දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

November 17, 2012

බ්ලොග් වලටත් adsence එකට උන දේ වෙවිද ඉස්සරහට .



බ්ලොග් ලිවීම ගැනම කතා කරොත් මේවා පටන් ගත්ත කාලේ ඇමෙරිකාවේ එහෙම මට මතකයි අමුතු ආන්දෝලනයක් ඇති උනා තමන්ටම කියල වෙබ් ඉඩක්, 100% අපේ නොවුනත් ඒ ඉඩ වටිනවාhome userlata . මොකද හිතන්න හොද කවි ලියන කෙනෙක් ඉන්නවා,එයාට බැහැ තමන්ටම site එකක් හදන් එකේ කවි පල කරන්න. අන්න එහෙම අයට නම් ඒක හොදටම වටිනවා , එත් අන්තිමට මිනිස්සු තමන්ගේදින පොත මේකේ ලියන්න පටන් ගත්ත.අන්තිමට ගෙවල් වල වැඩ නැතිඅය කාපු හැටියි , යට ඇදුම් හෝදලා වැනුවේ අද වෙනද වනන වැලේ නෙවේ අල්ලපු ගෙදර එක්කෙනාගේ වැලේ , එයාගේ වැල හරි ශෝක් වගේ තැනටම ආවා .

අන්තිමට මේකෙන් වෙන්නේ හැමෝම ලියන්නෝ , බ්ලොග්කෝටි ගානක් , search engine එහෙකට්වත් හොයාගන්න බැහැ .උවමනාවකට බෙහෙතක් ගැන විස්තරයක් ගන්න ගූගල් කරත් එන්නේජරාවක් ගහල කෙල්ලෙක් එක්ක බුදිය ගත්ත එකක් රස කරලා පිටු පුරවල ..අන්දරේ ගැන ගහල බලන්න එන්නේ තිත්ත කුණුහරප .(මන් hard එකක් ගන්නකඩේකට ගිය වෙලාවක මට තේරුනේ සමහර 45 වගේ වැඩි අය හිතන් ඉන්නේ කොම්පියුටර්ගත්තම ඒක එක්ක කුණුහරප( X video ) එනවා කියල නිකන් පැකේජ් එකක් වගේX video ඒකට ඇතුලත් කියල .internet එකත් මෙහෙට එද්දී අර මුල් රූපේ වෙනස් වෙලා ඉවරයි ..)

කොහොම හරි මේ දෙයින් වෙන්නේ අර වගේ ඇත්තටම මිනිහෙක්ට හොදක් වෙන දේවල් යට වෙලා යන එක..හැම දේටම උනේ මේක , දැන් මේකටත් ඒකම වෙනවා . අනන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ .හැමෝම ලියන්නෝ . බලන්නෝ ටික ටික තව අවුරුදු 6 වගේ යද්දී මේක මහා විකාරයක්කියන තැනට ඇවිත් පැත්තකට වේවි..දැන් හිතන්න adsense එකට උන දේ ලංකාවේ , ගූගල් ඒක දුන්නේ නිකන් තියෙන දෙයින් හැමෝටමප්‍රයෝජනයක් ගන්න ../ ලංකාවේ උනේ ගෙදර ඉඳන් mouse එකෙන් සල්ලි හොයන්න පුළුවන්තැනට ඒක වැඩි දියුණු කරපු එක .. දැන් පේනවනේ දියුණුවේ තරම .අන්න එහෙම දෙයක් ගැනයි මන් මේ කියන්නේ.



6 comments:

  1. ඕනම හොඳ දෙයක් නරකට යොදා ගන්න පුළුවන්. අනික එහෙම කරන එක අද කාලේ ස්ටයිල් එකක් කරගෙන ඉවරයි අපේ මිනිස්සු. ලෝකයා කරන දේවල් ගැන නොහිතා අපි ගැන බලා ගන්න එක තමයි හොඳම දේ. ගෙහුං එඤ්ඤං එහෙනම්....!!!

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමා යාළුවා වැරදුනේ අපිට .
      අනිත් මිනිහට හෙන ගැහුවත් කමක් නැහැ කියලා
      හිතන අය ඉන්නකම් මේකට විසදුමක් නැහැ තමා ..

      Delete
  2. 100% එකඟයි. පරක්කු වෙලා බ්ලොග් ලෝකෙට ආවත්, තමන්ට කියල කියන්න දෙයක් නැති අය, මේ අවකාසෙක් උලාකන එකෙන් වෙන්නේ අර අමාරුවෙන් අවස්තාව උදා කර ගත්තු දක්ෂයින්ට ලියන්න තැනක් නැති වෙන එක.

    ReplyDelete
  3. ඕක ඔහොම උනත් සුදීර ඔයාල අපි කාටවත් මේකට
    කරන්න කියල විසදුමක් නැහැ , මේවා හදන්නත් බැහැ
    කිසිම රජයකට වත් , ගූගල් වගේ සමාගමකට වත් ..
    කරන්න තියෙන්නේ අපේ හිතයිශීන් දැනුවත් කර
    අපද එයින් ඉවත් වීම...
    නමුත් සමස්තයක් වශයෙන් දුක , බ්ලොග් යනු කුණුහරප
    ගොඩක් යන ලේබල් එක වැදුනොත් එදාටය..
    ස්තූතියි අවට සුදීක ඉස්සෙල්ලම මේ පැත්තට...
    ගැලපෙන දෙයක් ඇත්නම් අරන් යන්න..

    ReplyDelete
  4. ඇත්ත සහන්. තව ටික දවසකින් බ්ලොග් ලියන්නත් Class පටන් ගනියි.

    ReplyDelete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !

http44444444://1.bp.blogspot.com/-F0lMkO9hSe8/UjM37DArTZI/AAAAAAAAAwo/wtP9O0K_6UE/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili