දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

December 20, 2012

Merry Christmas and Happy New Year Greetings 2013!





ලබන්නා වූ නත්තලත්, අලුත් අවුරුද්දත් ඔබ සැමට වාසනාවන්ත වේවායි එක සිතින් ප්‍රාර්ථනා කරමි.
  ඉදිරි වසරේදී ඔබගේ සියලු බලාපොරොත්තු ඉටු වන , සියලු සිහින මල්ඵල  ගැන්වෙන , පැහැබර
අනාගතයකට නව මන්මාවත් විවර වන , සතුට සාමය පිරි ජීවිතයකට සුබ පතමි.  
Shermie Fernandez

23 comments:

  1. ඔබටත් එසේම නොඅඩුව ලැබෙන සැප සතුට ඉතිරීයන නත්තලක් සහ සුභ අලුත් අවුරැද්දක් වේවා ප්‍රිය මිතුර....

    නිරෝගි වේවා...සැප වේවා..

    ReplyDelete
    Replies
    1. තැන්කු තැන්කු රතී ...
      ඔබටත් වාසනාවන්ත 2013 වසරක් වේවා...

      Delete
  2. මෙයා දැන්මම නිවාඩු යන්නද හදන්නේ... හි හි...

    ලබන්නා වූ අලුත් අවුරුද්දේ බ්ලොග්......... නෑ නෑ.... හි හි

    සැප, සතුට පිරි නත්තලක් සහ සුබ අලුත් අවුරුද්දක් වේවා... ලබන අවුරුද්දේ වැඩි වැඩියෙන් බ්‌ලොග් වලි දාගන්න ලැබේවා... හි හි

    ReplyDelete
    Replies
    1. නැහැ අනේ මන් ඉතින් දැම්ම කලින්ම මොකද කොහේ හරි ගියොත්
      මේ පොස්ට් එක දාන්න වෙන්නේ පහු වෙලානේ ..ඉතින් ටිකක් කලින්
      දැම්මා.අනික මේ බ්ලොග් ඩෑෂ් බෝර්ඩ් එකේ schedule දැම්මට වැඩ
      නැහැ අනේ..මගේ ඔක්කොම පොස්ට් ටික date වැරදිලා.ඊයේ RSS එකක් දාල
      ඔක්කොම විනාස උනා.(

      හිකිස් බලමුකෝ හොඳ අඩව් ටිකක් අල්ලන්න ..:D
      මොකෝ අපි ලම්බෝගිනි පදින්න කියලයි ...


      ඔයාටත්, අපේ මහත්තයා ඇතුළු ඔයාගේ පවුලේ සියලු දෙනාටම
      වාසනාවන්ත නව වසරකටත් , අනාගතයකටත් සුබ පතමි...!

      Delete
    2. කොහොමත් කලින් ම දාන එක වටිනවා සයිලන්ට්

      Delete
  3. මෙරි මෙරි ක්‍රිස්මස් ඇන්ඩ් හැපී නිව් ඉයර් මචං

    ReplyDelete
    Replies


    1. ඔබටත් ලබන්නා වූ නව වසර හා නත්තල් සමය සාමය සතුට
      පිරි උද්යෝගීමත් කාලයක් වේවා මචන්..

      Delete
  4. ඉතින් සයිලන්ට ලබන්නා වූ වසර ඔබගේ සිතුම් ඉටුවන් වසරක් වේවායි පතන්නම්.බියෙන් සැකෙන් තොර රටක් අපට තව දුරටත් ලැබේවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලීන් සුබ පැතුමට ..
      ඔයාටත් පගේ පවුලේ සියලු දෙනාටමත් වාසනා වන්ත
      පැතුම් ඉටු වන නව වසරක් වේවා ...




      මන් හිතන්නේ දෝනිට අලුත් අවුරුදු තෑග්ගක් විදිහට
      බ්ලොග් එකක් හදල දෙන්න..බ්ලොග් බැලුව කියල දවසට
      පැයක් හමාරක් මන් හිතන්නේ නැහැ ලොකු ගැටළුවක් වේවි
      කියල..අනික ඔයත් පත්තර සම්බන්ද රැකියාවක් කරන නිසා
      දුව දක්ෂ ලේඛිකාවක් කරන්න පුළුවන් වේවි...

      Delete
    2. අනේ එපා නලීන් අයියේ... මේ ගිය ටිකේ අර 8 වසරේ ළමයෙක් බ්ලොග් එකකට එන්න එන්න කිය කිය හැම තැනම කමෙන්ට් දාදා ගිහින් තිබ්බා... මාත් ගිහින් බැලුවා... ඒ දරුවට නම් මේ බ්ලොග් අවකාශයේ ලියවෙන්නේ මොනවද කියන එක ගැන මේ ලෝකේ දැනුමක් නැ කියලා තේරිලා මගේ ඇඟ හිරි වැටිලා ගියා.... මං හිතන්නේ එයාගේ අයියා බ්ලොග් එකක් කරන නිසාද කොහෙද එයත් පටං අරන් තියෙන්නේ.. වැඩිහිටියෙක් කතා කරන දේකට මැද්දට ඒ ගැන දන්නේ නැති පොඩි ළමයෙක් පැන්නම වැඩිහිටියට දැනෙන විදියේ අපහසුතාවයක් මට දැනුනා.. ඇත්තමයි... මං මේ සාම්ප්‍රදායික වෙන්න හදනවා නෙවෙයි... ඒත් දැනට තියෙන තත්ව අනුව දරුවන්ට දැනුම දෙන්න ඕනේ ෆිල්ටර් කරලා කියලා මං හිතනවා..

      අඩුම ගානේ ඕලෙවල් ඉවර වෙනකම් වත් බ්ලොග් ලිවිල්ලට ඉඩ නොදී ති‌යාගන්න පුළුවන් නම් හොඳයි... මොකද ඇත්තටම දැනට තියෙන සිංහල බ්ලොග් අවකාශය ඒ වගේ වයසක දරුවන්ට නම් වැදගත් නෑ... නලින් අයියට ඕනේ නම් කෙල්ලට ඔයා තෝරලා කියවන්න දෙන එක හොඳයි... මං හිතන්‌ෙන් මහේෂ් නිශාන්ත අයියගේ දිනිතිගේයි මලිති ගෙයි බිලොග් එක සහ මහේශ් අයිය ඒ ගැන කො‌හොමද පාලනයක් කරන්‌ෙන් කියලා දැනගත්තනං නලීන් අයියට කරන්න ඕනේ මොකද්ද කියලා අදහසක් ගන්න පුළුවන් වෙයි...

      Delete
    3. ඔව් හිරු මං දුවට කියල තියෙන්නෙත් ol ඉවර වෙලා හදා දෙන්නම් කියලා තමයි.

      Delete
    4. නැහැ හිරු මන් කියන්නේ ඒ ළමයට බ්ලොග් එකක් හදල දෙන්න.
      අපිට බැරිය ඒකට ගිහින් එයාගේ නිර්මාණ බලන්න.එයා අපේ ඒවාට
      එන්න ඕනේ නැහැ.අපි එයාගේ එකට යමු.හොද කවි නිර්මාණ තියෙන
      ඒවා ගැන නලිඑඑන්ත පුළුවන්නේ පෙන්නන්න.මට දැන් ඔක්කොම මතක නැහැ
      එත් දසුනිගේ, තව කීප දෙනෙක්ගේ එහෙම නිර්මාණ තියෙනවා
      හිත ගන්න බැරි තරම් නිර්මාණ ශීලී.
      ඒ දේවල් ඒ ළමයාගේ ඇහැ නොගැටෙන එක අෆරාදේ මෙයා ..

      Delete
    5. නැහැ හිරු මන් කියන්නේ ඒ ළමයට බ්ලොග් එකක් හදල දෙන්න.
      අපිට බැරිය ඒකට ගිහින් එයාගේ නිර්මාණ බලන්න.එයා අපේ ඒවාට
      එන්න ඕනේ නැහැ.අපි එයාගේ එකට යමු.හොද කවි නිර්මාණ තියෙන
      ඒවා ගැන නලිඑඑන්ත පුළුවන්නේ පෙන්නන්න.මට දැන් ඔක්කොම මතක නැහැ
      එත් දසුනිගේ, තව කීප දෙනෙක්ගේ එහෙම නිර්මාණ තියෙනවා
      හිත ගන්න බැරි තරම් නිර්මාණ ශීලී.
      ඒ දේවල් ඒ ළමයාගේ ඇහැ නොගැටෙන එක අෆරාදේ මෙයා .

      Delete
  5. කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබ අලුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
    Replies
    1. ඔබටත්, ඔබගේ පවුලේ සියලු දෙනාටමත්
      සියලු පැතුම් ඉටු වන වාසනාවන්ත නව
      වසරක් වේවා සයුරි...

      Delete
  6. මේ අරඹන නව අවුරුද්ද,
    විශ්නු, කතරගම, සමන්, ගණ දේව පිහිට ලැබෙත්වා!
    හිරු කියුවා මෙන් තව තවත් බ්ලොග් වලි ලැබෙත්වා!
    සයුරිට මෙන් වැඩි වැඩියෙන ඇඹ්ලයි නොමැති පැණි ලැබේවා!
    ඇති නේද?

    ReplyDelete
    Replies
    1. දෙවි දේවතාවෝ ගැන නම් කතා කොරන්න
      එෆෝ අයිරාවණ.හෆෝ වලි නම් එෆෝ.මේ එන අවුරුද්දේ
      ඉඳන් තව තවත් දැහැමි වෙන්ට ඕනේ.2012 ම මන් දැහැමි
      උනානේ.
      බලමු බලමු හොඳ අනාගතයක් අපිටත් උදාවේවි නෙවැ ජෝඩු
      දාල අයිස් කිරින් එකක් වත් කන්න...
      ඔබ තුමාටත් මේ ලබන්න වූ නව වසර සාමය සතුට පිරි වාසනාවන්ත
      ජීවිතයකට සුබ පතමි ....

      Delete
  7. ඔයාටත් එසේම වේවා...!

    ReplyDelete
    Replies
    1. සමනලී ඔයාටත් ලබන්නා වූ නව වසර සියලු කටයුතු මල් මල්ඵල ගැන්වෙන
      වාසනාවන්ත නව වසරක් වේවා..

      Delete
  8. මිත්‍රයා, ලබන්නා වූ 2013 වසර ඔබටත් සුබම සුබ නව වසරක් වේවා..!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි චන්දන මිත්‍රයා සුබ පැතීමට .ඔබටත් ඔබගේ පවුලේ සියලු
      දෙනාටත් ලබන්නා වූ නව වසර සියලු පැතුම් ඉටු වන නව වසරක් වේවා..

      Delete
  9. ඔබටත් එලෙසම වේවා ! නව වසරේවත් උඹේ බ්ලොගිය ටැස්ටින් තත්වයෙන් මිදේවා !

    ReplyDelete
    Replies
    1. මචන් සිරෝ මන් මුලින්ම බ්ලොග් එක හදද්දී දාපු හෙඩිම තාම උබේ බ්ලොග්
      රෝලේ තියෙන්නේ..මගේ සයිට් එකෙන් ඒක අයින් කරා මන්.උබ ආයෙම බ්ලොග්
      රෝල අප්ඩේට් කරහන්. ඔතොකොට Testing කොටස අයින් වේවි මගේ හිතේ ..

      ඔබටත් ඔබගේ පවුලේ සියලු දෙනාටත් වසන වන්ත නව වසටක් වේවා සිරෝ ..
      ඒ වගේම නව අවුරුද්දේ අපිටත් උබේ ගානේ කේක් කෑල්ලක් කෑමේ අවස්ථාව උද වේවා ...

      Delete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !

http44444444://1.bp.blogspot.com/-F0lMkO9hSe8/UjM37DArTZI/AAAAAAAAAwo/wtP9O0K_6UE/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili