දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

December 25, 2012

විභාග ශාලාව ...



ටක් ටක් පැන්සලක් වැටුණි බිම
කිසිවෙක් ඇත්ද දකින එය 
නැත්නම් කෙනෙක් ඇහිඳ දෙන 
පේපරේ නුඹ නාඬ   ඉඳ..!



12 comments:

  1. විභාග වන්චාව පැත්තටත් ගියා නම් තවත් හොඳයි(කොපි කිරීම වගේ) :)

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වේ මචන් මේකේ නම වෙනස්
      කරන්න කියලද ?

      Delete
  2. අපි කවුරුත් කළ දෙයක් මේ සුන්දරයි නිර්මාණය.
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලින් ඉස්සර සමහරුන්ගේ
      ඩෙස් පුටුත් පෙරළෙනවා..

      Delete
  3. පෑන වැටි වැටි නැගිටින බවනං සිකුරුයි

    ReplyDelete
    Replies
    1. ඒක නම් එහෙමයි පේපර් ඇඬුවට අපි පලිද ?
      අපිට මොකද ..හැක හැක ...

      Delete
  4. Replies
    1. පේපරේ කඳුළු සලයි ..
      එල මචන් අවට මේ පැත්තේ...
      බලහන්කො අපි දෙන්නව ආදර්ශෙට
      නොගන්න හැටි...

      Delete
  5. පැන්සල වැටුනට එක්වරම අහුලන්නෙ නෑ නේද ?

    ReplyDelete
    Replies

    1. අන්න හරි ඔය තේරුනේ ගානට.
      ස්තූති සිරෝ මේ පැත්තේ ආවට..

      Delete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !

http44444444://1.bp.blogspot.com/-F0lMkO9hSe8/UjM37DArTZI/AAAAAAAAAwo/wtP9O0K_6UE/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili