16. අනිත් අය මොන අදහස දැරුවත් මට කිසිම ප්‍රහ්නයක් නැහැ.. ඒත් හිරකාරයෙකුගේ අයිතීන් වෙනුවෙන් නැති මාතලංට කොහොමද මෙතනදී විතරක් මානව දයාව පහල උනේ.. අන්න ඒකයි මට තියෙන ගැටළුව.
  17. ඒ ඇති...
    Delete
  18. මචන් මාතලන් මෙතන තියෙන්නේ දරුවෙක් ගැන ප්‍රශ්නයක් නෙවේ.
    දරුවෝ කාගේ උනත් දරුවෝ.මෙතන වෙන්නේ පොඩි හුරතල් ළමයෙක්
    පෙන්නලා ගන්න මහා විසාල කෙමනක් ..
  19. මේක බන් තව ලක්ෂ ගානකගේ ජීවිත ගැන ප්‍රශ්නයක් බන්..මන් මෙතන
    අහිංසාවාදිය වගේ
  20. " කව්රු කරත් ඕවට නම් හෙණ ගහන්න ඕනේ " කියලද කියන්න ඕනේ ?
  21. නැත්නම් මෙතන අපේ ඇහෙට වැලි ගහල කරන විගඩම එලි කරන එකද
    කරන්න ඕනේ???
  22. මටත් පුළුවන් එහෙනම් "යකෝ මටත් දරුවෝ ඉන්නවා " කියල
    කියන්න ..ඒත් මෙතන තියෙන්නේ බන් වෙන දෙයක්..
  23. මෙච්චර කාලෙකට පස්සේ එකපාරට ප්‍රබාගේ පුතා..මෑණියන්ගේ වස්තරේනේ
    බන්..
  24. පොඩ්ඩක් හිතපන් උබම දන්නවා , උබ රිසාන ගැන පෝස්ට් දාද්දි කී දෙනෙක්
    පණ දෙන්න , ආණ්ඩුක්‍රම විවස්තාව වෙනස් කරන්න, සංදේශ යවන්න හිටියද ?
  25. ඒත් රු 100 දෙන්න කෙනෙක් හිටියද ? මෙතනත් තියෙන්නේ මාතලන්
    බොරු සෙනෙහස මවා පෙන්නීමක් මේ පුහු මිනිස්සුන්ගේ ..
  26. අන්න ඒක තේරුම් ගන්න ..මට නම් ඔහොම ඕනේ නැහැ .ඔතනදි
    මන් ඉන්නේ පියෙක් විදිහට අපෙන් අයුතු ප්‍රයෝජන ගන්න නොදී..

  27. ඕවට අහු උනොත් විනාසයි ..අපේ හදවතින් අයුතු ප්‍රයෝජන ගන්න
    දෙන්න හොඳ නැහැ.ඔය දරුවා මට හදාගන්න දුන්න නම් මන්
    ( මගේ අම්ම තාත්ත පල්ලා ) හදා ගන්නවා..හැබැයි එක එකාට
    උඩ දදා ආතල් ගන්න දෙන්නේ නැහැ ...!
    Delete
  28. @ මාරේ
    හිරකාරයන්ගේ මානව අයිතිය රකින්න ඕන ඒක ඇත්ත. ඒත් එතන ත්‍රස්තවාදයක් පටන් ගත්තයින් පස්සෙ අවි අත දරාගෙන ඉන්න උන්ට වෙඩි තැබීමේ වරදක් මා දකින්නේ නෑ. එහෙත් මීගමුවේ ධිවරයින් මරණ එක. කටුනායක රොෂේන් මරන එක මම අනුමත කරන්නේ නෑ. අනෙක සිර කාරයන් හා දරුවන් අතර වෙනස වැටහීමට ඔබට දරුවෙක් සිටිය යුතුයි.
  29. කෙසේ වෙතත් උදිත සඳහන් කලාක් මෙන් අපේ වැඩි දෙනෙක් තිරිසනුන් බව ඔප්පු කිරීම ගැන උඹට ස්තූතියි මාරේ...
    Delete
  30. @ silentsahan
    උඹට බොරු කාරයෝ සයිලන්ට් සහන්.. උඹලා මනුස්සයෝ නෙමෙයි.. මේ ෆොටෝ එකෙන් වාසි ලැබෙන්නෙ ඇයි. ඒක උඹ මගෙන් නෙමෙයි උඹේ හදවතින් අහපන්.. උඹත් ප්‍රභාත් අතර වෙනසක් නෑ. මට මේ දරුවට වෙඩි තියා මරපු සොල්දාදුවා ගැන ප්‍රශ්ණයක් නෑ. මට ප්‍රශ්ණය තියෙන්නේ අනික් උන් ගැන.
    Delete
  31. hiks මචන් මාතලේ ඔහොම කතා කරන්න එපා .
    මගේ හිත පෑරෙනවා ..
  32. මචන් තේරුම් ගනින් මේ දරුවට හනේ හපොයි කීමෙන් මට
    මගේ චරිතයට සුදු හුණු ගාගන්න ඕනේ නැහැ..
    මෙතන තියෙන්නේ බන් මානසික යුද්දයක් .
    අපේ පපුකැහුත්ත අවුස්සලා ඌරගෙ මාළු ඌරගෙ පිටේ තියලම
    කපන්න යන්නේ බන්..
  33. උබේ කේන්තිය යනකම් බැනපන් , අනික් අයත් එහෙම කරන්න..
    ඒත් මට කියන්න තියෙන්නේ මේ දේවල් ගැන අපි බොළඳ වෙලා
    බැහැ ..
  34. උබ ඕනේ දෙයක් කියපන් මන් අහන් විතරක් ඉන්නම්..
    Delete
  35. මානසික යුද්දේ ගැන උඹට වඩා හොඳට මම දන්නවා. මහින්ද මහත්තයට තියා යුද්ධයට සම්බන්ධ වූ කිසිවකුට හෝ එදිරිව එන ක්‍රියාමාරගයකදි අප රට වෙනුවෙන් පෙනි සිටිනවා. ඒ ගැන කිසිඳු සැකයක් නෑ. අවසානයට මට එක දෙයක් කියපන්. උඹට පුළුවන්ද මේ දරුවට වෙඩි තියන්න...?
    Delete


  36. \\\මානසික යුද්දේ ගැන උඹට වඩා හොඳට මම දන්නවා.///
    ඒ බව පේනවා මාතලේ ..:P
  37. \\\\මහින්ද මහත්තයට තියා යුද්ධයට සම්බන්ධ වූ කිසිවකුට හෝ එදිරිව එන ක්‍රියාමාරගයකදි අප රට වෙනුවෙන් පෙනි සිටිනවා. ඒ ගැන කිසිඳු සැකයක් නෑ.///
  38. ඒකත් පේනවා ...:P
  39. \\\අවසානයට මට එක දෙයක් කියපන්. උඹට පුළුවන්ද මේ දරුවට වෙඩි තියන්න...?///
    ---------------------------------------------------------
    {මාතලන් තදින් වෘතීය පරිසරය එක්ක බැඳුන කෙනෙක්ට
    පහල අයට තදින් නියෝග පැනවීමටත් , ඉහල
    නිළධාරීන්ගේ නියෝග ක්‍රියාත්මක කිරීමටත් බැදී සිටිනවා
    ලැබූ පුහුණුවෙන් ..
  40. එවැන්නෙක් චර පුරුෂයෙක් පමණයි.ඔවැනි මෙහෙයුමකට සුදුසු කම් ලබන්නේ එහෙම අය පමණයි..}
  41. ---------------------------------------------------
  42. 01. මන් ඔව් කිව්වොත් ඔබ එකක් කියයි..
    02.නැහැ කිව්වොත් " එහෙනම් කලින් කිව්වේ " කියයි..
  43. 03. යුධ හමුදාව ගැන සම්බන්ද කිරීමම නුවනට හුරු නැහැ..
  44. 04.මට මෙතන සුදු චරිතයක් වෙන්න ඕනේ නැහැ .
  45. 05. i ඔය ළමය මට දුන්නොත් මන් මරන්නේ නැහැ , හදා
    ගන්න ඉල්ලනවා දෙන කෙනාගෙන් ..
    ii .මටත් මේ ලෝකේ කාත් කව්රුත් නැත්නම් අර ළමය
    එක්ක මාත් වෙඩි කාල මැරෙනවා..
    Delete
  46. වැල්වටාරම් ලිව්වාට මම අහපු ප්‍රශ්නයටත් පිළිතුරු දීම ගැන ස්තූතියි. ඒ ඇති. සදාම් හුසේන් එල්ලා මරන දවස්වල මම හිටියේ ඊශ්‍රායලයේ. ඔවුන් සදාම්ගේ පරම හතුරෝ. එහෙත් ඒ මරපු ක්‍රමය සාධාර්නයි කියන කිසිම යුදෙව්වෙක් මට හම්බ උනේ නෑ. ඔවුන් එය හෙලා දැක්කා. සමහර උන් පැවසුවේ එක වෙඩි පහරින් මරා දමන්න තිබුනා කියායි. යුද්ධය කියන්නේ එකක්. මනුෂ්‍යත්වය කියන්නේ තව එකක්.
    Delete
  47. \\\\වැල්වටාරම් ලිව්වාට මම අහපු ප්‍රශ්නයටත් පිළිතුරු දීම ගැන ස්තූතියි. ඒ ඇති. ///
  48. ඔයා මගේ හිත එන්න එන්න පාරන්නේ ඇයි මෙහෙම ? :D
  49. \\\\යුද්ධය කියන්නේ එකක්. මනුෂ්‍යත්වය කියන්නේ තව එකක්.//
  50. පැහැදිළිවම .යුද්ධය කියන්නේ එක එක මුහුණුවරින්
    එන දෙයක් .මාරාගෙන මැරෙන තත්වය වැනි
    අති බිහිසුනම තත්වය එන්නේ " මානසික යුද්ධයේ "
    ප්‍රති ඵල නිසා..
  51. ඒ නිසා මාතලන් මා මේ ගැන මීට වඩා කතා කරන්නේ නැහැ.
    මොකද කියල හිතා ගන්න පුළුවන් නම් හිතාගන්න..
    මෙතනත් වෙන්නේ ඌරගෙ මාළු ඌරගෙ පිටේ තියන්න
    ඒමක් මචන්..
    ඒ නිසා මාළු කපන්න ඌරු පිට නම් දෙන්න එපෝ...


මා ඉහත කියා ඇත්තේ අපි මනුස්සකම පටලවා නොගැනීමටත් , යුද්ධයක ඇති
කූඨ උපක්‍රම වලට අපි අසු විය නොයුතු බවත්ය ..

මෙතන මන් පැහැදිලිවම කියනවා ඔය දරුවා මට දුන්නොත් මන් හදා ගන්නවා..මගේ
දෙමව්පියන්ගේ නාමයෙන් මා දිව්රනවා, ඒ වගේම ඔහු සමග මරු තුරුලට යන්න උනත් මා සූදානම්..

හැබැයි වැදගත්ම දේ ඒ දරුවා හදාගන්න දුන්නොත් එක එක මිනිස්සුන්ට බොරු වාසි ගන්න
එයාව පාවිච්චි කරන්න ඉඩ නම් දෙන්නේ නැහැ..

නැතුව " මේ බලන්න මන් තමයි අහවලාගේ අහවලා හදන්නේ "කියල ලකුණු දාගන්න නම්
නෙවේ..මොකද අමතක කල යුතු නැහැ ඔහු වටා එක් විය හැකි බලවේග ..අනිවාර්යෙන්
" යකෝ තොගේ අහවලාට , අහවල් එක කරපු සක්කිලි හැත්ත එක්ක තෝ ඉන්නේ "

කියල ඔය දරුවාගේ ඔලුවට දානවම තමයි අනාගතේදී..ඒ නිසා දෙයක් කරන්න ඕනේ සෑහෙන්න
වගකීමෙන් .නැතුව හනේ පනේ ශෝක් බබා කියල වඩාගෙන ගෙදර එන තාත්තෙක් නෙවේ
silentsahan කියන්නේ ..


හරි මෙතැනදී මට සහ අනික් ගොඩක් මේ ප්‍රශ්නේ තුලදී කියපු දෙයක් තමයි ජාති වාදී කියල..
නමුත් මා මතක් කර දිය යුතුයි මාතලන්ගේ
රිසානා දුව මරා දමයි - RIZANA NAFEEK EXECUTED
මේ පෝස්ට් එකේදී ගොඩක්
දෙනෙක් ආණ්ඩුව වෙනස් කරන්න , සංදේශ යවන්න , සියලු විදේශ ශ්‍රමිකයන් නැවත
කැඳවන්න හිටියා ..

ඒත් මන් මෙහෙම යෝජනාවක් ගෙනාවම ..

..
  1. මෙතන මාතලන් මිනිස්සුන්ගේ කුහකත්වය හොදටම
    පැහැදිලි වෙනවා..මන් ඔබේ කලින් පොස්ටුවේම සදහන්
    කළා රිසානාගේ ජීවිතය වෙනුවෙන් අපිට කල හැකි
    දෙයක් නැහැ කියල.අපිට කල හැක්කේ රසනගේ පවුලේ අයට
    කුසට පාන් කෑල්ලක් හෝ වැටෙන තැනට කටයුතු කර , හිසට
    කාමර දෙකක් හෝ අටවා දී මේ දුක් බර අවස්ථාවේ ඔවුන් අසල
    සහෘදයන් සේ ළඟ සිටීමයි.
    ඔවුන් මේ අවස්ථාවේ ඇත්තේ අවුරුදු කීපයක් තිස්සේ ආ මිරිගුවේ
    මධ්‍යස්තයේ ..එයින් ඉවතට අපි ඔවුන් රැගෙන එමු...

    එක ගඩොලක් , එක පාන් කෑල්ලක් , එක ලෙන්ගතු
    වචනයක් ප්‍රමාණවත් ..
    ඒ දේ කරමු එකා වන්ව 2013 නව අරමුණ කරගෙන .
    නැවතත් කියන්නේ වැඩි යමක් එපා ...


    එක ගඩොලක් , එක පාන් කෑල්ලක් , එක ලෙන්ගතු
    වචනයක් ප්‍රමාණවත් ..




  2. ReplyDelete


    Replies
    1. ඇත්තටම අපි ඒ දේ කරමු... මදක් බලා සිටිමු... වත්මන් දේශපාලන වාතාවරනය තුල, රිසානා අමතක වීම සුළු දෙයක්.. මට මේක මේ රටටවූ විශාලම අපකීර්තිය. මහා ලොකුවට බාල වයස්කාර කොටි පැටව් ගැන කතා කලාට මැති ඇමතිවරු කන්නෙත් පොඩි ලමයින්ගෙන්...
      Delete
    2. මොකටද උන්ට ගෙවල් දෙන්නේ. දැන දැනම දුවට කියල හම්බකරගෙන කන්න යවපු තාත්තව තමයි ගල් ගහල මරන්න ඕනේ. කොච්චර දුප්පත් සහ නුගත් දෙමව්පියෝ තමන් නොකා හරි දරුවන්ට උගන්නනවද මේ රටේ?


////නැවතත් කියන්නේ වැඩි යමක් එපා ...


එක ගඩොලක් , එක පාන් කෑල්ලක් , එක ලෙන්ගතු
වචනයක් ප්‍රමාණවත්////




කෙස් පැලෙන , කෙරෙන්නේ නැති දේවල් පැත්තක තියල
අපි එක්කෙනෙක් රු 100 දාමුකෝ කලින් මාතලන්ගේ පෝස්ටුවේ
කතා කර ගත්ත ගිණුමකට ..ලියන අයයි , කියවන අයයි එකතු
උනොත් 2000 වගේ පිරිසක් ඇති ..

100 x 2000 = 200,000 Rs.
200 x 2000 = 400,000 Rs
යන්තන් හරි දෙයක් කරන්න ඒ ඇති හොදටම.

ආණ්ඩු ක්‍රම විවස්තාවයි , ඇමතිලයි , විදේශ ප්‍රතිපත්තියි
වෙනස් කරන්න ඕනේ නැහැ .අරයට මෙයාට සංදේශ යවන්න
ඕනෙත් නැහැ..

මන් කලිනුත් කිව්වා වගේ මහ දේවල් ගැන නොහිත පොඩි දෙයක්
කරමු.මගේ 200 රු දාන්න ගිණුම් අංකයක් දෙන්න ....
ReplyDelete
Replies
  1. පොඩ්ඩක් ඉවසපන්... හොඳ මිනිස්සු ඕන තරම් ඉන්නවා....
    Delete
  2. මොකටද උන්ට ගෙවල් දෙන්නේ. දැන දැනම දුවට කියල හම්බකරගෙන කන්න යවපු තාත්තව තමයි ගල් ගහල මරන්න ඕනේ. කොච්චර දුප්පත් සහ නුගත් දෙමව්පියෝ තමන් නොකා හරි දරුවන්ට උගන්නනවද මේ රටේ?













--------------------------------------------------------------------------------------------------------


88665668
.


ට කිව්වේ උබට පිස්සුද මචන් ඔවුන්ට ගෙවලුත් හදල දෙන්න යන්නේ කියල..ඒ කිව්වෙත් අද ඔය මහාමානව හිතවාදී ලේබලය අලවන් ඉන්න අයමයි .( මේක මාතලන් dewa , දුකා , දුමි etc
ඇතුළු පිරිසට නම් අදාළ නැහැ .) ඉතින් ඔන්න ඔහොමයි මේ සෙල්ලමේ හැටි..

තව මේ තියෙන්නේ මන් එදා ඉඳන් ජාති වාදයට විරුද්දව කතා කරපු ඒවගෙන් බොහොම
ටිකක් .( මොකද මන් මගේම වෙනත් අඩවි වල ජාතිවාදය දැඩි ලෙස පිළිකුල් කරලා
තියෙනවා..මෙතන කීපයක් දාන්නේ silentsahan නමින් ඇති කීපයක් පමණයි )

හලාල් සහ ජාතිවාදය

.



මන් මෙතන මේ සිරාගේ පෝස්ට් එහෙකට මම දාපු කමෙන්ට් එකක්
මේ දාන්නේ..හැබැයි සිරා දෝෂ දර්ශනයට ලක් කිරීමක් නම් නෙවේ .
නමුත් අද ලිපියේ උක්ත මාතෘකාවට කඳුළු සලන 90% පමණ පිරිස
ඔවුන් කැති ගෑ යුතුයි යන ලෙස දැඩි ජාති වාදී අදහස් දරන බව එතනට
ගියොත් නම් පෙනෙයි..අද ඒ අයම සම්පූර්ණ සුදු අය වෙලා හැබැයි....

e wagema kiyanna one Sira ape me baalage siddiya sambandawa
kathaa baha yaddi ethana hitiye naha..ithin ohu me kisima dekata 
sambanda naha..ohuge postuwe athi mage comment uputa ganeemak 
pamanai...




මචන් සිරා උබේ පොස්ට් එක සම්පූර්නෙනුත් ඇතැම්
අයගේ කමෙන්ට් දළ වශයෙනුත් කියෙව්වෙමි ..ලිපියේ
හරය ගැන විවාදයක් නැහැ ..හලාල් ලේබලයකට මුවා
වී කරන වංචාව ගැන කරුණු කිව්ව එක හොදයි..මෙතන
තියෙන ප්‍රශ්නේ මචන් දෙපැත්තේම අය ඉන්නවා තමන්ගේ
ජාතිය පමණක් සිටිය යුතුයි කියන මතය දරන..දෙපැත්තේම
අය කරන්නේ පැරණි පොත් පත් , උදෘත , ලේඛන ගෙනහැර
පාමින් තම මතය සනාථ කරගැනීම...අන්තිමට දෙපැත්තෙන්ම
ජනතාව කුපිත කර ලේ විලක් කර හෝ තමන්ගේ පහත් අරමුණ
කරා යන එක..
මේක මචන් දෙපැත්තෙන්ම කරනවා.දෙපැත්තෙන්ම..හැබැයි රජෝ
දැන් බළලා ගලේ පහරල ඉවරයි..දැන් අනිවාර්යෙන් හත් පොලේ
ගාගන්නවා.ඒ ගාගැනීම තමා අපි අද දකින්නේ...


හැබැයි ඉතින්
මේ විනාසේ වෙද්දී නම් මාත් නිරායසෙන්ම සිංහල පිලේ..ඒත්
සටනට එන්නේ අනිත් පිලේ උන් මරන්න නෙවේ මගේ උන් බේරගන්න..


බේරන් දැන් වත් දෙවියනේ කියල ජීවත් වෙන්න..



අපි රණ්ඩු උනා ඇති..



පුදුම විප්ලවයක් කරලා අන්තිමට වැටිලා තිබ්බ ගිනි පුපුරු ටික
යන්තන් අළු යට ගහගත්තේ...මන් අළු යට ගහගත්තේ කිව්වේ
හේතුවක් ඇතිව..මන් කියන හැම වචනයක්ම කියන්නේ හේතුවක් ඇතිව..

කලින් අව්ළුන ගින්නේ ගිනි පුපුරු තාම තියෙනවා..ඒවා ගැන
කව්රුත් දන්නේ නැහැ ...මචන් අවුරුදු 20,22 වගේ දෙමල කොල්ලෝ හැම එකාම
ඉන්නේ ගේම පටන් ගන්න බලන් .හැම එකාම..හැම එකාම කියන්නේ
හැම එකාම...ඒ අස්සේ තව නයෙක් රෙද්ද අස්සට රිංගල ඉවරයි දැන්..එහෙන්
සරම ගිනි ගන්නවා මෙහෙන් ඉතුරු උන සරන් පඩන්ගුවට නයෙක් රිංගල..
මචන් උබ දන්නවද විශේෂ පුහුණුව ලබපු ( ) අය තාම 300 අසන්න පිරිසක් ඉන්නවා මේ 6----km ඇතුලේ..
හරි අමාරුයි හොයන්න.මුළු දුරකථන ජාලයම , * ටිකම අවුරුදු ගානක ඉඳන්
එකතු වෙනවා මේ අය හොයන්න.මේ අය ක්‍රියාත්මක උනොත් , තව තව
සාමාජිකයෝ හැදුවොත් අපිට කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ.



ඒ නිසා එකකින් බැට කන අතරේ තව දෙයක් එකතු උනොත් දරන්න බැහැ.
ඒත් ඒක කරගත්ත සාර්ථකව දෙපැත්තේම අන්තවාදී පිරිස...
මගේ අම්මා ඉතාම තද, අවංක , ස්වාදීන කෙනෙක් .මට මතකයි මාත් aggressive
වෙලා පොඩි කාලේ ඉන්න වෙලාවක මට එයා කිව්වා
'' පුතා දන්නවද අපේ අය කරපු දේවල් ? ඔයා ඔය දගලන්නේ අපිට
ඒ අය කරපු දේවල් ටික danagena විතරනේ .ඉන්න මන් ඔයාට ඒ ටිකත් කියන්නම්
කියල.."
මචන් ඒ ටික ඇහුවම මගේ කේන්තිය නිවුණා .මට තේරුනා මේවා තනි අතෙන්
වැදුන අත්පුඩි නෙවේ බව..අම්ම කෙනෙක් විදිහට මගේ අම්ම හැමදාම මාව
හරි මාර්ගයේ තිබ්බා.ඒ කියන්නේ වැරැද්ද වැරැද්ද විදිහටත් , හරි දේ කාගේ
උනත් හරි විදිහටත් දකින්න ඉගැන්නුවා...
ඒ දේවල් මන් මෙතන නොදැ ඉන්නම් තව මේක දිග්ගැස්සෙනවා ..

ඉතින් මචන් මන් කියන්නේ මේ දේවල් තව ඇවිලෙන්න දෙන්න හොද නැහැ.
ඒත් ඇවිලිලා ඉවරයි.ඒ පිරිසත් ආර්ථික පැත්ත එක්ක හෙමීට මඩකලපුවෙන්
2 වන ජාතිවාදී යුද්දය පටන් ගත්ත දාට මෙතන ඉන්න සියල්ලේ පැමිණීම සිද්ද
වේවිද මචන් ?අපි අපිට මොනවද හදන් තියෙන්නේ ? අපි හදන් ඉන්නේ නිකන්
අරයගෙ මෙයාගේ කතා අහන් ෆෝර්ම් උන 20, 22 කොල්ලෝ ටිකක් විතරයි.
ගින්න අවුලන්න නියම පිරිස..83 උනෙත් මේකමයි..ඒත් ගින්න නිවන්න 20, 22
අය එන්නේ නැහැ.ඒ නිසා අපි වැඩිහිටියෝ විදිහට පුදුම පරිස්සමෙන් මේවා කතා
කරන්න ඕනේ මචන්...
උබට දොසක් කිව්වා නෙවේ හොදද ?ඒත් අපි කව්රුත් නොදන්න මහ අවුලක්, ගින්නක් ,
නයෙක් හැදෙමින් ඉන්නේ...


( අනේ මන්ද මේවා මාත් ඉතින් මේ පිලේ. ඒ කිසි සේත් සිංහල
කම වත් බොදු කම වත් පෙන්නීමට නෙවේ හැබැයි.
ආයෙත් කියන්නේ
මේ විනාසේ වෙද්දී නම් මාත් නිරායසෙන්ම සිංහල පිලේ..ඒත්
සටනට එන්නේ අනිත් පිලේ උන් මරන්න නෙවේ මගේ උන් බේරගන්න..
බේරන් දැන් වත් දෙවියනේ කියල ජීවත් වෙන්න.. )

අම්ම කියපු සම්පූර්ණ කතාවම අවශ්‍ය කෙනෙක්ට බලන්න
ඕනේ නම් දාන්නම් ...


silentsahanDecember 14, 2012 at 1:44 PM
@ Dayal bathee
ඔව් බතී මන් දාන්නම්කො වෙලාවක මගේ බ්ලොග් එකේ..
ඒත් CR පිටු 8 වගේ කතාවක්.තව මගේම හමුදා සේවයේ
ඉන්න අය කීප දෙනෙක්ගේත් කතා දාන්නම් මගේ අද්දකීමුත්
එක්ක පව්ද්ගලික..මොකද යුද්දේ දිනන්න වැඩ කරපු හැම
කෙනෙක්ම තමන්ගේ ක්ෂේත්‍රයෙන් දායක උනේ දෙමල අය මරන්න
නෙවේ.දෙමල ජාති වාදය මැරීම විතරයි.ඒ හවුලේ අය අද විවිද
තැන් වල..ඒත් ඒ වැඩපිළිවෙල නිසයි යුද්දේ නිමා කරගත්තේ..
එතැනදී සිංහලු දිනලත් නැහැ , දෙමල අය පරද්දලත් නැහැ..
පරද්දුවේ ජාති වාදය විතරයි ..
ස්තූතියි බතී මේ කාරණාව තේරුම් ගත්තට..මන් හිතන්නේ ඔබ වැනි
පරිනත බුද්ධියක් ඇති අය තරුණ පිරිස අයට මග පෙන්නන්න ඕන..
මන් බ්ලොග් එකේ දාන්නේ
පේපර් එකේ නොයන article විතරයි.මන් සැබෑ ජීවිතේ ඕන තරම්
මේ රට වෙනුවෙන් වැඩ කරලා තියෙනවා.ඒ නිසාම ඇති උන දේවල්
 වල ප්‍රති ඵල නිසා  මගේ ජීවිතෙත්
මන් ඉතාම නුදුරේ අවසන් කරනවා..

354


හැබැයි එදත් මට මේ අය කිව්වේ උබට පිස්සුද මචන් මුන්ට අනුකම්පා කරන්නේ
කියල..

ඔන්න මගේ හැටියි , මේ බොරු සුචරිත වාදියන්ගේ හැටියි..මන් හැමදාම වෙන්න ඕනේ
දේ වෙනුවෙන් තනියම බර ඇද්ද.එදා මට ජාති වාදියෙකු නොවීම වෙනුවෙන් දොස්
කියපු අයම , අද වෙනත් කතාවක් කියනවා ???






පුතෙකු වෙනුවෙන් කඳුළු සලනවා .ඒත් ඒ ඇත්තටම කඳුළුද ? නැත්නම් පාට වතුරද ?

-------------------------------------------------------------------------------------------



---------------------------------------------------------------------------------------------------------------



මන් මෙතෙක් නොකියූ කතාවක් ඩිංගක් කියන්නම් පසුවට කතා කරන්නම් වෙන ලිපියකින් .
මාත් ආදරේ කලේ , ඔය කියන ජාතියේ සම්භවය ඇත්තෙක්ට . එයාගෙයි මගෙයි උපත් වල
වෙනස තියෙන්නෙත් හරියටම පැය 21 . එයාගේ රූපෙන්ත් මන් වගේමයි .හැසිරීම් , කතා බහ ,
සිතන පතන විදිහ හැම දේම එකයි .
අපි දෙන්නා හම්බුනෙත් හරි අමුතු විදිහට .
එයාට වයස 12 වගේ ගත්ත එකක්
..
දවසක් එයයි මායි ID එක බැලුව හරියටම XX246X45XX එනවද කියල බලන්න
( 500 add වෙලා ) එයා මගේ surname එක ID එකෙන් කියෙව්වේ හරි අමාරුවෙන් .
මොකද එයාට සිංහල බැහැ .එවෙලෙයි මට තේරුනේ ශශුට එයාගේ ID එකවත්
කියවන්න බැහැ( අපහසුයි ) නේද කියල .. මිනිහෙක්ට ඒ මිනිහගේ හැඳුනුම්පත වත්
එයාට තේරෙන විදිහට දෙන්න තරම් බැරි කුහක තුප්පහි තැනක ඉඳන් නේද මේ අපේ
මිනිස්සු ප්‍රබාගේ පුතාට නහින්නේ බොරුවට ලෝකෙට පේන්න ?


එදා නම් මන් ශශුව බදාගත්තා දුකෙන් එයා මගේ ID එක කියවපු හැටි දැකල
අසරණව. පොලිසියේ කෙනෙක් දකිද්දී බය වෙලා මගේ පිටිපස්සට වෙන හැටි

( dan kiyanna epa koti kiyala .) ,
චෙක් පොයින්ට් එකක් දකිද්දී අත් බෑගයේ තියෙන සනීපාරක්ෂක තුවා පවා
ඇද ඇද එලියට ගන්න හැටි මන් දැකල තියෙනවා පුදුම අපහසුතාවට එයා පත්
වෙමින් .

තව දවසක් මන් ඇහුවම ඔයා දන්නා සිංහල සින්දු මොනවද කියල එයා කිව්වේ
" හා හා හරි හාවා "

" ah wait wait kanna there is another song wait ok.....

ah I got it

Lasana lasana maga adariyaa ,

whats that song kanna ? also have tamil verses in that song kanna ..

"ලස්සන ලස්සන මගේ ආදරියේ , මෙච්චර ලස්සන ඔයා කොහෙද හිටියේ " කියන සින්දුවද
ඇහුවම ඔව් කිව්වා..

හා හා හරි හාවා දන්නේ කොහොමද ඇහුවම කිව්වේ පුංචි කාලේ ඉගෙනගෙන
තියෙනවලු..

අනික් සින්දුව එයා සනීපාරක්ෂක තුවා පෙන්නද්දී කියන සින්දුවක්ලු ...!
( තැන , ස්ථානය , පුද්ගලයෝ
නම් නොකර ඉමු අපි )



හිතන්න ඔබේ පෙම්වතියගේ , බිරිඳගේ සනීපාරක්ෂක තුවා සහිත
බෑගය හන්දියක් හන්දියක් ගානේ ලෝකෙට පෙන්න පෙන්න යද්දී ඔබට
කොහොමද දැනෙන්නේ ? ඇයට කොහොමද දැනෙන්නේ ?


අහ් දැන් කරුණාකරලා කියන්න එපා ජාතියේ ආරක්ෂාවට කියල හොඳද ?
මතකනේ අපි කතා කරන්නේ හදවත් ගැන ..අද මාතෘකාව හදවත් ගැන ..

තව

ඔය වගේ අනන්ත දේවල් වෙලා තියෙනවා.ඒ හැම දේම මන් කියන්නේ නැහැ .මන්
මේ ජාතිවාදය ඇවිලීම ගැන දිගටම දේවල් ටිකක් දාන්න ඉන්නේ..ඒත් හදිස්යේ ඇති උන
දෙයක් නිසා මේ ටික දැම්මේ .

අනික් දවසේ මන් දාන ඒවට කියන්න දේවල් නැති වේවි..
හරියටම කට්ටියට මගේ මේ පෝස්ට් එකේදී උනා වගේ..ඒ නිසා ඔය ජාති වාදී
ප්‍රශ්නේ ගැන මෙතන ඉන්න හැම එකාටම වඩා විඳපු කෙනෙක් silentsahan
කියන්නේ .ඒත් මන් මගේ දුක , වේදනාව ලෝකෙට පෙන්නන්නේ නැහැ .
.

මගේ සිඟිති දියණියත් , අපේ ලෝකයත් .If you have a weak heart please DO NOT read!

.

මගේ මේ පෝස්ට් එකේදිත් ඔය බොරු සුචරිත වාදියෝ කිසිම කෙනෙක්
හිටියේ නැහැ .නිකන් ශේප් උනා විතරයි, සමහරු ඇයි ෆොටෝ දැම්මේ
ඇහුවා , වැරදියි කිව්වා ඕව දාන එක ..මන් මේවා කියන්න නෙවේ හිටියේ
නමුත් මේ දෙබිඩි මිනිස්සුන්ගේ වැඩ එක වෙලාවකට උහුලන්නම බැරි නිසයි
දැම්මේ.නමුත් එදත් අදත් අත්තෙම්ම ගුණ සුවඳ තියෙන අය ඉන්නවා..ඒ අය
මන් අදුනනව හොදට.. ( මට ඒ කිසි කෙනෙක් අමතකත් නැහැ , නම් නොකියන්නේ
පසුවට පෝස්ට් කීපෙකින් ඒ අය ගැන කියන්න ඉන්න නිසා .සමහරු ජීවිතේට දැකල නැහැ ,
ඒත් හොයන් ආව ළඟටම .)

ඉස්සරහට මන් දාන දේවල් වලට ඒ නිසා දොස් කියන්න එපා.


මෙතන කමෙන්ට් දාන්න කලින් කරුණාකරලා මෙන්න මේ පෝස්ට් එක බලල
ඉන්න...මගේ පුද්ගලික දුකත් , හදවත ගැනත් , ලිපියේ උක්ත කරුණ ගැන මන්
බොරු සෝබන මවා නොකර දරණ මතයත් තේරුම් යාවි..
බොරු සෝබන වලින් ප්‍රශ්න විසදන්න බැහැ ...

නැවතත් කියන්නේ ...
අනික් දවසේ මන් දාන ඒවට කියන්න දේවල් නැති වේවි..

හරියටම කට්ටියට මගේ මේ පෝස්ට් එකේදී උනා වගේ..ඒ නිසා ඔය ජාති වාදී
ප්‍රශ්නේ ගැන මෙතන ඉන්න හැම එකාටම වඩා විඳපු කෙනෙක් silentsahan
කියන්නේ .ඒත් මන් මගේ දුක , වේදනාව ලෝකෙට පෙන්නන්නේ නැහැ .







ප.ලි. මෙහි කමෙන්ට්, පොස්ටු උපුටා දැක්වීමේදී කකා , මාතලන් , උදිත , මාරයා ,
සිරා,  වැනි සහෘදයන්ගේ නම් ගම්ද සටහන් වී ඇත.මට තිබ්බා XXXX වගේ හිස් තැන් තියන්න ,
නමුත් එය එසේ කරා නම් මීට වඩා අපහසුවක් වන නිසා ( කව්රු කාට , කොහේදී කියපුවද යන්න )
ඉවත් නොකලෙමි..ඉතින් එහි නම් ගම් සටහන් වූ පලියට ඔවුන් මේ කිසි දෙයකට ඍජු
චෝදනාවක් ලබන්නේ නැහැ . පුද්ගලිකව ඔවුන් ඉලක්ක කර ලියු කිසිවක් මෙහි නැත.
ඔවුන් හා යෙදුනු කතා බහ අදාළ පොස්ටුවේ සටහන් වී ඇත...මෙයින් පසු හෝ අප වෙනස්
විය යුතුයි යන්න සිතීමට ඉඩ සලසන ලිපි පෙළක මූලාරම්භය පමණි...Shall I enter my arena ?
.


  • පැහැදිළිවම .යුද්ධය කියන්නේ එක එක මුහුණුවරින්
    එන දෙයක් .මාරාගෙන මැරෙන තත්වය වැනි
    අති බිහිසුනම තත්වය එන්නේ " මානසික යුද්ධයේ "
    ප්‍රති ඵල නිසා..




  • මෙතනත් වෙන්නේ ඌරගෙ මාළු ඌරගෙ පිටේ තියන්න
    ඒමක් ..
    ඒ නිසා මාළු කපන්න ඌරු පිට නම් දෙන්න එපෝ...


  • 48 comments:

    1. දැන් උඹට උඹේ හෘද ශාක්ෂිය ඉන්න දෙන්නෙ නෑ, ඒකයි මේ වැල් වටාරම් ලියන්නේ. උඹ කව්ද කියා දැනගන්න. රාමචන්ද්‍රගේ බ්ලොග් ළිපිය කියවන්න. අපේ හිතවත් කම දිගටම තියා ගමු. මිනිස්සු ඔක්කෝම මිනිස්සු නෙමෙයි,

      ReplyDelete
      Replies
      1. මිනිස්සු ඔක්කොම මිනිස්සු නෙමෙයි නම් ඉතිරි අය කවුද?

        Delete
      2. මිනිස් වෙසින් සිටින යක්ෂයන් ප්‍රේතයන් සහ පිශාචයන්

        Delete
      3. @ mathalan
        නැහැ නැහැ මාතලන් ඔබ තවමත් කිසිම දෙයක් වටහාගෙන නැතුව
        නන් දොඩවනවා..මෙතන කියන්න ඕනේ දේ මන් පැහැදිලිව කියල
        තියෙනවා..බොරුවට නිදාගෙන ඉන්න අය ඇහැරවන්න බැහැ මාතලන්.

        01.ඔයා කියන හැම දෙකිම්ම තේරෙන්නේ ඔබගේ මේ ගැන ඇති හිස්
        ලාමක බව පමණයි..
        02. මන් මුලිම්ම කිව්වා මට ෆොටෝ එහෙකට මගේ මානව දයාව පෙන්නන්න
        ඕනේ නැහැ..

        Delete
      4. @ gayani n ano

        ඉතිරි අය ෆොටෝ ඉස්සරහ අඬන මිනිස්සු ලෝකෙට පේන්න
        ගයනි..බොරුවට ෆොටෝ වලට සංවේදී අය නිසාම තමයි
        මේ දේවල් මෙහෙම ඇවිලුනේ..

        අද මේ ෆොටෝ ඉස්සරහ අඬන ජාතියේ ලාමක මිනිස්සු හින්දම
        තමයි , එදා පවුල් පිටින් කැති ගෑවුනේ..

        මොකද සංවේදී වැඩි..කලබල වැඩි..රැල්ල අඬන එක නම් අඬනවා..
        රැල්ල කපන එක නම් කපනවා..

        ඔන්න සංවේදී වැඩි කමේ ඵල විපාක...

        Delete
      5. මේකට කියන්නෙ උපාසක මහත්තයෝ පව් සමා කරවා ගැනීම කියලා. ඒකට අපේ පර්මිෂන් ඕන නෑ. මර්වින් සිල්වත් එක්ක ගිහින් කැළණි පන්සල වැඳගනින්....

        Delete



      6. අනේ බන් නිකන් හිටහන් බොරුවට ෆොටෝ එකක් දැක්ක
        පලියට ලෝකෙට මනුස්ස කම පෙන්නන්න යන්නේ නැතුව..
        උබ සිරාවටම ඕව විස්වාස කරනවද ?

        මෙච්චර අවුරුදු ගානක් නාපු වීඩියෝ දැන් එන්නේ කොහොමද ?
        උබ හිතනවද අපේ උන් ළඟ ඔය වීඩියෝ තිබ්බ නම් 4න් clip විදිහට
        ඕව නෑවිත් තියෙයි කියල 2008 ම ..?


        මාතලන් තව තව මෝඩ කතා කියන්න එපා බන්.
        මන් පැහැදිළිවම එවෙලේ ඉඳන් කිව්වා මට ෆොටෝ එහෙකට
        මානව දයාව පෙන්නීමේ උවමනාවක් නැහැ ..

        Delete
    2. මොනවද බං මේ බයිලා ගහල තියෙන්නේ.

      ReplyDelete
      Replies
      1. මෙතන කියල තියෙන්නේ මචන් ෆොටෝ එකක් දැක්ක ගමන්
        රෙද්ද පල්ලෙන් මනුස්ස කම වාස්සල ලෝකෙට පෙන්නන්න
        හදන්න එපා කියල..මොකද මේ ෆොටෝ එලියට දාපු අයගෙත්
        අරමුණ එකයි බන්..මොකද ඒ කාලේ ඉඳන් ඔය වගේ කලබල වෙලා
        මේ ප්‍රශ්නේ ගැන බැලුව නිසයි මේවා මේ තරම් දුර ගියේ..

        Delete
    3. මේ ලියලා ඇති විදිහ හරිම අවුල්.මගේ උපන් ගොන් කමද දන්නේ නැහැ මට තේරුම් ගන්න බැහැ.කොමෙන්ට් වලින් වත් අදහසක් ගන්න බලන්නම්.

      ReplyDelete
      Replies
      1. මෙතන කියල තියෙන්නේ මචන් ෆොටෝ එකක් දැක්ක ගමන්
        රෙද්ද පල්ලෙන් මනුස්ස කම වාස්සල ලෝකෙට පෙන්නන්න
        හදන්න එපා කියල..මොකද මේ ෆොටෝ එලියට දාපු අයගෙත්
        අරමුණ එකයි බන්..මොකද ඒ කාලේ ඉඳන් ඔය වගේ කලබල වෙලා
        මේ ප්‍රශ්නේ ගැන බැලුව නිසයි මේවා මේ තරම් දුර ගියේ..

        මුස්ලිම් සිංහල ප්‍රශ්නෙදි සම්පූර්ණ ද්වේශයෙන් කතා කරන අයම
        මේ ෆොටෝ එහෙකට බොරුවට ලෝකෙට පේන්න ඇඬුවා..අන්න
        ඒ ගැන බන් මන් කිව්වේ..

        අපි කරන්න ඕනේ බොරුවට ෆොටෝ ඉස්සරහ අඬන එක නෙවේ,
        කලබල වෙන්නේ නැතුව රටක් වශයෙන් , යුද්ධය තවම හරි හැටි
        නිමා වී නැති තැනක සිටීම..
        බලපන් කී දෙනෙක් හරි සංවේදීද ෆොටෝ වලට ?
        ලොල්නේ බන්..

        Delete
    4. sahan kiyapu dewal mata therum ganna puluwan. me wisthara tikak withara mama danagenath hitiya.

      methana kiyawuna eka karanawak gana wisheshayen hithala balanna ona.

      kauru unath ara photos gahala/hadala eliyata dapu kenage aramuna ishta wela thiyanawa.

      ReplyDelete
      Replies

      1. කතා කරලා වැඩක් නැහැ සයුරි .ෆොටෝ එකක් දැක්ක ගමන්
        මානව දයාව පෙන්නන අය එක්ක..ගෙදරට wife ගැන නරක
        කෝල් එකක් ආවත් ඩිවොර්ස් කරයි මේ අය , ඒ තරම් සංවේදී..
        ( හැබැයි සති දෙකයි..)

        Delete
    5. මේ පොස්ට් එකට අදාල ඊය ගැන දැනුමක් නොමැති කම නිසාදෝ, තේරුම් ගැනීම අපහසුය.

      ReplyDelete
      Replies
      1. ඔයා දකින්න ඇතිනේ අයිලෂ් අයියේ පහු ගිය කාලේ ෆොටෝ ටිකක් ආව
        එලියට ..ඉතින් ඒක දැකල අපේ බොදු , බැති සද්ගුණවත් උපාසක පූසෝ
        ටික එක පෙලට සූ ගාල අඬනවා ..

        අපි වගේ අමනුස්සයෝ ටික ඒවා බොරු බොරු කිය කියා යනවා..
        අරුන් තව අඬනවා..

        ඔයා මොන පිලේද ?:D

        Delete
    6. කලින් කියවල ගියා තේරුනේ නෑ. මං හිතුවේ මට විතරයි කියලා. බලන් ගියාම කමෙන්ට් දාපු බාගෙකටම මීටර් වෙලා නෑ.

      කොන්දේසි විරහිතව එකග වෙන එක්කේනෙකුට නං තේරිලා තියෙන්නේ

      ReplyDelete
      Replies

      1. බොරුවට නිදාගෙන ඉන්න අය ඇහැරවන්න බැහැ බන් .
        පුහු මානව දයාව පැත්තක තියල මේ දේවල් වලින්
        මේවා එලියට දාපු මිනිස්සු ගන්න යන අරමුණ ගැන
        හිතන්න...

        ෆොටෝ ඉස්සරහ මානව හිතවාදියෝ වෙන්න යන්න එපා ..
        ( එක්කෝ කමක් නැහැ , ඕකත් සති දෙකනේ ..:D )

        Delete
    7. මොකෝ බං නිදි විකාරෙන්ද මේක ලිව්වේ

      ReplyDelete
      Replies

      1. නැහැ බන් බොරුවට නිදාගෙන ඉන්න උන්
        ඇහැරවන්න ලිව්වේ.හැබැයි උන් ඇහැරෙන්නේ නැහැ..:D

        Delete

      2. {Anonymous1:32 PM, February 22, 2013
        Anonymous1:35 PM, February 22, 2013

        Chrome 24.0
        Win7
        1366x768 Sri Lanka Flag Sri Lanka Dialog Mobile Broadband (123.231.51.33) [Label IP Address]
        }


        man anith tikath daanada nona mahaththayage..?

        Delete
      3. අයියෝ සල්ලි මෙන්න නයි නෝනා අතේ මාට්ටු වෙලා ඇනෝ කොමෙන්ට් දාල.අනේ මේවා දැක්කොත් නම් ඇදුරුතුමාටත් හරි නැහැ.

        Delete
    8. තරහා වෙන්න එපා සහන්,මට පෝස්ට් එකේ කිසිම දෙයක් තේරුනේ නැ :(

      ReplyDelete
      Replies
      1. ශම්මි මේක මාරයා අර ෆොටෝ ටිකක් එලියට ආවේ ලඟදි ,
        අන්න ඒ ෆොටෝ ගැන ලියපු පෝස්ට් එහෙකදී උන දේවල්
        ටිකක්..ඔයා ඒක දකින්න නැතුව ඇති..ඒ නිසා මේක ගැන
        උනන්දු නම් ඒ පෝස්ට් එක මුලිම්ම ටිකක් බලන්නකෝ ගිහින්..


        එතනදී උනේ යුද්ධය හා මානව දයාව අතර ප්‍රශ්නයක් ..ගොඩක් දෙනෙක්
        කතා කරේ පුදුම මානව දයාවකින් .තව තව ඒ බව පෙන්නන්න බුදු දහම ,
        මනෝ විධ්‍යව , මානව ශිෂ්ටාචාර , රාජ සම්ප්‍රදායන් වගේ දේවලුත් පටලන්න
        ගත්ත පස්සේ පස්සේ..

        හැබැයි ඒ මොළ වලට තේරෙන්නේ නැහැ එක දෙයක්..ඒ තමයි ඔය ෆොටෝ
        ඇත්තද බොරුද ? දැක්ක ගමන් කලබල වෙලා නටන්න ඕනේද කියල..

        ඔන්න ඕක ගැන තමයි මේ තියෙන්නේ..මානව දයාව හා බොරු සිල් රැකීම..
        අර රිසාන මරන්න යද්දී මුළු මහත් ආණ්ඩුක්‍රම විවස්ථාවම වෙනස් කරන්න
        හිටපු එකෙක් හිටියේ නැහැ ඒ අය වෙනුවෙන් එක 100Rs දෙන්න..
        පස්සේ පස්සේ කිව්වා , එයාල එපාම කියනවලු..නැත්නම් අපි දෙනවලු..

        ඔන්න මේ සිල් ඇත්තන්ගේ හෙළුව..

        ( අහ් අර ෆොටෝ ටික ගැන ටිකක් ගෙදර අයගෙන් හරි සාදිරිස්ගෙන් හරි
        අහන්න ..එයා කියාවි සිද්දිය..ඔයා ඒක ගැනත් දැනුවත් නැත්නම් ..මොකද
        මේ ලියල තියෙන්නේ උඩ මන් ලින්ක් කරපු ලිපි වලටම සම්බන්ද ඒවා ..
        ඒවා නොදැක නම් මේ දේවල් තේරෙන්නේ නැහැ.ඒවා ආයෙම මෙතනට
        ගත්තේ නැත්තේ , අදාළ ස්ථානයේ ඒවා ඇති නිසා ..)

        ස්තූතියි ශම්මි..කිසිම අමනාපයක් නැහැ..නොතේරෙන දේවල් අහන්න...

        Delete
    9. පින්වත සාදු කියන්න.
      දැන් නමස්කාරය කියන්න.
      මාතලන් කිව්වා වගේ වරක් වැන්දොත් කැලණියේ කියල කැළණි පලයන්
      අනේ මන්ද බං මේකට මොනවා කියන්නද කියල
      කතෝලික අය නම් පල්ලියට ගිහිල්ල අර පොඩි පෙට්ටියක් වගේ කරුවල කාමරේකට ගිහින් එහා පැත්තේ ඉන්න පාදිලිතුමාට confessions කරනවා.
      පින්තුරය ඇත්තද බොරුද කියන ගැටලුව මාරයටත් තිබුනේ නෑ සහන් අපි කාටවත් නෑ. බොරු පින්තුරයක් වෙන්න පුළුවන් මේ පින්තුරය කොටි බංකරයක් ඇතුලේ කලින් ගහපු එකක් වෙන්න පුළුවන් හමුදාවේ සෙබළු පේන්න නැහැ මෙතන. මෙතන ගැටලුව උනේ එක නොවෙයි. පොටෝ එකක් තිබුනත් නැතත් එකයි. ගැටලුව ඇතිවුනේ අපේ රටේ අනාගත ආරක්ෂාව වෙනුවෙන් එහෙම ළමයෙක් මැරුව උනත් කමක් නෑ කියල අපේ අය කියපු එකයි.
      උන දේ උනා බං අයෙමත් මේ දේවල් වෙන්නේ නැති වෙන්න එකෙක්ට හරි මනුස්සකම උගන්නනන්යි ඕනෑ.
      කැලේ නීතියට වඩා රාජ නිතිය හොඳයි රාජ නීතියට වඩා සිවිල් නිතිය හොඳයි. රටේ සිවිල් නිතිය තියෙද්දී අපි ආයෙත් මානසිකව කැලේ නීතිය පැත්තට යන එක වළක්වන්නයි ඕනෑ. පොඩි එකා මැරුව නම් සොල්දාදුවෙක් ඒක උනා එතනින් ඒක ඉවරයි. වැරැද්ද ඒක නොවෙය් අපේ මිනිස්සු ඒක යුක්ති සහගතයි කියල පිළිගන්න එකයි.
      වැරැද්ද කරන එකා වැරද්දක් කියල දන්නවා නම් මං ඒකට වැරදිකාරයා උනත් ගරු කරනවා මොකද ඌ ඒක වැරැද්ද කියල දන්නවා
      මට ගැටලුව වෙලා තියෙන්නේ ළමයෙක් මැරුව උනත් එතන වැරද්දක් කරලා නෑ ඒක හරියි කියන එකයි.
      එහෙම කියන්න එපා අඩු තරමේ අපි කරේ නෑ කියලවත් කියපල්ලා.
      උඹලට වඩා ගෝඨාභය රාජපක්ෂ මහත්තයෙක් මේ කාරණයේදී සරත් ෆොන්සේකා මහත්තයෙක් ඒ අය අඩු තරමේ අපි කලේ නෑ කියනවා.
      අමු අමුවේම කලානං හොඳයි කියන අය මිනි මැරුමක් කලද කියල ෂුවර් නෑ එත් කළා උනත් නිවරිදියි කියන අයයි කන්නාඩියක් ගාවට ගිහින් තමන් දිහා බැලිය යුතු
      JUST GET OVER IT.......ITS OVER


      ReplyDelete
      Replies
      1. \\\පින්තුරය ඇත්තද බොරුද කියන ගැටලුව මාරයටත් තිබුනේ නෑ සහන් අපි කාටවත් නෑ. බොරු පින්තුරයක් වෙන්න පුළුවන් මේ පින්තුරය කොටි බංකරයක් ඇතුලේ කලින් ගහපු එකක් වෙන්න පුළුවන් හමුදාවේ සෙබළු පේන්න නැහැ මෙතන. ////

        උබලනේ බන් ඕව දැකල සූ ගාල ඇඬුවේ ? අපිද ?
        ඒ ඇයි මචන් ඇඬුවේ ? සෝබනේටද ?


        \\\උඹලට වඩා ගෝඨාභය රාජපක්ෂ මහත්තයෙක් මේ කාරණයේදී සරත් ෆොන්සේකා මහත්තයෙක් ඒ අය අඩු තරමේ අපි කලේ නෑ කියනවා.///

        ඉතින් ඒක තමයි ..එදා අපි මාරයාගේ තැන කතාව යද්දී කව්රු හරි
        කමෙන්ට් කරානම් " අපි මැරුවේ නැහැ " කියල...

        01. උබ කොහොමද දන්නේ ?
        02. උබ එතන හිටියද ?
        03. වෙන කව්ද හිටියේ ?
        04. උබ එතනට සම්බන්ද කොහොමද ?
        05.එදා මොකද උනේ ?


        ඔහොම ප්‍රශ්න එන නිසයි මාත් කටවහන් හිටියේ..මොකද
        උදිත හරස් ප්‍රශ්න ඇසීම ගැන මන් වෘතියෙන්ම දන්නවා..

        ඒ නිසා මන් ඔහොම වත් සදහනක් කරලා නැහැ...

        බලන්න ඒ වෙනුවට මන් කියපු දේවල් , ඔයත් මේවා දැක්කනේ උදිත ..


        \\\\#
        මචන් මාතලන් මෙතන තියෙන්නේ දරුවෙක් ගැන ප්‍රශ්නයක් නෙවේ.
        දරුවෝ කාගේ උනත් දරුවෝ.මෙතන වෙන්නේ පොඩි හුරතල් ළමයෙක්
        පෙන්නලා ගන්න මහා විසාල කෙමනක් ..
        #
        මේක බන් තව ලක්ෂ ගානකගේ ජීවිත ගැන ප්‍රශ්නයක් බන්..මන් මෙතන
        අහිංසාවාදිය වගේ
        #
        " කව්රු කරත් ඕවට නම් හෙණ ගහන්න ඕනේ " කියලද කියන්න ඕනේ ?
        #
        නැත්නම් මෙතන අපේ ඇහෙට වැලි ගහල කරන විගඩම එලි කරන එකද
        කරන්න ඕනේ???
        \\\\\

        \\\ඒත් හිතන්න මෙච්චර කාලෙකට නාපු මෙච්චර කාලෙකට නාපු වීඩියෝ එකක් ආවේ කොහොමද කියල දැන් එක පාරට මේ මානව හිමි කම් සැසි අස්සේ ..///



        අන්න එහෙමයි මන් ඕක ගැන මුල ඉඳන්ම කතා කරේ..



        -----------------------------------------------------------------------------------------

        \\\\උන දේ උනා බං අයෙමත් මේ දේවල් වෙන්නේ නැති වෙන්න එකෙක්ට හරි මනුස්සකම උගන්නනන්යි ඕනෑ.
        කැලේ නීතියට වඩා රාජ නිතිය හොඳයි රාජ නීතියට වඩා සිවිල් නිතිය හොඳයි. රටේ සිවිල් නිතිය තියෙද්දී අපි ආයෙත් මානසිකව කැලේ නීතිය පැත්තට යන එක වළක්වන්නයි ඕනෑ. \\\\

        උබ මන් මේ කියල තියෙන ඒවා දැක්කේ නැද්ද , ඔලුවට ගියේ නැද්ද ,
        ගත්තේ නැද්ද , නැත්නම් තාම බබා වෙන්න හදනවද කියපන් මට මචන් ?




        \\\මෙතන මන් පැහැදිලිවම කියනවා ඔය දරුවා මට දුන්නොත් මන් හදා ගන්නවා..මගේ
        දෙමව්පියන්ගේ නාමයෙන් මා දිව්රනවා, ඒ වගේම ඔහු සමග මරු තුරුලට යන්න උනත් මා සූදානම්..

        හැබැයි වැදගත්ම දේ ඒ දරුවා හදාගන්න දුන්නොත් එක එක මිනිස්සුන්ට බොරු වාසි ගන්න
        එයාව පාවිච්චි කරන්න ඉඩ නම් දෙන්නේ නැහැ..

        නැතුව " මේ බලන්න මන් තමයි අහවලාගේ අහවලා හදන්නේ "කියල ලකුණු දාගන්න නම්
        නෙවේ..මොකද අමතක කල යුතු නැහැ ඔහු වටා එක් විය හැකි බලවේග ..අනිවාර්යෙන්
        " යකෝ තොගේ අහවලාට , අහවල් එක කරපු සක්කිලි හැත්ත එක්ක තෝ ඉන්නේ "

        කියල ඔය දරුවාගේ ඔලුවට දානවම තමයි අනාගතේදී..ඒ නිසා දෙයක් කරන්න ඕනේ සෑහෙන්න
        වගකීමෙන් .නැතුව හනේ පනේ ශෝක් බබා කියල වඩාගෙන ගෙදර එන තාත්තෙක් නෙවේ
        silentsahan කියන්නේ ..////


        Delete
    10. සහන්.. මේ සංවාදේ මුල ඉඳලන්ම වගේ මම දැක්කා.. පරණ ඒවාත් කියවන්න දෙයක් නෑ, ඒ ටිකත් දැක්කා ඒ දවස්වලම... ඒක නිසා මටත් යමක් කියන්න තියෙනවා...

      1. මෙහෙම දෙයක් ලංකාවේ හමුදාව කළා කියලා මම පිළිගන්නේ නෑ. ඒක මගේ මානුශිකත්වය. ( මට මේකට ෆැක්ට්ස් නෑ ඒ අය ගැන අදටත් තියෙන ගෞරවය ඇරෙන්න..)
      2. මේ වෙලාවේ මේ විදියේ ෆොටෝ ටිකක් එක්ක මේ කඳුළු කතාව එළියට එන එකේ හොරයක් තියෙනවා.
      3. එහෙම දෙයක් උනා නම් මේ වෙලාවේ අපි අඬලා වැඩක් නෑ.
      4. මේ ළමයා නෙවෙයි වෙනත් ළමයෙක් හෝ පොඩි වයසෙන් කොටින්ට බැඳිලා, පස්සේ හමුදාවට බාර උන කෙනෙක්ට හරි මේ කතාවේ විදියට උනා නම් ඒක වැරදියි.
      5. මේ රටේ කෙනෙක් මේ වෙලාවේ මේකට සාධාරණය ඉටු කරන්න කියලා කෑහගන එකෙන් වෙන්නේ රටට අවැඩක් විතරයි.
      6. ලොකේ වටේම තමන්ගේ පොලිස්කාරකම පෙන්නගන්න දඟලන එවුන්ට මේ රට අස්සට රිංගන්න චාන්ස් එකක් දුන්නොත් ඊළඟට වෙන්නේ මොකද්ද කියන එක ලෝකේ පහුගිය කාලේ වෙච්ච දේවල් බලං හිටිය කෙනෙක්ට තේරෙනවා.
      7. ඒක නිසා මේ කතාව ගැන මෙ රටේ මිනිස්සු විදියට අපි කතා කළ යුත්තේ මේ මානව හිමිකම් කතන්දරේ ඉවරයක් උනාට පස්සේ..
      8. අඩුම ගානේ මානව හිමිකම් කොමසම වත් මේ ගැන යමක් හරියට කියන්න හදිස්සි වෙන්නේ නැති එකේ මේ ගැන අපි කතා කළ යුතු නෑ... අඩු ගානේ ප්‍රසිද්ධියේ... මේක ගැන පරීක්ෂණ තාම කරගෙන යනවා කියලනේ කියන්නේ..

      මේ ලොකේ දෙයක් හරියට දන්නේ නැතුව නිගමන වලට එන්න මම කැමති නෑ.. ඒත් මේකේ කතාව ඇදිච්ච නිසා කිව්වා ඔන්න මට හිතෙන හැටි... දැන් මගේ ඇඟට කඩං පනින්න හිතන අයට ආයෙත් කියන්න තියෙන්නේ මේ කතාවේ කියන විදියටම, මේ කියන ළමයට, ප්‍රභාකරන්ගේ පුතා වෙච්ච පළියටම, එල්ලේ අරගෙන තුවක්කුවක් දික්කරලා වෙඩි තියලා මැරැවා නම්, ඒක මොකා කළත් වැරදියි කියන එක තමයි... ( ඔය මං එහෙම කිව්වේ කතාවේ තියෙන්නේ එහෙම නිසා.. )

      ReplyDelete
      Replies
      1. උපරිමයි හිරු උපරිමයි

        Delete
      2. ඒක තමයි හිරු මේ ෆොටෝ එකක් දැක්ක පලියට මේ මිනිස්සු අඬල ඉවරයි.
        එතනම ඉවරයිනේ ..
        සාප කර කර ලෝකෙට මනුස්ස කම පෙන්නන්න ගිහින් පුදුම විකාරයක්
        නටන්නේ..

        ඔය කෑගහන එකෙක් කිව්වේ නැහැ ඕව අපි පිළිගන්නේ නැහැ කියල..
        කට්ටිය මෙන්න අඬනවා ..

        අපි මෙහෙම වේලාවකදී කරන්න ඕනේ ඔහොම විකාර නෙවේ , රටක් විදිහට
        මේ ප්‍රශ්නෙට මුහුණ දීම මිසක්, බොරු බැති කමක් පෙන්නන්න හනේ හපෝ
        කියන එක නෙවේ..

        තේරෙනවනේ හිරු බොරුවට නිදාගෙන ඉන්න මිනිස්සු ඇහැරවන්න බැහැ .
        ඔයාලා අපි කීප දෙනෙක් ඇර කිසි කෙනෙක් කිව්වේ නැහැ ඕව පිළිනොගන්නා
        බව..මාත් මේ ගැන උපරිම කතා නොකර හිටියේ, මොකද ඒකම පිළිගැනීමක්
        වෙන නිසා.

        මන් දැන් වත් කියන්නේ මේ කෙහෙල් මල් ෆොටෝ කෑලි වලට අහු නොවී මේවා
        යටින් යන " මානසික යුද්ධය " තේරුම් ගන්න ඕනේ..

        නැතුව මේ ෆොටෝ ඉස්සරහ බූරුවෝ වගේ අඬන එක නම් නෙවේ...

        ස්තූතියි මේකේ කොන්දක් තියෙන කෙනෙක්ට කියල හරි ඉන්නේ ඔයා විතරයි
        දෙයක් එළිපිට කියන්න..
        අනික් පිරිමි ටික ගැන නම් ලැජ්ජයි..

        Delete
      3. silentsahange පුතා (ඉන්නවද දැන් නෑ,ඉන්නවා කියල හිතමු} හෙට හමුදාවෙන් ඇවිත් අරගෙන ගිහින් මර+වා (හීනෙන් වත් වෙන්න එපා,), එතකොට හිරු සහන්ට ඇවිත් මෙහෙම කියනවද????....

        "අනේ මට දුකයි,මේ ගැන කතා කරන්න හොද නෑ එකෙන් වෙන්නේ රටට අවැඩක්, ඕනෙනම් ජිනීවා ගිහින් ආපුවහම කියන්ට"

        Delete
      4. ඉතින් බන් මන් මගේ දුව ගැන දාපු පෝස්ට් එකට
        උබ කතා කරේ නැනේ.හිරු නම් කතා කරා.
        දැක්කේ නැද්ද ?
        උබ තමයි එක වචනයක් කතා නොකළේ..
        ඒත් බොරු පින්තූරෙකට අඬනවා ..

        කව්ද මිනිස්සු ? මිනිස් වෙසින් ඉන්න තිරිසන්නු ?

        Delete
    11. අදහස් දැක්වීමෙන් වැලකී ඉන්නං....

      ReplyDelete
      Replies

      1. කිසි අවුලක් නැහැ මචන්..

        Delete
    12. silentsahan , ඉතාමත් ස්තුතිය් ඔබට කොන්ද පන තියාගෙන මේ ප්‍රශ්නෙදි කතාකලට. කොහෙන්වත් ආපු පින්තුරයක් දැක්ක පලියට කිසිම වග විබාගයක් නැතුව පිළිඅරන් හතර වටේටම ගහන්න , අඩන්න ලෑස්ති වෙච්ච මෙච්චර " උගත් " කියල තමන්ම නොකිය කියාගන්න පිරිසක් ඉන්න එක අතකට පුදුමයක් මටනම්.
      මේ පින්තුරේ එලියට අපු වෙලාව තේරුම් අරගෙන මුලින්ම කතිකාවක් යන්න තිබ්බේ මේක original එකක්ද නැද්ද මිසක් ගෙඩි පිටින්ම මේක පිළිගන්න එක නෙමේ.
      ඔයා කියන්න වගේ මේක දාපු උන් රෙද්ද පෙන්නුවම කපල මහල ඇඳගන්න වගේ දෙයක් කට්ටියක් කරන්නේ.
      කට්ටියකට රජයට ගහන්න ඕනේ උනාම ඕනේ එකක්නේ.
      එහෙම උනත් වදින්නේ ලංකාවට කියල තේරුම් ගන්නේ නැද්ද, ගන්න උත්සහ කරන්නේ නැද්ද, තේරුම් අරන් උනත් අපිට මොකද කියල ඉන්නවද කියන එක තමි තියෙන ප්‍රශ්නේ.

      ReplyDelete
      Replies
      1. හරියට හරි මෙතන වැඩේ rajiv බොරු පුහු මිනිස්සුන්ට ඕනේ ඕනේ තමන් හරි සද්ගුණවත්
        කියල පෙන්නීම විතරයි..ඒත් මෙහෙම ප්‍රශ්නෙකදි
        සත්‍ය කතා කරන්න කෙනෙක් නැහැ .මන් ඇතුළු කීප දෙනෙක් විතරයි මෙහෙම කතා කරන්නේ
        කෙලින්..අනික් හැමෝම කරන්නේ ගෙඩිය පිටින් රැවටිලා රැවටිලා ඉවර වෙලා තවත් හෙළුවෙන්
        ඉඳන් අපිට අමනුස්සයෝ කියන එක.ඔබ හොඳින් බලන්න මීළඟ දින කීපයේදී මේ හෙළුවෙන්
        නටපු කීප දෙනෙක් දාන පෝස්ට්..කෙලිම්ම ලැජ්ජා නැතුව කියාවි අනේ අපි පිළිගත්තේ නැහැ
        අපි නිකන් ජෝක් එකට ඇඬුවේ කියල..


        හොදට බලන්න මන් මේ කියන දේ ඔබ..

        හිරිකිතයි නේද ජාතිය , රට පාවා දීම තම පුද්ගලික චරිතයට සුදු හුණු ගාගැනීමට ?

        ඔය කලබල වෙලා මෝඩ වැඩ කරපු මිනිස්සු ටික කරපු බූරු වැඩ නිසයි මෙහෙම පෝස්ට්
        උනත් දාන්න උනේ...

        01.චරිතයට හුණු ගාගැනීමට මිනිමරුමකට ඇඬුවා
        02. මිනීමැරුම් චෝදනා එල්ල වෙද්දී ඊට පස්සේ..
        03.අනේ අපි නිකන් උපකල්පනය කරාලු, ජෝක් එකට ඇඬුවලු ...


        මාත් මේ බ්ලොග් ලියන්නේ අහසෙන් පාත් වෙලා නෙවේ.හොදට දන්නවා මන්
        හරස් ප්‍රශ්න අහන්න , මට ඕනේ තැනට ගෙනියන්න .දැන් කට්ටිය ඇවිල්ල ඉවරයි.

        ඔබට ස්තූතියි මිත්‍රයා කොන්ද කෙලින් තියන් නියම ලංකාවේ මිනිහෙක් වගේ, වෙන්න
        ඕනේ යුතුකම කරාට, බොරුවට සුදනෝ නොවී මුළු රටම වලපල්ලට යන්න ගිය වෙලාවක.
        රෙද්ද පෙන්නුව ගමන් කපාගෙන මහල විකට ඇඳුම් තරගෙට යන " උගත් " යැයි කියාගන්න
        මිනිස්සු මැද්දේ ඔබ ශ්‍රේෂ්ඨ මිනිහෙක්..!

        ඔබ හට බෙහෙවින් ස්තූතියි, නැවත එන්න..

        Delete
    13. //මන් දැන් වත් කියන්නේ මේ කෙහෙල් මල් ෆොටෝ කෑලි වලට අහු නොවී මේවා
      යටින් යන " මානසික යුද්ධය " තේරුම් ගන්න ඕනේ..//
      ඇත්තටම එයයි වියයුත්තේ.
      කල්යල් බලලමෙව එළියට දැම්ම් උන්ගෙ අරමුණ මේවගේ අනේඅපොයි මතවාදයක් හාතවත් දේමය.

      ReplyDelete
    14. මචං පොස්ට් එකනම් ගොඩාක් අමාරුයි තේරුම් ගන්න මොකද ලියපු විදියේ මොකක් හෝ අවුලක් තියෙනවා. එත් මට තේරුණා යටින් තිබුණු ප්‍රශ්නේ. ලංකාවේ දෙමල මුස්ලිම් හැමෝන්ගෙම ID එකේ විස්තර භාෂා දෙකෙන්ම තියෙනවා.මම දන්නා මගේ යාළුවොන්ගේ තිබුනේ භාෂා දෙකෙන්ම.

      ReplyDelete
      Replies
      1. මචන් අසරණයෝ මන් මේ කියන්නේ මගේ වයිෆ්ගේ ID එක ගැන ප්‍රශ්නේ
        නෙවේ 100%.මෙතනට ඒක ඇදුනේ මේ ෆොටෝ ඉස්සරහ අඬන තොත්ත
        බබ්බුන්ට, ඔහොම තැනක අපි ඉන්නේ කියන්න .. එච්චරයි..

        උබත් ප්‍රධාන ප්‍රශ්නේ මග ඇරලා ID එක ගැන කතා කරන්න එපා.අර බොරු
        පින්තූර එලියට ආව ගමන් මෝඩයෝ වගේ ලෝකේ ඉස්සරහ අඬපු මිනිස්සුම ,
        මුස්ලිම් සිංහල ප්‍රශ්නෙදි තනිකර ජාති වාදීන් උනා..සිරාගේ හලාල් සහ ජාතිවාදය
        එකේ ඕනේ තරම් උදාහරණ තියෙනවා..ගිහින් බලපන්..

        ආයෙම කියන්නේ කොහෙන්වත් ආව ෆොටෝ වලට ලෝකෙට පේන්න අඬන්න
        එපා..ඒවා ලෝකේ හිනස්සන වැඩ ..රටක් විදිහට අපිටමයි අවාසි..එච්චරයි...

        Delete
      2. මම කිසිම වෙලාවක ඒ ෆොටෝ වෙනුවෙන් අඬන්නේ නැහැ. ලබන අවුරුද්දේ එන්න ඉඩ තියෙනවා තව කාගේ හරි පින්තූර.

        //උබත් ප්‍රධාන ප්‍රශ්නේ මග ඇරලා ID එක ගැන කතා කරන්න එපා// මචං ප්‍රධාන ප්‍රශ්නේ මතුකරලා තියෙන්නේ උඩ තියෙන ටිකේ නේ ඉතින් මට ඒ ටික ඒ හැටි පැහැදිලි නැහැ.

        Delete
    15. සහන්...හැමදාම වගේ මේ පෝස්ට් එකේ තේරුමත් හොදටම පැහැදිලියි. දුව ගැන පෝස්ට් එකට තමා මං දන්න විදිහට මම උඹේ දාපු කෙටිම කමෙන්ට් එක දැම්මේ. හේතුව මගේ ඒ කමෙන්ට් එක ආයෙත් කියෙව්වොත් උඹට තේරෙයි.

      ඔය කියන ෆොටෝ එක දැක්කහම කමෙන්ට් දාන්න බැරි තරම් සංවේදී නොවුනේ මමත් අනිත් වුන් වගේම සාමාන්‍ය මනුස්සයෙක් නිසා වෙන්නැති.

      ඒත්......

      මම මෙත්නදී මාතලන්ගේ, බුවාගේ අදහස් එක්ක බොහෝ දුරට එකගයි. මට තේරෙන්නේ ඒ අදහස බොහෝ දෙනෙක් වැරදි විදිහට තේරුම් ගත්තා කියල. මම දකින බ්ලොග් ලෝකෙ වගේම බුකියෙත් තියන ලොකුම දුර්වලකමක් තමා, කෙන්ක් මත හදා ගත්ත එක මත ඉදල උගේ හැම සටහනක්ම කියවන එක. සැකයට පේන්නේ වෙන වෙන දේවල්. බාලචන්ද්‍රන්ගේ ෆොටෝ ගැන ලියවුණු බොහොමයක් සටහන් වල ඒ ලක්ෂණය තිබ්බා.

      මේ ගැන දවස් දෙකක් පුරාවට බුකියේ වාදයන්ට පැටළුනු මගේ බුකියේ දාපු අදහස මෙතන දාන්නම්. ඊට වඩා දෙයක් මට කියන්න නෑ. ඒත සමහර වචන මෙතනට අදාල (විශේෂයෙන් උඹේ කියවීම මීට වඩා වෙනස් බව දන්න නිසා උඹට අදාල නැති බව දන්නවා) නොවෙන්න පුළුවන්. ඒ ගැන සමාවෙයන්.

      බාලචන්ද්‍රන්ගේ මලකද දුටු විට ආඩම්බරයෙන් 'ඕක මැරුවට කමක් නෑ, ඌ කොටි පැටියා' කියන දේශමාමාකත්වයෙන් ඔද වැඩී ගිය ඊනියා සුචරිතවාදී බෞද්ධයිනි,

      නුඹලා නොදන්නා, එහෙත් තොත්ත බබෙකුට වුවත් වැටහෙන කාරණයක් තිබේ. එනම් 'ඌ මැරුමට මොකෝ අපේ උනුත් උන් මැරුවනේ' යන නුඹේ වහසි වදනින් ඔබ ව්‍යංගයෙන් කියන්නේ අප රට බේරා ගත් විරෝධාර රණ විරුවන්, එසේත් නැතිනම් රජයට සම්භන්ධ වෙනත් බලවේගයක් බාලචන්ද්‍රන්ව ඝාතනය කළ බවය. එමෙන්ම මිනියට මිනිය ඉල්ලන තරම් මගේ මාතෘභූමිය වනචාරී වී ඇති බවය. (ආයුධ දරන්නෙක් හා යුද්ධය සමග මෙය සැසදීම ඔබගේ නැණ නුවණ විහිදා දැක්විය හැකි බැවින්, එවැනි දෙකේ කොළේ තර්ක ලත් තැනම ලොප් කරගන්න)

      ම්ලෙච්ඡ කොටි සමහ ලංකා රජය සැසදීමෙන් ඔබ පවසන්නේ අපේ මාතෘභූමිය අශිෂ්ඨයි කියාද? ඔබගේ දේශප්‍රේමී හෙළුව වසා ගැනීමට මෙන්ම බුදුන්ට පිදූ දේශයේ විලි ලැජ්ජාව අකා මකා දැමීමට කාලයයි මේ.

      ReplyDelete
      Replies
      1. @ petriyo


        මචන් මෙතන තියෙන්නේ බුදු දහම , මානව දයාව කෙහෙල්මලක් නෙවේ..
        ඕව පටලන්න එපා බොරුවට බන්.ඔය ෆොටෝ බොරුවක්, ඒක උබල එකෙක්ටවත්
        කියාගන්න බැරි උනා ...

        හැබැයි මානව දයාව , ශිෂ්ටාචාර , පාඩම් නම් කියනවා..
        කමක් නැහැ බන් සති දෙකනේ..

        ඊට පස්සේ මෙතන එකෙක්ටවත් ඔහොම එකෙක් මැරුණද කියලවත්
        ගානක් නැහැ..
        ---------------------------------------------------------------
        me ekama eka ubala repeat gahana nisa mekama daanawa...


        මචන් අසරණයෝ මන් මේ කියන්නේ මගේ වයිෆ්ගේ ID එක ගැන ප්‍රශ්නේ
        නෙවේ 100%.මෙතනට ඒක ඇදුනේ මේ ෆොටෝ ඉස්සරහ අඬන තොත්ත
        බබ්බුන්ට, ඔහොම තැනක අපි ඉන්නේ කියන්න .. එච්චරයි..

        උබත් ප්‍රධාන ප්‍රශ්නේ මග ඇරලා ID එක ගැන කතා කරන්න එපා.අර බොරු
        පින්තූර එලියට ආව ගමන් මෝඩයෝ වගේ ලෝකේ ඉස්සරහ අඬපු මිනිස්සුම ,
        මුස්ලිම් සිංහල ප්‍රශ්නෙදි තනිකර ජාති වාදීන් උනා..සිරාගේ හලාල් සහ ජාතිවාදය
        එකේ ඕනේ තරම් උදාහරණ තියෙනවා..ගිහින් බලපන්..

        ආයෙම කියන්නේ කොහෙන්වත් ආව ෆොටෝ වලට ලෝකෙට පේන්න අඬන්න
        එපා..ඒවා ලෝකේ හිනස්සන වැඩ ..රටක් විදිහට අපිටමයි අවාසි..එච්චරයි...
        -------------------------------------------------------------

        Delete
    16. හැබැයි වැදගත්ම දේ ඒ දරුවා හදාගන්න දුන්නොත් එක එක මිනිස්සුන්ට බොරු වාසි ගන්න
      //එයාව පාවිච්චි කරන්න ඉඩ නම් දෙන්නේ නැහැ..

      නැතුව " මේ බලන්න මන් තමයි අහවලාගේ අහවලා හදන්නේ "කියල ලකුණු දාගන්න නම්
      නෙවේ..මොකද අමතක කල යුතු නැහැ ඔහු වටා එක් විය හැකි බලවේග ..අනිවාර්යෙන්
      " යකෝ තොගේ අහවලාට , අහවල් එක කරපු සක්කිලි හැත්ත එක්ක තෝ ඉන්නේ "

      කියල ඔය දරුවාගේ ඔලුවට දානවම තමයි අනාගතේදී..ඒ නිසා දෙයක් කරන්න ඕනේ සෑහෙන්න
      වගකීමෙන් .නැතුව හනේ පනේ ශෝක් බබා කියල වඩාගෙන ගෙදර එන තාත්තෙක් නෙවේ
      silentsahan කියන්නේ ..// මෙතන කියන්නේ මෙයාව මරුවනම් ඒක සාදාරණයි කියන එකනේ, මොකද මෙයා තාත්තා වගේම වෙන නිසාද?? හොදයි එහෙනම් හැම අපරදකාරයගේම ළමයින්ට මේක අදාලද?? මෙතන මේ ළමයා මැරුවද,නැද්ද, කියන එක වෙනම දෙයක්,,,ප්‍රශ්නේ මරුවනම් සාදරණද නැද්ද කියන එක ??? දීපන්කො කෙලින් උත්තරයක්.....

      ReplyDelete
      Replies
      1. ///ප්‍රශ්නේ මරුවනම් සාදරණද නැද්ද කියන එක ??? දීපන්කො කෙලින් උත්තරයක්.....////


        නෑ , එහෙම කරා නම් හරීම වැරදි.

        මන් උබෙන් අහන්නද දෙයක් උබ කුකුල් මස් කනවද ?
        පන තියෙන කුකුලෙක් මරලා , හම ගහල , උයල කන්න පුලුවන්ද ?

        Delete
      2. උත්තරේ දෙකටම නෑ කියන එක

        Delete
    17. සහන් මට නම් ප්‍රශ්න උනේ ෆොටෝ තුන වත් ඒ ප්‍රභාකරන්ගේ පුතාවත් ඒක කොටි බංකරයක්ද හමුදාවේ බන්කරයක්ද කියන එකක් වත් නොවේ.

      ඒ පොඩි එකා ගේ මහ එකා ම්ලේච්ඡ මිනීමරුවෙක් නිසා මූත් කවදා හරි මිනීමරුවෙක් වෙන්න ඉඩ තිබේ කියලා . . මූව මෙහෙම නෙමේ මරන්න තිබ්බේ කියලා අදහස් දක්වපු එක.

      ඒ තියරියට අනුව සියළුම මිනීමරුවන්ගේ, දූෂකය්න්ගේ දරුවන් වෙඩි තබා ඝාතනය කල යුතුයි එහෙම නේද?

      හෝව් හෝව් උගේ මහ එකා දෙමලෙක් නම් විතරක් එහෙම කල යුතුයි . . ඒකද උඹලා කියන්නේ?

      අනික් කාරනේ උගේ මහ එකාට මිනී මරවන්න ලෝකේ වටෙන්ම ඩස්පෝරාව හරහා සල්ලි එකතු කරපු එකාට - කේ.පී.ට සමාව කැපයි . . !!

      පොලිසියේ තුන්සීයක් මරන්න අන දුන්නා කියලා ඔප්පු උනු, ගම්වලට පැනලා දාස් ගානක් අහිංසක මිනිස්සු මරපු / මරවපු කරුනා අම්මාන්ට සමාව කැපැයි . . !!

      ඒත් ඒ කොල්ලට සමාව අකැපැයි . . ???

      අවසන් යුද්ධයෙදි ඒ කොල්ලා මැරුන නම් කරන්න දෙයක් නෑ ඒක බස් බෝම්බ කෝච්චි බෝම්බ වලින් ලොකු පොඩි හැම එකාම මැරෙනවා වගේ. ඒත් අල්ලගෙන පස්සේ මැරුවා නම් ඒක සාධාරනීයකරණය කරන්න දරු දුක දන්න අම්මෙක් තාත්තෙක් ම වෙන්න ඕන නෑ හිතක් පපුවක් තියෙන මනුස්සයෙක්ට පුලුවන්ද?

      හරිම කනගාටු හිතුනා සංව්වෙදී සළු පොරවගෙන ඉන්න අපේ මානව හිතවාදියි ගැන හිතුවාම . .. සික් විතරක් . .

      මේ දේශකයගේ ලිපියට කොටපු කොමෙන්ටුව . . මේ ලිපියටත් අදාල නිසා ඒකම දැම්මා . ..

      ReplyDelete
      Replies
      1. දුකා . මොකද්ද බන් ඒ කතාව.

        Delete
    18. ඇමරිකන් කාරයො සහ උන්ගෙ රෙදි හෝදන කුක්කන්ට මේ වගේ ප්‍ර‍වෘත්ති මහා ප්‍ර‍වෘත්ති...උන්ට අනුන්ගෙ ඇහේ තියෙන ඉදිකට්ට පෙනුනට තමන්ග ඇහේ තියෙන ඉදිකට්ට පේන්නෙ නෑ...ඇමරිකන් හමුදාව මහා පරිමානයෙන් මානව හිමිකම් උල්ලංඝනය කලත් ඊට විරුද්ධව හඩ නගන කිසවෙකු නෑ...බාලචන්ද්‍ර‍න් ගැන කිඹුල් කදුලු හෙලන එකෙක්ටවත් ඇමරිකන් හමුදාව අතින් ඇෆ්ගනිස්ථානය තුල මියයන නිරායුධ කුඩා දරුවන් සහ සාමාන්‍ය ජනතාව පේන්නෙ නෑ... මනුෂ්‍යත්වය ගැන කථා කරනවා නම් එයට දේශසීමා මායිම් නෑ...

      ReplyDelete

    ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

    කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !

    http44444444://1.bp.blogspot.com/-F0lMkO9hSe8/UjM37DArTZI/AAAAAAAAAwo/wtP9O0K_6UE/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

    සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

    මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili