දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

My music


මෙතන තියෙන්නේ මම අසාවෙන් අහන සින්දු වලින් කීපයක් .තමන් කැමති සින්දුවක් තියෙනවනම්
comment එකක් දාන්න net එකෙත් නැත්නම් මන් play list එකට දාන්නම් .
In here, I listed some of my personal favorites, If you couldn't find these in the net just let me know, ill add them to play list and you will able to listen them On-line ...


Oba ma thurule gee gayana wele... W.D. Amaradewa.




පියෙකුගේ දුක කියා පාන මහා දිය කද කලා වැවේ

පිතු සෙනෙහෙ පිදු පියෙකු නොමැති ලොව
තුජේ සූරත්
මේ භවයේදී මුණ හුණ ආයේ
ගමන නොනිමෙයි
සඳ මෝරා උඩු ගුවනට
විනේ කටින උන්
සුදෝ සුදු කවි
ඔබට වරම් නැති මටද වරම් නැති
රුදුරු තුරු වදුලේ
රෑ වැඩ මුරය අවසන් වන කණිසමට
සඳකඩ පහනක
මාගේ පුතුට මල් යහන සදන්නයි
කව්රුවත් නැහැ කව්රුවත් නැහැ එගොඩට යන්නට
වියෝ වූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන්


සඳ තරු මල් මට දන් දුන් මගේ සොදුරු රුව නුබ අරගන්, හැමදාමත් යාලුවේ මම ඉන්නෙමි පාලුවේ
මොනර කිරිල්ලී ( දුහුවිල්ලෙන් වත්සුණු තවරා )
ළඳුනේ ....
සියෝතුනේ උතුරින් මෙහි එන පියබා...............
සුන්දර උයන් පෙතක නුබ පිපුනානම්
ඔබයි රම්‍ය සඳ කිරණ ඝන අන්ධකාරේ
කුරුටු ගෑ ගී පොතේ
පිදුරු සෙවී කල පැල්පතේ ඇති සාමේ නැහැ මහා මන්දිරේ
දරු දුක උහුලා තනිව වැලපෙනා පියවරු වෙසෙනා
දස්කොන් සකිසඳ
ඇරබුමම කදුලක් වෙලා
ගෙඩි සියයක් බිම හෙලුවත් අප්පච්චිට එක ගෙඩියයි
හිරුට හොර නුබ මසිතට ලං වෙනවා
මනමාල ගිරව් මන් ලෝල ගමන් හෙබි
කඳුළු කිරි පොවා තුරුලේ සෙනෙහසෙන් හදා
ළසොවින් හඩන්නී හඩමින් තැවෙන්නී
ඔබ මා තුරුලේ ගී ගයන වේලේ  

ඔබේ නමින් සෑය බදීම් විමානයෙන් බසිනු මැනවි
මේඝයක් සේ හුදකලා වී නීල අම්බරේ
පිපුණු කුසුම පර වූවා බඹර කිකිණි ගොළු වූවා
රෑ දුරු රට මේ සීත පාළුවේ
සඳ තරු නිහඩයි
සන්නාලියනේ සන්නාලියනේ
ප්‍රේම තටාකේ / අමරදේව
තරු අරුන්දතී නෙතු පහන් නිවා
තාත්ත උනත් මා බත සරි කරන
අහස නුඹ මෙතරම් සැඩ යයි දැනුනේ මහා වැසි වැටුනාමයි
ජය සිරි මහා හාමුදුරුවනේ
මං මුලාවී පාර සොයාගෙන
මුදු මුහුණේ සුව දැනුනේ ප්‍රිය ලදුනේ මට වීතරද
ප්‍රේමය නම් රාගයෙන් තොර
ආයුබෝවන් පෙම්බරනෙනි ඔබට සුබ දවසක්
ආදර ලෝකය අපගේ / විජිත් දී සිල්වා
අන්ජානීය ස්කූටර් තුරගා පිට වඩිනා 
තනි වෙන්න ඉඩ දෙන්න මටයි මගේ හිතටයි / අජිත් අරියරත්න
හදවතින් සෙනහස
මගේ මල් බිසෝ
අන්න බලන් ඉඳි කඩ ලග කොක්කු රෑන වගේ ඇවිත්
අප හමු වීම වෙන් වීමදෝ ආදරේ 
අතර මන් වූ කිරිල්ලී / දීපිකා
ආවාදෝ සංසාරේ ම හා බැදී සැමදා යා වේ මාගේ සෙවනැල්ල සේ
බිරිද මගේ ඔබ ..
සඳ රේකා හිනැහෙවී / blue shadow
ලෝනා මුනි රාජාගේ
හිරුගේ ලෝකයේ අපි වෙන් උනේ
ලොවම එපා වී ලොවම කල කිරී
සරෝජා
සිත ඔබ පා මුල රදවා
දෑස වසා ගමි ඔබ නොපෙනෙන්නට
මිටින් මුදා හැර බලුඑමි සත්තයි නුබ නොගියා මවෙතින් ඉගිලී
සඳ මිරිගු ගගේ වැටිලා
පුරාණේ ඔබට පිදු ආලේ ඇයට මම පිදුවා / ග්‍රේෂන් ජයමහ
ඔබ ළඟ නැති මේ සසරේ තනි කම දැනුන අඳුරේ / ග්‍රේෂන් ජයමහ
හඬන සුසුම සද සුළගයි , ගලන කදුළු වැසි වතුරයි / කපුගේ 
හඳ හැංගී හැංගී රෑ අඳුරු සලුවේ / කපුගේ
තාත්තා වගේ නුඹ ගැන සොයමින් නිතිනේ
හිඳීවි කොතැනක හෝ හිමි කරයා උපන් නුබේ නමින්
හිරුද මුවා වී
හිරුට අයිති බව හිරු පවසනවා / නීලා
පාරමිතා පුරමු අප දෙදෙනා
ඇතගිලි බැඳුනේ ඇයි මේ විලසින් / ඉන්ද්‍රානි
පහන් සීල දැල්විලා සමිදු රුව එලිය වී / ජගත් අලුත් සින්දුවක් පුදුම ලස්සන
කඩ මන්ඩියේ දොළ අයිනේ
මේ තරම් සියුමැලිද කළු ගල් /
මුතු කුඩ ඉහලන
කල්පනා ලොව මල් වනේ
උම්මාද වූ ප්‍රේමාදරේ / කමල්, දමයන්ති
ඇසට ඇසුවන මායිමේ
ඔබ මා හමු වුනු මේ ඉර හද යට ****
කිරි වෙහෙරට මල් නෙළුවට / ශෂිකා
කුමරානනේ නැතිදෝ දන්නේ , මල් යායට හිනැහෙන්නේ මල් යායම නැහැ දන්නේ..
ලිහිණින් රෑන සලා ඇදෙන්නේ
ලොවම එපා වී ලොවම කල කිරී
මදූ සාර සිනා ගලනා / දීපිකා
මගේ කඳුළු වැල් නුබට සිනා රැල්
මහත්තයෝ මන් දන්නවා

8 comments:

  1. උම නිකං අච්චාරු කාරයෙක් වගේ නේ සින්දු අහන්නේ. ගුගල් ප්ලස් ඉන්නවනං මාව දාගනිං ඒකට. උඹට වෙනම කතා කරන්න ඕන

    ReplyDelete
  2. @ දේශක යා

    ඒ මක්කැයි අච්චාරු කාරයෙක් වගේ කියල හිතුනේ..
    අනේ මචන් මන් G + නැහැ බන් ..මගේ ඊ මේල් එකට
    msg කරන්න පුද්ගලික කාරනාවක් නම් ...

    ReplyDelete
    Replies
    1. මොකද්ද බං ඇඩ්ඩරස් එක..

      Delete
    2. අච්චාරු කොරනවයි කියන්නේ ඕන මගුලක් කියන එක නෙව. වැරදි කේස් එකක් නෙමෙයි..

      Delete
  3. silentsahan@gmail.com
    machan...mehe current eka nathuwa indala
    dan awe..okkoma dewal goda gahila ban...

    ReplyDelete
  4. "බොහොම ස්තුතියි"............ඔබගේ එදිනෙදා ජීවිතය,,,,තුලට මගේ ආයතනයටද ඉඩක් ලබා දීම පිලිබදව .................................සුභ දවසක්........................................................... ,
    හිතවත් මහත්මයාණෙනි / මහත්මියෙනි,

    විදෙස් රැකියාවක නියුතු ඔබ සැම වෙනුවෙන් වූ අප සේවා


    විදේශ රැකියාවක යෙදෙන ශ්රී ලාංකිකයන්ගේ ආරක්ෂාව හා සුභ සාධනය මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්ගේ ආරක්ෂාව හා සුභ සාධනය වෙනුවෙන් ශ්රීස ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාං ශය වීසින් පැය24 පුරාම මෙමවිශේෂ විගමණික සම්පත් මධ්යයස්ථානය ක්රිnයාත්මක කරයි.
    මේ වනවිටත් ඔබ අප සමග ඉතාමත් සුහද හදවතින් එකතු වි සිටීම ගැන ශ්රීෂ ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංටශය වෙනුවෙන් ස්තුතිය දැක්වීමට මෙය අවස්ථාවක් කර ගනිමි.
    එසේම පහත සදහන් අප සේවා එසැනින්ම ලබාදීමට අප කටයුතු කරමි.
    • ලියාපදිංචිය පිළිබඳ වර්තමාන තත්වය( මේ සදහා ගමන් බලපත්රක අංකය හෝ ශ්රී ලංකාවේ ජාතික හැදුනුම්පත් අංකය සටහන් කිරීම පමණක් ප්රිමානවත්ය)

    • විදේශ රැකියාවේ යෙදීමේදී සිදුවන දුෂ්කරතා, කරදර හිරිහැර හා අවශ්යීතා පිලිබදව තොරතුරු ලද සැනින්, කඩිනමින් පහසුකම් සැලසීමේ ඒකකයක් වශයෙන් ක්රිනයාත්මක වීම ( ඔබගේආරක්ෂාව හා සුභ සාධනය වෙනුවෙන් ගතයුතු කඩිනම් ක්රිසයාමාර්ග සම්බන්ධීකරණය සිදු කරන අතර පැය 24 පුරා ක්රිධයාත්මක මෙම ඒකකය ඔස්සේ එම ගැටලු හා අවශ්ය්තා ලබා ගෙන ඒ සඳහා නිසි පිළියම් යෙදීමට අදාළ අංශ වෙතට යොමුකිරීම් කටයුතු සිදු කෙරේ)

    • විදේශ රැකිය රක්ෂණ ක්ර මය පිළිබඳ සියළු විස්‌තර
    • විගමණික පවුල්හී දූ දරුවන් වෙනුවෙන් ශිෂ්යපත්ව යෝජනා ක්රතමය පිළිබඳ සියළු විස්‌තර
    • පිළිබඳ සියළු විස්‌තර
    • සහනදායි පොළී ක්රතමයක‍ට නිවාස ණය හා ස්වයං රැකියා ණය ලබාදීමේ යෝජනා ක්රකමය පිළිබඳ සියළු විස්‌තර
    • විගමණික ශ්රුමිකයන් නැවත සමාජානුගත කිරීම පිළිබඳ සියළු විස්‌තර ( රට විරුවෝ වැඩසටහන පිලිබදව)
    • එතෙර රැකියාවේදී පූර්ණ ආබාධිත වන අයට නිවාස පහසුකම් ලබා දීමේ ව්යා‌පෘතිය පිලිබදව
    • සේසත විශ්රාවම වැටුප් ලබාදීමේ යෝජනා ක්රීමය පිළිබඳ සියළු විස්‌තර
    • විදේශ රැකියාවන්හි යෙදී සිටියදී රෝගාතුරව පැමිණෙන අය සඳහා වෛද්යව ප්රඳතිකාර ලබාදීමේ ව්යාවපෘතිය පිලිබදව
    • සහන පියස සුභ සාධන සේවා මධ්යයස්ථානය පිලිබදව
    • සමථකරණ සේවා පිලිබදව (එතෙර රැකියාවක් සිදු කිරීමේදි යම් කරදරයක් අපහසුතාවයක් සිදුවුවහොත් ඒ සම්බන්ධව ක්ෂණිකව සොයා බලා එයට‚ එම ගැටලුව සමථයකට පත් කිරීම සඳහා ඉතා ක්ර මවත් හා කඩිනම් වැඩ පිළිවෙලක් මේ යටතේ ක්රිවයාත්මක වේ. ඔවුන් සම්බන්ධව පැමිණිල්ලක් ලැබුණු වහාම අදාල රටේ ශ්රී ලංකා තානාපති කාර්යාලය හා එක්ව කඩිනමින් ඒ ගැටලුව හා අවශ්යගතා පිළියම් යෙදීමට කටයුතු කෙරේ.)
    • විදේශ සම්බන්ධතා සේවා පිලිබදව
    • සමාජ‚ රක්ෂණ සේවා පහසුකම් පිලිබදව
    • ප්රජවර්ධන වැඩසටහන් පිලිබදව


    ඒබැවින් කරුණාකර අප සමග ඉතාමත් සුහද හදවතින් එකතු ලෙසටම , අප පිළිබඳව හා අපගේ තොරතුරු ඔබ දන්නා ශ්රීහ ලාංකිකයන්ගේ ආරක්ෂාව හා සුභ සාධනය මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්ගේ ආරක්ෂාව හා සුභ සාධනය වෙනුවෙන් කටයුතු කිරීමට මෙම පැය24 පුරාම ක්රිවයාත්මක විගමණික සම්පත් මධ්යකස්ථානය පිළිබඳව දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිමි.

    අපගේ දුරකථන අංකයන්: 0094112879900
    0094112879901
    0094112879902

    ෆැක්ස් අංකය : 0094112879903

    ඊමේල් ලිපිනය : infor_center@slbfe.lk
    ස්කයිප් : inforcenter_slbfe
    අන්තර්ජාලය : www.slbfe.lk
    මේ සම්බන්දයෙන් ඔබගෙන් ලැබෙන සහයෝගයට ගරු කරමි.

    මෙයට- විශ්වාසි,

    අතුල ඉලංගන්තිලක
    පරිපාලන නිලධාරී,
    විගමණික සම්පත් මධ්ය්ස්ථානය- ශ්රී: ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංවශය

    ReplyDelete
  5. මොනර කිරිල්ලී ( දුහුවිල්ලෙන් වත්සුණු තවරා ) song eka teruma pehedili karanna puluwanda?

    ReplyDelete
    Replies
    1. හොඳයි DD මන් ලබන සතිය ඇතුළත එය කරන්නම් .... ස්තූතියි විමසීම ගැන ...........

      Delete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !

http44444444://1.bp.blogspot.com/-F0lMkO9hSe8/UjM37DArTZI/AAAAAAAAAwo/wtP9O0K_6UE/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili