දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

May 4, 2013

ස්ත්‍රියකගේ රසය තුළින් මොන තරම් ආශ්වාදයක් පිරිමි හිතකට ලබන්න පුලුවන්ද.. ..!

          ස්ත්‍රිය එහෙම නැත්නම් කාන්තාව ..ඒත් බැරි නම් නාරිත්‍රය.අලුත් වචනයක්ද මන්දා .හරි මොකක් හරි.


            මිහිපිට වෙසෙන පිරිමි අපිට හරිම සුන්දර දෙයක්.විශේෂෙන්ම හිතට ආදරයක් දැනුනම ඒකට මුල් උන මනුස්ස පරානය දකින්න මොන තරම් ආසද පිරිමි අපි. ඇගේ මුවගට නැගෙන සිනහව , ඇගේ කෙහෙ රැළි සුළඟ එක්ක යමින් රඟ පාන අපූරුව.බොහෝම සීරුවෙන් සිතුවිළි මතකයෙන් හාර අවුස්සමින් එකින් එක පෙළගස්වන හැටි...! හ්ම්ම්ම්ම්ම් එහෙම කරන්න පුළුවන් ආදරෙන් මත් උන පෙම්වතෙක්ට පමණමයි... ඔව් එහෙම කෙනෙකුටම විතරයි ඒ මතකයන් තුළ ගිලුණ සුන්දරත්වය විඳින්න පුළුවන්.... අනේ ඒ ලස්සන ඇස් ආයෙම දකින්න ඇත්නම් .... ඔව් හැබෑවටම දකින්න ඇත්නම් මේ විදිහට මතකයන් වල කිමිදෙනවට වඩා මොන තරම් මිහිරිද...

             මූණ එක පැත්තකට හරවගෙන අහිංසක විදිහට හුරතල් තාලෙන් කතා කරද්දී , එයා කතා කරන හැටි බලන් ඉන්න අපි මොන තරම් ආසද..සමහර වෙලාවට අපිම නොදැන අපි දුරක් ගිහින්..මේ වගේම පුංචි දූ පැටියෙක් ලබන්න , ආදරෙන් ඒ දෙන්නවම තුරුල් කරන් ඉන්න අපි හීන මවනවා... මම දන්නේ නැහැ ඒ අය අපේ මේ හීන ගැන දන්නවද කියලා..ඒත් පිරිමි හිතක මේ විදිහට මැවෙන හීනයක ගැඹුර දන්නේ තව පිරිමියෙක් විතරමයි.. ඒකනේ කතාවකුත් තියෙන්නේ පිරිමියෙක්ගේ දුක දන්නේ තව පිරිමියෙක් විතරමමයි කියලා...:P



           හිතට එන හැම දේම බෙදා ගන්නේ ඒ සුන්දර හදවත එක්ක. අනාගතය ගැන ලස්සන හීන දකින්නේ ඇයව සුව පහසුව තියන්න...හැම දුකක්ම විඳින්නේ මේ පුංචි කිරිල්ලිව සනීපෙන් ගෙදර නවත්තල යන්න.එහෙම නැතුව අපිට මේ සැප සම්පත් වලින් ලබන්න මිහිරක් නැහැ..මේ හැම දේම අයිති ඒ පුංචි කිරිල්ලිට...


           ඔයාගේ ළඟ දැනෙන මිහිරි සුවඳ , මොන තරම් ආසද මම විඳින්න.පපුවට තුරුල් වෙලා හෙමීට හදවතේ සද්දේ අහන්න. ඒ එක්කම ඔයා හෙමීට ඇඟිලි තුඩු වලින් ඔලුව පිරිමදිනකොට දැනෙන හැගීම වෙන කොහොම ලබන්නද මම... ඒ හැගීම නම් මත් කරවන සුළුයි මතකයට නැගෙන මේ මොහොතේත්...


            හ්ම්ම්ම්ම්ම් ඇත්තටම ස්ත්‍රියකට විතරමයි මේ සා විසාල මිහිරක් පිරිමියෙක්ට ලබා දෙන්න පුළුවන්.මතකයට ආ හැටියේ ඒ මතකයන් පස්සේ දිගින් දිගටම යන්නේ , ගිලෙමින් කිමිදෙමින් තව තවත් මිහිර හොයාගෙන යන්නෙම ඒකයි .. ස්ත්‍රියකගේ රසය තුළින් මොන තරම් ආශ්වාදයක් පිරිමි හිතකට ලබන්න පුලුවන්ද..මොන තරම් නිව්වත් නිවෙන්නේ නැති ගින්නක් අවුලවන්න ඔයාගේ එක බැල්මකට පුලුවන්ද...?



ඒ බැල්ම සරාගී නම් ...! හ්ම්ම්ම්ම්ම් ...







            හිත දිව්වා ගොඩක් දුර නේද හොරෙන්ම .කෝ ඔයා කෝ ...ඉන්න මම එන්නම් මගේ පුංචි කිරිල්ලි ළඟටම දුවගෙන..නැහැ නැහැ දුවගෙන නෙවේ ... පියාඹගෙන එන්නේ මන් පුංචි විසේකාර කුරුළු පැන්චෙක් වගේ... අපි දෙන්නා මුළු අහස පුරාම පියාඹමු මගේ කිරිල්ලියේ ....මේ මුළු අහසම ඔයාගෙයි මගෙයි...


!

!

!

!

!

!










ඇයි අනේ එයා එහෙම කරේ මට ...
 


93 comments:

  1. හැක් හැක් ඔය කොරලා තියෙන්නෙ.. ආදරේ බේරෙනවා... :D

    ReplyDelete
    Replies
    1. ඒකනේ සෙන්නා පේනවා නේද පොඩි කමට
      කරන්න යන හපන් කම මේ පුංචා...?මට මේක
      අහම්බෙන් හම්බුණේ ජාලේ කාල් ගගා ඉද්දි..[im]http://lankawap.com/xhtml/smilies/stir.gif[/im]

      Delete
  2. පොඩි එකා තමයි පොඩි එකා.. :D

    ReplyDelete
    Replies
    1. ඒකනේ දැක්කම අපේ ඇඟ හිරි වැටෙනවා .D

      Delete
  3. කොල්ලා ලොකු උන් කරන වැඩෙත් කරනවා නේද? කොයි කෙල්ලද අනේ එහෙම එක පාරට වැඩේට සෙට් වෙන්න කැමති. මූ ලව් කරන්න ගියා නම් ඔය අවුල වෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. තන කිරි බොන එකාට මොන ලව් ද ලොක්ක.
      පොඩි කමට බදාගත්තම,තාත්තගෙ වනචර පුරුදු හින්ද ජාන බලයෙන් ඉනෙන් පල්ලෙහා ඉස්සරහට පස්සට යනව.
      ඔය පොඩි එකාට කොන්ඩ පටියක් පෙන්නුවත් ඕකම කරනව.

      Delete
    2. @ මාතලේ

      ඒකනේ අනේ කියන්නේ ප්‍රථම මෙව්වා එක හරියනවා අඩුයි කියලා.අද්දැකීම් නැහැ නෙව .දෙවෙනි තුන්වෙනි ඒවා තමයි ගාණට බැලන්ස් කරලා තක්කෙටම සාර්ථක කරගන්නේ.අනිත් එක කොල්ලා හදිස්සි වෙනවා වැඩියි... :(

      @ කෙන්ජි

      අනිවා මේකට වගකියන්න ඕනේ පියාණෝ ...ඉන්නකෝ මම එවන්නම් ඩයල් අවුට් යන එකක්.ඒක දැක්කම නම් හිතා ගන්න බැහැ කියන්න ඕනේ දේවල්.

      \\\ඔය පොඩි එකාට කොන්ඩ පටියක් පෙන්නුවත් ඕකම කරනව.///
      නියම කතාව කෙන්ජි අයියේ...
      +++++++++++++++++++++++++++++++

      Delete
  4. සිතිවිල්ල ලියවුනා මදිද මන්ද....?
    ස්ත්‍රීන්ට පේනවා නේද පිරිමි පොඩි කාලෙ ඉදල ස්ත්‍රී පහසට තිබෙන ඇල්ම.

    ReplyDelete
    Replies
    1. මම ගොඩක්ම ලිව්වේ නැහැ අයියේ .හොඳටම හදවතට සමීප වෙලා කඳුළු ඇවිල්ලා අඬලා සරම හිටන් තෙමෙන්න පුළුවන් නෙව තව ලිව්වා නං .ඒ නිසා "සරාගී බැල්මෙන්" යාන්තන් නවත්ත ගත්ත.ඒත් ස්ත්‍රියකගේ එක පහරෙන් පිරිමියෙක්ව බිමට වැටෙන එක ගැන නම් තව ලියන්න තිබුණා කියලා දැන් හිතෙනවා..

      \\\ස්ත්‍රීන්ට පේනවා නේද පිරිමි පොඩි කාලෙ ඉදල ස්ත්‍රී පහසට තිබෙන ඇල්ම.///

      මේ කතාව සෑහෙන්න ඇත්ත අයියේ..මගේ ගෙවල් ළඟ පුංචි දුවෙක් ඉන්නවා .එයාට ඇති වයස 4 වගේ...ඒ දරුවට තේරෙනවා ගැහැණු පිරිමි වෙනස ගැන.පිරිමි කෙනෙක් ළඟ ඉද්දි ලජ්ජාවෙන් බිම බලනවා , හොරෙන් බලනවා..ඒත් ගෑනු කෙනෙක් ළඟ ඉද්දි කිසි විසේසයක් නැහැ.මේක කියද්දී තව සිද්ධියක් මතක් උනා ..ඉන්නකෝ ඒක හෙමීට දාන්න..ඒක ටිකක් සැර වැඩි..සැර බාල කරලා දාන්න ඕනේ...

      Delete
  5. හිහි! ඔය තැනටම කොල්ලාව උස්සලා, එතැනදී මූණට දමලා ගහන එක දැන් විලාසිතාවක් වෙලා ද මන්දා... ;)
    අද්විතීය නිර්මාණයක් සහන්!

    ReplyDelete
    Replies
    1. \\\හිහි! ඔය තැනටම කොල්ලාව උස්සලා, එතැනදී මූණට දමලා ගහන එක දැන් විලාසිතාවක් වෙලා ද මන්දා... ;)///
      ++++++++++++++++++

      ස්තූතියි ඒකා ....නැවත එන්න ඉඩක් ඇති වෙලාවට...

      Delete

    2. හරියටම හරි සිද්ධිය ඕක තමයි ඒකා ...

      Delete
  6. කෙල්ල පොඩි කාලෙ ඉඳලම කරාටෙ ඉගෙනගෙනද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. කොහොම නමුත් හොඳම පාරක් වදිනවා ප්‍රසන්න අයියේ.ආයෙ මූණ නොබලන්න ....:D

      Delete
  7. කොල්ලා හේත්තු වෙන්න පටන් ගන්න හැටි ටිකක් ඇඩ්වාන්ස් වැඩි වගේ

    ReplyDelete
    Replies
    1. නියම කමෙන්ට් එක ඉවෝන් ...
      +++++++++++++++++++++

      Delete
  8. පොඩිකමටද පොඩි එකාගෙ වැඩ :D

    ReplyDelete
    Replies
    1. ඒකනේ චම්ස් මටත් පේන්නේ ටිකක් විතර එහා ගිය දෙයක් තමයි එතන වෙන්නේ.කොහොම නමුත් හොඳ පාඩමක්...:D

      Delete
  9. අයෙත් අහල ඔය තියෙන්නේ...... පිරිමියෙක් ගැහැනියකට ඇලෙන්නේ නැතුව වෙන කොහේ ඇලෙන්නද ?
    ඕක ජානවලමයි තියෙන්නේ..... :D

    ReplyDelete
    Replies
    1. ඒකනේ මොරබ්බා ආයෙත් අහලා ....D

      Delete
  10. අද මම හොදටම බිසි සහන් මේක හොදට කියවල නැවත ලියනවා. මම මේ ගැන ලියලා තියනවා වගේ මතකයක් තිබෙනවා. පිරිමියෙක් ට ඇති පරම සුවය කාන්තාවක් දැකීම, ස්පර්ශය. කාන්තාවකටත් එහෙමයි. ඒ නිසා ඕක ලෝක ස්වභාවය.
    මහවෙදනා

    ReplyDelete
    Replies

    1. ඒකට කමක් නැහැ වේද මහත්තයෝ..ඉඩක් ඇති වෙලාවකට ඇවිත් යන්නකෝ එහෙනම්..

      Delete
  11. හම්මේ හරිම රෝමාන්තිකයි.(රොමැන්ටික්) ආදරේ බේරෙනවා...

    ReplyDelete
    Replies
    1. බේරෙනවා කියන්නේ අන්තිමට දරන්න බැරුව බිම වැටෙනවා..D

      Delete
  12. හපෝයි.. ආදරේ ගැන කියලා කියලා.. පින්තූරෙ දැක්කම ඔක්කොම අමතක වෙනවා.. හැක් හැක්

    ReplyDelete
    Replies
    1. ඒ තරම් හදවතට සමීප පින්තූරයක් යසිත් ඒක ...:P

      Delete
  13. අප්පා...හොදි ඕන්නෑ... :)

    ඔහොමත් කරනවද මං අහන්නේ :(

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රජාට එහෙම ඔය වගේ අද්දැකීම් නැද්ද ...?:0

      Delete
  14. අනේ මොන බොරුද සහන්... ගොඩක් පිරිමින්ට බිරිඳ කියන්නේ අන්තිමට ළමයි වදන, ළමයි හදන, රෙදි හෝදන, උයන, ගෙවල් බලාකියා ගන්න බහුකාර්ය මැෂින් එකක් විතරයි... ගොඩක් ගෑණුන්ට පිරිමි කියන්නේ සල්ලි ගහක් විතරයි... ( ඒක නිකම් ආ‌යෝජනයක් වගේ) ඔය පෙම්වතා පෙම්වතිය කාලේ කියන කරන මාර රොමැන්ටික් ජාති ඔක්කොම බැඳලා බොහොම ටික කාලෙකින් වල පල්ලටම යනවා... ඔය කියන හීන ( එහෙම ඒවා තිබ්බනං) ෆැන්ටසියෙන් යථාර්ථයට ආවම ඔය තරම් ලස්සන නෑ.... ( දැන් බැනපන් මට... හි හි)

    පොඩි එවුන් දෙන්නා දිහා එහෙම අදහසකින් බලන්න බෑ බං මට.... ( කොල්ලෝ කෙල්ලෝ ටයිප් එකට) පොඩි කාලෙදි අපේ මල්ලිලා ඔක්‌ෙකාම පුදුම වදයක් දුන්නේ.. උන්ට ළඟට එනකොට ගහලා පන්නනවා අක්කලා ටික.... මේකත් එහෙම වෙන්නැති.... අර පෙන්නේ නැද්ද නපුරු මූණ හදාගෙන ඉන්න හැටි.... හි හි

    ReplyDelete
    Replies
    1. මේ පේනවනේ කොච්චර කිව්වත් අපේ
      හදවතේ කැකෑරෙන සෙනෙහෙ වන්ත කම
      තේරුම් ගන්න බැරි හැටි..:(
      [ce]

      [si="6"]ඇයි අනේ මෙයාලා මෙහෙම කරන්නේ ..:P [/si]

      [/ce]

      Delete
    2. හිරුගේ කතාව සහතික ඇත්ත විවාහයට කලින් ගැහැණු පිරිමි ෆැන්ටසි එක ඇති කරන්නේ ඒ ආකර්ෂණය දිගටම පවත්වාගෙන යන්න. ගැනු ළමයෙකුගේ අතින්වත් අල්ලන්න නොදී තියාගන්නේ ඒ කුතුහලය පවත්වාගෙන යන්නයි .බැන්දට පස්සේ මුල් මාස කිහිපයක් නිකම් වේල්ල කැඩුන වගේ හෝගාලා රසවින්දත් හැමදේම ටික කාලෙකින් එහෙම නැහැ කියල තේරෙනවා. ඊට පස්සේ අවබෝධයකින් ජීවිතේට මුහුණදෙන්න තියෙන්නේ. අන්න ඒ කාලේදී තමයි සැබෑ ආත්මීය බැඳීමක වටිනාකම දැනෙන්නේ.

      Delete
    3. සම හරක් පිරිමින් [පිරිමින්ද කියල මම නොදනිමි]නිසා පිරිමින්ට අපහස වෙන ලෙසට හැසිරෙන,සම හරක් ස්ත්‍රීන් තමන්ගෙ ස්ත්‍රීත්වය කුමක් දැයි නොදැන කටයුතු කිරීම නිසා හැම දෙයක්ම දුරදිග යන පමනක් දනිමි.

      Delete
    4. කෙන්ජි ඔබ හරියටමහරි. මේ වගේ කොටසක් නිසා සැම පිරිමියෙක්ම සහ ගැහැනියක්ම ඒ තත්වෙට දාන්න බැහැ.

      Delete
    5. පොඩි කාලෙ හිරු දුවගෙ මුනත් මේ පොඩි එකීගේ වගේ කියල මට හිතෙනව සහන් මල්ලියෝ.
      මම මේ පින්තුරෙ බැලුවෙ කීවෙනි වතාවට ද මන්ද.

      Delete
    6. මට මෙතන ඇති වූ තත්වය පිළිබඳ පැහැදිළි කිරීමක් අවශ්‍යයි..කිසියම් අරගල කාරී ස්වරූපයක් පේනවා බැලූ බැල්මට...:P

      Delete
    7. @ කෙන්ජි

      ඒකනේ ඔරව ගත්ත ගමන්මයි ඉන්නේ ගස්සලා අහක බලන්...

      Delete
    8. කෙන්ජි සීයේ,

      හි හි..... මං ඔයිට වඩා ගොඩක් මහතයි ඔය වයසෙදි......

      සහන්, කොයි වෙලාවෙද බොල මං එරෙව්වේ....... හි හි

      Delete
  15. අදයි මේ පැත්තට අවේ..
    හි හි ආදරෙත් එක විදියක් බලාගෙන ගියාම.....
    ජය වේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කඩුපුලි ආවට ..ඔයාව සාදරයෙන් පිළිගන්නවා ..ඉඩක් ඇති වෙලාවට පහු ගිය දේවලුත් බලන්නකෝ එහෙනම්..නැවත එන්න ..

      Delete
  16. මේ වීඩියෝ ඒක මම කලින් දැකල තියනවා..ඒ වුනාට සහන් ගේ කතාවත් එක්ක මේකේ අමුතුම රසයක් තියනවා..සහන්..හිරු ගේ කොමෙන්ටුව දිගේ යන්න වෙනම පොස්ටුවක් ලියමුද,...මොකද මාත් ඒ කතාව පොඩ්ඩක්..නෑ..ගොඩක්ම අනුමත කරනවා...

    ReplyDelete
    Replies
    1. එහෙම දෙයක් ගැන දීර්ඝව අපි ගොඩක් දෙනා කතා
      කරා දවසක් අක්කේ.විවාහයෙන් පස්සේ බිරිඳව ටිකෙන්
      ටික ප්‍රතික්ෂේප කිරීම , විවාහය නීරස යැයි ප්‍රසිද්ධියේ
      පැවසීම වගේ මාතෘකා ගොඩක් ඒකෙදි අපි කතා උනා..
      ඔයත් එදා හිටියද මන්දා ...මෙන්න ලින්ක් එක ...
      විවාහක පිරිමින් ප්‍රසිද්දියේ විවාහය නීරස බැව් පැවසීමත් . ස්ත්‍රීන් එසේ නොකිරීමත්
      තව මෙන්න මේකේ කමෙන්ට් බලන්න..ගොඩක් දුර ගියා කතා බහ ..
      තම මව තුලින් ලෝකය ගොඩ නගන දුවණිය -

      මට නම් මතකම ඔයත් කරුණු කියලා තිබ්බා වගේ...

      ඒ නැතත් ඉන්නකෝ ස්ත්‍රී සුන්දරත්වය ගැන ටිකක් පෝස්ට්
      බලලා පෝස්ට් එකක් දාන්න...මේ පෝස්ට් එක නම් දැම්මේ
      සරළ රස වින්දනවා සඳහා..ඒකයි හදවතට සමීප විදිහට පල්
      හෑල්ලක් ලිව්වේ..:P මොනවා උනත් මේ දේවල් මායාවක්..
      පිරිමි සිත රාගයෙන් බරයි..ඒ රාග ගින්න නිවුනම ගැහැනියගෙන්
      වැඩක් නැහැ. රාග ගින්න ඇවිලුනාම නැවත ගැහැණිය ඕනේ..
      කව්රු මොනවා කිව්වත් ඇත්ත , යථාර්තය ඕකනේ...

      ( අනේ මාව නම් අල්ලගන්න එපා දැන් ඕවට .
      මම එහෙම එක්කෙනෙක් නෙවේ අනේ..)



      Delete
    2. තව දෙයක් විවාහය කියන්නේ ස්ත්‍රී පුරුෂ තෘප්තිය පමණක් කියලා මම අදහස් කරේ නැහැ හොඳද.මෙතන ආදරය , ප්‍රේමය , රාගය , සුන්දරත්වය , ලාලිත්‍ය , විවාහය , හැගීම් පහල වීම , හැගීම් තෘප්ත කර ගැනීම වගේ මාතෘකා වෙන වෙනම කතා කරන්න ඕනේ දේවල් නෙව.

      Delete
    3. *****ඒ නැතත් ඉන්නකෝ ස්ත්‍රී සුන්දරත්වය ගැන පෝස්ට්
      එකක් දාන්න..

      Delete
  17. අනේ අම්බේ.... සහන්ටත් හිටපු ගමන් හිතෙන දේවල්.... හික්... හික්.....
    රසවත්ව කියවගෙන ආපු ලිපිය අර වීඩියෝව දැක්කම දෙගුණ වුනා.... පොඩි කමටද ඈ වැඩ.... :)

    ReplyDelete
    Replies
    1. මම එක පාරට දැක්කේ ඔය පින්තූරේ සමනළි.නිකම්ම නිකන් අහ මෙන්න කියලා දාන්න බැරි නිසා ටිකක් ලිව්වා.බරපතළ මාතෘකාවක් දැම්මෙත් කට්ටිය කියවන්න පටන් ගන්නෙම ඔතොකොට සීරියස් විදිහටනේ..

      එහෙම පටන් අරන් පෝස්ට් එක හදවතට සමීප කරලා අන්තිමටම මූණට දමලා ගහද්දි ගති නෙව..:D

      Delete
  18. මම නම් තාම තනිකඩයා ඉතින් ඕවා ගැන නම් දන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඒ හැටි දෙයක් නැහැ බන් ..මතලන්ගේ කමෙන්ට් එකට කෙන්ජි අයියා කියලා තියෙනවා කරන්න ඕනේ ක්‍රමේ.තනි නොතනි උන දාට බලහන්කො කරලා.

      Delete
    2. නැත්නම් වී අහුරකුයි. කුකුලෙකුයි අරන් පල...

      Delete
    3. පැදුරකුත් ඕනේ ...

      Delete
  19. //මේ වගේම පුංචි දූ පැටියෙක් ලබන්න , ආදරෙන් ඒ දෙන්නවම තුරුල් කරන් ඉන්න අපි හීන මවනවා...//

    ලස්සනයි සහන්,, ලස්සනට ලියලා තියනවා ලස්සන හැඟීමක් ගැන

    ReplyDelete
    Replies
    1. ඔයා කියන කතාව නම් හරි ශම්මි.අපි හැමෝම 16 සිට 22 වගේ වෙනකම් හිතන්නේ ඔය විදිහට තමයි.මම ඒකෙ වැරද්දක් දකින්නෙත් නැහැ.( මාත් එහෙමයි ඒ කාලේ ..මෙතන ඉන්න අනිත් අයත් එහෙමයි..)නමුත් ශම්මි අපි හිතන තරම්ම ගොඩක් දේවල් රොමැන්ටික් නැහැ.තමන්ගේ නෝනවයි දූවයි තුරුල් කරන් ඉන්න එක හරිම මිහිරි දෙයක් තමයි මේ ලෝකේ.ඒත් ඒ මිහිරියාව එදාට එතරම් හදවතට සමීප නැහැ.

      ඒ වෙද්දී සමහර විට ඔයාම " මල කෝලන් " කියලා ගස්සලා යන්න පුළුවන් මහත්තයට.මහත්තයට විවේකයක් නොතිබෙන්න පුළුවන් ඔයාලා එක්ක එහෙම ඉන්න..සමහර විට මහත්තයට එහෙම ෆීලින්ග් නැති වෙන්න පුළුවන්.ඉතින් ඔන්න ඔය වගේ හේතු තියෙනවා එදාට..අද ඔයා හිතන තරම් මිහිරක් එදාට නැති වෙන්න පුළුවන්...හිරු අක්කත්( ඔයාට ) කියලා තියෙන්නේ ඒ යථාර්තය තමයි ශම්මි.මම එතැනදී විහිළුවක් කරාට එයා කියලා තියෙන දේ තමයි සත්‍ය .



      කොයි හැටි වෙතත් හීන දකින්න..හීන තුළින් තමයි අපි ලස්සන ලෝකයක් හදා ගන්නේ...හීන වලට මැරෙන්න දෙන්න එපා..ඔයාටත් වාසනාවන්ත ආදරණීය විවාහයකට සුබ පතනවා ශම්මි..!

      Delete
  20. බ්‍රාහ්මණයෝ මෙහෙමත් කිව්වලුනේ

    නාස්ති ගංගා සමං තොයං - නාස්ති සූර්‍ය් සමප්‍රභා
    නාස්ති පිතෘ සමො බන්ධූ - නාස්ති ස්ත්‍රී සමො රසඃ

    ගංගා නම් නදිය තරම් ජලයක් නැත, සූර්යා හා සමාන ආලෝකයක් නැත, පියා හා සමාන ඥාතියෙක් නැත, ස්ත්‍රිය හා සමාන රසයක් නැත

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නේ වියත් වදන් ..ගොඩක් ස්තූතියි හසිත වටිනා වචන වලට...දැකීම සතුටක් මට.නැවත එන්න ඉඩක් ඇති වෙලාවට....

      Delete
  21. සහන් මෙතන පෙන්වන්න හදන්නේ ආදරයේ එක් පැත්තක්. ඔහොම අවස්ථා නැත්තේ නෑ සැබෑ ජීවිතයේදී.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සුදීක අදහස තේරුම් ගත්තට මම කියන්න හදපු.වර්තමානයේ නම් ටිකක් විතර වැඩියි ..මන් කිව්වේ පමණට වැඩි දෙපාර්ශවයම... අර නඩු තීන්දුව මතකද " සරාගී ඇඳුමේ " ........?

      අන්න ඒ වගේ..එන්න එන්න එන්න කියනවා..ආවම නැහැ ...:P

      Delete
  22. අනේ පව් අර පොඩි එකා. හැබැයි උන් දෙන්නගෙනම් එහෙම බේදයක් නෑ මම හිතන්නේ. :))

    ReplyDelete
    Replies
    1. කොහොම බේදයක්ද සයුරි ...? :P හැබැයි කොල්ලට වදිනවා මූණ පුරවලා ..මගේ සරුවාන්ගෙම හිරි වැටුණ ඒක දැක්කම ...

      Delete
  23. බොහෝ ගැඹුරු අර්ථයක් දෙන ලිපියක අදහස මේ වීඩියෝ ක්ලිප් එක නිසා වෙනස් උනා කියලා තමයි මට නම් හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මෙතන උනේ අයියේ මම පින්තූරේ දාන්න ඕනේ නිසා ගැඹුරු තැනකින් පටන් ගත්ත එක.එහෙම නොවෙන්න එතරම් දැනෙන්නේ නැහැ කියල හිතුණා බලන අයට . හැබැයි ඉතින් මෙතන ප්‍රධාන මාතෘකාව ගැන වෙනම කතා කරන්න ඕනේ.ටිකක් සංකීර්ණයි නෙව..ශෘංගාරය කියන්නේ පිරිමි අපිට ස්ත්‍රිය පමණයි. ( නෑ කිව්වට ඇත්ත ඕකනේ ) අපි කට්ටියම විවේක වෙලාවක දීර්ඝව කතා කරමු..වේද මහත්තයා , තිසර ගොයියා , දේශා , මාතලේ , මොරබ්බා , හැලපේ , උදිත , කළු සුදු , හිරු, පැතුම් , හසිත , දිනුක , දිලුම් එහෙම අල්ල ගන්න ඕනේ නිදහසේ ඔය වැඩේට...අහ මානවක ..වැදගත්ම මනුස්සයා තව ටිකෙන් අමතක වෙනවා...

      Delete
    2. **** "ශෘංගාරය" යනු පිරිමි අපිට ස්ත්‍රිය පමණයි.

      Delete
    3. හපොයි කෙන්ජිත් ඕනේ ඔය වැඩේට.මට අමතක උන මෑන්ස්ව.:D

      Delete
  24. මූ නං නියම ඇම්ඩෙක්!

    ReplyDelete
    Replies
    1. කෙන්ජි නං කිව්වේ මාතලන් වගේ කියලා ..

      Delete
    2. යකෝ යාලුවන්ව කොටවන්න එපා :).
      මම කිව්වෙ මම වගේ එකෙක් කියල:).
      මගේ නෝනත් පිංතුරේ බලල හ්ම් ඔයා පොඩි කාලේ පින්තුර වල වගේමයි කිව්ව.
      නමුත් එයාට පොඩි එකා ඉනෙන් පහල වැනිල්ල මීටර් වුනෙ නැහැ.

      Delete
    3. යාලුවන්ව කොටවන්නේ නැතුව වෙන කාව කොටවන්නද.කෙටවීමේ පරමාර්ථය සාක්ෂාත් කර ගන්න ඇහැක් වෙන්නේ යාලුවෝ කෙටවීමෙන් පමණයිනේ .:) :) :)



      \\මගේ නෝනත් පිංතුරේ බලල හ්ම් ඔයා පොඩි කාලේ පින්තුර වල වගේමයි කිව්ව.
      නමුත් එයාට පොඩි එකා ඉනෙන් පහල වැනිල්ල මීටර් වුනෙ නැහැ.///

      එපා එපා මීටර් කරන්නත් එපා.ඒක මටත් හරි නැහැ නෙව බ්ලොග් එකේ අයිතිකාරය විදිහට .:)

      Delete
  25. සෝක් පින්තූරේ.. ආදරේ බේරෙනවා ... ;)

    ReplyDelete
  26. Replies
    1. සෑහ්. හිනාව දාන්න අමතක උනා.. හැක් හැක්..

      Delete

    2. ආතල් එකට නෙව ...

      Delete
  27. අනේ සහන්, නියම කෙනා ඉද්දි කොටු පනින්න ගියොත් ඕක තමා වෙන්නෙ.
    ඒක නෙවෙයි, අපි දාන පෝස්ට් එකක් සින්ඩියෙදි අප්ඩේට් වෙන් නැත්තෙ ඇයි මෙයා.

    ReplyDelete
    Replies
    1. මොන සින්ඩියේද අප්ඩේට් නොවුණේ මචන්...? පොදුවේ ඔක්කොගෙම වෙන්නේ නැද්ද ...? පිළිතුර ඔව් නම්

      i.එකම පෝස්ටුව කීප පාරක් publish කර බලන්න.( මහන්සි නොබලා කරන්න )



      නැතිනම් හඳුනා ගත් සින්ඩි කීපයකට පමණක් උද්ගතවූවක්ද ..? පිළිතුර ඔව් නම්

      i.ඉහත පළමු පිළිතුරම අනුගමනය කරමින් නැවත උත්සහ කරන්න.


      කිසිදු විටක ඔබගේ බ්ලොගයේ Feed ලිපිනයන් කිසිදු හේතුවක් මත වෙනස් නොකරන්න.වෙනස් කිරීමක් කර ඇත්නම් එය default තත්වය වෙත රැගෙන එන්න.කෙසේ වුවද සියල්ල ජෝන් බාස්ට ගොස් ඇත්නම් ස්කයිප් මගින් අමතන්න.සේවය නොමිලේ.

      ====================================================================




      මචන් ඉඳලා හිටලා නිකම්ම ඔය වගේ අප්ඩේට් නොවෙන දේවල් වෙනවා..ඒ වෙලාවට ආයෙම පෝස්ට් එක new post එකක් විදිහට publish කරන්න.කීප පාරක් කරද්දී හරියනවා.ඔය කොහොම කරත් මචන් මෙන්න මෙතැනදී ගාණට පෙන්නන්න ඕනේ.
      http://www.blogger.com/home?pli=1
      මෙතනටත් එන්නේ නැහැ කියන්නේ මචන් උබ feed එකට කෙළවන් ..:(

      Delete
  28. Replies
    1. ඒකනේ සංජීව කියන්නේ ..බලන් ඉන්න අපිට පිස්සු හැදෙනවා පාර දකිද්දී...
      ස්තූතියි මචන් ආවට..දිගටම එන්න...

      Delete
  29. පින්තූරෙ නම් හරි ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සසිණි මේ පැත්තේ ආවට..පෝස්ට් එක බැලුවටත් ගොඩක් ස්තූතියි..ආයේ එන්න එහෙනම් ඉඩක් තියෙන වෙලාවට...

      Delete
  30. නිෂ්ශබ්ද සහන්...කොහොමද වාස දේස...ඔන්න සිරා ආයෙමත් මේ පැත්තට ආවා...මුලින් කියපු හැම දේම ඇත්ත...ඒත් ඒ දේවල් වඩාත් සුන්දරව දැනෙන්න නම් ඒ කාන්තාවට ලස්සන හදවතක් තියෙන්නත් ඕනෙ...එහෙම නේද...

    ReplyDelete
    Replies
    1. ඔහේ ඉන්නවා සිරෝ හෙමීට නිස්සද්දව.මන් ඉතින් බොහොම රහසෙන් හැසිරෙන කෙනා නෙව.ඒ අතරේ ඉතින් ඔහේ මොනවා හරි ලියනවා.අනිත් අය ලියපු දේවල් බලනවා.මොකෝ TV , රේඩියෝ , පත්තර බලන්න කියැලයි. සිරත් අනාගතය වෙනුවෙන් තියපු පියවර ගැන ඇත්තටම සතුටුයි මචන්...මොන දේ උනත් ආර්ථිකමය වශයෙන් හයියක් තියෙන්න ඕනේ කොල්ලෙක්ට...හිත් වල ගුණ යහපත් කම තිබීම වෙනයි , පොකැට්ටුවේ කාසි පණම් තිබීම වෙනයි නෙව..


      හරි හරි බොහෝම දුර බැහැර ඉඳන් ආවත් මහන්සි නොබලා වචනයක් කියලා ගියපු එකට ගොඩක් ස්තූතියි....එවෙලේ එද්දී මම ගෙදර හිටියේ නැහැ නෙව..මම දැක්කා ආපහු හැරිලා යනවා...

      Delete
  31. ලස්සන ක්ලිප් එක විස්තරයත් මරු.. එත් // ස්ත්‍රියකට විතරමයි මේ සා විසාල මිහිරක් පිරිමියෙක්ට ලබා දෙන්න පුළුවන්.// මේක නං පිළිගන්න අමාරුයි...මිහිර වගේම විනාශය දෙන්නත් ඇයට හැකියි.

    ReplyDelete
    Replies
    1. \\\මේක නං පිළිගන්න අමාරුයි...මිහිර වගේම විනාශය දෙන්නත් ඇයට හැකියි.///

      ඉන්නකෝ නලින් අයියේ මම මේක ගැනත් විනෝදාත්මක දෙයක් දාන්න..හරිම විනෝදයි .ඒ උනත් අර්ථය දකින්න පුළුවන් ඔබ වැන්නවුන්ට නියමෙට රස විදින්න ඇහැක් වෙයි මයේ හිතේ..

      ස්තූතියි නලින් අයියේ මේ පැත්තේ ආවට හැමදාම වගේ..මොකෝ පහු ගිය ටිකේ පේන්න නොහිටියේ...

      Delete
  32. හික් හික් අයියෝ පොඩි එකා..

    ReplyDelete
    Replies
    1. ඇඟ පත හිරි වැටිලා ගියා නේද පැතුම් ඒක දකිද්දී..ගණන් ගන්න එපා මටත් උනා ..:D

      Delete
  33. කාලෙකට කලින් ආපු මේල් එකක තුබුණා අපි ලොකු කාලේ වින්දපුදේ ඒ පොඩි එකා පොඩි කාලෙම විඳිනවා නේ.

    ReplyDelete
    Replies
    1. \\\අපි ලොකු කාලේ වින්දපුදේ ඒ පොඩි එකා පොඩි කාලෙම විඳිනවා නේ.\\\

      අනේ මාව නං අල්ලගන්න එපා ඕවට...P


      අසාර් ගොඩක් කාලෙකින් නේද මෙහෙ ආවේ..හොඳ වෙලාවට මම සැමාගේ එකේ ලින්ක් එක දැම්මේ.කොහොමද මචන් ඔය ප්‍රාන්තේ විස්තර..වහිනවද පායනවද කියලවත් අහන්න හාන් කවිසියක් වත් අපි දන්නේ නැහැ නෙව ඔය දීපන්කරේ..

      Delete
    2. මචං ඉක්මනින්ම පොස්ට් එකක් දානවා.

      Delete
  34. මදැයි, රස වෑංජනයක මිහිර විඳිද්දී මිරිස් කෑල්ලක් හැපුනවගේ වැඩක් උනේ. ඔන්න ඉතිං මාත් ආවා. වෙලාව ලැබුණොත් අපේ අරණටත් ගොඩවෙන්න.

    ReplyDelete
    Replies


    1. [si="6"] හරියටම හරි තරු අරණ මේ තියෙන්නේ ගැළපෙනම අර්ථකථනය [/si]

      හොඳයි ඉන්නකෝ මම එන්නම්..ඒ වගේම රෝල්ටත් දාගන්නම් ...
      ස්තූතියි මෙහෙ ආවට තරු..දිගටම එන්න ....

      Delete
  35. හොඳට රස වින්දා මුළු ලිපිය ම! දැන් ඉන්න පොඩි කොල්ලෝ සෑහෙන්න දියුණු යි වගේ. බයත් හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ධාරා මේ ආව පළමු ගමන නේද ..? සාදරයෙන් පිළිගන්නවා ඔයාව මුළින්ම.ඔයාට කියවන්න පෝස්ට් 42 විතර තියෙනවා.දැන් ඉතින් නිවාඩු පාඩුවේ බලන්න තමයි තියෙන්නේ.මම ඔක්කොම ටික පිළිවෙලට හදලා තියෙන්නේ.:P


      ඔව් අනේ දැන් කාලේ ගෑල්ලමයිනුත් හරි දියුණුයි වගේ.අපිට නම් බය නෙවේ උණත් හැදෙන්න වගේ මේ දේවල් දැක්කම.:P


      ස්තූතියි ධාරා මේ පැත්තේ ආවට.ඉඩක් තියෙන වෙලාවට නැවත එන්න.ෆලෝ කරලත් යන්න.මම ඊළඟ පෝස්ට් එක දාන්නේ ගෝලීයකරණය ගැන.ටිකක් දිග සීරියස් පෝස්ට් එකක්.ඒක බලන්නත් එන්න මතක ඇතුව.

      Delete
  36. මටනම් ඔයා ඔය කියන විදිහෙ පිරිමි ඉන්නවද කියල සැකයි. හුගක් අය හිතන්නෙ අපි කන්න අදින්න දෙනවනම් අනිත් දේවලුත් අවශය වෙලාවට කෙරෙනව නම් වෙන මොනවද ගෑණුන්ට ඕනි කියලනේ. ඒත් වැඩේ තියෙන්නෙ අනිත් දේවල් එහෙම වෙලාවට දෙනව කිව්වට එයාලට ඕනි වෙලාවට ලබාගන්න එකනේ වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔයා කියන විදිහේ පිරිමි අයත් ඉන්නවා තමයි නදිනි.මම දන්නා අයත් ඉන්නවා කීප දෙනෙක් ඔය විදිහේ.පවුල් ජීවිත අසාර්ථකයි ඉතින්.

      මේ දේවල් ගැන කතා කරන්න ගියොත් නම් ගොඩක් දේවල් තියෙනවා නදිනි කතා කරන්නම ඕනේ.පරක්කු උනාට සොරි උත්තර දෙන්න හොඳද ....

      Delete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !

http44444444://1.bp.blogspot.com/-F0lMkO9hSe8/UjM37DArTZI/AAAAAAAAAwo/wtP9O0K_6UE/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili