දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

December 24, 2012

අදහනු බෑ හා පැට්ටේකි මා




සුදු බෝලේ කෝ මගේ රන් කැටි
අම්මි ආව හනික වැඩ ඇරී
ලඟ තියල හදට හරි හැටී
වස පොවලා නුඹ ගිය හැටී! 




ඕකෙන් කියවෙන්නේ වැඩ ඇරුන ගමන් තමන්ගේ
පෙම්වතා ලඟට ඇවිත් , එයාව පපුවට තුරුල් කරන්
චූටි හා පැටියෙක්ව එයාගේ අම්ම හුරතල් කරනවා
වගේ හුරතල් කර කර වස පොවපු පෙම්වතියක් ගැන
..

24 comments:

  1. වීලු කලන්න එපා අලේ ...
    ඕකේ තීන්නේ ඇන්ටි කෙනෙක්
    අන්කල් කෙනෙක්ට කලපු දෙයක්ලු...

    ReplyDelete
  2. දේශකයට කතන්දරේ කියලා තියෙන නිසා යන්තම් ගොඩ ගියා... නැත්තම් මේක අපබ්‍රංස වගේ... හි හි

    ReplyDelete
    Replies
    1. මේ කවි ඇත්තටම නිකන් පොඩියට පෙනුනට
      ටිකක් යටින් විස්වාස නොකරන දේවල් ටිකක් තියෙනවා හිරු...


      ඕකෙන් කියවෙන්නේ වැඩ ඇරුන ගමන් තමන්ගේ
      පෙම්වතා ලඟට ඇවිත් , එයාව පපුවට තුරුල් කරන්
      චූටි හා පැටියෙක්ව එයාගේ අම්ම හුරතල් කරනවා
      වගේ හුරතල් කර කර වස පොවපු පෙම්වතියක් ගැන හිරු..

      දෙතුන් පාරක් කියෙව්වම තේරුම් ගන්න පුළුවන්...
      ස්තූති කවි බලන්න අකමැති උනත් මේ පැත්තේ ඇවිත් යනවට
      හොදද හිරු ?

      Delete
  3. නිධාන කතාව කියූ නිසා බොහෝ දේවල් වැදුනා. ඇත්තටම කවියත් එක්ක එහි පසුබිමත් වෙනම යටින් දැම්මනම් ආධුනිකයන්ට එය මහත් පිටිවහලක් වේවි නේද.
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
    Replies
    1. එක පාරට තේරෙන්නැති වෙන්න පුළුවන් නම් තමා නලින්..
      ඒත් මෙහෙම තියෙද්දී හොඳයි කාටවත් ඇගිල්ල දික්
      කරන්න බැහැනේ මට...මම මේ ටිකක් ඇද ඇද ඉන්නේ
      පොඩි දෙයක් මග හැරෙනකම්..
      හොඳයි නලීන් මේ පැත්තේ ආවට..මන් මෑතක ලින්දර පැත්තේ
      ආව...

      Delete
  4. හොඳ වෙලාවට නිධාන කතාව කියල තියෙන්නෙ. මටත් හිතාගන්න බැරි උනා එක පාරටම මේ මොකක් ගැනද කියුවෙ කියල :)

    සහන් කෝ මං "රූපවාහිනී ආයතනයක ප්‍රධාන පාලක මැදිරිය" පෝස්ට් එකේදි ඒ සම්බන්දව ඇහුව ප්‍රශ්නෙට රිප්ලයි? මං කීප සැරයක්ම ඇවිත් බැලුව. :((((

    ReplyDelete
    Replies
    1. හෆොයි මෙන්න මන් ඉවරෝ...හිකිස් ..
      ඔව් මාත් දැක්ක ඉස්සෙල්ල පාර ආපු පාරෙන්ම
      යනවා...පස්සේ තේරුණා තේරිලා නැහැ කියල හරියට.
      මන් mail එකක් හරි දාන්න හිටියේ..
      ඉන්න ඉන්න දැන්ම අර පොස්ට් එක ගැන සොයා බලනවා මන් හොදද..
      සොලී අනේ මේ ටිකේ ඔලුව විකාරෙන් ඉන්නේ..මේ යක්කු දාන
      පොස්ට් දැක්කම ඔක්කොම අග මුල පැටලෙනවා සුදු මැණිකෙලා ගැන එහෙම:wink

      Delete
    2. හෑ ඒ කොහොමද මං ආව කියල දැනගත්තෙ???
      ඇත්ත ඇත්ත.ඔයා පෝස්ට් 1 දාල තත්පර ගානක් ඇතුලත මං ආව. එවෙලෙ කවිය කියෙවුවම පොඩි අදහසක් ආව. ඒක තමයි කවියෙන් කියවෙන්නෙ කියල හිතාගෙන කමෙන්ට් කරන්නත් ගිහින් කෝකටත් තව ටිකක් බලනව කියල හිතල ආපහු ගියා. හොඳ වෙලාවට මොකුත් නොකිය ගියෙ....මං හිතපු දේ එක්ක මේ කවියෙ කිසිම සම්බන්ධයක් නෑ. ඒ කමෙන්ට් එක දැම්ම නම් ලැජ්ජාවෙ බෑ :D

      //මේ යක්කු දාන
      පොස්ට් දැක්කම ඔක්කොම අග මුල පැටලෙනවා සුදු මැණිකෙලා ගැන එහෙම//
      ඒ කතාව නම් එච්චර තේරුනෙ නෑ. එහෙනම් වෙලාව තියෙන විදිහට MCR එක ගැන පෝස්ට් එක ගැනත් බලන්නකො. ආයෙත් TV, Radio චැනල් වල තාක්ශනික පැත්ත ගැන පෝස්ට් එකක් ලියුවොත් මං සෑහෙන ප්‍රශ්න අහවි හරිද? මං කියුවනෙ මට ඒව ගැන උණක් තියෙනව කියල ;)

      Delete
  5. මොකද අප්ප මේ බ්ලොග් එක හැම තිස්සෙම ගැස්සෙන්නෙ... බ්ලොග් එකට ෆිට් එක හැදිලා වගේ...

    ReplyDelete
    Replies

    1. සොලී අනේ මේකේ කලින් හිටපු ගෑල්ලමයට දාපු හිම
      හින්ද අනේ එහෙම ගස්සෙන්නේ...ගෑනු දරුවව යැව්වා..
      දැන් හලි ලිහිණි ...

      Delete
  6. මන් හිතුවේ අම්මගේ පුතාට වස පොවලා වෙන කෙනෙක් කියාලයි . කතාව දාලනේ . එහෙම නොදා බලන් යට විවිධ රුප මවන්න තිබුනත් කමක් නැහැ නේ .
    ආදරේට පොවන වස ..හ්ම් ඔලුව අතගාල අනින ටොකු...පපුවට අනින රත්රන් පිහි...අය්යෝ තුවාල ඉක්මනට හොඳ වේවි

    ReplyDelete
    Replies
    1. ඔව් ඒකත් හොදයි තමා බින්දී ..ඔයා කියන දේ හරි..බලන අයට
      එක එක මනෝ ලෝක වල යන්න දෙන්න එකෙත් වටිනාකමක්
      තියෙනවා..ඒත් ගොඩක් දෙනෙක්ට තේරුම් ගන්න අපහසු හින්දයි
      තෙරුම දැම්මේ...ඔයාගේ අදහස් මට ගොඩක් වටිනවා බින්දී ..
      මන් අක්ක කිව්වට තරහ වෙන්න එපා..මට ඔයාගේ හිතුම් පැතුම්
      දකිද්දී අක්ක කියන දේ ඇර නිකන් සිල්ලරට බින්දී කියන්න හිතෙන්නේ
      නැහැ...හරි මදි කමක් දැනෙනවා..ඒ නිසා ගව්රවයට කියන දෙයක් මිස
      බාල වෙන්න කියන කතාවක් නෙවේ හොදද ?

      මම ඔහේ ඉඳල ඉඳල දානවා හොයන්න බැරි දේවල් ඉතින් බලන අයටත්
      තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනෙනේ...
      අනිත් දේ ඔයා proxy use කරන්නේ මම එදා ඔයාගේ ගේ තියෙන තැන
      කිව්වා නිසාද ?බින්දී අක්කේ proxiyakin වෙන්නේ ඔයාගේ IP එක
      cover කරන එක ටිකක් දුරට..එහෙම කියල ඔයා ඉන්න තැන කරපු
      දේවල් , ගියපු සයිට් , ටයිප් කරපුව ගන්න පුළුවන් ඕන වෙලාවක Reverse
      process කරාම..ඒ නිසා ආරක්ෂා කාරී කියල හිතල හිත හෑල්ලු කරගන්න
      එපා...කිසිම කෙනෙක් හංගන්න බැහැ..
      උදාහරනෙකට ඔයා මීට හරියටම පය 8.15 කලින් තත්පර 40 ඉඳල යන්තන්
      කවිය බලල ගියා පස්සේ එනවා කියල හිතන් ...මම හරි නේද ?
      බය වෙන්න එපා .බය කරන්න නෙවේ කිව්වේ හොදද..proxy දැම්මම
      වෙන්නේ ඔයාව නිකම්ම highlight වෙන දේ විතරයි...
      අන්තර්ජාල සැරිසැරීම ගැන ඔයාගේ අඩු තක්සේරුව නැති කරන්න
      විතරයි මේක කිව්වේ හොදද...?
      ඉන්න මම ඔයාගේ අනික් දේට වෙනම කමෙන්ට් කරන්නම්...

      Delete
  7. අප්පේ.... අර යටින් තියෙන කතාව නොදම්මනම් මට මේක තේරුම් ගන්ඩ බැරි වෙනවනේ......

    ReplyDelete
  8. @ samanalee

    හපොයි මේක ඒ තරම් වින්නැහියක් කලාද ?
    මට කියන්න මන් කතාව දැම්මට පස්සේ ඒ දේවල්
    ගානට ගැලපුනාද කියල ස්මනලී...?
    pls

    ReplyDelete
  9. කවිය ලියලා ඒකට යටින් කතාවත් දාපු එක හොදයි. මට කවිය කියවද්දී මේ කියන්නේ මොකක් ගැනද කියන එක හරියටම තේරුනේ නෑ :)

    ReplyDelete
    Replies

    1. එහෙමද මචන් මට කියපන් කතන්දරේ
      දැම්මට පස්සේ කවියේ තියෙන දේවල් එක්ක
      තේරුම යනවද කියල..?
      ඒ දෙක ගැලපෙන්නේ නැත්නම් ඉතින් ඔය කවිය
      වහ කෑල්ල අයින් කරලා දරු නැලවිල්ලක් කරනවා
      මන්..සිරාවටම මචන් කියපන්...

      Delete
  10. මටත් මුලින් තේරුනේ නෑ. කතාව දැක්කම තේරුනා :)

    ReplyDelete
    Replies
    1. එහෙමද ?මට කියන්න සයුරි කතාව දැම්මම
      ඒ තේරුම හිතා ගන්න පුළුවන් උනාද කවිය එක්ක...?
      ඕක පේලි 4 කින්නේ තියෙන්නේ ..පොඩි කවියක්
      අවුරුදු කීපෙක කතාවක් තියෙන..හිත රිදෙයි
      කියල හිතන්න එපා..කෙලින්ම කියන්න..
      අහ මේ පැත්තේ ආවට ස්තූතියි වැඩ තිබ්බත් සයුරි ..
      අර මල් අතු ඔය ගැන කිව්වේ ඔයා බුධ්ධදාසී කියවල
      ඇති කියලයි...

      Delete
    2. හ්ම්ම්..කතාව දක්කමනම් හිතාගන්න පුළුවන්. මුලින්ම කවිය බැලුවම තමයි පොඩ්ඩක් මංඥන් උනේ :) ආ..බුද්ධදාසි කියවල නෑ අනේ..

      Delete
  11. හ්ම්ම්.. අමුතු කතාවක්... මම ආසයි දාල තියෙන පින්තූරෙට :)

    ReplyDelete
  12. හ්ම්ම්ම්ම් ස්තූති මේ පැත්තේ ආවට සෙව්වන්දි ..
    ඔව් එක පාරට අදහන්න බැරි දේවල් වෙන නිසා
    ඒ විදිහට මේක ලිව්වා..මන් කැමතිත් ව්‍යංග අර්ථ
    තියෙන කවි වලට ...ඒ උනත් හැම දේම එහෙම නැහැ..:)
    අහ් පින්තූරේ gif එකක් size එක වැඩි වෙන නිසා
    ජ්පෙග් කරා..Sad bear search කරොත් original
    එක ඒවි ...
    හුරතල් වෙලා වෙලා ඒක නැති උනාම
    දැනෙන පාළුව පෙන්නන්න තමා ඒක දැම්මේ..
    ඔහේ බලන් ඉන්න ටෙඩියෙක් හිස් අවකාශේ දිහා.
    ආයෙත් පාරක් එන්නකෝ ..

    ReplyDelete
  13. Replies
    1. ඔව් ලස්සන නපුරු කවියක්.
      අහිංසක හිතකින් නපුරු හිතකට...

      ස්තූතියි කුමාරි මේ පැත්තේ ආවට...
      ayeth enna iwara welawata...

      Delete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !

http44444444://1.bp.blogspot.com/-F0lMkO9hSe8/UjM37DArTZI/AAAAAAAAAwo/wtP9O0K_6UE/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili