දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

November 12, 2013

මා පෙම් කළ ඈ... who is she ....?




පැටියෝ රෑ වෙන ගමන් යන්න එපා                         - හ්ම්ම්ම්ම්ම්

පැටියෝ ඇඟ පේන ඇඳුම් අඳින්න එපා                    - හ්ම්ම්ම්ම්ම්

පැටියෝ කටහඬ බර කරලා කතා කරන්න එපා        - හ්ම්ම්ම්ම්ම්

පැටියෝ හැම කෙනාවම ලං කර ගන්න එපා           - හ්ම්ම්ම්ම්ම්ම්



ඊට පස්සේ





බබා අර මිනිහා මට කරදර කරන්න ආව                - හ්ම්ම්ම්

බබා අර මිනිහා නරක විදිහට බලන් ඉන්නවා        - හ්ම්ම්ම්

බබා අර මිනිහා ඉන්න දෙන්නේ නැහැ                  - හ්ම්ම්ම්

බබා අර මිනිහා ඇඟටමයි එන්නේ                       - දැන් ඒකට වැරදි කාරයත් මමද?




ඇයි දෙයියනේ මෙහෙම වෙන්නේ ?රෙද්ද ....


104 comments:

  1. කථාව නම් සහතික ඇත්ත!!

    ReplyDelete
    Replies
    1. ඕවා කතා කරලා වැඩක් නැහැ. . .

      Delete
  2. Replies
    1. හිතිච්චා විතරක් නම් බැරියෑ ..

      Delete
    2. වෙච්චි දේවල් ....උඩ ඉන්න ඌරු මීයගේ තත්වෙටම වැටිලා ඉවරයි ...:(

      Delete
  3. මේ ටික කාගෙන හිටියා කියමුකෝ. ඊට පස්සේ කියන ටික තමයි ඉවසන්න බැරි.

    ReplyDelete
  4. පැටියෝ යාලුවො එක්ක යන්නෙපා ..
    පැටියෝ අරක්කු බොන්නෙපා ..
    පැටියෝ බයික එක යාලුවො වට්ටයි ..
    පැටියෝ ෆෝන් එක අමතක කරල යන්නෙපා ..
    පැටියෝ අනුන්ගෙ වලි වලට පැටලෙන්නෙපා ..
    පැටියෝ බයික්කෙ ඉගිලෙන්නෙපා ..
    පැටියෝ මියුසිකල් ශෝ වලට යන්නෙපා ..
    පැටියෝ යාලුවන්ට වියදම් කරන්නෙපා ..
    පැටියෝ හන්දියෙ වල බහින්නෙපා ..
    පැටියෝ ඔයගෙ ඩෙනිමක් නේද අරයා ඇදන් ඉන්නේ ..
    පැටීයෝ කෙල්ලන්ට විහිලු කරන්නෙපා ..
    පැටියෝ වෙලාවට ඇවිත් ඉන්න ..

    ( පැටියෝ මං නරක ගෑනි කියන්නෙපා )

    ReplyDelete
    Replies
    1. ඇයි පත්තර මල්ලි පැටියෝ

      '' පැටියෝ ඇතුලටනං දාන්ඩ එපා ''

      Delete
    2. මේ ටික මග එනවා සහන් බොස් ..
      කන් දෙක සුද්ද කරගෙන ඉඳිං ..
      අත් දුටුවයි සත්තයි ! !

      Delete
    3. අටං අයියේ .. උඹ තමයි මිනිහ බං දවසකට හරි

      Delete
    4. @ පත්තර මල්ලි

      පිරිමි සංහතියේ ශෝකාලාපය වේවිද මේ පෝස්ට් එක ?

      @ අටම්

      තව තියේ නම් add කොරන්න. හැමදාම නෑ හැමතැනම නෑ ....

      Delete
    5. ඇ සහන් උඹ කැමතිද අපේ උන්දැ මාව මහ රැ ගෙයින් එලියට ඇදලා දානවට

      Delete
    6. එහෙම නැත්තං ඒකාලේ එහෙම හිටපු කෙනෙක් ( ඔයා මොකද මම කියපුවා අතන කෙටුවේ කියලා අහනවට )

      Delete
    7. සංසාරේ සංසාරේ ...!

      Delete
    8. @ අටම් ( 12:10:00 AM GMT+5:30 )

      එහෙනම් ඒ ටිකට ඒකත් වෙලා ... ( ඕක ගැන අපි දෙන්න කතා කරන්න ඕනේ නිදහසේ..මගේ මේ කමෙන්ට් එක හොඳට හොඳට හොඳට මතක තියාගන්න ... )

      Delete
    9. පැටියො ඇතුලෙ කලාට කමක් නෑ....ඇතුලෙ යවන්න එපා....

      Delete
    10. @9.00ඇනෝ......පැටියා කාලේ ඔය කතාව මටත් නිතරම කියනවා.

      Delete
  5. සහන් අයියේ ..
    වැරදි නිලයක් ඇල්ලුවේ ..
    ඉල්ලං කෑව කියල හිතාගනිං .. හික්z

    බැඳපං ඉක්මනට ..
    ඕව ඔක්කොම එක රැවිල්ලකට කම්ප්‍රෙස් ක‍රල දෙනව නිකං චූ යන්ඩ් !

    STF එකෙං ගුටිකනව ඊට හොඳයි !

    ReplyDelete
    Replies
    1. මේක ඛේදවාචකයක් මල්ලියේ... කොච්චර කරත් අන්තිමට අපියි වැරදි කාරයෝ වෙන්නේ...

      Delete
    2. ලෙඩක් වැටුන ගමං මේක කියපං

      රංචු ගැහෙන කොලු රෑනේ සිංදු කියන
      නුඹේ ලඟදි විසේ කරල බැනුං අහන
      පෙම්වතා මමයි
      අහංකාර නුඹේ හිතේ කෝඩුකාර
      පෙම්වතා මමයි..

      කාන්සියට කවිත් ලියන
      හිතුන විටදි බනත් අහන
      දුක හිතුනම හොරෙන් අඬන
      පෙම්වතා මමයි ...

      දුක් මූන හදාගනිං..හිත උනුවෙනව බටර් වගේ.

      ( මේවට ගෙවපං හරී )

      Delete
    3. අනේ මන්දා සහන් මේ පත්තර මල්ලිලා උඹව නරක් කරනවද මන්දා . මං අවංකවම කැමති නැ උඹ මෙහෙම පෝස්ට් දානවට , මට ඕන උබෙන් මෙතනින් එහාට ගිය එව්වා , ( පත්තර මල්ලි තරහා වෙන්න එපා )

      Delete
    4. මේ නුවන් ලියනගේ පත්තර මල්ලි නෙමෙයි ද . නැත්තං එයාමද . එයත් මේක වටේ කැරකෙන පොර , නැ නැ මේ උඹ එයා නොමෙයි

      Delete
    5. අනේ නෑ අටං මං ඌ නෙමෙයි..
      අවංකවම එකක් කියන්නං
      අපි මෙහෙම හරි කන්ට්‍රෝල් වෙලා ඉන්නෙ
      ඔන්න ඔය අඬෝ වැඩියාව නිසා මචං..
      නැත්තං ඇඩ්‍රසුත් නෑ අපේ .
      දෙයියම්ප සහතික ඇත්ත.
      පුංචි විහිලුවක් කරල ශේප් කරගත්තම හරි

      Delete
    6. @ අටම්
      නුවන් ලියනගේ කියන්නේ කව්ද කියලා දන්නවා නේද අටම් ...? නිකම්ම නිකම් නිවේදකයෙක් නෙවේ....

      @ පත්තර මල්ලි ..
      ඒකත් ඇත්ත.. වෙලාවකට අම්මා වගේ. හැමදේම කියන්න ඉන්නේ එයා විතරයි. හැමදේම අහන්න ඉන්නේ එයා විතරයි..ලෝකෙට හොරෙන් වැටෙන කඳුළු දකින්නේ එයා විතරයි.. හැමදේම එයා.... බිරිඳ කියන්නේ මට නම් මගේ අම්මා වගේ ...

      Delete
    7. ඇත්ත කතන්දරේ මං උඩ කියපු එක මචං විකාර කියවල ආතල් ගත්තට අපි.
      ආයෙ බොරු මොකටද
      මං නං මෙහෙම ඉන්නෙ මයෙ ගෑනිගෙ උත්සාහය හින්දා
      නැත්තං මෙලාකට ලේලන්ඩ් එහෙක පස්සෙ ටයර් එකක් යට..
      ඒක තේරුගනිං
      වරදින් නෑ !

      Delete
    8. ආයෙත් අහලා . එකෙන්ම . එකෙන්ම

      Delete
    9. //නිකම්ම නිකම් නිවේදකයෙක් නෙවේ.... //

      මට හිනා යන්ඩ එනවා

      Delete
  6. ඔය පැටියෝ එක තමා අවුල. . . මෙන්න මෙහෙම එක පාරක් කිව නම් හරි."මේ ඉන්නව නම් මේ විදියට ඉදපන් බැරි නම් පල" . . .

    ReplyDelete
  7. ගෑනු එපා වෙන්නෙ ඔය වෙලාවට තමා :D

    ReplyDelete
  8. මටත් ඕකම වෙලා තියනව බං
    කොල්ලෙක් විහිලුවක් කලොත්
    අරය හරම බැලුව කියයි මෙහෙමයි කියයි.
    මං ඌව මරන්ඩැයි ?
    "අනේ ඉතිං කොල්ලො එහෙම තමා "කීවම
    ඔයත් එහෙනං එහෙම ඇති කියපි
    අන්න එතකොට තමයි ගෑනුන්ට අම්&% #@%* ඩ හිතෙන්නේ.
    ඉවසපං !!

    ReplyDelete
    Replies
    1. අනේ මචං ( අම්&% #@%* 0 මේක සිංහලෙන් දාහං කෝ )

      Delete
    2. අම්මා පල්ලා මට ඕක වෙලා තියෙනවා... ඇඟ පේන්න අඳින්න එපා කිව්වම මාත් ඔය "ඔයත් එහෙනං එහෙම ඇති" රෙකොර්ඩින්ග් එකම අහගෙන තියෙනවා... කමක් නැහැ එක හීනෙන් එළි වෙන්නේ නැහැ නෙව..ඉවසපන් පපුව.. !

      Delete
    3. අටං අයියෙ
      මට ගහපංකො අතට අහුවෙන එහෙකිං

      Delete
    4. @ පත්තර මල්ලි

      දැන් වෙලාව රෑ 12 හමාරයි.. මේ වෙලාවේ අටමගේ අතේ මොනවා තියෙනවද දන්නේ නැහැ නෙව..ඒ නිසා ඔය කතාව ඉල්ලා අස් කර ගන්න තරමට බොලාගේ සෞඛ්‍යයට හොඳයි...

      Delete
    5. ගල් කාලකිං වත් ගැහුවොත් ඕක :-)
      බාරුත් වහපු වෙලාව

      Delete
    6. අත පොවන මානේ එකක් තියනවා . කාලක් නෙමෙයි භාගයක් . ( හැබැයි හිස් ) කෙලලා අරින්ඩද

      Delete
    7. මං කීවෙ සහන් අයියෙ .. හොඳක් කිව්වත් ඇඟට එන වෙලාවල් තියනව බං.. විසික් කොරන්ඩැයි .. ඉවසපං ඉවසපං

      @ අටං
      හිස් බෝතලේද ? මං කීව කියල හිතාගං අයියෙ
      හෙට ඉස්තිරි පරාන ටික මගෙ පතුරු අරියි ..හොඳයි බං වස් දොස් යන්නත් එක්ක :-)

      Delete
    8. යකෝ පොස්ටුවට වඩා ආතල්නේ උඹලා තුන්දෙනාගේ සංවාදේ ....පට්ට

      Delete
    9. @ පත්තර මල්ලි

      කරන හැම එකම ඇඟට ආවේ එදා ඉඳන්.. ප්‍රධාන මන්ත්‍රාචාරිණිය සහනශීලී ප්‍රතිපත්තියක් අනුගමණය කරලා තියෙන බව පේනවා ...ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ..එළියට වරෙන්.. :P

      @ ඉවාන්

      අපි ඉතින් ෆන් පැත්තට බර අය නෙව..

      Delete
    10. සහන් අයියෙ
      ඔව් ඔව් ලොකු මැඩම්ගෙං අවුලක් නෑ වගේ.. මං හිතුව මගෙ වීස කැන්සල් කියල..තව පොඩ්ඩෙං මේව යන්නෙ අපේ මහත්තයගෙ පිටින් .. වෙලාවට බේරුනා

      @ ඉවාන් අයියෙ
      අපි ඉතිං පීඩිත පන්තියනෙ බං
      හීනියට පොඩි විප්ලවයක් කරා :-):-)

      Delete
  9. itnishantha

    මොනවද යකුනේ මේ නිදි මරාගෙන කොටන්නේ. බොලාට පිස්සුද හැබැටම

    itnishantha

    ReplyDelete
    Replies
    1. මේ පේනවනේ රට්ටු ගොඩ වෙන්නෙත් අන්තිමට අපේ ඇඟට...

      Delete
    2. විප්ලවයක් කොරා බං පීඩිත පංතිය වෙනුවෙං ..
      අපේ අරක්කු අපිටම ගහනව නෙවැ

      Delete
    3. rattu witharak nemei pita rattuth goda wei neda :D

      Delete
  10. මේවා ඇවිත් වාද කරන්නට නුසුදුසුම දේවල්නේ.. ඒ හන්දා අර ඌරු මීයා වගේ ඉන්න එකමයි හොද..

    ReplyDelete
    Replies
    1. ( ගෙදට්ට )අපි ඔක්කොම රජවරු නෙවේ ඌරු මීයෝ ...

      Delete
    2. වෙලාවකට මං ගෙදර බල්ලටත් අන්තයි බං .
      ඌටත් මට වඩා සැලකිලි

      Delete
  11. අනෙ අම්මෝ තහනම් මාතෘකාවක් නොවැ.
    බෑ බෑ අදහස් දක්වලා ගුටි කන්න බෑ.

    ReplyDelete
  12. ඕනෑවට වඩා කියන්න යන්න බෑ සහන් අයියේ. එහෙම කරන්න ගිහින් මාත් හොදම එකෙන් කෙලවගත්තා

    ReplyDelete
    Replies
    1. කඩුල්ල මුවා කිරීමේ වරදට අහු උනාද ... :(

      Delete
  13. පෝස්ට් එකට... එහෙනං සහනුත් සාම්ප්‍රදායික් පෙම්වතෙක් වෙලා... මල් හතයි.... හිනා කාලා මැරෙනවා... හි හි...

    කමෙන්ට් ටික කියෙව්වට පස්සේ....... මාර කේස් එකක් නේ.... පිරිමි ඔක්කොම ඔහොමද අප්පා.... හි හි...

    ප/ලි. අදින් පස්සේ අපේ මහත්තයගේ පරණ ලියුම් මිටිය අවුස්සගෙන “ අයියෝ.. ඉස්සර ඔයා මහ මල වාතයක් හලෝ... මේ ලියුම් ඔක්කොගෙම තියෙන්නෙ අරක කරන්න එපා මේක කරන්න එපා අරකද මේකද... බැනුම් විතරයි... ඇත්තටම ඔයාට ඒ කාලෙ මට බනිනවා ඇරෙන්න මාත් එක්ක කතා බහ කරන්න දෙයක් තිබ්බෙම නැද්ද..” කියන වාක්‍ය ඛණ්ඩය කපා හරින ලදී කරනවා.... බලනකොට මුන් ඔක්කොම එහෙමයිනේ... හි හි

    ප/ප/ලි . ඒ උනාට එහෙම බනිනවට මං හරි ආසයි ඒ කාලෙ... ඕවා කියෙව්ව හින්දනේ මං අදටත් මෙච්චර ආදරේ.... කියනකොට මල පැන්නට කියන්නෙ ආදරේට කියලා දන්නවානේ.. හැබැයි ඉතිං ආස ඇඳුමක් වත් හරියට අඳින්න දෙන්නෙ නැති වෙනකොට, තමන්ට හොඳයි කියලා හිතෙන කෙනෙක් ආශ්‍රය කරන්න යනකොට ඒක එපා කියන කොට, පාරේ යනකොටත් බැන බැන යනකොට, කරන කියන හැම එකටම එපා කියන එක මුලින්ම කියනකොට කොල්ලො සංහතියම එපා වෙනවා හලෝ.... මුන් හිතං ඉන්නේ උන් ලෝකෙ කාලා වතුර බීපු උන් කියලා.. අපි ලිං ගෙම්බො කියලා.. ඔන්න ඔහොම හිතෙනකොට නං කිනම්ම ඇස් වලට කඳුලු එනවා... කේන්තියට... එතකොට මෙයාලා හිතන්නෙ අපි අඬන බබාලා කියලා....


    හි හි......

    ReplyDelete
    Replies

    1. මම නම් සම්පූර්ණයෙන්ම නිදහස දෙනවා හිරු .. ඒ ඒ තැනට ( ඔපිස් , සාද , බීච් ) ගැළපෙන ඕනෙම ඇඳුමක් අදින්න මගෙන් තහනමක් නැහැ . හැබැයි අතනට අඳින එක මෙතනට අඳින්න හදද්දී නම් ඔබ්ජෙක්ෂන් එක එල්ල කරනවා...( ඒක අන්තිමට කෙළවර වෙන්නේ මාව අර ඌරු මීයගේ තත්වෙට වැටිලා.. ඒක වෙනම කතාවක් )

      අනේ මන්දා හිරු කොල්ලෙක් තමන්ගේ ගෑණු ළමයට / බිරිඳට හරි ආදරෙයි.. වෙනත් කෙනෙක් දකිනවටවත් කැමති නැහැ.. අන්න ඒකයි මේ හැම දේටම මුල.. තමන්ගේ ගර්ල්ව බලාගන්නේ හරියට මැණිකක් රකිනවා වගේ ...


      \\\\ කියනකොට මල පැන්නට කියන්නෙ ආදරේට කියලා දන්නවානේ.. \\\\

      දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ ... :)

      Delete
    2. ඇයි මං ? මං හිතුව මාව උල තියයි කියල විප්ලව කොරන්ඩ ගිහිං :-)

      Delete
  14. කවියට මෙහෙම මාතෘකාවක් දාමුද ?

    ගැහැනියක් සමග බස්සෙක්

    ReplyDelete
    Replies
    1. ඔබ්ජෙක්ෂන් .. බස්සියක් සමග ඌරු මීයෙක් ...

      Delete
  15. හප්පොච්චියෙ සහන්,.....අර ඌරු මීයාගේ මූණට ආදේස්හක් ෆොටෝ නම් ඕනෑතරම් නේද?

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ඉවාන්..මෙතනම කීයක්ද ...

      Delete
  16. ඉල්ලගෙනනෙ කාල තියෙන්නෙ!

    ReplyDelete
    Replies
    1. පාඩුවේ ඉන්න එක ඊට වඩා භයානකයි රාජ්.. අද්දැකීමෙන් කියන්නේ..

      " අර මිනිහා ඇවිත් මාව උස්සන් ගියත් තමුසෙට ගාණක් නැහැ " කියලා අහගෙන නැද්ද ...?

      Delete
  17. මේකට මලිලියෝ මම අකුරු ටිකක් දිගට ලිව්වොත් උඹ මාව ගගහා පන්නනවා .එම නිසා මොකුත් නොලියමි :).

    ReplyDelete
    Replies
    1. කමක් නැහැ තව ඉතින් වෙන්න දෙයක් ඉතුරු වෙලා නැහැ.. කියන්න හිතට එන දෙයක්...

      Delete
  18. මේ පොස්ටුව අනුව පෙනීයන්නේ ඔබ විවාහකයෙකු බවයි. හිකිස්.........

    ReplyDelete
    Replies
    1. අද්දැකීම් ඇති හැඩයි ... වළව්ව පැත්තෙ තත්වේ කොහොමද ..?

      Delete
  19. මේක කියවනකොට මට මතක් උනේ මගේ කසාදයට සුබ පතලා යාලුවෙක් දුන්න කාඩ් එකක තිබ්බ කවියක්.

    "අතට නිවාඩු ලැබෙන.....
    බිරිද බෙරිහන් දෙන.....
    දරුවන් හඩන....
    දිනය නුබටත් උදා වී ඇත...."

    ReplyDelete
    Replies
    1. ඔය දවස උදා කරගන්න කොච්චර දුකක් විඳිනවද අය්යේ අපි ...

      Delete
    2. අන්තිමට අවුරුද්දක් දෙකක් ගියහම, අතට හම්බවෙන නිවාඩුවත් ඉවරවෙනවා, "අද බෑ අනේ.....ඔලුව රිදෙනවා" කිව්වම.

      Delete
    3. නියමම කමෙන්ට් එක ඇල්බන් අය්යේ...

      ++++++++++++++++++++++++++++

      දූ ආව දවසේ ඉඳන් අම්මි හරියට වෙනස් වෙලා . බලන් යද්දී ඔක්කොම එකම බෝට්ටුවේ ..!

      Delete
  20. හ්ම්ම්ම්ම්ම්ම්
    සහන්ටත් වෙන වැඩ.

    ReplyDelete
    Replies
    1. ඒ පැත්තේ තත්වේ කොහොමද ?

      Delete
  21. ඕක තමා යකෝ කලින්ම කිව්වේ... බුරු පුතා

    ReplyDelete
    Replies
    1. මේ තවත් එක් පැතිකඩක් ... :(

      Delete
  22. හික්... ගෑනු කොහෙත් එකයි අමරෙ ! :)

    ReplyDelete
  23. කතාව ඇත්ත! ඔහොම ම තමයි පිරිමි :D

    ReplyDelete
  24. පැටියෝ ෆේස් බුක් එකේ කොල්ලෝ ඇඩ් කරගන්න එපා..

    පැටියෝ පොටෝ අප්ලෝඩ් කරන්න එපා...

    පැටියෝ නම්බරේ කාටවත් දෙන්න එපා

    පැටියෝ නොදන්නා නම්බර් එකකින් කෝල් අවට අන්ස්වර් කරන්න එපා

    පැටියෝ ඒවාට මිස්කෝල් ගහන්න එපා

    ReplyDelete
    Replies
    1. අන්තිම භයානක කමෙන්ට් එක උඹ දාලා තියෙන්නේ ....

      Delete
  25. ඕවා අහන්න වෙන්නේ නීතී දාන්න ගියාම.. ඕන මලදානයක් කර ගන්න කියලා නිකන් උන්නාම ඉවරයි...

    ReplyDelete
    Replies
    1. එහෙම හිටියොත් මේ රෙකොර්ඩින්ග් එක අහන්න වෙනවා මාතලන් ..

      " අර මිනිහා ඇවිත් මාව උස්සන් ගියත් තමුසෙට ගාණක් නැහැ "

      Delete
    2. මේ මගේ වර්ශන් එක.
      " ඔයාට මාවද වටින්නෙ පිට මිනිස්සුද "

      Delete
  26. ආදරයේ අහවල් එක. -_-
    මට මතක් උනේ මම මේ වගේ එහෙකට දාපු අපේ ගෙදර සුදු පූසිගේ කතාව.

    ReplyDelete
    Replies
    1. දාන්න බලන්න ලින්ක් එක හොයලා ....

      Delete
    2. මෙන්න මේක..
      අයියා ආවා මං හිතන්නේ ඕකට

      Delete
  27. නියම ආතල් එක....මොකෝ සහන් එක පාරටම මෙහෙම හිතුනේ...අන්තිමට කියන්නේ " ඔයාට මට වඩා ලොකුයිනේ අනිත් අයගේ ප්‍රශ්ණ"

    ReplyDelete
    Replies
    1. බොරු මක්කටෙයි මං නම් ඕක හැමදාම උදේටයි හවසටයි අහනව..
      " ඔයාට ඉතිං " කියද්දි මං දන්නව ඉතුරු ටික :-)

      Delete
    2. එක පාරටම හිතුන දෙයක් නෙවේ අරූ...කාලයක් තිස්සේ එකතු වුණු දේවල් පිට කරා ... :(

      @ පත්තර මල්ලි

      අනේ මන්දා මේ ගෑණු ....

      Delete
  28. ඉඳල හිටලා හරි ඔය කියපු එකකට මොකක් හරි ගේමට වගේ කියල එලියට බැහැල ගිය දාට හොම්බෙන් යන්න වැඩක් සෙට් වෙනවාමයි... අම්ම කිව්වත් එකයි ... වයිෆ් කිව්වත් එකයි.. පුදුම වැඩක්..

    කොහොම වුනත් මගේ නම් තියරිය ..ඔයාට කැමති ඕනේ දෙයක් කරන්න... සිද්ද වෙන ප්‍රතිඵල වලට මුණ දෙන්න තමන් ලැස්ති නම් විතරක් ... ඕක තමයි අපේ අම්මා මට ජිවිත කාලෙටම දීල තියෙන එකම අවවාදේ..

    මේ අර රජස් සයිට් එක මරු වගේ...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම් පැතුම් කියන කතාව ක්‍රියාවට නංවලා බලමු ....හොඳ අදහසක් ...

      ඔව් රජස් එකේ යන ලිපි වෙනස් .. නිදහස් වෙලාවක බලන්නකෝ ....

      Delete
  29. හුදී ජනයාගෙ දුක

    ReplyDelete
    Replies
    1. තවත් කෙනෙක්.. වෙල් කම් දමිත් ...

      Delete
  30. Replies
    1. ඔව් අනේ..වීරයා වගේ කෑ ගෙදරින් පිට ගැහුවට නෝනා ඉස්සරහා තත්වය ශෝකාන්තයක් ... :(

      Delete
    2. ඔව් අනේ..වීරයා වගේ ගෙදරින් පිට කෑ ගැහුවට නෝනා ඉස්සරහා තත්වය ශෝකාන්තයක් ... :(


      බයටමද මන්දා අකුරුත් එහෙ මෙහෙ වෙලා...

      Delete
  31. බොහෝ දෙනෙක්ගේ තත්වේ එක වගේ හි..හි....අපි දෙන්න අතර ඔහොම දෙබස් කවදාවත් කිය වෙන්නේ නෑ නේ අෆ්ෆා...... ඒ අතින් සතුටුයි.

    ReplyDelete
    Replies
    1. වාසනාවන් ශානු.... ! ඇත්තටම සතුටුයි ....

      Delete
  32. නීති රීති දාලා සම්බන්ධකම් පවත්වගන්න හරි අමාරුයි නේ සහන්.... ආසියාතික රටවල "කසාදය" තීරණාත්මක සාධකයක් වෙනවනේ ගැහැණියකට... ඒක එහෙම නොවෙන්න වෙන රටවල් පැත්තකින් තිබ්බත් මේ ලංකාවෙ නම් ඒ වගේ අයගෙන් ඈත් වෙලාම යාවි.....

    එකිනෙකා අතර විශ්වාසය තියේ නම් ආදරයත් එක්කලා.. නීති රීති වලින් ගොඩනගන්න බැරි හරි අපූරු සම්බන්ධකමක් ගොඩනගා ගන්න පුලුවන් කියලයි මට හිතෙන්නේ....(වැ‍රැද්දක් කරනවනම් ඒක පෙන්නලා දෙන එක වගේ දේවල් නෙවි 'නීති' කියලා කීවේ හොදේ...)

    හැබැයි ඉතිං...,එක එක්කෙනා මත තමා හැම දෙයක්ම...මොකද සිතුවිලි,අදහස්,ප්‍රතිචාර දැක්වීම් එකිනෙකාට වෙනස් නේ.......

    ReplyDelete
    Replies
    1. ඔයා කියන දේට සම්පූර්ණයෙන්ම එකඟයි චාන්දනී....හිතේ ආදරය කියන දේ තදින් තියතාක් ද්‍රෝහී වෙන්න බැහැ තම සහකරුට...ඒ බැඳීම තමයි බැඳීම...විවාහය බැඳ තබන අධ්‍යාත්මික බැඳීම ඒකයි .....

      කෙසේ උනත් චාන්දනී ලබා උපන් හැටියට තමයි සියල්ල තීරණය වෙන්නේ නේද ...?

      Delete
  33. mokada appa me :D

    mmm oya debas dejathiyama apitanam adaala nathoo. minihek karadara karanawanam patiyaata kiyanna kalin thamantama wisandaganna puluwan. hehe. anith debas nam mama echchara ahanna kamathi ewwa nemei :D hoda naraka thora bera ganna thaman dannawanam echcharai ne

    ReplyDelete
  34. අපි කොහොම කතාකළත් ප්‍රායෝගික පැත්ත සෑහෙන වෙනස් වගේ... ෆෝවඩ් ඩිෆෙන්ස් එක හරියට දන්නවා නම් ඕන ෂොට් එකක් ගහන්න පුළුවන්ලු නේ!

    ReplyDelete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !

http44444444://1.bp.blogspot.com/-F0lMkO9hSe8/UjM37DArTZI/AAAAAAAAAwo/wtP9O0K_6UE/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili