දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )






රජස්!

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

November 30, 2012

කූඩු උන කිරිල්ලියන්ට මෙහෙමත් හිතෙනවා ඇති


කපුටෙකු සමග වත් යන්නට
හැකිනම් පියබා
යමි යයි දහස් වර ඉඳ නොහිඳා
හා හා රැක්කේ නුබ ඒ නිසාමැයි කූඩුවක රදවා ..


මේක මම දාපු කමෙන්ට් එකක් වෙන තැනක ..
එයා පල කරලා තිබ්බේ නැහැ..ඉතින් මන්
ගෙදර ගෙනාව ..

6 comments:

  1. Replies
    1. හ්ම්ම්ම්ම් ඒක ඇත්ත , ගොඩාක් පරිස්සමට
      හදන කිරිල්ලියෝ අන්තිමට නතර වෙන්නේ
      කපුටෝ ලග...

      Delete
  2. කරන්න දෙයක් නෑ.. කපුටෙක් එක්ක පැනලා ගියත්..
    ඒක හිර කරලා තියන අයගේ වැරැද්දක්...
    කිරිල්ලියගේ නෙවෙයි...

    ReplyDelete

  3. සමහර වෙලාවට නපුරු විදිහටම හිර කරන අයත් ඉන්නවා..
    ඒත් dr ගොඩාක් ආදරේට හුරතලේට ආදරෙන් බලාගන්න එකත්
    හිර කිරීමක් විදිහට හිතන පුංචි කිරිල්ලියොත් ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. හිර කිරීම ආදරයේ සීමාව ඉක්මවා යනවා සහන්.. අන්න එතකොට තමයි පැනලා යන්න හිතෙන්‌ෙන්...

      Delete
  4. ඔයා කියන දේ මම එකහෙලා පිලිගන්නවා dr .ඒක ගැන වාදයක් නැහැ..
    ඒත් හිතන්න මෙහෙම දෙයක් ගැන.



    පුංචිම පුංචි හරිම හුරතල් , ගොඩාක් ලාමක , තාම උඩු හුලන්
    ගැන තියා කූඩුවෙන් එලියට වැටුනොත් ආයේ කූඩුවට
    ඒ ගන්නවත් හයිය නැති සූටීම සූටි බටිචි පැටික්කියෙක් ඉන්නවා..
    ඒ උනාට මෙයා හිතන් ඉන්නේ එයාටත් අර ඈත පේන උකුසු
    මාමල එක්ක උනත් පියාබන් හරි හරියට කරනන් ගහන්න පුළුවන්
    කියල.ඒත් මෙයා දන්නේ නැහැ එයා උකුසු පැටික්කියෙක් නෙවේ
    කියන දේ..මෙයා බටිචි පැටික්කියෙක්.
    මෙයාගේ හිත රිදෙන කමට මුලින් මුලින් කියන්නේ නැහැ ඔයාට
    බෑනේ පැටියෝ තාම උඩ............ටම පියබන්න කියලා...
    ඔහොම ඔහොම ඉද්දි මෙයා පියාබන්නමයි හදන්නේ ...පුංචි පුංචි
    මල් ගස් අස්සේ නෙවේ අර මහා හුලන් තියෙන උඩු අහසේ...
    අනේ මට කියන්න මොකද කරන්න ඕනේ එහෙම පුංචි දගම දග බටිචි පැටික්කියෙක්ට....

    ReplyDelete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !

http44444444://1.bp.blogspot.com/-F0lMkO9hSe8/UjM37DArTZI/AAAAAAAAAwo/wtP9O0K_6UE/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili