.
please use this link if you need to make any
comments ..
.
මා මෙන්ම ඔබද අකමැතිම මාතෘකාවක්, නමුත් අමතක කර අපට පලා යා නොහැකි නිසා මේ ටික සටහන් කරමි ඉතා කෙටියෙන්.සුප්‍රසිද්ද ගොයන් කොලේ කතාවත්; පාරට තාර දමා ගැනීමේත්, කොල්ලාට රස්සාවක් හොයා ගැනීමේ පරමාර්ථයෙන් කතිරය ගැසූ සියලු දෙනාම මෙයට දායක වී ඇත..( පසුබිම් බිම් කතා සියල්ල දන්නා වුන්ගේ සාභාගීත්වය පමණක් සෑහේ..)
මා කෙටියෙන් සියලු දේ පවසමි.ගොයන් කොලේ සිද්දිය ගැන රෝම ලන්දේසි පොත් කට පාඩන් කරන කාලයේ පටන් සියලු දෙනාම මහත් උජාරුවෙන් විශ්මිතව " ෂඃ පුදුම දක්ෂයෝ නේද " යනුවෙන් කීවා පමණි.ඇත්ත වසන් කර ඇස් පනාපිට අහිංසකයන් තවත් අසරණ කර පැන යද්දී කිසිම කෙනෙකු
01. ගරු _______ හිතා මතා නොමග යැවීම
02.ගරු _______ තුමා හෑල්ලුවට ලක් කිරීම
03.වචන පෙරලි මගින් ___ වෙනතක යැවීම
04.අහිංසක( ඔප්පු කල නොහැක්කක් ) පුගලයෙකුගේ වහර වටහා නොගැන්ම
05.සම්පූර්ණ මෙතෙක් __ විභාගය නිරර්ථක ලෙස වෙනත යැවීම
06.ඉහත කරුණු සියල්ල සමගින් තහනම් නියෝග ඉදිරිපත් නොවීම
ගැන කතා කලේ නැත.කල එකම දෙය " සියල්ල සාක්ෂි මත පදනම් බව "
පැවසීම පමණි,එමගින් තව තවත් ඉහත වැරදි සියල්ල ඉබේම තම ආයුධ
ගොන්නට එක් කරගැනීම පමණි.
අතිශය දරුණු ක්‍රියා කීපයක් භව්තීස්ම වූයේ එලෙසිනි.ගැටලුවක්ද නැත .
ඈ අඳ ගැහැණියකි.අපගේ හෙළුව දක්නට ඈට නොහැක.
මෙතෙකින් පළමු කොටස අවසන්!
දෙවන කොටස .....
එදා (48)සිට අපට සිදු වූයේ , අප සිදු කලේ, කරන්නට දිරි ගැන්වුණේ මහා ඒජන්ත හාමුදුරුවෝ වැන්නවුන්ගේ දේශපාලන කණ්ඩායමට බත් බලයන් වීමටය..ඒ ඇර අප දන්නා, අපට කියා දුන් දේශපාලනයක් නැත..ටිකෙන් ටික මේ තත්වයම වැඩි වූවා පමණි..
ටික ටික " කොල්ලට මේ පාරවත් රස්සාවක් හාමුදුරුවනේ , අපේ මුද්දර පොත,ජනතා කරණය , වැඩි තැනින් අඩු තැනට........ etc ( including 77, 83, 89) >>>>> ගමට ලයිට් , තාර , දක්වා දිගු වූවා පමණි..දේශපාලන දැනුම, මෙහි සබැ වටිනාකම , මෙහි ඇති බලය..... etc ගැන දැනුවත් වීමක් සිදු නොවීය.දේශපාලන බලය ඇත්තවුන් හැමදාම මහ ඒජන්ත වරුන්ය .අනිකුන් ඔවුන්ගේ බත් බැලයන්ය..මහ ඒජන්තවරුන් ගානට තෝරා බේරා බත් බැලයන් නියමිත ස්ථානයන් හී රදවා ඇත.ඒ ඔවුනගේ උන්නතියට පමණය.
වරප්‍රසාද ලත් බත් බැලයන් සිදු කරනුයේ මහ ඒජන්තටත් හපන් ක්‍රියා දාමයකි..මක් නිසාද යත් ඔවුන් සාමාන්‍ය බත් බැලයන්ගෙන් යැපෙන්නවුන් නොවීම නිසාවෙනි.වරප්‍රසාද ලත් බත් බැලයන් කිසිදු ගැටලුවකින් තොරව මහ ඒජන්තස්වරූපයෙන්ම පෙනී සිටී..
තුන් වන කොටස ...
වරප්‍රසාද ලත් බත් බැලයන් ඉඳ හිට සැබෑ මහා ඒජන්ත හමුදුවන්ටත් ඉහලින් යන්නට තැත් කරයි.ඒ කුමන හෝ කරුණක් නිසා තමන්ද අහිංසක බත් බැලයන් බව අමතක කර සිටින නිසාවෙනි .. (හේතුව වෙනත් කරුණක් නිසා සදහන් නොකරමි ) බත් බැලයන් යනු බත් බැලයන් පමණි.දවටා ඇති සරුව පිත්තල ඉවත් කල පසු අහිංසක බත් බැලයන්ගේත් ඔවුන්ගේත් වෙනසක් නැත.. එහෙත් අවසනාවක මහත නිල් නරියාට සිදු වූ දෙය
දැන් අතුරු කතා සියල්ල එක් කර අවසාන කතාව පවසමි..
01.සැබෑ ලෙස අසාධාරණයක් වූ විට දැන් පමණක් කිමද මේ වෙනද නොතිබු
පෙරලියක් ?
02.දැන් පමණක් කිමද නිරුවත පෙන්වීමට තහංචියක් ?
03. ඈ අඳ ගැහැනියකි, ඒ නිසාම නිරුවත පෙන්වීමෙහි වරදක් නැති
බව අපටම කියා දුන්නේත් , අප ලවා නීති විභාග පිටු ගණන් ලියවූයේ
කව්රුන්ද ?
04.ඒ සත්‍යම ඔබට වලංගු නොවන්නේ මන්ද ?
05. ඒ එහි නිරුවත අතරින් රිංගු විට සැබෑ සත්‍ය යට යන නිසාද ?
06.මීට ඉහත අන්ත අසරණ උන් දුකින් හඬා වැටෙන විට දෑස් නො ඇරුනේ කිමද ?
07. ඔබ අඳ නිසාද ?
08.දැන් දෑස් ඇරුනේ මෙතෙක් කල් ඔබ කල බොරුව නිසාද ?
09.මේ ඔබගේ වාරය නිසාද ?
10.අසරණයන් හා එක්ව දැන් ඉන්නට නොහැක්කේ ඇයි ?
11.ඔබ හට එය පිළිගත නොහැක්කේ ඇයි ?
12.ඔබ අසරණ වන්නට කැමති නැත්තේ ඇයි ?
13.අනුන් අසරණව හඬා වැටෙන විට දෑස් බැඳ සිටි පටිය දැන් ගලවා
ඇත්තේ ඇයි ?
14.ඉහත වැරදි ගැන දැන් කතා කරන්නේ ඇයි ?
අවසානය ..
ඔබද බත් බැලයෙක් පමණි , අපද බත් බැලයන්ය.එහෙත් අපගේ ගොඩට එන්නට ඔබට ඉඩ දිය නොහැක .නිල් නරියාගේ කතාව සත්‍ය බව පමණක් මතක් කර මා දෑස් පියා කන්ද වසා ගමි...!
දක්ෂම සිසුවාටද ගුරු ගව්රවය රැක්මට නොහැක .ආමෙන්!
please use this link if you need to make any
comments ..
දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )
දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.
මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.


Face Book Link Share.
මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Face Book Link Share.
October 1, 2012
July 3, 2012
අපේ රයිටර්ගේ සීයගේ මොළේ ...Silent Einstein..
මේකත් මේ ඉතාම සුට්ටන් ගණයේ පෝස්ට් බට්ටෙක් හරිද ..?
කාරණාව මේකයි ..ගොඩක් දෙනා මේ වෙද්දී බලල ඇතිනේ
සිතුම් පැතුම් රයිටර්ගේ මෙන්න මේ ලස්සන සිනා රසය පිරි කතාව ..
මේකේ අවසාන හරියට වෙන්න තියෙනවා මළ ගෙවල් වලට එහෙම
තහඩු හට් දෙන එක සීයා කෙනෙක් ගැන කතාවක් ..දෙබස මෙහෙමයි ..
උපුටා ගැනීම අවසන් ..හැමෝටම හිනා යන්නැතිනේ ඒ දෙබස
අවසාන උන විදිහට ..ඒ වගේම " මරණාදාර සීයා " වගේ මෝඩයෙක්
කියලත් හිතෙන්නැති ...
ඒත් දැන් මම ඔප්පු කරන්න යන්නේ ඒ සීයාගේ නිහඬ බුද්ධිය ගැන .
හිතන්න ඔබ ඒ සීයා කියල ..දැන් ඔබ යනවා භූමිදාන කටයුතු අවසන් උන
මළ ගෙදරට..
මළ ගෙදර හැමෝම හට් ගලවනවා , පුටු අස් කරනවා , ටෙන්ට් ගලවනවා
වගේ වැඩ රාජකාරි ගොඩයි ..කඩියෝ වගේ වැඩ ..
ඒත් බලන්න වට පිට ...
ඔහොම නෙවේ හොඳට බලන්න ..
දැක්කද ...
කිය කියා කිසිම කෙනෙක්ගෙන් අහන්න ඕනේ නැහැ ..
කාරණාව මේකයි ..ගොඩක් දෙනා මේ වෙද්දී බලල ඇතිනේ
සිතුම් පැතුම් රයිටර්ගේ මෙන්න මේ ලස්සන සිනා රසය පිරි කතාව ..
මේකේ අවසාන හරියට වෙන්න තියෙනවා මළ ගෙවල් වලට එහෙම
තහඩු හට් දෙන එක සීයා කෙනෙක් ගැන කතාවක් ..දෙබස මෙහෙමයි ..
"මරණාධාර සීයේ....මරණාධාර සීයේ..!!!""හිපාටුවෝ තොගේ අවමගුලත් මේ ගමන්ම ගන්න ඕනෙනම් තව පොඩ්ඩක් හයියෙන් ඔහොම කතා කරපන්..ඒක ලේසියි එක පාර දෙකක් ගන්න එක." අපිත් එක්ක ආව ඔඩියාට කනේ පාරක් ගහන ගමන් රම්බා කිව්වා."ආ ළමයිනේ..මගුලක්ද..කොටහළු මගුලක්ද..අවමගුලක්ද""මගුලක් මගුලක් සීයේ හැබැයි අවමගුලක්"සීයාගේ කට මල පිපිලා පරවුනා වගේ වුනා"සීයේ අපිට හට් දෙකම ගන්න ඕනෙ..කොහොමද සීයේ හට් දෙක අඳුන ගන්නේ පැටලෙන්නේ නැතුව" මම ඇහුවා."හෙහ් හෙහ් හෙහ්... බය වෙන්න එපා කොලුවෝ මම එකක රතු ගෑවා""එතකොට සීයේ අනික"
"ඒකෙත් රතු ගෑවා" සීයා හෙන ආඩම්බරෙන් කියපි.
උපුටා ගැනීම අවසන් ..හැමෝටම හිනා යන්නැතිනේ ඒ දෙබස
අවසාන උන විදිහට ..ඒ වගේම " මරණාදාර සීයා " වගේ මෝඩයෙක්
කියලත් හිතෙන්නැති ...
ඒත් දැන් මම ඔප්පු කරන්න යන්නේ ඒ සීයාගේ නිහඬ බුද්ධිය ගැන .
හිතන්න ඔබ ඒ සීයා කියල ..දැන් ඔබ යනවා භූමිදාන කටයුතු අවසන් උන
මළ ගෙදරට..
මළ ගෙදර හැමෝම හට් ගලවනවා , පුටු අස් කරනවා , ටෙන්ට් ගලවනවා
වගේ වැඩ රාජකාරි ගොඩයි ..කඩියෝ වගේ වැඩ ..
ඒත් බලන්න වට පිට ...
ඔහොම නෙවේ හොඳට බලන්න ..
දැක්කද ...
පුටු , ටෙන්ට් , යකඩ බට , ටකරන් ,
දැන් ඉතින්
" ළමයෝ මේකේ අනික් බටේ කෝ "
" නෑ නෑ මේක නෙවේ අනික් දිග එක "
" තව ටකරමක් අඩුයි "
" කෝ ඒක "
" යටින් තියෙන බේස් එක කෝ "
" ඕවා මාරු උනොත් පළේම රුයිතෙට යන්නේ "
" කෝ කොකු දෙක මෙතන්ට එන "
" ඕවා මාරු උනොත් පළේම රුයිතෙට යන්නේ "
" කෝ කොකු දෙක මෙතන්ට එන "
කිය කියා කිසිම කෙනෙක්ගෙන් අහන්න ඕනේ නැහැ ..
ගාණට රතු පාට ගාපු හට් දෙකේ යකඩ බට , ටකරන් , අනිත්
කළමනා ටික පැහැදිළිව පේනවා නේද ..?
කොහොමද සීයාගේ මොළේ ..?
Subscribe to:
Posts (Atom)
15099537_n.jpg







