දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

January 9, 2014

මුදල් සහ බලය හමුවේ හිස නැමූ මිත්තණියක් සහ ඇගේ දරුවෝ! Memory and Humanity





  




            "අනේ මයේ පුතේ ඒ ළමයා නොකරපු මිනිමරුමකට  බොරු නඩුවකට පැටලිලා හිරේ වැටුණා. දැන් මයේ හිතේ අවුරුදු 30 කට විතර එපිට.කොළොන්නාව පැත්තේ කෙනෙකුට පිහියෙන් තුන් හතර පොළකට ඇනලා මදිවට අතේ තිබ්බ පිස්තොලෙන් වෙඩිත් තියලා.මූනිස්සම් වලට ඔලුව පවා කුඩු වෙලයි තිබිලා තියෙන්නේ.කොහොම හරි පොලිසියෙන් මේ ළමයව හොයාන හොයාන ගිහින් අල්ලන් හිරේ දැම්මා.අවුරුද්දක් දෙකක් ගියා ඔහොම.හිරේ වැටුණට පස්සේ කව්රුවක්වත් හොයන්න බලන්න ගියෙත් නැහැ.



අනේ පුතේ මෙන්න දවසක් මේ ළමයා ආව අපේ ගෙදර.එතකොට අපි හිටියේ --------- ---------- ගෙදර.ආත්තම්මේ ආත්තම්මේ කියලා මේකා වැටිලා අඬන්න ගත්තා.නඩු වාරෙකට උසාවි ගේන වෙලාවක ජේලර් මහත්තුරුන්ගේ ඇස් වහලා මේ ළමයා හැරුණු පිම්මේ මාව හොයන් ඇවිල්ලා.අනේ පුතේ මන් කොහොමද අපරාධකාරයෙක්ව ගේ අස්සේ දාගෙන ඉන්නේ?



"හ්ම්ම්ම්ම්ම්ම්" මම



"ටික වෙලාවක් ඉඳලා මේ ළමයා යන්න ගියා. හැන්දෑ වෙනකොට ආරංචි උනා ඒ දරුවා බෙල්ලේ වැල දාගෙන මැරුණා කියලා.මට නම් මරණෙට වත් යන්න වෙලාවක් හම්බුණේ නැහැ පුතේ!"


"හ්ම්ම්ම්ම්ම්ම්" මම


"ඉතින් කියන්න මගේ පුතා මේ දවස් වල මොකද කරන්නේ?.අලුතෙන් මොකවත් කරන්නේ නැද්ද?පුතා පහුගිය කාලේ දැක්කෙත් නැහැ.අල්ලපු වැටේ ගිටියට මුණගැහෙන එකක් යෑ.අපේ දුමීත් එක එක වැඩ.අද තමයි මේ ඔක්කොමන්ලව එකට ඉන්නවා දැක්කේ.පුතාලා සේරම ටික එකට ඉන්නවා දකින එක ඇර ආත්තම්මට වෙන සතුටක් නැහැ"

"හ්ම්ම්ම්ම්ම්" මම

 "මොකද මේ තට්ටේ ගාල මයේ පුතේ.අපේ දුමිත් ඔය ඉන්නේ බූ ගාලා.අපරාදේ මේ යස අගේට ඉන්න ඉලන්දාරි තට්ටේ ගාලා ඉන්නේ මොනවයින් අඩුවක්ද ඔයාලට"

"මෙහෙම ඉද්දි ලේසියි.සැහැල්ලුයි" මම



නිමි !


දුමී = වත්මන්------- ඇමති වරයෙක්. වත්මන්-------  ------ බෑණා.




පුතුන් තිදෙනා වෙනුවෙන් ආත්තම්මාගේ ආදරේ වෙනස් බව දුටු මට මා ගැන දුකකුත් මිය ගිය සොයුරා ගැන සතුටකුත් දැනිණි.  තුච්ච ලොවින් නික්ම ගිය සොයුර ඔබට නිවන් සුව..!









ප.ලි. කිසිම වැරද්දක් කරලා නැතිව බොරු නඩුවකට පැටලුන පුතා ගැන ආත්තම්මා දක්වන්නේ වෙනස් ප්‍රතිචාර...අඩුම තරමේ මරණෙට යන්න වත් වෙලාවක් තිබිලා නැහැ උන්දැට....

ඇමති පුත්තු ගැන දක්වන්නේ වෙනස් ප්‍රතිචාර.. පණ පිටින් මිනිස්සු පුච්චපු වෙඩි තියපු පුත්තු ගැන දක්වන්නේ වෙනස් ප්‍රතිචාර ...ඒ පුත්තුන්ගේ කේස් ගහක් වැටුණත් ආත්තම්මට දුකයි.!





 ගඩොලක කතාව 02 father's love ( පියෙකුගේ ආදරය )




වසර දෙසීයක සිට ලෝකයේ රන් මිළ සංශෝධනය වූ හැටි . ( වැඩි වූ හැටි ) Gold Price per Ounce

රන් මිළ ගැන ලියු 2 වන ලිපිය ජනවාරි 12 වෙනි දින බලාපොරොත්තු වන්න...


123 comments:

  1. තාම මම හිතනවා.
    පස්සේ ආයේ එනවා.
    උඹ තමා දවසකටවත් මිනිහ... හැක්...හැක්...

    ReplyDelete
  2. මොකක්ද සහන් මලේ මේ?? මටනම් එච්චර වැඳුනේ නෑ. දුමියානම් අනුරාධපුරේ හිටපු මහ ඇමතිගේ පුතා බවත් ඔහු අඟමැතිගේ දුව සමඟ දික්කසාද වුන බවත් නම් දන්නවා...

    ReplyDelete
  3. මේකට පාදක වෙච්ච කරුණ නම් තේරුනේ නෑ. ඇයි දෙවියනේ ප්‍රබන්ධ ලියනවා කියලා මෙහෙමත් ප්‍රබන්ධ ලියවෙනවද? මොකක් හරි ලොකු දෙයක් ඇති

    ReplyDelete
  4. That pictiure means something to me. You used it twice in your posts

    ReplyDelete
  5. දුමී හිතන්නේ දුමී ඔක්කොම වැඩ කවර් කරගත්තා කියාය. ගාපු තට්ටේකුත් නැත. දන්නෝ දනිති. දුමී හිතන්නේ දුමී ලස්සනට ඉන්නවා කියාය. නමුත් දුමී ඉන්නේ අමු හෙලුවෙන්ය. දුමීලාට කෙළවෙන මොහොත ළඟාවෙමින් පවතින බව දුමී නොදන්නේය.

    ReplyDelete
    Replies
    1. ඒත් ජෝන් පුල්ලෙට පණ දෙන්න බැහැ.ජානක සර්ට පණ දෙන්න බැහැ.කරපු දේවල් ආපස්සට ගන්න බැහැ.

      Delete
  6. මෙහෙමයි උදාහරනෙකට මගේ අත්තම්මම ගත්තොත් ඉන්න මුණුබුරු මිනිපිරියෝ 15කින් අඩුවැඩි කම් මම අනන්ත දැකල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. වෙනසට හේතුව උස් මිටි කම්ද කෝරළේ ...? මේ පැත්තේ නම් එහෙමයි....

      Delete
  7. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම් !
    මේවට කමෙන්ට් කලහම ඔරුගොඩවත්ත දිහෑවෙදි වෙඩි කන්ඩ වේද මන්දා.. :)

    ReplyDelete
  8. නොවැටහේ මට කිසිත්....:(

    ReplyDelete
  9. ඒ පාර මොකාටද උඹ එන්න හදන්නේ ????

    ReplyDelete
    Replies
    1. ආදරේ ඇත කඩ වීදියේ මුදලට !

      Delete
  10. තමුන් ලඟ ආයුධ තියනවා කියල පැමිනිල්ලක් තියනවා !!!

    ඉස්සරවෙයන් පෙන්නන්න යන්න අපිට !

    ReplyDelete

  11. @ කෙන්ජි අයියා , යක්ෂයා , සසිඳු , සහ මනෝජ් වෙත


    කිසිම වැරද්දක් කරලා නැතිව බොරු නඩුවකට පැටලුන පුතා ගැන ආත්තම්මා දක්වන්නේ වෙනස් ප්‍රතිචාර...අඩුම තරමේ මරණෙට යන්න වත් වෙලාවක් තිබිලා නැහැ උන්දැට....

    ඇමති පුත්තු ගැන දක්වන්නේ වෙනස් ප්‍රතිචාර.. පණ පිටින් මිනිස්සු පුච්චපු වෙඩි තියපු පුත්තු ගැන දක්වන්නේ වෙනස් ප්‍රතිච්චර ...ඒ පුත්තුන්ගේ කේස් ගහක් වැටුණත් ඒක ලෝකෙන් හංගනවා....!

    ReplyDelete
    Replies
    1. චන්දන අයියා දාපු කමෙන්ට් එකත් මම දාන්නම් මෙතන පොඩ්ඩක් එඩිට් කරලා .....

      ________________________________________________
      Chandana Gunasekera has left a new comment on your post

      මොකක්ද සහන් මලේ මේ?? මටනම් එච්චර වැඳුනේ නෑ. -----නම් --------------- හිටපු මහ ------ පුතා බවත් ඔහු -------- දුව සමඟ දික්කසාද වුන බවත් නම් දන්නවා...
      ________________________________________________


      @ චන්දන අයියේ අපි ඉතින් එක ගමේ උන් වෙච්චි.. කතා කරපු වෙලාවක කියන්නම් සිද්දිය ඔයාට පුද්ගලිකවම... දැනට මම පොදුවේ දාපු කමෙන්ට් එක බලන්න.. පැහැදිළි වේවි....

      Delete
  12. අත්තම්මා නිවන් ගිහින්

    අපිට හුඟක් ඈතයි

    ඇය එනකම් බලන් හිටිය

    එන්නෙම නැති පාටයි . . . !!!

    ReplyDelete
    Replies
    1. හර්ෂණ දිසානායකගේ ලස්සන සිංදුවක් තියෙනවා ඔය ගැන පත්තරයෝ .....

      Delete
  13. Replies
    1. එදා එහෙම උනා කසුන් මල්ලි......

      Delete
  14. දැන් සහන්ගෙ මොළේ අවුල හොඳයිද?

    ReplyDelete
    Replies
    1. හිතේ තරහට කොරන දේවල් නෙව ඉතින්... මතක ඇතිව ප්‍රොෆයිල් එකෙනුත් ඇවිත් හොඳ කමෙන්ට් එකක් දාන්න ... නැත්නම් හරි නැහැ ... රට්ටු හිතන් ඉන්නේ අපි දෙන්නා යාලුයි කියලා නෙව ... :D

      ( ඔන්න මම කිසිම හින්ට් එකක් ගැහුවේ නැහැ හොඳද :P )

      Delete
    2. ආ මේ අපේ කොල්ලෙක්නෙ. . .

      හා හා නමින් වරෙං නමින් වරෙං ..

      අද ඒ හැටි වැඩකුත් නෑ. පොඩි අඩව්වක් අල්ලමු,

      මේක නිකං සම්භ්හාව්‍ය ෆිල්ම් එකක් වගේ වෙලා දැන් . ෆයිට් නෑ සින්දු නෑ !!


      සහන් බොස් මේ ක්මෙන්ට් මෙව්ව එක පොඩ්ඩක් ඩිසේබල් කරන්න මෙයා

      බිකෝස් රිලා නැටුමක් විත් බල්ටි ජිම්නාස්ටික බැලේ කැබරේ කුන්ග් ෆු බඩපිනුං හිටි පිනුං ශෝක්කෙට ගහන සේරම පෙන්නනව අපේ රිලා මචං නොමිලේ !!!!!

      අරේවා !!!!

      Delete
    3. අභීතට ණය දීපු හිකනලා නේද?අභීතයා ෂපාන් එකේ ඉන්නවා.මු මෙහෙ ඇනෝ කොටනවා හිතේ දුකට.

      Delete
    4. එච්චර දෙයක් කරන්න බැහැ පත්තර මල්ලි මූට..... .ඕනේ නම් ඇනෝ ටිකක් කොටයි අභීතට පුකේ අරිනවා කියලා මේ පාර ලංකාවට ගියාම...... කමක් නැහැ කමක් නැහැ.වැඩිය බයිට් කරන්න එපා..... කොල්ලා හිතේ දුකෙන් ඇත්තේ අරූ එළිපිටම කිව්වනේ සත පහක් දෙන්නේ නෑ කියලා.......

      Delete
    5. ඇනෝ කුනුහරුප කියන්න ඔට්ටු නෑ ඕං !!

      Delete
    6. _ 7 වැලි එකට බිල්ඩින් හදන උන් එක්ක වෙන කොහොම කතා කරන්නද පත්තර මලේ.... බිල්ඩින් හැදිල්ල පැත්තක තියලා ණය ටික ගන්න ට්‍රයි කරපන්.... ඇනෝ කෙටුවට ණය සල්ලි දෙන්නේ නැහැ සත පහක්....පුළුවන් නම් ගනින් මේ පාර වත් ...!

      Delete
    7. හෝව් හෝව් මචන්ලා... අපි ඔවුන්ගේ පන්තියට නොවැටෙමු...

      Delete
    8. ඇනෝ මචංල ඇරියස් කවර් කරනවා !! :D

      Delete
    9. කුප්පයෝ ඇනෝ විදියට ඇවිල්ල ඩෙගා නටන්න හැදුවට අප කට්ටිය එකට එකතු වෙලා සංවරව පිළිතුරු දෙමු නේද පත්තර මල්ල....

      Delete
    10. සහතික ඇත්ත කෙන්ජි මාමෙ !!
      කුනුහරුප නොකිය ඕනෙ මගුලක් ..

      චැහ් !! ඇනෝලටත් ලැජ්ජයි !!!


      Delete
    11. අභීතට දාපු සක්කිලි කමෙන්ට් ටික දැක්කා නම් උබලා මෙහෙම කියන්නේ නැහැ.... අන්තිමට උනේ ඌ දෙන්න හිටපු සල්ලි ටිකත් දෙන්නේ නැහැ කියලා කියපු එක... දැන් වත් අභීතගෙන් සමාව ගනින් සල්ලි ඕනේ නම්....

      Delete
    12. මට නම් පේන ලෙසට අභීත කියන්නෙ එල බුවෙක්.
      මේ පැත්තක ඉදන් බලු බෙටි/මැක්කො නාශක ගැන කතා කරන බුවාට වඩා.

      Delete
    13. අනිවා එක එකාට ඇනෝ කොට කොට ගෑණු ගැනයි ගෑණු මරිච්චා ගැනයි බලු කතා කියන්නේ නැතිව තමන්ගේ මහන්සියෙන් දෑත වෙහෙසලා වැඩ කරන එකෙක් අභීත කියන්නේ.... මුන්ට ඒක දරාගන්න බැරි කමට අභීතට බලු කතා හදනවා .... බලපන් අද අභීත දවසට 10000 වඩා හොයනවා...

      Delete
    14. ඔය ශාන්ත දාන්ත තීන්ත කුඩුවගේ ජංගි නැතුව මම ලංකාවට යවන්නේ..

      Delete
    15. මුනට සිංහයා දාගෙන ඔටුවට පස්ස දීගෙන.....එල කොල්ලන්න්ට දත නියවන එව්වන්නට මා ලග බෙහෙත් ඇත.

      Delete
    16. ජයවේවා ජයවේවා !!!!

      ලොක්කා .. කැකුන ලෝඩ් එක ආවා.. බාන්න තැනක් කියනවද ??

      කෙන්ජි මාමෙ ..අද පෙන්නනවා ඔටු නැටුම් !!


      Delete
    17. අන්තිමට සල්ලිත් නැහැ සනීපත් නැහැ.ඇනෝ කොටනවා හිතේ දුකට මක බාසා.අභීතය ෆුල් ආතල් එකේ ඉන්නවා.

      Delete
    18. අභීතට අරින්න ගියාට බැරි උනා..... දැන් කැරි කාපු රිලවා වගේ ඇනෝ කොටපන් ඉන්දිකයෝ....

      Delete
    19. සත පහක් දෙන්නේ නැහැ ඉන්දික උබට... ඇයි අවුල්ද ?

      Delete
    20. පිංවත් ඇනෝ වරුණි ,

      සංයමයෙන් අදහස් පළ කරන්න.... කොල්ලෝ විතරක් ඉන්න බ්ලොග් එකක් නම් අවුළක් නැහැ .....කාන්තා පාර්ශවයේ අය පවා මෙතනට එනවා නෙව... මම දැන් මොඩරේට් අයින් කරනවා... මේක ගැන ඇහැ ගහන් ඉන්න බැහැ.... ආයේ එන්නේ සඳුදා ....

      Delete
    21. සහන්ගේ අම්මා ගේ පිම්පියා සති අන්තේ නිවාඩුයි. සහන් යනවා අම්මා ට පිම්පි වැඩ කරන්න.

      Delete
    22. මේ පකයා අම්මාට හුකන්න යන විටවත් මොඩරේට් අයින් කර නැහැ නේ. වේසිගෙ පුතා.

      Delete
    23. @ මනෝවිකාරයෙන් පෙළෙන මානසික ලෙඩා වෙත

      මගේ අම්මට බැන්නට නෙවේ කාට බැන්නත් මට කමක් නැහැ... මල්ලි හිතන්න එපා මේකේ ඉන්නේ බූරුවෝ කියලා මල්ලි වගේ.... හිතුවේ සහන්ගේ අම්මට බැනලා ඇනෝ දැම්මම මම ඒකට බයේ මොඩරේට් අයින් නොකර ඉඳි කියලද ...?

      මල්ලිගේ ගෑණු වැඩ මදි මේකේ ඉන්න අයව තම්බන්න .... දැනුත් පැහැදිළියි ඔබේ මානසික රෝගයේ තරම... මවකට දාව ඉපදී නැති බවත් පැහැදිළියි.... දැන් වත් පව් නොදී යන්න... මල්ලිගේ විකාර දැකලා අපිට ඇති වෙලා ඉන්නේ .... අහ්හ්හ් මෙහ්හ් සත 10 තියාගන්න මහන්සියට .... බ්ලොග් බලන්නේ ඔයා වගේ උග්‍ර මානසික ලෙඩුන් නෙවේ ...

      Delete
    24. සහන්ගේ සුදු අම්මා. ඩීල් වෙන ගැන කීයද?

      Delete
    25. රංග දැන්ම ගියොත් හොද කරගන්න පුළුවන් බන්... පලයන් පුතේ පලයන් .... අන්ගොඩම පලයන් .....

      Delete
  15. Replies
    1. සල්ලි ඇති තැනට දක්වන ආදරය වැඩි

      සල්ලි නැති තැනට දක්වන ආදරය අඩුයි

      ඔන්න ඕකයි ඇත්ත තුෂානි.... තුශානිට බ්ලොග් එකක් තියෙනවද ...? ලින්ක් එක දෙන්න බලන්න ....

      Delete
  16. සල්ලි වලට බොහෝ දේ ගන්න පුළුවන් වුනාට. ආත්තම්මට කල වැරැද්ද නිවැරදි කරන්න බැහැ. ප්‍රබන්දයක් කිවුවට ප්‍රබන්දයක් නොවේ කියලත් හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. බැරි මොකද ????

      මුනුබුරෙකුට ආණ්ඩුවෙ පියන් රස්සාවක් දීල
      ආච්චිට ප්‍ර්චස් 20 ක විතර ඉඩං කෑල්ලක පොඩි කාමර දෙකක ගේ පොඩ්ඩක් අටෝල දුන්නනං බලන්න පුලුවන් ආච්චි කනපිට ගැහෙන හැටි !!!!

      ඕව වැඩද බං !!!


      තව ක්

      Delete
    2. ඔබේ කමෙන්ටුව දැක්කට පස්සේ මට ආයේ හිතුණා " ආත්තම්මාත් වැරදි නැහැ " කියලා... මේ යන රැල්ලට යන්න වෙනවා මිසක් පැවත්මක් නැහැ නේද ආත්තම්මට ...?

      Delete
  17. කතාව නොතේරුනි. අදහස නං තේරෙනව.

    ReplyDelete
    Replies
    1. එහෙනං එච්චරයි ... අදහස නෙව වැදගත් ...

      Delete
  18. අත්තම්ම්ගෙ ආවස්තික පිරිවැය.

    ReplyDelete
    Replies
    1. හෙහ්හ් හෙහ්හ්හ් නියම කතාව සෙන්නා...!

      Delete
  19. මේ වතාවේ නම් මේක මගෙන් පමණයි කියා තමන්ගේ නම ගහපු පින්තුර දැම්මේ නැහැ. හැමදාම හොර වැඩ බැරිබව තේරුම්ගත්තා නම් ඒකම මදැයි.

    ReplyDelete
    Replies
    1. මචන් මෙන්න මේක පොඩ්ඩක් බලපන් ...

      http://sinhayareader.com/world-news/economy/gold-price-ounce?rd=1389069604964

      මම රත්තරන් ගැන ලියපු එක එතන තියෙනවා...මම ලියන පෝස්ට් වලට බ්ලොග් එකේ නම ගහන්නේ ඔය හේතුව නිසා... කව්රු ගත්තත් මට කමක් නැහැ... තව කෙනෙක් දකින්නයි ඕනේ ලියපු දෙයක්... ඒත් කොටස් විදිහට පළ වෙන ලිපි වල කොටස් මග හැරෙනවා එවැනි දේ කරාම... අනික තමයි මම එදා මාරයාගේ බ්ලොග් එකේදී පට්ට වළියක් මැද්දේ කිව්වා " ඔන්න මම පෝස්ට් එකක් දානවා " කියලා හින්ට් එකට... උඹලා ඉතින් මම කියපු එක වචනයක් අල්ලන් සෑහෙන දුරක් ගියා ....

      මම ටෙස්ලා කාර් එක පෝස්ට් එකේදී පැහැදිළිව කිව්වා " මට අඩුම තරමේ බයික් එකක් වත් මගේ නමට නැහැ " කියලා....

      වැඩේ තියෙන්නේ කිසි කෙනෙක් එවැනි කමෙන්ට් උපුටලා ගන්නේ නැහැ ....!

      මම W3 එකේදී ඇනෝ කෙනකුට කිව්වා " ඔව් ඒක මගේ .. " කියලා හින්ට් එකට P මාර්ක් එකක් දාලා...

      අන්න ඒ කමෙන්ට් එකයි ඔය අල්ලන් නටන්නේ සේරම අය....!



      Delete
  20. මේකට තව කොටසකුත් තියෙනවද බන් ?

    ReplyDelete
    Replies
    1. තව කොටසක් තියෙන්න තිබ්බා රු--- ---වත්ත හිටියා නම් ...!

      Delete
  21. හ්ම්ම්ම්ම්ම්ම්
    මුල් මුණුපුරා හිරේ ගියේ වසර 30 කට කලිනි එවිට ඔහුගේ වයස 18 කට වැඩි විය යුතුය. එනම් අවම ලෙස ඔහු ඉපදී ඇත්තේ වසර 30+18 = 48 කට කලිනි ඔහු ඉපදෙන විට ඔහුගේ මවගේ හෝ පියාගේ වයස 18 නම්. හිරේ ගිය මුණුපුරාගේ මව හෝ පියා ඉපිද ඇත්තේ මෙයට වසර 48+18=66 කට කලිනි එම මව හෝ පියා ඉපිද ඇත්තේ අත්තම්මාට වයස 18 නම් මේ වෙනවිට අත්තම්මාගේ වයස 66+18 = 84 කි
    එමනිසා අත්තම්මාට 84 වන නිසා සිහිකල්පනාව මද වීමට හැකියාව ඉහල නිසා ඇමති මුණුපුරන්ගේ මැර වැඩ ගැන හැගීමක් ඇයට නොමැති නිසා ඇය වෙනස් ප්‍රතිචාර දක්වන්න පුළුවන්. එහෙම නම් එතන ලොකු වරදක් නැහැ.

    හිරේ ගිය මුණුපුරාට අවම ලෙස වයස 48 වත් වියයුතු බැවින්. අනෙක් මුණුපුරන් වයස 40 ට වැඩි කියා හිතුව හොත් ඇමති දුමී කට්ටිය හිතන දුමී නොවිය හැක.
    කොහොම උනත් ප්‍රබන්දයක් නේ. කතාව තේරුණා රුපයේ ගැලපීම තේරුනේ නැහැ.

    ReplyDelete
    Replies
    1. වැඩිපුර හිතන්න ගියාම ඔහොම දේවල් වෙනව! අප්පේ හිතල තියෙන දුර!

      Delete

    2. හපොයි මෙච්චර ගණන් හදන්න දෙයක් නැහැ විශ්ව...

      මේක ප්‍රභන්ධයක් .. !

      ආත්තම්මා කෙනෙකු වන්නේ තම කුසින් වැදීමෙන් පමණක් නෙවේ.. විවාහ සම්බන්ධ , තම සහෝදර සහෝදරියන්ගේ දරුවන් වීමෙන් වැනි හේතු වලින් පවා ආත්තම්මා කෙනෙක් වෙනවා...


      ඔබට නම් නැතිව ඇති...ඒත් මට නම් ඉන්නවා මට වඩා වයසින් වසර 25 ට වැඩි සහෝදරයන් ... මට වඩා වසර 25 ට වැඩි ඥාතිකමින් දරුවන් වන අය... ඒ නිසා සියල්ල ඔබේ මිම්මෙන් මණින්න එපා... අනිත් අයත් දකිනවා නෙව මේවා ... විශාල පවුල් හිමි අයට එවැනි ඥාති කම් හිමියි..මේවා අපිට අරුමයක් නෙවේ ඔබට එසේ උනාට...

      මුළින්ම හිරේ ගිය කෙනා 'මුණුබුරෙක්' කියා නැහැ මා.ඔබේ එසේ හිතින් මවාගෙන හෝ ගාලා ගණන් හදනවා... කිසි තේරුමක් නැහැ...

      කොහේ හරි වචන ටිකක් දුටුව හැටියේ මනෝලොකයක තනි වී ලොකු දුරක් යන්න එපා...

      දැන් බලන්න මේ වගේ කමෙන්ට් දකින අය ඔයා ගැන මොනාද හිතන්නේ ...:(

      කතාවක් වත් රස විඳින්න බැරි අමුතුම කෙනෙක් කියලා නේද.. මෙහෙම හැසිරෙන්න එපා ....


      Delete
    3. බුදු සංතෝ!

      එසේ මෙසේ කේස් එකක් නෙවේ!

      Delete
    4. කතාව රසවිඳපු නිසා නේන්නම් අත්තම්මා බේරා ගන්න මෙච්චර ගණන් හැදුවේ.

      Delete
    5. මුගේ අමාරුව දැන් නම් තේරුණා.

      Delete
    6. ගස් බැඳපල්ලා මේකව.

      Delete
    7. මූට දෙන්නම් සම්බුව අද ඉඳන්.

      Delete
    8. ඈ බොල පොන්සියෝ තෝ හිම කුමාරි ගැන ලිව්වත් ගණන් හදනවද?තෝ ගණන් හදද්දී පුක එළියේ

      Delete
    9. විශ්ව උබ ඉවරයි.

      Delete
    10. සිංහල බ්ලොග් නිළ ජෝකර් 2014.දැන් පෙන්වනවා.

      Delete
    11. මෙහෙමත් මොළේ අමාරු කාරයෙක්.

      Delete
    12. කෝ යකෝ අපේ කමෙන්ට්?

      Delete

    13. @ මෙතන ඉන්න අයට

      දැන් මේක ඇති... මෙතනත් කළින් තැන් වල වගේ හෙළුවෙන් ඉඳන් ගණන් හදන්න දෙයක් නැහැ ... මේ වගේ මනෝ විකාර වලට උත්තර දෙන එකත් මෝඩ කමක්... ඒ නිසා මම ටිකක් බලලා මොඩරේට් අයින් කරනවා.. උඹලා ඕනේ රෙද්දක් කරගනිල්ලා...

      Delete
    14. ආත්තම්මා බේරගන්න හැදුවේ පිස්සු ලේබලේ ගහලද පොන්සියෝ?තෝ මොන ඉස්කෝලෙටද ගියේ?පුක එළියේ කියලා පේන්නේ නැද්ද උබට?

      Delete
    15. Sahan, You got the right attitude now.
      BTW I think මේ වගේ මනෝ විකාර is intended to be just funny (I'm talking about this particular comment) by විශ්ව රංගනාත්. And it IS funny whether intended to be so or not. So :-))))
      My motto- "If you are tolerant you will be tolerated by others".
      හෑබෑයි මම සමහර වර්ග වල වලි තාම එන්ජෝයි කරනව හරිද?

      Delete
    16. සහන් අද යනවා මොඩරේට් අයින් කරලා ආත්තම්මා බලන්න. ගිහින් හුකලා එන්න. පවු අවුරුදු 84 වෙන සිහිකල්පනාවක් නැති මනුස්සයා.

      Delete
    17. @ මනෝවිකාරයෙන් පෙළෙන මානසික ලෙඩා වෙත

      මගේ අම්මට බැන්නට නෙවේ කාට බැන්නත් මට කමක් නැහැ... මල්ලි හිතන්න එපා මේකේ ඉන්නේ බූරුවෝ කියලා මල්ලි වගේ.... හිතුවේ සහන්ගේ අම්මට බැනලා ඇනෝ දැම්මම මම ඒකට බයේ මොඩරේට් අයින් නොකර ඉඳි කියලද ...?

      මල්ලිගේ ගෑණු වැඩ මදි මේකේ ඉන්න අයව තම්බන්න .... දැනුත් පැහැදිළියි ඔබේ මානසික රෝගයේ තරම... මවකට දාව ඉපදී නැති බවත් පැහැදිළියි.... දැන් වත් පව් නොදී යන්න... මල්ලිගේ විකාර දැකලා අපිට ඇති වෙලා ඉන්නේ .... අහ්හ්හ් මෙහ්හ් සත 10 තියාගන්න මහන්සියට .... බ්ලොග් බලන්නේ ඔයා වගේ උග්‍ර මානසික ලෙඩුන් නෙවේ ...

      Delete
    18. විශ්ව උබට තියෙන්නේ සිරාවටම ලෙඩක් බන්.... අපිට සොරි උබව ඇවිස්සුවට ..... අදින් පස්සේ උබේ ආතල් එක උබ ගනින්... අපෙන් නෝ ඔබ්ජෙක්ෂන්.....

      Delete

    19. අයියෝ කිචරංගයා හදපු ගණන් ටික පුක ඉරාගෙන .බෙහෙත් ගනින් බෙහෙත් ගනින්.උගත් පිස්සුවට බෙහෙත් ගනින්.අතන මචන් 48+18 කියලා ගන්න බැහැ නේද?පොඩ්ඩක් පහැදිලි කරපන් ඇවිත්.හිම කුමාරි කතාව විද්‍යානුකූලව ඇත්තක් වෙන්න බැහැ කියලා උබට හිතෙන්නේ නැද්ද මචන්?

      Delete
    20. ඇනෝ මචං !!!
      කුනුහරුප කියන්න මෙතනට එන හැමෝම දන්නවා !!! නොකියන්නෙ මචං ඒ මිනිස්සුන්ගෙ හැදියාව නිසා !!
      කුනුහරුප කිව්වම පොර කියල හිතෙන උන් ඉන්නව හැංගිලා ඉංදන් ,,
      උන් දෙවෙනි වෙන්නෙ හොරෙන් ගෑනු නානව බලන උන්ට විතරයි රත්තරනේ !!
      චැහ් !!

      Delete
    21. @විශ්ව
      ///කතාව රසවිඳපු නිසා නේන්නම් අත්තම්මා බේරා ගන්න මෙච්චර ගණන් හැදුවේ////

      අනේ අඥාන ගවයො උබට ඇත්තටම අත්තම්මා ගැන කණගාටුවක් නෙමෙයි තියෙන්නෙ. සහන්ට විරැද්ධව යෑමේ අවශ්‍යතාවක්.
      තොපි වගේ උන් කරන්නෙ හොද වැදගත් ප්‍ර යෝජනවත් දෙයක් දැක්ක ගමන්ම එතැනට ඇවිත් කක්කා දාන එක.උබේ හොදට කියන්නෙ දැන්මම ඉසකුඩිච්චියක් දාගනින්. පුලුවන් නම් අද පත්තරේ අරන් බලපන් (දිනමිණ) එහි මුලු පිටුවකම බ්ලොග් වල ලියවුනු හොද වැදගත් පොස්ටු පලවෙනවා. එහෙම පත්තරෙන් දැකල එන අලුත් පාඨකයා හැරෙන තැපෑලෙන් ම වෙබ් පේජ් එක වහල දාන්න තැනට ගන්න එපා. මොකද උබට එහෙම නැහැ කියන්න බැහැ . මොකද එවැනි හොර වැඩ කරලා චාටර් වෙලා තියන හින්දා.

      [co="red"]*****සංවාද කරපන් , තර්ක කරපන් වැරදි පෙන්නපන් ප්‍රශ්න අහපන් ක්‍රමයකට. වැදගත් විදියට .උබත් දන්න දෙයක් තියනව නම් කියා දියන් , දන්නැති දෙයක් ඉගෙන ගනින්.තැන තැන කැත කරලා ගද ගස්සන සුංබිඩියෙකු වෙන්න එපා******* [/co]

      උබ මේක දකිනවනේ පුලුවන් නම් හෝ උත්තර තියනව නම් කියපන්

      1. තමන්ටම පොන්නයායි කියා ගත්තේ ඇයි? (මාත් අහන ප්‍රශ්න තමන් ගැන තමන්ට වඩා දන්නේ කවුද ඉතින් කමක් නෑ )
      2.අම්මලාට බිරිදට සහ දරැවන්ට කුණු හරැප සම්බන්ධ කරන්නේ ඇයි ?( මචං අපේ පරම්පාරවේ හැටි කියන්න එපා)
      3. උබට සහන් ගෙන් පිලිතුරැ අවශ්‍යම නම් ස්කයිප් වලින් පැය2.යිවි38. විතර කතා කරලා ඇසට කදුලු එන විදියට දැන නොගන්නේ මන්ද ? (එහෙම කතා කලොත් මූ උත්තර කියනවනේ දුං විසික්වෙන්න නේද)
      4. ප්‍රශ්නයක් නැත. අනුන් හට ප්‍රශ්නයක් නොවන්න. ඉල්ලිමක් ඇත.හොද යහපත් මිනිසෙකු වන්න.
      @ සහන් ඇතුලු පොදුවේ බ්ලොග් ඇඩ්මින්වරැන්ට

      මෙවැනි මනො ව්‍යාධිකයින්ගෙන් පරිස්සම්වන්න. මොවුන්ගේ කටවල් සංවර නැත. ක්‍රියාවන් අශිලාචාරය . අවමන් කිරිමේ අශාවන් සහ පහර ගැසිමේ ආශාවන් සීමා විරහිතය. රෝග වලට ප්‍රතිකාර කරනවාට වඩා රෝග වලින් කල් ඇතිව ආරක්ෂා වන්න.

      දෑහිතකාමි ඇනො මහතෙකි...

      Delete
    22. රංගයට වැදිලා රිදෙන්න.... පලයන් බෙහෙත් ගනින් මානසික රෝගියා....

      Delete
    23. මූට දැන් ප්‍රොෆයිල් එකෙන් එන්න කොන්දක් නැහැ... ප්‍රොෆයිල් එකෙන් ආවොත් පච වෙනවා පොන්සියා... ඌම කිව්වා ඌ පොන්නයෙක් කියලා... බලාගෙන උබේ අර දෙවෙනි එක්කෙනා අල්ලපු ගෙදර එකා වගේ වේවි ... ආවම බලපන් පොඩ්ඩක් .... හික්ස් ...

      Delete

    24. කෝ අද කියන්නේ නැද්ද මේවා දාන්නේ සහන් කියලා ...? හැමදාම බොරුව කරන්න බැහැ කිච රන්ගයෝ... උබව දැන් පචම උනා... කී බෝර්ඩ් වීරයා ... පොන්සියා... කිච බලුනාත්... ඉංජු ඉංජු .... කෝ මේ කුක්කා... වරෙන් වරෙන් හැමදාම හැංගෙන්න බැහැ ... එළියට වරෙන් ....

      Delete
    25. සහන්ට අරින්න ඇවිත් ඇරගත්තා සුපිරියටම.....

      Delete
    26. අද රංගට නින්ද යන්නේ නැහැ. මුළු රෑම කල්පනා කරනවලු මේකේ ගැළවෙන්න විදිහක්.හික්ස් . ඕක තමයි කියන්නේ කළුගල් වල ඔලුව ගහගන්න එපා කියලා පොන්නයෝ.දැන් පලයන් ආව අතක් බලාගෙන පොන්සියා. අර දෙවෙනි එක්කෙනා අල්ලපු ගෙදර එකා වගේ වේවි .උබ පොන්සියනේ හික්ස්.

      Delete
    27. පොන්සියට කට උත්තර නැහැ.... කෝ වරෙන් චන්ඩියා නම් ....ඉංජු ඉංජු බලුනාත් ...ඉංජු ඉංජු ......

      Delete
    28. විශ්ව මල්ලියා කෝ අනේ ඔයා

      දෑහිත කාමි ඇනො මහතගේ ප්‍රශ්න වලට උත්තර දෙන්නකෝ , මට ඔයාට පොන්නය කියලා කියන්න හිතෙන්නෙ නැහැ ඔයා කියා ගත්තට . එහෙම ඔයා අනුන්ට කියන්නත් එපා ඔයාටත් කියාගන්න එපා

      Delete
  22. රට යන අත බලන විට, අම්මාට, අත්තම්මාට වුව වැල යන අතට මැස්ස ගැහිමට සිදුවෙනු ඇත. මැස්ස ගැහුවට ඇමති පුතා අත්තම්මට උයාගන්න ලබුගෙඩියක්වත් දෙයිද කියලනම් හැකයි. පවු ආත්තම්මා.... :D

    ReplyDelete
    Replies
    1. @ යශෝදා

      නැහැ නැහැ අත්තම්මට සළකනවා..දහසින් බැඳී පියලි පවා දෙනවා.. අනේ මේක දැම්මට පස්සේ මට ඒ මනුස්සයා ගැන දුකත් හිතුණා දෙයියනේ.. ඒත් අර මැරුණ කෙනාව මතක් වෙද්දී නම් මට සෑහෙන දුකයි යශෝදා... අඩුම තරමේ මරණේටවත් ගිහින් නැහැ ......

      පෝසත් පුත්තුන්ට පාන සෙනෙහෙ දුප්පත් පුත්තුන්ට නැත්තේ ඇයි?

      Delete
  23. මට නම් එච්චරම තේරුනෙත් නැති ..තේරුම් ගන්න කම්මැලියි වගේ හිතෙන කතාවක්.... මම තේරුම් ගත්ත හරි නම් මේ ලෝකේ තියෙනකම් ඔය සබ්ජෙක්ට් එකේ හැටි ඔහොම තමා.... ඔය වගේ අච්චිලයි ඔය වගේ පුත්තුයි හැමදාම ඉඳියි... ඇයි අපි එච්චර එයාල ගැන වද වෙන්නේ.. මට නොතේරෙන වෙනත් තේරුමක් තියෙනවනම් සොරි ඈ.. හෙහ් හෙහ්..

    ReplyDelete
    Replies
    1. ඔයා හිතන දේ හරි පැතුම්...

      \\\\\\\\ ඔය වගේ අච්චිලයි ඔය වගේ පුත්තුයි හැමදාම ඉඳියි.\\\\\\


      බලය නැති දාට තමයි හැළිය රත් වෙන්නේ....! මොකද සරත් අයියා පේන්න නැත්තේ මේ ටිකේ ....?

      Delete
    2. සරත් අයියා ළඟදීම වැඩ අල්ලයි ආයෙත්.. නිවාඩුවට සියරට ඇවිත් නේ හිටියේ....

      Delete
  24. අවංකවම කෙටියෙන් කියන්නෙ..මටත් තේරුනා මදි..?

    ReplyDelete
    Replies
    1. වීයා මේල් බලන්න..... නම් ගම් එක්ක ඇති ....

      Delete
  25. කතාවනම් තේරුම් ගත්තා.. ඒත් මේකට සම්බණ්ඳ වෙච්ච සිද්දිය ගැන තමයි හරි හැටි දැනීමක් නැත්තේ..

    ReplyDelete
    Replies
    1. හවස් අතේ වෑන් එක එවන්නම් ගෙවල් පැත්තේ... ඒකට ගොඩ වෙන්නකෝ හරි හැටි දැනීමක් ගන්ට... :)

      Delete
  26. " දුමී = වත්මන්------- ඇමති වරයෙක්. වත්මන්------- ------ බෑණා. "
    දෑන් ex-බෑණා නේ?
    ඒත් සමහරු හිතන්න පුලුවන් selective amnesia තියන එක්කෙනා කියල ප්‍රදෙශය නිසා

    ReplyDelete
    Replies
    1. ඉයස් ඉයස් ex බෑණා ප්‍රදීප්... හැබැයි ආත්තම්මා කොළොන්නාවේ කෙනෙක්... ඒ දුමීත් මේ දුමීත් හැර වෙනත් දුමීලා සිටීද ?

      Delete
  27. එච්චර තෙරුනෙම නෑ....ආපහු කියවන්නන් ...මේ කියන්නේ අපේ දුමී ගැනමද.....?

    ReplyDelete
  28. මමත් යමක් තේරුම් ගත්තා.. අත්තම්මා හරි නරකයි නේද මෙයා....

    ReplyDelete
    Replies
    1. කාටත් ටික ටික තේරීගෙනයි එන්නෙ මාතලමෝ ....

      Delete
  29. පොදුවේ අත්තම්මා ඇතුලුව සියල්ලන්ම එතනට වැටිච්ච එක තමා දුක

    ReplyDelete
  30. බේතක් ගනින් රංග.... උබව මිනිස්සුන්ට එපා වෙලා ඉවරයි .... තවත් ගොන් ජෝක් දාන්න එපා....

    ReplyDelete
  31. රංග උබ ෆුල් ටයිම් ඇනෝ ඉන්න උන්ගෙන් ඉල්ලන් කන්න ගත්තා කියලා හිතාගනින්... ආයේ උබ කොහේ දැක්කත් ගේම තමයි ..... වරෙන්කෝ එළියට කොයි වෙලේ හරි පොන්සියා .....

    ReplyDelete
  32. මීටරේට යම් යම් දේ වැටුනා,
    ඒත් 100%ක්ම නොවෙයි
    ප්‍රබන්ධයක් නිසා
    ඔන්න ඔහේ ඕන පුxx කියා සැනසුනා.

    ReplyDelete
  33. @විශ්ව රංගනාත්

    ඔබ අනිත් අයට පිලිතුරු නුදුන්නායි තැන තැන කියම්න් යනවා, නමුත් ඔබ ප්‍රශ්න වලින් පිලිතුරැ නොදි මග හැර යනව වැඩේ කැතයි නේද ? හැකිනම් දෑහිතකාමී ඇනො මහතාගේ ප්‍රශ්න වලට පිලිතුරු ලබා දෙන්න

    කියන දේ ක්‍රියාවෙනුත් කර පෙන්වන්න වීදුරු ගෙවල් වල සිට ගල් නොගසන්න.(වැදගත් ලෙසයි මේ විමසුවේ )

    ReplyDelete
  34. මුළු කොමෙන්ට් ගණන 107
    ඇනෝ කොමෙන්ට් ගනන 40

    අතිශයෙන්ම ප්‍රබන්ධයක් පමණි!

    ReplyDelete
  35. මේ හරියට එද්දී හොඳටම තේරෙනවා. පොඩ්ඩක් පමා වෙලා ආපු එක හොඳයි.

    ReplyDelete
  36. සහන් මොකක්ද කියන්න යන්නේ කියලා යාන්තමට තේරෙනවා...

    දැන්නම් කමෙන්ට්ස් තුලින් කිසිම දෙයක් සාකච්ඡා නොවෙන තැනටම් වැටිලා. පල්ලෙහාට එනකොට හිතෙනවා පෝස්ට් එක කියෙව්වාම හොඳටෝම ඇති වගේ කියලා. සනීප කියන වචණේ විරුද්ධ පදය අසනීපද?

    ReplyDelete
  37. hey there and thank you for your info – I've definitely picked up anything new from right here.

    I did however expertise several technical issues using this web site, since I experienced to reload
    the site lots of times previous to I could get it to load properly.
    I had been wondering if your web host is OK? Not that I am complaining, but sluggish loading instances times will sometimes affect your placement in google and can damage your quality score if ads and marketing
    with Adwords. Anyway I am adding this RSS to my e-mail and could look
    out for much more of your respective fascinating content.
    Ensure that you update this again very soon.

    Look at my site: compro oro

    ReplyDelete
  38. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete
  39. උඹ මේක දකිනවා කියල මම දන්නව , ලියහං බං මොනවහරි හුත්ත

    ReplyDelete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !

http44444444://1.bp.blogspot.com/-F0lMkO9hSe8/UjM37DArTZI/AAAAAAAAAwo/wtP9O0K_6UE/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili