කවදා හෝ , කාට හෝ .
I am learning about blockquotes
සුළඟත් දුකක් වෙච්ච කාලයක් තිබ්බා මට.... දුක.. පාළුව... තනිකම එක්ක... හරියට මම සුළඟක් වෙලා යනව නම් හොඳයි කියලා හිතුන කාලයක් ඒක..
හ්ම්ම්ම්ම් එක තමා dr අපේ දරුවන්ටවත් අපිටවගේ නොවේවා කියන තැනට වත් වැඩ කරනවාඇර වෙන කරන්න දෙයක් නැහැ දැන් ...මේ හැම දේම උඩු හුළගට ගහගෙන ගියා නම්හිතට දුක නැහැ ..බර දේවල් ලග තියලඋඩු හුලග පුළුන් කැටේ අරන් ගිහින් ...
කෙටියි ලස්සනයි.ගැඹුරුයි
ස්තූතියි නලීන් අගය කිරීමට ..දිගටම ඉවර තියෙන වෙලාවට ඇවිත් යන්න ...
කෙටිම කෙටි නිර්මාණයක්. එළ!
ස්තූතියි මචන් , ඇත්තටම මේක ලිව්වේ උබේ අර සිහිවටන පොස්ට් එක දැකල..උබල සිහි වටන එක්ක තනි වෙද්දී මමහුලග එක්ක තනි වෙලා...
Hithanna godak dewal thiyenawa,,,,,
ඒක ඇත්ත කුමාරි එක පෙලට මතක් වෙනවාඑකින් එක.ඒත් ඇත්තටම හිතල , අපි තේරුම් ගන්නඕන දේ තමයි ඒ විදිහට හිතුවයි කියල අහිමි උනආදරේ නැවත නැහැ කියන දේ .මට ගොඩක් වෙලාවටඋනේ ගියපු අය ගැන දුක් උන එක..ඒත් ඒක කරන්නහොද නැති දෙයක් කුමාරි .අපේ ජීවිතේ එතනින් එහාටගෙනියන්න හිත හදාගන්නවා මිසක්..ඒත් මන් මේ කිව්වටමටත් බැහැ වීරයා වගේ කරන්න..මතක් වෙනවා.ඒත් කලින්ටත්වඩා හොදට ජීවිතේ ගෙනියනවා දැන්...ස්තූතියි කුමාරි ඇවිත් හිතේ තියෙන දේ කිව්වට..ඔයා ටිකක් http://syndi.lankeeya.lk/ http://blogs.sinhalabloggers.com/http://api-apita.blogspot.com/ වගේ සයිට් බලන්න..ඒකෙ ගොඩාක් සිංහල බ්ලොග් තියෙනවා ( 1000 withara )..ඔයා කැමතිබ්ලොග් හම්බෙයි ගොඩාක්....
ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !
සුළඟත් දුකක් වෙච්ච කාලයක් තිබ්බා මට.... දුක.. පාළුව... තනිකම එක්ක... හරියට මම සුළඟක් වෙලා යනව නම් හොඳයි කියලා හිතුන කාලයක් ඒක..
ReplyDeleteහ්ම්ම්ම්ම් එක තමා dr අපේ දරුවන්ටවත් අපිට
Deleteවගේ නොවේවා කියන තැනට වත් වැඩ කරනවා
ඇර වෙන කරන්න දෙයක් නැහැ දැන් ...
මේ හැම දේම උඩු හුළගට ගහගෙන ගියා නම්
හිතට දුක නැහැ ..බර දේවල් ලග තියල
උඩු හුලග පුළුන් කැටේ අරන් ගිහින් ...
කෙටියි ලස්සනයි.ගැඹුරුයි
ReplyDeleteස්තූතියි නලීන් අගය කිරීමට ..
Deleteදිගටම ඉවර තියෙන වෙලාවට ඇවිත් යන්න ...
කෙටිම කෙටි නිර්මාණයක්. එළ!
ReplyDeleteස්තූතියි මචන් , ඇත්තටම මේක ලිව්වේ
Deleteඋබේ අර සිහිවටන පොස්ට් එක දැකල..
උබල සිහි වටන එක්ක තනි වෙද්දී මම
හුලග එක්ක තනි වෙලා...
Hithanna godak dewal thiyenawa,,,,,
ReplyDeleteඒක ඇත්ත කුමාරි එක පෙලට මතක් වෙනවා
ReplyDeleteඑකින් එක.ඒත් ඇත්තටම හිතල , අපි තේරුම් ගන්න
ඕන දේ තමයි ඒ විදිහට හිතුවයි කියල අහිමි උන
ආදරේ නැවත නැහැ කියන දේ .මට ගොඩක් වෙලාවට
උනේ ගියපු අය ගැන දුක් උන එක..ඒත් ඒක කරන්න
හොද නැති දෙයක් කුමාරි .අපේ ජීවිතේ එතනින් එහාට
ගෙනියන්න හිත හදාගන්නවා මිසක්..ඒත් මන් මේ කිව්වට
මටත් බැහැ වීරයා වගේ කරන්න..මතක් වෙනවා.ඒත් කලින්ටත්
වඩා හොදට ජීවිතේ ගෙනියනවා දැන්...
ස්තූතියි කුමාරි ඇවිත් හිතේ තියෙන දේ කිව්වට..
ඔයා ටිකක්
http://syndi.lankeeya.lk/
http://blogs.sinhalabloggers.com/
http://api-apita.blogspot.com/
වගේ සයිට් බලන්න..
ඒකෙ ගොඩාක් සිංහල බ්ලොග් තියෙනවා ( 1000 withara )..ඔයා කැමති
බ්ලොග් හම්බෙයි ගොඩාක්....