දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

December 2, 2012

ඔබ සැමට සාමය සතුට පිරි සිරි සුබ නව වසරක් වේවා ...! Happy New Year..!








සිංහල බ්ලොග් පාඨක ඔබ සියලු දෙනාට සුබම සුබ , සියළු පැතුම් ඉටු වන බතින් බුලතින් වාසනාවෙන් සපිරුණු  නව වසරකට ආසිරි එදිනෙදා ජීවිතය වෙබ් අඩවිය වෙතින් මෙසේ පිරිනමමු ...!





ඔබ සැමට සාමය සතුට පිරි සිරි සුබ නව වසරක් වේවා ...!


Nash / Silentsahan / Ranga .





55 comments:

  1. ඔබතත් ඕබේ පුංචි දියණියටත් පවුලේ සියළුම දෙනාටත් සුභ අළුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
    Replies
    1. godak sthoothi gayani suba patheema gana..
      meka spam wela thibbe..passei dakke ..

      oyatath oyalage pawule hamotamath subama suba
      nawa wasarak wewa gayani...

      Delete
  2. ඔබ ඇතුළු සැමට සුබ අළුත් අවුරුද්දක් වේවා !!!

    ReplyDelete
    Replies
    1. හස රැල් ඇතුළු පවුලේ සියලු දෙනාටම සුබම සුබ නව
      වසරක් වේවා...

      Delete
  3. සා කෑම ටික හරි රසයි...

    ඔබටත් පවුලේ සැමටත් උදා වූ අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
    Replies
    1. ඒකනේ චින්තක මම කෑම ටික රසට හැදුවා පුළුවන් විදිහට ...

      චින්තක ඇතුළු පවුලේ සියලු දෙනාටම සුබම සුබ නව
      වසරක් වේවා...

      Delete
  4. සුභ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
    Replies
    1. මොරබ්බා මා මිත්‍රයා ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාටම සුබම සුබ නව
      වසරක් වේවා...

      Delete
  5. සුබ අලුත් අවුරුද්දක් වේවා ! සියලු පැතුම් ඉටුවේවා !!

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න අයියා ඇතුළු පවුලේ සියලු දෙනාටම සුබම සුබ නව
      වසරක් වේවා...මේ පාර වත් පටන් ගමුද බ්ලොගක් ..?

      Delete
  6. ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද වාසනාවන්ත නිරෝගිමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
    Replies

    1. බණ්ඩෝ ඔයාටත් ඔයා ඇතුළු පවුලේ සියලු දෙනාටම සුබම සුබ නව
      වසරක් වේවා...

      Delete
  7. ඔබ සැමටත් උදාවූ වසර සියලු පැතුම් ඉටුවන නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා!!!!!!!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි චම්ස් .ඔයා ඇතුළු පවුලේ සියලු දෙනාටම සුබම සුබ නව
      වසරක් වේවා...!!!

      Delete
  8. දරුමල්ලන් වැඩි වැඩියෙන් ලැබෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!!

    ReplyDelete
    Replies
    1. දරුවෝ නම් ඉතින් කොච්චර උන්නත් වාසනාවන් ..බලමුකෝ
      අඩුම ගානේ 3 දෙනෙක් වත් හදාගන්න ..නෝනත් එක්ක තව
      දෙන්නයි අඩු ඔතොකොට ..:P

      මට කෙල්ලෙක් හම්බුනොත් බැරියෑ බෑණෙක් ඔය පැත්තෙන්
      ගන්න නැද්ද ..? බ්ලොග් නෑ කම් ...:p


      නදිනි ඇතුළු පවුලේ සැමට වාසනාවන්ත සිංහල අලුත් අවුරුද්දක් වේවා...

      Delete
  9. අලුත් අවුරුද්දෙ ඉස්සරවෙලාම ආවෙ ඔබේ බ්ලොග් එකටයි.සියලු පැතුම් ඉටුවන සුභ අලුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
    Replies
    1. ..මට සතුටට කරුණක් එහෙම අහන්න ලැබීමත් .

      bohoma sthoothi mithara.. me msg ekath spam wela
      thibeli passe dakke...

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. මම ස්ත්‍රීවාදය බ්ලොග් කරු
    අලුත් අවුරුද්දෙ ඉස්සරවෙලාම ආවෙ ඔබේ බ්ලොග් එකටයි.සියලු පැතුම් ඉටුවන සුභ අලුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
    Replies

    1. එහෙමයි එහෙමයි මිත්‍රයා ..මට සතුටට කරුණක් එහෙම අහන්න ලැබීමත් .
      ඔබටත් බ්ලොග් සටහන් තුලින් සමාජයට මෙහෙවරක් කල හැකි ගමනක්
      යන්න සුබ පතනවා ....ඔයා ඇතුළු පවුලේ සියලු දෙනාටම සුබම සුබ නව
      වසරක් වේවා...

      Delete
  12. ඔබ ඇතුළු පවුලේ සැමට වාසනාවන්ත නිදුක් නිරෝගී සුබ අළුත් අවුරුද්දක් වේවා !!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි යසිත් ඔයාටත් , ඔයා ඇතුළු පවුලේ සියලු දෙනාටම සුබම සුබ නව
      වසරක් වේවා...දිගටම එන්න ...

      Delete
  13. ඔබ ඇතුලු පවුලේ සැමටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..!!

    ReplyDelete
    Replies
    1. සරත් අයියටත් පුංචි දඟ මල්ලටත් පවුලේ හැමෝටමත් සුබම සුබ නව
      වසරක් වේවා..

      Delete
  14. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. බොල සුබම සුබ නව
      වසරක් වේවා කියන්න ..ඔයාටත් , ඔයා ඇතුළු පවුලේ සියලු දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..!!.දිගටම එන්න ...

      Delete
  15. Replies

    1. ස්තූතියි නිශාන් මලයෝ ..බොටත් වාසනාවන්ත සුබම සුබ නව
      වසරක් වේවා ....

      Delete
  16. සහන් ඇතුළු පවුලේ සැමට, නව නව අදහස් පහලවෙන, සුපිරි බ්ලොග් ලිපි ලියවෙන, වාසනාවන්ත, සුබම සුබ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සෙන්නා ..බලමුකෝ මගේ ඉවර කරමින් පවතින පෝස්ට්
      ටික දාගන්න ..ඒවා නම් හරි මහන්සි ලියන්න .අවුරුදු නිවාඩුවෙන් පස්සේ
      තමයි මම අර කිව්ව වැඩේ උනත් කරන්නේ ..

      සෙන්නටත් පවුලේ සියලු දෙනාටත් වාසනාවන්ත නව වසරක් වේවා ..
      බොහෝ විට මීට පස්සේ කමෙන්ට් රිප්ලයි වලට එන්නේ මම නෙවේ
      හොඳද ...?මම ටිකක් අසනීපෙන් නොවැ ඉන්නේ ...

      Delete
  17. නලින් අයියා ඇතුළු පවුලේ සියලු දෙනාටම සුබම සුබ නව
    වසරක් වේවා...

    ReplyDelete
  18. සහන් ඔබටත් සියලු සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත නව වසරක් වේවා

    ReplyDelete
  19. මං මේකට කමෙන්ට් එකක් දැම්මනේ සහනෝ. කෝ ඒක..! :-? හරි.. ඒක ගිය දිහාක ගියාවේ.

    සහන් ඇතුළු සැමට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා... !!! :)

    ReplyDelete
    Replies

    1. ප්‍රොක්සි ඈයෝ ස්පෑම් කරනවා චන්දන ..එක පාරට රත්නපුරේ මනුස්සයා
      චිකාගෝ වලින් එද්දී මගේ මුර බල්ලෝ ගේට්ටුව වහලා චන්දනට ..ඔයා
      ස්තූති කරන්න හරි නම් හපා නොකා යන්න ඇරපු එකට ...:P

      හැපුව නම් ඉතින් ආයේ සෙවන් දාන්න වෙනවා ...

      හරි හරි ඒවා ගියාවේ ..චන්දනටත් සුබම සුබ නව වසරක් වේවා හරිය ...

      මොකෝ කියන්නේ හවස් අතට මොනවා හරි .....

      Delete
  20. ඔබටත් පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. තිසර ඇතුළු පවුලේ සියලු දෙනාට වාසනාවන්ත නව වසරක් වේවා ...!

      Delete
  21. බොහොම වැදගත් ලිවීමක්. හැබැයි අපි වැඩිපුර කියවන්නෙ මේවගේ වැදගත් දේවල් නෙවෙයි. ආතල් කතා. ඒ ගැන අපිටම දුකයි.
    අදයි මෙහෙට ආවෙ. ෆලෝ කළෙමි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි draki ...මාත් පෝස්ට් දෙකක් තුනක් දැම්මා ටිකක් විතර සීරියස්
      දේවල් ..ඒත් 100% එහෙම කරාමත් හරි නැහැ වගේ දැනෙන නිසා
      තමයි පුංචි පුංචි අතුරු කතා දාන්නේ draki .පුද්ගලිකව මම වැඩි කැමැත්ත
      සීරියස් දේවල් දාන්න උනත් බ්ලොග් අවකාශයේ ඒ වගේ දේ ගැන ලොකු
      පැහැදීමක් නැහැ .

      ස්තූති මෙහි ආවට මිත්‍රයා ..දිගටම එන්න ..

      ඔබටත් පවුලේ සියලු දෙනාටමත් සුබම සුබ නව වසරක් වේවා මිත්‍රයා ....

      Delete


  22. සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
    Replies
    1. සසිනි ලක්මිණි ඇතුළු සැමට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා... !!! :)

      Delete
  23. සුබ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
    Replies
    1. අයිලෂ් අයියා ඇතුළු පවුලේ සියලු දෙනාට වාසනාවන්ත නව වසරක් වේවා ...!

      Delete
  24. දැන් අවුරුදු ඉවරායි!!! එසේම වේවා!!!

    ReplyDelete
    Replies
    1. හා හා එහෙම කියන්න එපා අනු ..තව ඉවර නැහැ ..

      අනු නංගිටත් පවුලේ හැමෝටමත් සුබම සුබ නව වසරක් වේවා.....

      Delete
  25. ඔබටත් පවුලේ සැමදෙනටත් සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා... විශේෂයෙන්ම නව නිර්මාණ උල්පත් පෑදෙන සුබ නව වසරක්ම වේවා...

    ReplyDelete
    Replies



    1. ගොඩක් ස්තූතියි තරුරිසි ..ඔයාටත් සුබම සුබ නව වසරක් වේවා ...

      Delete
  26. ඔබටත් පවුලේ සියළු දෙනාටත් සතුට සපිරි සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies

    1. බොහොම ස්තූතියි පේට්‍රියට් මචෝ ..
      ඔයාගෙත් පවුලේ හැමෝගෙමත් මේ
      ලැබුවා වූ නව වසර වාසනාවන්ත වේවායි
      ප්‍රර්ථනා කරනවා මචන්..

      සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...

      Delete
  27. ඔයාටත් පවුලේ අයටත් සුබ අලුත් අවුරුද්දක් වේවා....!!

    ReplyDelete
    Replies

    1. ගොඩක් ස්තූතියි ශම්මි ඔයාටත් ..ඔයාලගෙත්
      පවුලේ හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
      කියල මම සුබ පතනවා ...

      සාදිරිස්ටත් ඔන්න සුබ පැතුවා කියන්න හොඳද ..?

      Delete
  28. ඔබටත් එසේම වේවා. අර අවුරුදු මේසේ සහන්ලගේද?

    ReplyDelete
    Replies
    1. අලුත් අවුරුද්දේ නැහැ බැහැ කියන එක හරි නැති
      නිසා මම අලුත් අවුරුද්දෙන් පස්සෙම උත්තරේ දෙන්නම්කො
      හොඳද සයුරි ..:P


      සයුරිටත් පවුලේ හැමෝටමත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
      කියල මම සුබ පතනවා ...

      Delete
  29. ලැබුවාවූ නව වසර සුභ ම සුභ නොවන, සුභ සහ සුභ නොවන දේ අතරින් ගලා යන සතුටු සහ සැහැල්ලුවෙන් පිරි අවුරුද්දක් වේවා.. සුභම සුභ වුණාමත් මෙලෝ රහක් නැතුව යනවනේ.. :)

    ReplyDelete
    Replies
    1. හපෝ මෙලෝ රහක් නැති උනත් කමක් නැහැ පැතුම්
      වැඩිපුර බර එන්නැතුව තියේ නම් හොඳයි..මන් පහු ගිය
      කාලෙම ගොඩක් බර ඇද්දා ..දැන් නම් මහන්සි ගොඩක් ...



      ඉතින් කොහොමද පැතුම් අලුත් අවුරුදු ඔයාට ..මන් නම් ගිය අවුරුද්දට
      වඩා සීයට දෙසීයකින් හොඳින් ඉන්නවා ..ඒ ගැන සතුටුයි ..මේ විදිහටම
      තව අවුරුදු දෙකක් මට ලැබුණොත් මම නැවත හිටපු තැනට එනවා ..

      ගොඩක් ස්තූතියි පැතුම් සුබ පැතුමට ..පැතුම්ටත් සුබ වාසනාවන්ත නව වසරක්
      වේවා....!

      Delete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !

http44444444://1.bp.blogspot.com/-F0lMkO9hSe8/UjM37DArTZI/AAAAAAAAAwo/wtP9O0K_6UE/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili